Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනාසෙන්න මට අවසර දෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතරවෙනි කොටස

අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය.

ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි.

මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි.

" ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු."

" අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.."

" ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... "

ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු.

යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත.

" අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි.

ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි.

" ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? "

" ම් හු... "

" අදත් ඔළුව රිදෙනවද ? "

" ඔව් අප්පා..."

" මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? "

" මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? "

" අව්ලක් නෑ. ඉන්න ... "

ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි.

අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ?

" ඉසුරු මාව අමතක කරන්න.......

[QUOTE="සුදු මහත්තයා, post: 7706108, member: 221073"] [b]හතරවෙනි කොටස[/b] [SIZE=3]අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය. ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි. මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි. " ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු." " අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.." " ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... " ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු. යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත. " අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි. ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි. " ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? " " ම් හු... " " අදත් ඔළුව රිදෙනවද ? " " ඔව් අප්පා..." " මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? " " මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? " " අව්ලක් නෑ. ඉන්න ... " ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි. අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ? " ඉසුරු මාව අමතක කරන්න.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom