Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනාසෙන්න මට අවසර දෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවෙනි කොටස

දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය.

" ආපහු යමන් බං "

" පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල "

" යකෝ අපෙ අම්මල දැන ගනියි "

" උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. "

එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය.

" උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය.

මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය.

" පුතේ එන්න ගෙට "

" තව මොනවහරි කන්න "

" මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි "

" මම ගිහින් එන්නම් ඇන්ටි "

" ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... "

ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි.

" සිනාසෙන්න මට අවසර දෙනු මැන

සිනාසෙන්න ආසයි

ඒ ඔබ වෙනුවෙන් පමණයි .... "

" මට ආදරය කරන්නෙපා ...."

" ඇයි ඔයා කටහරි ආදරෙයිද ? "

" ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .."

අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය.

" මේ මොකෝ මේ .. "

" ඇයි ? "

" කෝ ඔයාගෙ අත පෙන්නන්න "

ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි

" අයියෝ .. පොඩි ලමයෙක් වගේ හැම තැනම

පෑන් ඉරි "

" ඉන්න මම මකන්නම් " මගෙන් පොඩි කට්ට කමකි

ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි.

" මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය.

පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය.

" ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...."

" නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. "

අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි.

" විභාගය අත ලඟ

අත පොත ලඟ

පොත හිත ලඟ

හිත ඈ ලඟ

ඈ ඌ ලඟ

ඌ .... "

" ඔයා මට ආදරේ නේද ? "

" හ් ම් ම් ම් ... "

" කොච්චරක් .."

" මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි

" අනේ තව ටිකක්...."

" බෑ ඈ ඈ ....."

" හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."

[QUOTE="සුදු මහත්තයා, post: 7706099, member: 221073"] [b]දෙවෙනි කොටස[/b] [COLOR=#000000][SIZE=3]දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය. " ආපහු යමන් බං " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " යකෝ අපෙ අම්මල දැන ගනියි " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. " එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය. " උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය. මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය. " පුතේ එන්න ගෙට " " තව මොනවහරි කන්න " " මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි " " මම ගිහින් එන්නම් ඇන්ටි " " ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... " ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි. " සිනාසෙන්න මට අවසර දෙනු මැන [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] සිනාසෙන්න ආසයි ඒ ඔබ වෙනුවෙන් පමණයි .... " " මට ආදරය කරන්නෙපා ...." " ඇයි ඔයා කටහරි ආදරෙයිද ? " " ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .." අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය. " මේ මොකෝ මේ .. " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " ඇයි ? " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " කෝ ඔයාගෙ අත පෙන්නන්න " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " අයියෝ .. පොඩි ලමයෙක් වගේ [FONT=Potha]හැම තැනම පෑන් ඉරි "[/FONT] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " ඉන්න මම මකන්නම් " [FONT=Potha]මගෙන් පොඩි කට්ට කමකි[/FONT] [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි. " මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය. [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3]පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය. " ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...." " නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. " අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි. " විභාගය අත ලඟ අත පොත ලඟ පොත හිත ලඟ හිත ඈ ලඟ ඈ ඌ ලඟ ඌ .... " " ඔයා මට ආදරේ නේද ? " " හ් ම් ම් ම් ... " [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3]" කොච්චරක් .." [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " අනේ තව ටිකක්...." [/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=3] " බෑ ඈ ඈ ....." [/SIZE][/COLOR] [SIZE=3] " හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom