Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිනාසෙන්න මට අවසර දෙනු මැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයවෙනි කොටස ( අවසාන කොටස )

අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය.

" ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු මොනව හිතයිද ? "

" මොනව හිතන්නද ? හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ... "

" මට යන්න දෙන්න ඉසුරු. පරක්කු වෙනවා...."

" බෑ.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන "

" මොනවද ? "

" හැමදෙයක් ගැනම .... "

" හ්...ම්. එහෙනම් ලබන බදාදට එන්න. මම ඉන්නම් ඔයා එනකම්... "

එහෙත් එම බදාදාව උදා වූයේ නැත. මෙම හමුවීමට පසුදිනම අපගේ විභාගයේ ප්‍රතිපල නිකුත් විය.දෙමව්පියන්ගේ මෙන්ම ඇයගේද බලාපොරොත්තු ඉටුකරමින් මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉහල ප්‍රතිපලයක් මට ලැබී තිබුණි.එහෙත් ඇයට මාගේ ප්‍රතිපලය ගැන එතරම් ගනනක් නැතිවා සේය. එදිනට පසුදින මා ඇගේ නිවසට ගියෙමි. නිවසේ වූයේ ඇයත් මල්ලිත් පමනි. මල්ලී අප දෙදෙනා සාලයේ තනිකර කාමරයට ගියේ ඈ විසින් කලින්ම කියා තිබුන පරිද්දෙනැයි මට සිතුනි. නැත්නම් වෙනදාට ඔහුද අපේ කතා බහට හවුල් වීම සිරිතයි. ඈ කුමක් හෝ දෙයක් කීමට උත්සාහ ගන්නා බව පෙනුනද ඒ කුමක්දැයි මා විමසුවේ නැත.

" ඉසුරු මාව තවත් ඔයාට අයිති නෑ.... " ඈ තරමක දුබල හඬකින් පැවසුවාය.

" ඒ කිව්වෙ ....."

" මම දැන් වෙන කෙනෙක්ගෙ ඉසුරු ........"

" කව්ද ඒ. මම දන්න කෙනෙක්ද ? "

" ඔව් ඉසුරු..... ඔයා දන්නවා "

" ඒ කිව්වෙ ඔයා අයියට ......"

" ඔව් ඉසුරු ........."

පළමුව දෑසට කඳුලක් නැගුනේ ඇයගේද මගේද යන්න මට මතකයක් නැත. මගේ පපුවට තුරුලු වූ ඇය මගේ කමිසය ඇගේ කඳුලින් තෙත් වනතුරුම හැඳුවේය......

" ඉසුරු කවදාවත් මට සමාව දෙන්නෙපා. සමාවටවත් සුදුසු කෙනෙක් නෙමෙයි මම "

" සමාව ගන්න ඔයා නෙමෙයිනෙ මමනෙ වැරදි. ඒකනෙ ඔයා මාව දාල ගියේ ......"

" පිලිගන්න ඉසුරු ඔයා නෙමෙයි වැරදි කරේ. මගෙ චපල හිතයි වැරදි කලේ ... "

" ඔයා ගැන වැරදියට හිතන්නෙපා. ප්ලීස් එහෙම හිතන්නෙපා. පුලුවන්නම් මාව දාල ගියේ ඇයි කියනවද ? "

" කියන්නම් ඉසුරු. ඒත් දැන්ම නෙමෙයි. කවදහරි මම ඒකට උත්තරේ දෙන්නම් ......."

" අම්මත් මට බැන්න ඉසුරු ඔයාට මෙහෙම කරපු එකට......"

" ඒ කියන්නෙ අම්මත් හැමදේම දන්නව..."

" එයාට දැනෙන්න ඇති ඉසුරු "

" ඒ කියන්නෙ ඔයා මාව දාල ගියා කියල නොදැන හිටපු එකම කෙනා මමද ? "

" එහෙම කියන්නෙපා ඉසුරු. මම පුලුවන්තරම් උත්සහ කරා ඉසුරු.ඒත් මට ඔයාව තේරුම් ගන්න බැරි උනා ඉසුරු.මම ඔයාට හැම දේම කියල ලියුමක් ලිව්ව. ඒත් ඒක ඔයාට දෙන්න මට හිත දුන්නෑ ඉසුරු මගෙ පවට ..... "

" මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉසුරු ......."

" ඒ කියන්නෙ ඔබහට පෙම් කල යුගය නිමාකොට වෙන්වීයන්න දවස පැමිණ ඇත... එහෙමද ? "

" දෙයියනේ ඉසුරු මාව තවත් අඬවන්නෙපා. මම ඔයාව මට නැතිවෙයි කියල මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඇඬුවෙ මෙහෙමයි. ඒත් දෙයියනේ අද ඇත්තටම මට ඔයාව නෑ ........."

" මම දන්නෙ නෑ මොනව කරන්නද කියල.. මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ........"

" ඉසුරු ඔයා කවදහරි හොඳ තැනකට එන්න. මගෙ සතුට ඒකයි. ප්ලීස් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නෙප. එහෙම උනොත් පව් පිරෙන්නෙ මට. කවදහරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න. "

අප අතර නැවතත් දිගු නිහැඬියාවක් හට ගැනුනි. ඇගේ දෙමාපියන් මේ වන විට නිවසට පැමින තිබුනත් කිසිවෙකු සාලයට පැමිනියේ නැත.

" ඉසුරු දැන් ගොඩක් රෑ උනා. ඔයා ගෙදර යන්න ...."

" හ්..ම් මම යන්නම් එහෙනම් "

" ඉසුරු ගෙදර ගිහින් ඔයාගෙ එකෙන් නෙමෙයි. ගෙදර එකෙන් මට මිස් කෝල් එකක් දෙන්න....."

" ඒ තරමට මාව සැකද ? "

" සැක නෙමෙයි. මට බයයි ඉසුරු. මගදි ඔයාට මොකුත් උනොත්..."

ඇය මේ පවසන්නේ මීට පෙර දිනයක මා ඇක්සිඩන්ට් වීමට ගොස් අනූනමයෙන් බේරුනු අවස්ථාවක් සිහියට නැගීමෙන් විය යුතුය...

නිවසට පැමිනෙන විට රෑ නමය පසුවී තිබුනි. නිදාගන්නට ගිය නමුත් නින්ද අහලකවත් නොවීය. ඈ මැදියම් රැය වනතුරුම කෙටි පණිවිඩ එවනින් මා සැනසීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක මා හැර යාමට හේතුවක් සඳහන් නොවීය. මගේ ආදරය ඈට තේරුම් ගත නොහැකිවීයැයි ඈ පවසන්නේ ඇයි ...."

" ඔයා මං වෙනුවෙන් නිදි මරන්නෙපා. ඔයා පව්නෙ පැටී ..."

ගෙදර අය මට ආමන්ත්රනය කරන නමින් ඈ මා ඇමතූ මුල්ම වතාව එය විය.

" ඉසුරු ඔයා වගෙ යාළුවෙක් මේ ආත්මෙදි හම්බෙන්නෙ නෑ. සත්තයි ඉසුරු ඔයා දෙවි කෙනෙක්. ඔයාව තේරුම් ගන්න බැරි උනේ මගේ පවට. මම අම්මෙක් සහෝදරියෙක් වගේ ඔයා ගැන හැමදාම ඔයා ගැන බලනවා. ඒක මගෙ යුතුකම. පිං නොකරපු පවට අපි වෙන්වෙමු ....."

" දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක

පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක

මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර

ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... "

ඈ මට තිලින කල රෝස අතු සියල්ල මල් පිපීමටත් පෙරම මැරී වියැලී ගියේ අපේ ආදරයේ මල් පිපෙනු දැක ගන්නට තරම් අපට වාසනාවක් නොමැති බව පසක් කිරීමට මෙනි. එහෙත් තවමත් ඉතිරී වී ඇති වියැළී ගිය රෝස අතු නටඹුන් වූ අප අතීතය අදත් මාහට මතක් කර දෙයි. දෙල්ලව බස් රිය අදත් සුපුරුදු ලෙස කොළඹ බලා ගමන් කලත් අප ගෙවල් පාරෙන් නොපැමිනෙන්නේ වෙනදා මෙන් එයට වැලිපැන්නෙන් ගොඩවී ආදරයෙන් හමුවීමට දෙදෙනෙකු නොමැති දුකට විය හැක. එහෙත් අවසානය මෙයම වෙයිද ......

[QUOTE="සුදු මහත්තයා, post: 7706123, member: 221073"] [b]හයවෙනි කොටස ( අවසාන කොටස )[/b] [SIZE=3]අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය. " ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු මොනව හිතයිද ? " " මොනව හිතන්නද ? හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ... " " මට යන්න දෙන්න ඉසුරු. පරක්කු වෙනවා...." " බෑ.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන " " මොනවද ? " " හැමදෙයක් ගැනම .... " " හ්...ම්. එහෙනම් ලබන බදාදට එන්න. මම ඉන්නම් ඔයා එනකම්... " එහෙත් එම බදාදාව උදා වූයේ නැත. මෙම හමුවීමට පසුදිනම අපගේ විභාගයේ ප්‍රතිපල නිකුත් විය.දෙමව්පියන්ගේ මෙන්ම ඇයගේද බලාපොරොත්තු ඉටුකරමින් මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉහල ප්‍රතිපලයක් මට ලැබී තිබුණි.එහෙත් ඇයට මාගේ ප්‍රතිපලය ගැන එතරම් ගනනක් නැතිවා සේය. එදිනට පසුදින මා ඇගේ නිවසට ගියෙමි. නිවසේ වූයේ ඇයත් මල්ලිත් පමනි. මල්ලී අප දෙදෙනා සාලයේ තනිකර කාමරයට ගියේ ඈ විසින් කලින්ම කියා තිබුන පරිද්දෙනැයි මට සිතුනි. නැත්නම් වෙනදාට ඔහුද අපේ කතා බහට හවුල් වීම සිරිතයි. ඈ කුමක් හෝ දෙයක් කීමට උත්සාහ ගන්නා බව පෙනුනද ඒ කුමක්දැයි මා විමසුවේ නැත. " ඉසුරු මාව තවත් ඔයාට අයිති නෑ.... " ඈ තරමක දුබල හඬකින් පැවසුවාය. " ඒ කිව්වෙ ....." " මම දැන් වෙන කෙනෙක්ගෙ ඉසුරු ........" " කව්ද ඒ. මම දන්න කෙනෙක්ද ? " " ඔව් ඉසුරු..... ඔයා දන්නවා " " ඒ කිව්වෙ ඔයා අයියට ......" " ඔව් ඉසුරු ........." පළමුව දෑසට කඳුලක් නැගුනේ ඇයගේද මගේද යන්න මට මතකයක් නැත. මගේ පපුවට තුරුලු වූ ඇය මගේ කමිසය ඇගේ කඳුලින් තෙත් වනතුරුම හැඳුවේය...... " ඉසුරු කවදාවත් මට සමාව දෙන්නෙපා. සමාවටවත් සුදුසු කෙනෙක් නෙමෙයි මම " " සමාව ගන්න ඔයා නෙමෙයිනෙ මමනෙ වැරදි. ඒකනෙ ඔයා මාව දාල ගියේ ......" " පිලිගන්න ඉසුරු ඔයා නෙමෙයි වැරදි කරේ. මගෙ චපල හිතයි වැරදි කලේ ... " " ඔයා ගැන වැරදියට හිතන්නෙපා. ප්ලීස් එහෙම හිතන්නෙපා. පුලුවන්නම් මාව දාල ගියේ ඇයි කියනවද ? " " කියන්නම් ඉසුරු. ඒත් දැන්ම නෙමෙයි. කවදහරි මම ඒකට උත්තරේ දෙන්නම් ......." " අම්මත් මට බැන්න ඉසුරු ඔයාට මෙහෙම කරපු එකට......" " ඒ කියන්නෙ අම්මත් හැමදේම දන්නව..." " එයාට දැනෙන්න ඇති ඉසුරු " " ඒ කියන්නෙ ඔයා මාව දාල ගියා කියල නොදැන හිටපු එකම කෙනා මමද ? " " එහෙම කියන්නෙපා ඉසුරු. මම පුලුවන්තරම් උත්සහ කරා ඉසුරු.ඒත් මට ඔයාව තේරුම් ගන්න බැරි උනා ඉසුරු.මම ඔයාට හැම දේම කියල ලියුමක් ලිව්ව. ඒත් ඒක ඔයාට දෙන්න මට හිත දුන්නෑ ඉසුරු මගෙ පවට ..... " " මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉසුරු ......." " ඒ කියන්නෙ ඔබහට පෙම් කල යුගය නිමාකොට වෙන්වීයන්න දවස පැමිණ ඇත... එහෙමද ? " " දෙයියනේ ඉසුරු මාව තවත් අඬවන්නෙපා. මම ඔයාව මට නැතිවෙයි කියල මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඇඬුවෙ මෙහෙමයි. ඒත් දෙයියනේ අද ඇත්තටම මට ඔයාව නෑ ........." " මම දන්නෙ නෑ මොනව කරන්නද කියල.. මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ........" " ඉසුරු ඔයා කවදහරි හොඳ තැනකට එන්න. මගෙ සතුට ඒකයි. ප්ලීස් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නෙප. එහෙම උනොත් පව් පිරෙන්නෙ මට. කවදහරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න. " අප අතර නැවතත් දිගු නිහැඬියාවක් හට ගැනුනි. ඇගේ දෙමාපියන් මේ වන විට නිවසට පැමින තිබුනත් කිසිවෙකු සාලයට පැමිනියේ නැත. " ඉසුරු දැන් ගොඩක් රෑ උනා. ඔයා ගෙදර යන්න ...." " හ්..ම් මම යන්නම් එහෙනම් " " ඉසුරු ගෙදර ගිහින් ඔයාගෙ එකෙන් නෙමෙයි. ගෙදර එකෙන් මට මිස් කෝල් එකක් දෙන්න....." " ඒ තරමට මාව සැකද ? " " සැක නෙමෙයි. මට බයයි ඉසුරු. මගදි ඔයාට මොකුත් උනොත්..." ඇය මේ පවසන්නේ මීට පෙර දිනයක මා ඇක්සිඩන්ට් වීමට ගොස් අනූනමයෙන් බේරුනු අවස්ථාවක් සිහියට නැගීමෙන් විය යුතුය... නිවසට පැමිනෙන විට රෑ නමය පසුවී තිබුනි. නිදාගන්නට ගිය නමුත් නින්ද අහලකවත් නොවීය. ඈ මැදියම් රැය වනතුරුම කෙටි පණිවිඩ එවනින් මා සැනසීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක මා හැර යාමට හේතුවක් සඳහන් නොවීය. මගේ ආදරය ඈට තේරුම් ගත නොහැකිවීයැයි ඈ පවසන්නේ ඇයි ...." " ඔයා මං වෙනුවෙන් නිදි මරන්නෙපා. ඔයා පව්නෙ පැටී ..." ගෙදර අය මට ආමන්ත්රනය කරන නමින් ඈ මා ඇමතූ මුල්ම වතාව එය විය. " ඉසුරු ඔයා වගෙ යාළුවෙක් මේ ආත්මෙදි හම්බෙන්නෙ නෑ. සත්තයි ඉසුරු ඔයා දෙවි කෙනෙක්. ඔයාව තේරුම් ගන්න බැරි උනේ මගේ පවට. මම අම්මෙක් සහෝදරියෙක් වගේ ඔයා ගැන හැමදාම ඔයා ගැන බලනවා. ඒක මගෙ යුතුකම. පිං නොකරපු පවට අපි වෙන්වෙමු ....." " දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... " ඈ මට තිලින කල රෝස අතු සියල්ල මල් පිපීමටත් පෙරම මැරී වියැලී ගියේ අපේ ආදරයේ මල් පිපෙනු දැක ගන්නට තරම් අපට වාසනාවක් නොමැති බව පසක් කිරීමට මෙනි. එහෙත් තවමත් ඉතිරී වී ඇති වියැළී ගිය රෝස අතු නටඹුන් වූ අප අතීතය අදත් මාහට මතක් කර දෙයි. දෙල්ලව බස් රිය අදත් සුපුරුදු ලෙස කොළඹ බලා ගමන් කලත් අප ගෙවල් පාරෙන් නොපැමිනෙන්නේ වෙනදා මෙන් එයට වැලිපැන්නෙන් ගොඩවී ආදරයෙන් හමුවීමට දෙදෙනෙකු නොමැති දුකට විය හැක. එහෙත් අවසානය මෙයම වෙයිද ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom