Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනාසෙන්න මට අවසර දෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනි කොටස

බ්රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ

කට හඬය.බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී.

බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය.

ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අදත් වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය.

" ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් "

ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. කෙල්ලෙක්

රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත. ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ?

"ඇයි නංගි දොඩන්නැත්තෙ "

"මේ අවාරෙනෙ අයියා"

ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත.

අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය.

"අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ."

ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ...

විහිළුවක් ගිය දුර ..

ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි.

"ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..."

"මට බෑ ...."

"අනේ ..."

"එහෙම එන්න පුලුවන්ද ? "

"එහෙනම් අවුරුද්දට එන්න .."

" හ් ම් ම් ම් ......"

ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි

පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.

[QUOTE="සුදු මහත්තයා, post: 7706093, member: 221073"] [b]පළවෙනි කොටස[/b] [COLOR=#000000][SIZE=3]බ්රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. [FONT=Potha]ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ කට හඬය.[/FONT]බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී. [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය. [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අද[FONT=Potha]ත්[/FONT] වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය. [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3]ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. [FONT=Potha]කෙල්ලෙක් රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත. [/FONT]ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ? "ඇයි නංගි දොඩන්නැත්තෙ " "මේ අවාරෙනෙ අයියා" ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත. අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය. [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3]"අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ." [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3]ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ... විහිළුවක් ගිය දුර .. ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි. "ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..." "මට බෑ ...." "අනේ ..." "එහෙම එන්න පුලුවන්ද ? " "එහෙනම් අවුරුද්දට එන්න .." " හ් ම් ම් ම් ......" [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3][FONT=Potha]ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.[/FONT] [/SIZE][/COLOR] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom