Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනාසෙන්න මට අවසර දෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස්වෙනි කොටස

ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය.

" ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය

" හ් ... ම් කියන්න "

" ඔයා තරහවෙන්නෙපා ඉසුරු මේක කලින් නොකිව්වට මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. සත්තයි " ඈ බැගෑපත් හඬින් පැවසුවාය

" අයියෝ පිස්සුද? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයා එක්ක තරහවෙලා ඉන්න බැරි බව "

" ඉසුරු ඔයාට අපේ සුදු අයියව මතකද ? "

" මොකද නැත්තේ . ඉස්සර මම ඔයාට ආදරෙයි කියනකොට ඔයා මට කිව්වෙ ඔයා එයා එක්ක යාළුයි කියලනෙ " මා ඇනුම් පදයක ස්වරයෙන් කීවෙ ඈ ඉස්සර මට රිදවූ අයුරු මතක් වීමෙනි.

" ඒක බොරුවක් නෙමෙයි ඉසුරු. ඇත්තටම එහෙම එකක් තිබුන. මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. ඒත් මට බය හිතුන. "

" හ්..ම් කමක් නෑ. පරක්කුවෙලා හරි ඇත්ත කිව්වනෙ ..."

" අනේ මට සමාවෙන්න ඉසුරු .... "

" බෑ..... සමාව දෙන්නෙ නෑ...... "

ඈ තරමක් විශ්මයෙන් මෙන් මා දෙස බැළුවාය.

" ඇයි මෝඩියෙ ඔයාමනෙ කිව්වෙ ආදරේ කරන අය අතරෙ සමාව නෑ තියෙන්න ආදරේ විතරයි කියල.... " මා ඇගේ කනින් අදිමින් පැවසුවෙමි.

" ඌ...යි: කියාගෙන පැමිනි ඈ නතර ඌයේ මාගෙ තුරුලේය. මෙතරම් නොවැදගත් දෙයක් නිසා මා හා කතා නොකර සිටීම ගැන මට ඈ ගැන තරමක කේන්තියක්ද නැගුණි. එහෙත් ඈ වෙනදා මෙන් මා සමග හැසිරුනේ නැත.

විභාගය ආරම්භ වූයේ මේ අතරතුරදීය. ඈ ගියවර මෙන් මෙවර මා හමුවීමට පැමිනියේ නැත. දෙදෙනාටම එකම විට විභාගය ඉවරවෙන දවස් වලදී උවද අප හමුවූයේ පුරුද්දකට මෙනි. එහි කිසිදු ලෙංගතු කමක් නොවීය. ඈ කුමක් හෝ ප්‍රශ්නයකින් පෙලෙන බව දක්නට ලැබුනද එවැන්නක් ගැන විමසූ විට ඇගෙන් කිසිදු පිළිතුරක් නොවීය. විභාගය අවසාන දින අපි කලින් වතාවක කතිකා කර ගත් පරිදි ඇගේ යෙහෙලියකගේ ගෙදර ගියෙමු. ආපසු එන අතර මගදී ඈ මා හා සුපුරුදු ලෙස කතාවට වැටුනාය

" ඉසුරු අයිය කියල එයා මාව කසාද බඳින්න කැමතියි කියල.... "

මට තරමක සිනහවක්ද පහල විය.

" ඉතින් ලමයො දැන්ම බඳින්න වයසක්ද ? "

" ඒ උනාට ඉසුරු ........"

" ඉතින් අම්මල මොකද මේ ගැන කියන්නෙ...? "

" අම්මනම් මොකුත් කිව්වෙ නෑ. එයාල දන්නවනෙ අපි ගැන. තාත්ත තාම දන්නෙ නෑ. එයානම් කොහොමත් කැමති වෙන්නෙ නෑ ඕකට... "

" මටත් අකමැති වෙයිද දන්නෙ නෑ කවදහරි..."

" නෑ ඉසුරු. එයා ඔයාට කැමතියි..."

" ඒ උනාට අම්ම කැමති නෑ නෙ. එයා ඉතින් එදා ඉඳන්ම ඔයාට කියනවනෙ එක වයසෙ දෙන්නෙක් කවදාවත් හරියන්නෙ නෑ කියල...."

තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඉතුරු වී තිබියදී වෙන්ව යන්නට අපිට සිදුවිය. අම්මලා දඹදිව ගොස් සිටි බැවින් නිවසේ තනිවම සිටි මා ගැන ඈ හැකි සෑමවිටම සොයා බැළුවාය.

" ඉසුරු මට ඔයාව හම්බෙන්න ඕන. අම්මල දැන්ම එයිද ? "

" ඔව් මටත් ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. හුඟ දවසකින් කොහෙවත් යන්නත් බැරි උනා ......."

" ඉසුරු අපි අර හැමදාම නිදහසේ ඉන්න වෙරලට යමු.. මට ඔයත් එක්ක ටිකක් තනි වෙන්න ඕනා......."

" ඉතින් නුඹ නෑවිත් ඉන්නනම් එපා

පෙරුම් පුරමින් මම ඉන්නවා බලා

මුදු අතින් ගෙන නුඹගේ

සෙමින් ඇවිදින්නට සුදු වෙරල දිගේ ....."

එහෙත් එය වචනවල පමනක් සීමාවූ හමුවීමක් විය. ඈ නැවතත් සුපුරුදු ලෙස මා මග හරින්නට විය. මේ අතර ඈ පරිගනක පංතියකට සහභාගී වූ නමුදු මට එවැන්නක අවශ්‍යතාවයක් පැන නැංගේ නැත. එහෙත් ඈ හොඳයැයි පැවසූ නිසාවෙන් හා ගෙදරට වී නිකරුනේ කාලය කා දැමීම අපරාදයක් වූ බැවිනුත් මා ද ඉංග්‍රීසි පංතියකට සහභාගී වූයෙමි. ඈට හා මට එකම වෙලාවට පංති අවසාන වූ නමුදු ඇයට මා හට පෙර බස් නැවතුම් පොල වෙත ලඟාවිය හැකි විය. ඈ කිසි දිනෙක මා එනතුරු ටවුමට වී සිටියේ නැත. හැමවිටම මා මග හැර ගියාය. එක් දිනක් කෙසේ හෝ ඈ සිටි බස් රියට නැග ගැනීමට මා හට හැකිවූ නමුදු ඈ එකදු වචනයක්වත් මා හා කතා කලේ නැත.

[QUOTE="සුදු මහත්තයා, post: 7706114, member: 221073"] [b]පස්වෙනි කොටස[/b] [SIZE=3]ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය. " ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය " හ් ... ම් කියන්න " " ඔයා තරහවෙන්නෙපා ඉසුරු මේක කලින් නොකිව්වට මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. සත්තයි " ඈ බැගෑපත් හඬින් පැවසුවාය " අයියෝ පිස්සුද? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයා එක්ක තරහවෙලා ඉන්න බැරි බව " " ඉසුරු ඔයාට අපේ සුදු අයියව මතකද ? " " මොකද නැත්තේ . ඉස්සර මම ඔයාට ආදරෙයි කියනකොට ඔයා මට කිව්වෙ ඔයා එයා එක්ක යාළුයි කියලනෙ " මා ඇනුම් පදයක ස්වරයෙන් කීවෙ ඈ ඉස්සර මට රිදවූ අයුරු මතක් වීමෙනි. " ඒක බොරුවක් නෙමෙයි ඉසුරු. ඇත්තටම එහෙම එකක් තිබුන. මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. ඒත් මට බය හිතුන. " " හ්..ම් කමක් නෑ. පරක්කුවෙලා හරි ඇත්ත කිව්වනෙ ..." " අනේ මට සමාවෙන්න ඉසුරු .... " " බෑ..... සමාව දෙන්නෙ නෑ...... " ඈ තරමක් විශ්මයෙන් මෙන් මා දෙස බැළුවාය. " ඇයි මෝඩියෙ ඔයාමනෙ කිව්වෙ ආදරේ කරන අය අතරෙ සමාව නෑ තියෙන්න ආදරේ විතරයි කියල.... " මා ඇගේ කනින් අදිමින් පැවසුවෙමි. " ඌ...යි: කියාගෙන පැමිනි ඈ නතර ඌයේ මාගෙ තුරුලේය. මෙතරම් නොවැදගත් දෙයක් නිසා මා හා කතා නොකර සිටීම ගැන මට ඈ ගැන තරමක කේන්තියක්ද නැගුණි. එහෙත් ඈ වෙනදා මෙන් මා සමග හැසිරුනේ නැත. විභාගය ආරම්භ වූයේ මේ අතරතුරදීය. ඈ ගියවර මෙන් මෙවර මා හමුවීමට පැමිනියේ නැත. දෙදෙනාටම එකම විට විභාගය ඉවරවෙන දවස් වලදී උවද අප හමුවූයේ පුරුද්දකට මෙනි. එහි කිසිදු ලෙංගතු කමක් නොවීය. ඈ කුමක් හෝ ප්‍රශ්නයකින් පෙලෙන බව දක්නට ලැබුනද එවැන්නක් ගැන විමසූ විට ඇගෙන් කිසිදු පිළිතුරක් නොවීය. විභාගය අවසාන දින අපි කලින් වතාවක කතිකා කර ගත් පරිදි ඇගේ යෙහෙලියකගේ ගෙදර ගියෙමු. ආපසු එන අතර මගදී ඈ මා හා සුපුරුදු ලෙස කතාවට වැටුනාය " ඉසුරු අයිය කියල එයා මාව කසාද බඳින්න කැමතියි කියල.... " මට තරමක සිනහවක්ද පහල විය. " ඉතින් ලමයො දැන්ම බඳින්න වයසක්ද ? " " ඒ උනාට ඉසුරු ........" " ඉතින් අම්මල මොකද මේ ගැන කියන්නෙ...? " " අම්මනම් මොකුත් කිව්වෙ නෑ. එයාල දන්නවනෙ අපි ගැන. තාත්ත තාම දන්නෙ නෑ. එයානම් කොහොමත් කැමති වෙන්නෙ නෑ ඕකට... " " මටත් අකමැති වෙයිද දන්නෙ නෑ කවදහරි..." " නෑ ඉසුරු. එයා ඔයාට කැමතියි..." " ඒ උනාට අම්ම කැමති නෑ නෙ. එයා ඉතින් එදා ඉඳන්ම ඔයාට කියනවනෙ එක වයසෙ දෙන්නෙක් කවදාවත් හරියන්නෙ නෑ කියල...." තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඉතුරු වී තිබියදී වෙන්ව යන්නට අපිට සිදුවිය. අම්මලා දඹදිව ගොස් සිටි බැවින් නිවසේ තනිවම සිටි මා ගැන ඈ හැකි සෑමවිටම සොයා බැළුවාය. " ඉසුරු මට ඔයාව හම්බෙන්න ඕන. අම්මල දැන්ම එයිද ? " " ඔව් මටත් ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. හුඟ දවසකින් කොහෙවත් යන්නත් බැරි උනා ......." " ඉසුරු අපි අර හැමදාම නිදහසේ ඉන්න වෙරලට යමු.. මට ඔයත් එක්ක ටිකක් තනි වෙන්න ඕනා......." " ඉතින් නුඹ නෑවිත් ඉන්නනම් එපා පෙරුම් පුරමින් මම ඉන්නවා බලා මුදු අතින් ගෙන නුඹගේ සෙමින් ඇවිදින්නට සුදු වෙරල දිගේ ....." එහෙත් එය වචනවල පමනක් සීමාවූ හමුවීමක් විය. ඈ නැවතත් සුපුරුදු ලෙස මා මග හරින්නට විය. මේ අතර ඈ පරිගනක පංතියකට සහභාගී වූ නමුදු මට එවැන්නක අවශ්‍යතාවයක් පැන නැංගේ නැත. එහෙත් ඈ හොඳයැයි පැවසූ නිසාවෙන් හා ගෙදරට වී නිකරුනේ කාලය කා දැමීම අපරාදයක් වූ බැවිනුත් මා ද ඉංග්‍රීසි පංතියකට සහභාගී වූයෙමි. ඈට හා මට එකම වෙලාවට පංති අවසාන වූ නමුදු ඇයට මා හට පෙර බස් නැවතුම් පොල වෙත ලඟාවිය හැකි විය. ඈ කිසි දිනෙක මා එනතුරු ටවුමට වී සිටියේ නැත. හැමවිටම මා මග හැර ගියාය. එක් දිනක් කෙසේ හෝ ඈ සිටි බස් රියට නැග ගැනීමට මා හට හැකිවූ නමුදු ඈ එකදු වචනයක්වත් මා හා කතා කලේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom