Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හල-ඉතිහාස-පොතෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හල-ඉතිහාස-පොතෙන්

අපටත් බලා ඉන්ට වේවිද?

ශ්‍රී ලංකාද්වීපය වූ කලී ස්වභාවයෙන්ම යක්ෂයින්ගේ වාසස්ථානයකි. නමුත් අනාගතයේ උතුම් බුදු සසුන ලක්දිව පිහිටන බව දැනගත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී ලක්දිවට වැඩම කොට බිහිසුණු යකුන් ගිරි දිවයිනට පලවා හැර මේ භූමිය මනුෂ්‍ය වාසයට සුදුසු භූමියක් බවට පත් කළ සේක. බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ද ලක්දිවට වැඩම කළ සේක. බුද්ධත්වයෙන් අටවන වසරේදී තෙවන වරට ද ලක්දිවට වැඩම කොට මේ භූමිය බුද්ධ පරිභෝග ස්ථානයක් බවට පත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේදී ම අකු ධාතූන් වහන්සේ, ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ලක්දිවට වෙන් කොට වදාළ සේක. උතුම් බුද්ධානුභාවය ලක්දිව පිහිටුවා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා දින සක්දෙවිඳුන් හට ලක්දිව ආරක්ෂා කිරීමට භාර කළ සේක. කෙතරම් වාසනාවක් ද! එතරම් දුර්ලභ භාග්‍යයක් වෙනත් රටකට හිමි වුණිද? නැත්තේය. එතරම් මේ භූමිය පුණ්‍යවන්ත ය, භාග්‍යවන්ත ය.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දින (ක්‍රි.පූ. 543) විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිස සම්ප්‍රාප්ත වීමෙන් මේ පුණ්‍ය භූමියෙහි මනුෂ්‍ය වාසය ආරම්භ විය. පණ්ඩුකාභය රජතුමාගෙන් (ක්‍රි.පූ. 437-367) ප්‍රථම සිංහල ශාක්‍ය රාජ වංශය ආරම්භ විය. දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි.පූ. 307-267) මෙම පුණ්‍ය භූමියට මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල සදහම් සංදේශය රැගෙන වැඩම කරවීමෙන් ලක්දිව ගෞතම බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය විය. එතැන් පටන් සිංහල රජවරු බෞද්ධයෝ වූහ. සිංහල බෞද්ධ රජවරු පමණක් ලක්දිව සිහසුනට උරුමකම් පෑහ.

පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ශාක්‍ය සිංහල රාජ වංශය වසර 200ක් පුරාවට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව රටවැසියන් දරුවන් සේ සළකමින් සුවසේ රට පාලනය කළහ. රට වැසියා ද ඉතා සතුටින් ධාර්මිකව තම දිවි පෙවෙත ගත කළහ. නමුත් ක්‍රි.පූ. 237 දී සේන ගුත්තික නම් අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනෙක් එවකට මෙරට පාලනය කළ සූරතිස්ස රජු (ක්‍රි.පූ. 247-237) පරදවා මෙරට රාජ්‍ය බලය අල්ලා ගත්හ. ඔවුන් ධාර්මිකව රට පාලනය කළත් රටවැසියන් අපේක්ෂා කළේ සිංහල බෞද්ධ රජ කෙනෙකු පමණි. ඒ අපේක්ෂාව සඵල වනතුරු රටවැසියාට වසර 22ක් බලා සිටින්නට සිදු විය. බලාපොරොත්තු සඵල විය. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙකු වන අසේල කුමරු විසින් (ක්‍රි.පූ. 215-205) සේන ගුත්තිකව පරදවා නැවත ලක් රජය සිංහල රාජ වංශයට නතු කර ගන්නා ලදී. මනුෂ්‍යයෝ සතුටින් ඉපිල ගියහ. එහෙත් ඒ සතුට වැඩිකල් නොපැවතුණි. ක්‍රි.පූ. 205 දී එළාර නම් ද්‍රවිඩයෙක් චෝල දේශයේ සිට මෙරටට පැමිණ අසේල රජු පරදවා නැවතත් සිහසුන සිංහල රාජ වංශයට අහිමි කළේය. ඔහු තරමක ධාර්මික පාලනයක් ගෙන ගිය ද ඔහුගේ දමිළ සේනාවෝ බොහෝ නොපනත්කම් සිදු කළහ. නැවත සිංහල බෞද්ධ රජෙක් නැති අඩුව රට වැසියාට තදින් දැනෙන්නට විය.

ඒ අතරතුර ගාමිණී අභය නම් (ක්‍රි.පූ. 161-137) ඉතාමත් සැදැහැවත් රජ කුමරෙක් රට බේරා ගැනීම පිණිස රුහුණේ සිට සංවිධානය වන බව රටවැසියාට දැනගන්නට ලැබුණි. සිංහල රජෙකු නැති සාංකාවෙන් පෙළෙමින් සිටි ඔවුනට එය කනට දැමූ අමෘතයක් මෙන් විය. අභීත සිංහල ලේ ඇති, ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය සිත් ඇති ජනී ජනයා පිහිටි රටින් රුහුණු රටට පලා ගොස් නැවතත් සිංහල රජෙකු පහළ කර ගැනීමේ උතුම් අදහසින් ගැමුණු කුමරු හට එකතු වී තම ජීවිත පරිත්‍යාග කරමින් එළාර රජු වසර 44ක් තිස්සේ පැහැර ගෙන සිටි සිංහල කිරීටය නැවත අත්පත් කර ගත්හ. නැවතත් රටට සාමය ඇති විය. රට සෞභාග්‍යමත් විය. බුදු සසුන දියුණු විය. නව වෙහෙර විහාර රාශියක් ගොඩනැගුණි. අහෝ ඛේදයකි! ලක්දිව ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකි එම යුගය ද අවසන් කරමින් නැවතත් අඳුරු කාල පරිච්ඡේදයක් ලක්දිවට උදා විය.

වළගම්බා රජ දවස මාතොටින් ගොඩ බැස්ස ද්‍රවිඩ නායකයින් සත් දෙනෙක් බොහෝ බලසෙන් ගෙන රට ආක්‍රමණය කළහ. ඒත් සමඟ තීය නැමැති බමුණෙක් ද රුහුණේ සිට වළගම්බා රජුට විරුද්ධව යුධයට ආයේය. සටනින් පැරදුණු රජු රාජ්‍යය අතහැර පලා ගියේය. සිංහල කිරීටය නැවතත් සිහලුන්ට අහිමි විය. රාජ්‍ය අල්ලා ගත් දමිළයන් වසර 14ක් එකිනෙකා මරා ගනිමින් රාජ්‍යය පාලනය කළහ. ලක් වැසියන්ගේ පෙර පාපකර්මයක් ඵල දුන්නාක් මෙන් මේ සියලු කරදරවලට අමතරව මහත් දුර්භික්ෂයක් ද මෙරටට උදා විය. වසර දොළහක් වැසි නොවැස්සේය. රහතන් වහන්සේලා දහස් ගණන් පිරිනිවී ගියහ. බොහෝ මිනිස්සු ද සාගතයෙන් මිය ගියෝය. ඉතිරි වූවන්ගේ ශරීර මස් නැති ඇටසැකිලි බඳු විය. මේ ආකාරයේ මහත් විපතකට මුහුණ දුන් ජනී ජනයා තමාව බේරාගැනීම පිණිස නැවතත් සිංහල රජෙක් පහළ වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. මේ අතරතුර පළා ගිය වළගම්බා රජු රට බේරාගැනීම පිණිස සේනාව සංවිධානය කරන බව කන වැකුණු සිංහලයෝ රජු වටා එක් වූහ. හරි හමන් ආහාර ටිකක්, බීමට වතුර පොදක් නොතිබූ එම අවදියේ නියම සිංහල ලෙයින් සුපෝෂිත වූ, ජාතිකානුරාගයෙන් ඔද වැඩී ගිය සිත තිබූ ඔවුනට කුසගින්න නොදැණුනි. පිපාසය නොදැණුනි. වෙහෙස නොදැණුනි. සිංහල බෞද්ධ රජෙකුව සිහසුනෙහි නංවා සිංහල ජාතියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරලීමේ පරම පිවිතුරු අධිෂ්ඨානයෙන් ඔප් නැංවී ගිය සිත් තිබූ ඔවුනට අනෙක් සියලු පීඩාවන් අමතක විය. ඒ වෙනුවෙන් සියලු දුක් ඉවසා දරා ගත්හ. අහෝ කෙතරම් වාසනාවක් ද! අධිෂ්ඨානය මල්ඵල ගැන්විය. නැවතත් එම සතුරු ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගෙන සිංහල බෞද්ධ රජෙකුව සිහසුනට නැංවීමට ඔවුනට හැකි විය. දෙවන වරට ද වළගම්බා රජු (ක්‍රි.පූ. 89-77) සිංහාසනාරූඪ විය. රට වැසියා සතුටින් පිනා ගියහ. රට නැවතත් සුභික්ෂ විය.

ඉන් පසුව වංකනාසිකතිස්ස රජුගේ කාලයේදී (ක්‍රි.ව. 105-108) සොළී ආක්‍රමණයක් එල්ල වූවත් ඔවුනට රට අල්ලා ගැනීමට නොහැකි විය. නමුත් ඔවුන් මෙරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් වශයෙන් එරටට රැගෙන ගියහ. වංකනාසිකතිස්ස රජුගෙන් පසුව රජකමට පත් ගජබාහුක ගාමිණී (ගජබාහු) රජතුමා (ක්‍රි.ව. 108-130 ) බලසෙන් ගෙන සොළී රට ආක්‍රමණය කොට අපෙන් රැගෙන ගිය 12,000 ක පිරිසත් හිලව් වශයෙන් එරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් ලෙසත් මෙරටට රැගෙන ආවේය. (මීට ගෞරවයක් වශයෙන් ඇතැම් සෙල්ලිපිවල මෙම රජුගේ නමට ඉදිරියෙන් ’යුදජි’ යන විශේෂණ නාමයක් නමට ඉදිරියෙන් යොදා තිබේ.)

ඉන්පසු වසර තුන්සිය ගණනක් යනතුරු විදේශ ආක්‍රමණයක් එල්ල නොවුණි. ස්වදේශිකයන් අතම සිහසුන පැවතුණි. නැවතත් ක්‍රි.ව. 431 දී ද්‍රවිඩ ආක්‍රමණයක් මෙරටට එල්ල විය. එවකට මෙරට පාලනය කළ මිත්‍රසේන රජු (ක්‍රි.ව. 428-429) මරා රාජ්‍ය අල්ලාගෙන පණ්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය යන ද්‍රවිඩයන් සය දෙනා විසින් පිළිවෙළින් වසර 28කට අධික කාලයක් මෙරට පාලනය කළහ. නැවතත් සිංහල රජෙක් අපේක්ෂාවෙන් බලා සිටීමට ලක්වැසියාට සිදු විය. ඉහත ද්‍රවිඩයන් සයදෙනාගෙන් ඛුද්ද පාරින්දගෙන් සිංහලයන්ට බලවත් කරදර පීඩා ඇති විය. ඔවුනට බියෙන් බොහෝ දෙනෙක් රුහුණට පලා ගොස් රට දැය බේරා ගැනීමට සිංහල රජෙකු පහළ වන තුරු දෑස් දල්වා බලා සිටියහ. මේ අතරවාරයේ සිංහල සිහසුනට උරුමකම් ඇති සැදැහැවත් සිත් ඇති ධාතුසේන නම් කුමරෙක් සිංහලයින් අතරින් නැඟිට ආවේය. අතිශයින්ම ප්රබෝධයට පත් සිංහලයෝ එම කුමරු සමඟ සංවිධානගත වී ඛුද්ද පාරින්දට විරුද්ධව ප්‍රථම ප්‍රහාරය දියත් කළ ද එය අසාර්ථක විය. එහෙත් එම පරාජය ධාතුසේන කුමරුන්ව හෝ සිංහල සේනාවන් අධෛර්යමත් කිරීමට සමත් වූයේ නැත. නැවතත් හොඳින් සංවිධානගත වූ ඔවුහු දෙමළ රජුන් නසා සිංහල රාජ්‍යය නැවතත් අත්පත් කර ගත්හ. ධාතුසේන කුමරු (ක්‍රි.ව. 455-473) රජ බවට පත් විය. රටවැසියෝ සැනසුම් සුසුම් හෙලූහ. රුහුණට පලාගියවුන් නැවත රජ රටට පැමිණියහ. ඉන්පසු වසර පන්සිය ගණනක් යන තුරු දකුණු ඉන්දියානුවන්ට මෙරට රාජ්‍ය බලය පැහැර ගත නොහැකි වූ නමුදු අනුරාධපුර රාජධානියේ අගභාගයේ රටෙහි තිබූ අස්ථාවරත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් රාජ රාජ නම් සොළී රජු ක්‍රි. ව. 993 දී රජරට ආක්‍රමණය කොට රාජ්‍ය අල්ලා ගත් අතර ක්‍රි.ව. 1017 දී අනුරාධපුර රාජධානියේ අවසන් රජු වූ පස්වන මිහිඳු රජුව අල්ලාගෙන රටින් පිටුවහල් කරන ලදී. එලෙසින් නැවතත් සිහසුන සිංහලයන්ට අහිමි විය. රටවැසියාට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා විය.

රට අල්ලා ගත් ඔවුහු බොහෝ වෙහෙර විහාර විනාශ කළහ. රන් බුදු පිළිම ආදී වස්තුව දකුණු ඉන්දියාට යැවූහ. විහාරාරාම සෙබළුන්ගේ වාසස්ථාන බවට පත් කළහ. හින්දු දහම ව්‍යාප්ත කළහ. වසර 1500 ක් මුළුල්ලේ රටෙහි අගනුවර ලෙස පැවති අනුරාධපුර නගරය අතහැර පොලොන්නරුව අගනුවර බවට පත් කළහ. ලේ මස් බුදින යකුන් සේ රටෙහි සාරය උරා බිවූහ. සිංහලයන්ව බලවත් ලෙස පෙළුෑහ. මෙම අධාර්මික පාලනයෙන් බලවත් පීඩාවට පත් බොහෝ රටවැසියෝ රුහුණට පලාගොස් නැවතත් සිංහල රජෙකු පහළ වේවා යි යන උතුම් ප්‍රාර්ථනා ඇතිව එබඳු පින්වන්තයෙක් පහළවන තුරු සියලු දුක් පීඩා ඉවසමින් බලා සිටියහ.

මේ අතරවාරයේ සිංහලයින්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් රුහුණු දේශයෙන් කීර්ති නම් කුමාරයෙක් මතුව ආයේය. රජෙක් නැති අසහනයෙන් පෙළෙමින් සිටි සිංහලයින් මහත් ජාතිකාභිමානයෙන් යුතුව කීර්ති කුමාරයා වටා එක් රොක් වන්නට විය. සංවිධානගත වූ ඔවුහු චෝළයන්ට විරුද්ධව සටන් ආරම්භ කළහ. නමුත් ප්‍රථමයෙන් කළ බොහෝ සටන් අසාර්ථක විය. සොළීන්ට ම ජය ලැබුණි. එනමුදු පසුබට වූයේ සිංහලයෝ නොවේ. නැවතත් හොඳින් ප්‍රතිසංවිධානය වූ සිංහලයෝ මාර්ග තුනකින් රජරට වටලා චෝළයන්ගෙන් රට නිදහස් කර ගත්හ. අහිමි වූ සිහසුන නැවතත් අත්පත් කරගන්නා ලද්දෝය. කීර්ති කුමරු පළමුවන විජයබාහු නමින් (ක්‍රි.ව. 1070-1110) සිහසුනට පත් විය. රටවැසියෝ ප්‍රීතියෙන් පිනා ගියෝය. නැවතත් රට සමෘද්ධිමත් විය. බුදු සසුන දියුණු විය. වෙහෙර විහාර දියුණු විය. සිංහල ජනගහනය ද බෙහෙවින් වර්ධනය විය.

මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153-1186) කාලයේදී රට අතිශයින්ම සශ්‍රීක විය. ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුනි. එම රජුගෙන් පසු නැවතත් රටට දුර්භාග්‍ය සම්පන්න කාලයක පෙරනිමිති පහළ විය. රටේ පාලන තන්ත්රය අතිශයින්ම ව්‍යාකූල විය. මෙයින් හානිය සිදු වූයේ රටවැසියාට ම ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාලිංග දේශයේ සිට 24000 ක සේනාවක් කැටුව පැමිණි මාඝ නම් කෲර ආක්රමණිකයා එවකට මෙරට පාලනය කරමින් සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය නම් රජුව ජීවග්රහයෙන් අල්ලාගෙන ඇස් උපුටා දමා මරණයට පත්කොට රාජ්‍ය බලය පැහැර ගන්නා ලදී. අඳෝමැයි. මෙයින් සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් පෙර කිසි කලකත් නොවූ විරූ ආකාරයේ අතිශයින් ම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු විය. බොහෝ වෙහෙර විහාර විනාශ කොට සෙබළුන්ගේ මුරපොලවල් බවට පත් කළහ. බොහෝ දාගැබ් බිඳ හෙලූහ. බොහෝ සිංහලයන්ගේ වස්තුව, ගව මහිෂ ආදිය පැහැර ගෙන අත් පා කපා දැමූහ. බොහෝ පොත් පත් ගිනිබත් කළහ. මිථ්‍යා දෘෂ්ටිය පතුරුවා හැරියහ. භික්ෂු භික්ෂුණීන් ලවා බර වැඩ කරවූහ. දිවි බේරාගත හැකි වූවෝ රජරට අතහැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියහ. රජරට යක් පුරයක් මෙන් දිස් විය.

එලෙස පලාගිය අයවලුන් දෑසේ කඳුළු නංවාගෙන නැවත කවදාක නම් සිංහල බෞද්ධ රජෙකු පහළ වේදැයි කියා සුසුම් හෙළමින් හුන්හ. ටික කලක් ගත විය. සිංහලයින්ගේ වාසනාවට රට දැය බේරාගත හැකි අභීත කුමරෙකු දඹදෙණියෙන් මතුව ආයේය. රජෙකු බලාපොරොත්තුවෙන් සිටි සිංහලයින්ට එය මහත් අස්වැසිල්ලක් විය. සියලු දෙනා ම පාහේ අතිශයින් ම රෞද්‍ර වූ, මිහිපිට වසන යකුන් සේ හැසිරෙන, රටට පිළිලයක් වූ මාඝ නමැති කෲර ආක්රමණිකයාගෙනුත් එම සේනාවන්ගෙනුත් රට බේරා ගැනීම පිණිස එම කුමරු සමග පෙරට ආවෝය. අභීතව ඔවුන් සමග එකා පිට එකා වැටි වැටී සටන් කළහ. අවසානයේ වසර 21 ක් පුරාවට ගෙන ගිය කෲර පාලනය අවසන් කිරීමට ඔවුනට හැකි විය. අහිමිව තිබූ සිහසුන නැවතත් සිංහලයන්ට ම අයිති විය. ඉතාමත් සැදැහැවත් එම කුමරු දෙවන පරාක්‍රමබාහු නමින් (ක්‍රි.ව. 1236-1270) රටෙහි අගනුවර දඹදෙණියට මාරු කරවා රජකමට පත් විය. රටවැසියෝ සතුටු කඳුළු වැගිරූහ. නැවතත් බුදු සසුන දියුණු විය. සිංහල සාහිත්‍යය දියුණු විය. විහාරාරාම දියුණු විය. රටට යහපත් කාලයක් උදා විය.

එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයෙක් දෙවන පරාක්‍රමබාහු රජකමට පත්ව වසර 11කින් මෙරට ආක්‍රමණය කළේය. නමුදු අපේ අභීත සිංහලයින් සිහ විකුම් පාමින් ඔහුගේ මනෝරථය මුදුන්පත් කරගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන ලදී. පරාජයට පත් වූ හෙතෙමේ පලා ගියේය. 14 වසරකින් පසු නැවතත් සේනා සංවිධානය කරගත් හෙතෙමේ මෙරට ආක්‍රමණය කළේය. එහෙත් අපගේ සිංහ පෝතකයන් අභිමුඛයෙහි ඔහුත් ඔහුගේ සේනාවත් අන්ත පරාජයකට ලක් විය. නැවත සේනා සංවිධානය කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට ඔහුට අවස්ථාවක් උදා නොවුණි. සටනේදී සිංහලයන් හට දිවි පිදීමට ඔහුට සිදු විය. ඉන් පසු දකුණු ඉන්දියානු කිසිම රාජ්‍යයක් විසින් මෙරට බලය පැහැර නොගන්නා ලදී. එහෙත් විදෙස් රටවලින් පැමිණි ආක්‍රමණයන් නිමාවට පත් නොවීය.

– මහාමේඝ –

ඉතිරි කොටස මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.

[QUOTE="vinuga, post: 24666260, member: 520332"] [b]සින්හල-ඉතිහාස-පොතෙන්[/b] [SIZE="5"]අපටත් බලා ඉන්ට වේවිද? ශ්‍රී ලංකාද්වීපය වූ කලී ස්වභාවයෙන්ම යක්ෂයින්ගේ වාසස්ථානයකි. නමුත් අනාගතයේ උතුම් බුදු සසුන ලක්දිව පිහිටන බව දැනගත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී ලක්දිවට වැඩම කොට බිහිසුණු යකුන් ගිරි දිවයිනට පලවා හැර මේ භූමිය මනුෂ්‍ය වාසයට සුදුසු භූමියක් බවට පත් කළ සේක. බුද්ධත්වයෙන් පස්වන වසරේදී දෙවන වරට ද ලක්දිවට වැඩම කළ සේක. බුද්ධත්වයෙන් අටවන වසරේදී තෙවන වරට ද ලක්දිවට වැඩම කොට මේ භූමිය බුද්ධ පරිභෝග ස්ථානයක් බවට පත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේදී ම අකු ධාතූන් වහන්සේ, ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ලක්දිවට වෙන් කොට වදාළ සේක. උතුම් බුද්ධානුභාවය ලක්දිව පිහිටුවා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා දින සක්දෙවිඳුන් හට ලක්දිව ආරක්ෂා කිරීමට භාර කළ සේක. කෙතරම් වාසනාවක් ද! එතරම් දුර්ලභ භාග්‍යයක් වෙනත් රටකට හිමි වුණිද? නැත්තේය. එතරම් මේ භූමිය පුණ්‍යවන්ත ය, භාග්‍යවන්ත ය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දින (ක්‍රි.පූ. 543) විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිස සම්ප්‍රාප්ත වීමෙන් මේ පුණ්‍ය භූමියෙහි මනුෂ්‍ය වාසය ආරම්භ විය. පණ්ඩුකාභය රජතුමාගෙන් (ක්‍රි.පූ. 437-367) ප්‍රථම සිංහල ශාක්‍ය රාජ වංශය ආරම්භ විය. දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි.පූ. 307-267) මෙම පුණ්‍ය භූමියට මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල සදහම් සංදේශය රැගෙන වැඩම කරවීමෙන් ලක්දිව ගෞතම බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය විය. එතැන් පටන් සිංහල රජවරු බෞද්ධයෝ වූහ. සිංහල බෞද්ධ රජවරු පමණක් ලක්දිව සිහසුනට උරුමකම් පෑහ. පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ශාක්‍ය සිංහල රාජ වංශය වසර 200ක් පුරාවට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව රටවැසියන් දරුවන් සේ සළකමින් සුවසේ රට පාලනය කළහ. රට වැසියා ද ඉතා සතුටින් ධාර්මිකව තම දිවි පෙවෙත ගත කළහ. නමුත් ක්‍රි.පූ. 237 දී සේන ගුත්තික නම් අශ්ව වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනෙක් එවකට මෙරට පාලනය කළ සූරතිස්ස රජු (ක්‍රි.පූ. 247-237) පරදවා මෙරට රාජ්‍ය බලය අල්ලා ගත්හ. ඔවුන් ධාර්මිකව රට පාලනය කළත් රටවැසියන් අපේක්ෂා කළේ සිංහල බෞද්ධ රජ කෙනෙකු පමණි. ඒ අපේක්ෂාව සඵල වනතුරු රටවැසියාට වසර 22ක් බලා සිටින්නට සිදු විය. බලාපොරොත්තු සඵල විය. දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙකු වන අසේල කුමරු විසින් (ක්‍රි.පූ. 215-205) සේන ගුත්තිකව පරදවා නැවත ලක් රජය සිංහල රාජ වංශයට නතු කර ගන්නා ලදී. මනුෂ්‍යයෝ සතුටින් ඉපිල ගියහ. එහෙත් ඒ සතුට වැඩිකල් නොපැවතුණි. ක්‍රි.පූ. 205 දී එළාර නම් ද්‍රවිඩයෙක් චෝල දේශයේ සිට මෙරටට පැමිණ අසේල රජු පරදවා නැවතත් සිහසුන සිංහල රාජ වංශයට අහිමි කළේය. ඔහු තරමක ධාර්මික පාලනයක් ගෙන ගිය ද ඔහුගේ දමිළ සේනාවෝ බොහෝ නොපනත්කම් සිදු කළහ. නැවත සිංහල බෞද්ධ රජෙක් නැති අඩුව රට වැසියාට තදින් දැනෙන්නට විය. ඒ අතරතුර ගාමිණී අභය නම් (ක්‍රි.පූ. 161-137) ඉතාමත් සැදැහැවත් රජ කුමරෙක් රට බේරා ගැනීම පිණිස රුහුණේ සිට සංවිධානය වන බව රටවැසියාට දැනගන්නට ලැබුණි. සිංහල රජෙකු නැති සාංකාවෙන් පෙළෙමින් සිටි ඔවුනට එය කනට දැමූ අමෘතයක් මෙන් විය. අභීත සිංහල ලේ ඇති, ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩී ගිය සිත් ඇති ජනී ජනයා පිහිටි රටින් රුහුණු රටට පලා ගොස් නැවතත් සිංහල රජෙකු පහළ කර ගැනීමේ උතුම් අදහසින් ගැමුණු කුමරු හට එකතු වී තම ජීවිත පරිත්‍යාග කරමින් එළාර රජු වසර 44ක් තිස්සේ පැහැර ගෙන සිටි සිංහල කිරීටය නැවත අත්පත් කර ගත්හ. නැවතත් රටට සාමය ඇති විය. රට සෞභාග්‍යමත් විය. බුදු සසුන දියුණු විය. නව වෙහෙර විහාර රාශියක් ගොඩනැගුණි. අහෝ ඛේදයකි! ලක්දිව ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකි එම යුගය ද අවසන් කරමින් නැවතත් අඳුරු කාල පරිච්ඡේදයක් ලක්දිවට උදා විය. වළගම්බා රජ දවස මාතොටින් ගොඩ බැස්ස ද්‍රවිඩ නායකයින් සත් දෙනෙක් බොහෝ බලසෙන් ගෙන රට ආක්‍රමණය කළහ. ඒත් සමඟ තීය නැමැති බමුණෙක් ද රුහුණේ සිට වළගම්බා රජුට විරුද්ධව යුධයට ආයේය. සටනින් පැරදුණු රජු රාජ්‍යය අතහැර පලා ගියේය. සිංහල කිරීටය නැවතත් සිහලුන්ට අහිමි විය. රාජ්‍ය අල්ලා ගත් දමිළයන් වසර 14ක් එකිනෙකා මරා ගනිමින් රාජ්‍යය පාලනය කළහ. ලක් වැසියන්ගේ පෙර පාපකර්මයක් ඵල දුන්නාක් මෙන් මේ සියලු කරදරවලට අමතරව මහත් දුර්භික්ෂයක් ද මෙරටට උදා විය. වසර දොළහක් වැසි නොවැස්සේය. රහතන් වහන්සේලා දහස් ගණන් පිරිනිවී ගියහ. බොහෝ මිනිස්සු ද සාගතයෙන් මිය ගියෝය. ඉතිරි වූවන්ගේ ශරීර මස් නැති ඇටසැකිලි බඳු විය. මේ ආකාරයේ මහත් විපතකට මුහුණ දුන් ජනී ජනයා තමාව බේරාගැනීම පිණිස නැවතත් සිංහල රජෙක් පහළ වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. මේ අතරතුර පළා ගිය වළගම්බා රජු රට බේරාගැනීම පිණිස සේනාව සංවිධානය කරන බව කන වැකුණු සිංහලයෝ රජු වටා එක් වූහ. හරි හමන් ආහාර ටිකක්, බීමට වතුර පොදක් නොතිබූ එම අවදියේ නියම සිංහල ලෙයින් සුපෝෂිත වූ, ජාතිකානුරාගයෙන් ඔද වැඩී ගිය සිත තිබූ ඔවුනට කුසගින්න නොදැණුනි. පිපාසය නොදැණුනි. වෙහෙස නොදැණුනි. සිංහල බෞද්ධ රජෙකුව සිහසුනෙහි නංවා සිංහල ජාතියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරලීමේ පරම පිවිතුරු අධිෂ්ඨානයෙන් ඔප් නැංවී ගිය සිත් තිබූ ඔවුනට අනෙක් සියලු පීඩාවන් අමතක විය. ඒ වෙනුවෙන් සියලු දුක් ඉවසා දරා ගත්හ. අහෝ කෙතරම් වාසනාවක් ද! අධිෂ්ඨානය මල්ඵල ගැන්විය. නැවතත් එම සතුරු ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගෙන සිංහල බෞද්ධ රජෙකුව සිහසුනට නැංවීමට ඔවුනට හැකි විය. දෙවන වරට ද වළගම්බා රජු (ක්‍රි.පූ. 89-77) සිංහාසනාරූඪ විය. රට වැසියා සතුටින් පිනා ගියහ. රට නැවතත් සුභික්ෂ විය. ඉන් පසුව වංකනාසිකතිස්ස රජුගේ කාලයේදී (ක්‍රි.ව. 105-108) සොළී ආක්‍රමණයක් එල්ල වූවත් ඔවුනට රට අල්ලා ගැනීමට නොහැකි විය. නමුත් ඔවුන් මෙරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් වශයෙන් එරටට රැගෙන ගියහ. වංකනාසිකතිස්ස රජුගෙන් පසුව රජකමට පත් ගජබාහුක ගාමිණී (ගජබාහු) රජතුමා (ක්‍රි.ව. 108-130 ) බලසෙන් ගෙන සොළී රට ආක්‍රමණය කොට අපෙන් රැගෙන ගිය 12,000 ක පිරිසත් හිලව් වශයෙන් එරටින් 12,000 ක පිරිසක් සිරකරුවන් ලෙසත් මෙරටට රැගෙන ආවේය. (මීට ගෞරවයක් වශයෙන් ඇතැම් සෙල්ලිපිවල මෙම රජුගේ නමට ඉදිරියෙන් ’යුදජි’ යන විශේෂණ නාමයක් නමට ඉදිරියෙන් යොදා තිබේ.) ඉන්පසු වසර තුන්සිය ගණනක් යනතුරු විදේශ ආක්‍රමණයක් එල්ල නොවුණි. ස්වදේශිකයන් අතම සිහසුන පැවතුණි. නැවතත් ක්‍රි.ව. 431 දී ද්‍රවිඩ ආක්‍රමණයක් මෙරටට එල්ල විය. එවකට මෙරට පාලනය කළ මිත්‍රසේන රජු (ක්‍රි.ව. 428-429) මරා රාජ්‍ය අල්ලාගෙන පණ්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය යන ද්‍රවිඩයන් සය දෙනා විසින් පිළිවෙළින් වසර 28කට අධික කාලයක් මෙරට පාලනය කළහ. නැවතත් සිංහල රජෙක් අපේක්ෂාවෙන් බලා සිටීමට ලක්වැසියාට සිදු විය. ඉහත ද්‍රවිඩයන් සයදෙනාගෙන් ඛුද්ද පාරින්දගෙන් සිංහලයන්ට බලවත් කරදර පීඩා ඇති විය. ඔවුනට බියෙන් බොහෝ දෙනෙක් රුහුණට පලා ගොස් රට දැය බේරා ගැනීමට සිංහල රජෙකු පහළ වන තුරු දෑස් දල්වා බලා සිටියහ. මේ අතරවාරයේ සිංහල සිහසුනට උරුමකම් ඇති සැදැහැවත් සිත් ඇති ධාතුසේන නම් කුමරෙක් සිංහලයින් අතරින් නැඟිට ආවේය. අතිශයින්ම ප්රබෝධයට පත් සිංහලයෝ එම කුමරු සමඟ සංවිධානගත වී ඛුද්ද පාරින්දට විරුද්ධව ප්‍රථම ප්‍රහාරය දියත් කළ ද එය අසාර්ථක විය. එහෙත් එම පරාජය ධාතුසේන කුමරුන්ව හෝ සිංහල සේනාවන් අධෛර්යමත් කිරීමට සමත් වූයේ නැත. නැවතත් හොඳින් සංවිධානගත වූ ඔවුහු දෙමළ රජුන් නසා සිංහල රාජ්‍යය නැවතත් අත්පත් කර ගත්හ. ධාතුසේන කුමරු (ක්‍රි.ව. 455-473) රජ බවට පත් විය. රටවැසියෝ සැනසුම් සුසුම් හෙලූහ. රුහුණට පලාගියවුන් නැවත රජ රටට පැමිණියහ. ඉන්පසු වසර පන්සිය ගණනක් යන තුරු දකුණු ඉන්දියානුවන්ට මෙරට රාජ්‍ය බලය පැහැර ගත නොහැකි වූ නමුදු අනුරාධපුර රාජධානියේ අගභාගයේ රටෙහි තිබූ අස්ථාවරත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් රාජ රාජ නම් සොළී රජු ක්‍රි. ව. 993 දී රජරට ආක්‍රමණය කොට රාජ්‍ය අල්ලා ගත් අතර ක්‍රි.ව. 1017 දී අනුරාධපුර රාජධානියේ අවසන් රජු වූ පස්වන මිහිඳු රජුව අල්ලාගෙන රටින් පිටුවහල් කරන ලදී. එලෙසින් නැවතත් සිහසුන සිංහලයන්ට අහිමි විය. රටවැසියාට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා විය. රට අල්ලා ගත් ඔවුහු බොහෝ වෙහෙර විහාර විනාශ කළහ. රන් බුදු පිළිම ආදී වස්තුව දකුණු ඉන්දියාට යැවූහ. විහාරාරාම සෙබළුන්ගේ වාසස්ථාන බවට පත් කළහ. හින්දු දහම ව්‍යාප්ත කළහ. වසර 1500 ක් මුළුල්ලේ රටෙහි අගනුවර ලෙස පැවති අනුරාධපුර නගරය අතහැර පොලොන්නරුව අගනුවර බවට පත් කළහ. ලේ මස් බුදින යකුන් සේ රටෙහි සාරය උරා බිවූහ. සිංහලයන්ව බලවත් ලෙස පෙළුෑහ. මෙම අධාර්මික පාලනයෙන් බලවත් පීඩාවට පත් බොහෝ රටවැසියෝ රුහුණට පලාගොස් නැවතත් සිංහල රජෙකු පහළ වේවා යි යන උතුම් ප්‍රාර්ථනා ඇතිව එබඳු පින්වන්තයෙක් පහළවන තුරු සියලු දුක් පීඩා ඉවසමින් බලා සිටියහ. මේ අතරවාරයේ සිංහලයින්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් රුහුණු දේශයෙන් කීර්ති නම් කුමාරයෙක් මතුව ආයේය. රජෙක් නැති අසහනයෙන් පෙළෙමින් සිටි සිංහලයින් මහත් ජාතිකාභිමානයෙන් යුතුව කීර්ති කුමාරයා වටා එක් රොක් වන්නට විය. සංවිධානගත වූ ඔවුහු චෝළයන්ට විරුද්ධව සටන් ආරම්භ කළහ. නමුත් ප්‍රථමයෙන් කළ බොහෝ සටන් අසාර්ථක විය. සොළීන්ට ම ජය ලැබුණි. එනමුදු පසුබට වූයේ සිංහලයෝ නොවේ. නැවතත් හොඳින් ප්‍රතිසංවිධානය වූ සිංහලයෝ මාර්ග තුනකින් රජරට වටලා චෝළයන්ගෙන් රට නිදහස් කර ගත්හ. අහිමි වූ සිහසුන නැවතත් අත්පත් කරගන්නා ලද්දෝය. කීර්ති කුමරු පළමුවන විජයබාහු නමින් (ක්‍රි.ව. 1070-1110) සිහසුනට පත් විය. රටවැසියෝ ප්‍රීතියෙන් පිනා ගියෝය. නැවතත් රට සමෘද්ධිමත් විය. බුදු සසුන දියුණු විය. වෙහෙර විහාර දියුණු විය. සිංහල ජනගහනය ද බෙහෙවින් වර්ධනය විය. මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153-1186) කාලයේදී රට අතිශයින්ම සශ්‍රීක විය. ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුනි. එම රජුගෙන් පසු නැවතත් රටට දුර්භාග්‍ය සම්පන්න කාලයක පෙරනිමිති පහළ විය. රටේ පාලන තන්ත්රය අතිශයින්ම ව්‍යාකූල විය. මෙයින් හානිය සිදු වූයේ රටවැසියාට ම ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාලිංග දේශයේ සිට 24000 ක සේනාවක් කැටුව පැමිණි මාඝ නම් කෲර ආක්රමණිකයා එවකට මෙරට පාලනය කරමින් සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය නම් රජුව ජීවග්රහයෙන් අල්ලාගෙන ඇස් උපුටා දමා මරණයට පත්කොට රාජ්‍ය බලය පැහැර ගන්නා ලදී. අඳෝමැයි. මෙයින් සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් පෙර කිසි කලකත් නොවූ විරූ ආකාරයේ අතිශයින් ම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු විය. බොහෝ වෙහෙර විහාර විනාශ කොට සෙබළුන්ගේ මුරපොලවල් බවට පත් කළහ. බොහෝ දාගැබ් බිඳ හෙලූහ. බොහෝ සිංහලයන්ගේ වස්තුව, ගව මහිෂ ආදිය පැහැර ගෙන අත් පා කපා දැමූහ. බොහෝ පොත් පත් ගිනිබත් කළහ. මිථ්‍යා දෘෂ්ටිය පතුරුවා හැරියහ. භික්ෂු භික්ෂුණීන් ලවා බර වැඩ කරවූහ. දිවි බේරාගත හැකි වූවෝ රජරට අතහැර දමා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියහ. රජරට යක් පුරයක් මෙන් දිස් විය. එලෙස පලාගිය අයවලුන් දෑසේ කඳුළු නංවාගෙන නැවත කවදාක නම් සිංහල බෞද්ධ රජෙකු පහළ වේදැයි කියා සුසුම් හෙළමින් හුන්හ. ටික කලක් ගත විය. සිංහලයින්ගේ වාසනාවට රට දැය බේරාගත හැකි අභීත කුමරෙකු දඹදෙණියෙන් මතුව ආයේය. රජෙකු බලාපොරොත්තුවෙන් සිටි සිංහලයින්ට එය මහත් අස්වැසිල්ලක් විය. සියලු දෙනා ම පාහේ අතිශයින් ම රෞද්‍ර වූ, මිහිපිට වසන යකුන් සේ හැසිරෙන, රටට පිළිලයක් වූ මාඝ නමැති කෲර ආක්රමණිකයාගෙනුත් එම සේනාවන්ගෙනුත් රට බේරා ගැනීම පිණිස එම කුමරු සමග පෙරට ආවෝය. අභීතව ඔවුන් සමග එකා පිට එකා වැටි වැටී සටන් කළහ. අවසානයේ වසර 21 ක් පුරාවට ගෙන ගිය කෲර පාලනය අවසන් කිරීමට ඔවුනට හැකි විය. අහිමිව තිබූ සිහසුන නැවතත් සිංහලයන්ට ම අයිති විය. ඉතාමත් සැදැහැවත් එම කුමරු දෙවන පරාක්‍රමබාහු නමින් (ක්‍රි.ව. 1236-1270) රටෙහි අගනුවර දඹදෙණියට මාරු කරවා රජකමට පත් විය. රටවැසියෝ සතුටු කඳුළු වැගිරූහ. නැවතත් බුදු සසුන දියුණු විය. සිංහල සාහිත්‍යය දියුණු විය. විහාරාරාම දියුණු විය. රටට යහපත් කාලයක් උදා විය. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයෙක් දෙවන පරාක්‍රමබාහු රජකමට පත්ව වසර 11කින් මෙරට ආක්‍රමණය කළේය. නමුදු අපේ අභීත සිංහලයින් සිහ විකුම් පාමින් ඔහුගේ මනෝරථය මුදුන්පත් කරගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන ලදී. පරාජයට පත් වූ හෙතෙමේ පලා ගියේය. 14 වසරකින් පසු නැවතත් සේනා සංවිධානය කරගත් හෙතෙමේ මෙරට ආක්‍රමණය කළේය. එහෙත් අපගේ සිංහ පෝතකයන් අභිමුඛයෙහි ඔහුත් ඔහුගේ සේනාවත් අන්ත පරාජයකට ලක් විය. නැවත සේනා සංවිධානය කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට ඔහුට අවස්ථාවක් උදා නොවුණි. සටනේදී සිංහලයන් හට දිවි පිදීමට ඔහුට සිදු විය. ඉන් පසු දකුණු ඉන්දියානු කිසිම රාජ්‍යයක් විසින් මෙරට බලය පැහැර නොගන්නා ලදී. එහෙත් විදෙස් රටවලින් පැමිණි ආක්‍රමණයන් නිමාවට පත් නොවීය. – මහාමේඝ – ඉතිරි කොටස මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom