Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනාසෙන මිත්තණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනාසෙන මිත්තණිය

අසල්වැසියන් නැනී ඩොස් නම් කාන්තාව හඳුනාගෙන සිටියේ නිතර සිනහවෙන් හා සැහැල්ලුවෙන් සිටින මිත්‍රශීලී අයෙකු ලෙස යි. දරුවන් සිවු දෙනෙකුගේ මවක වූ ඇය සිය මුනුපුරු මිනිපිරියන් සමග සිය ජීවිතයේ සැඳෑ කාලය සතුටින් ගතකරන බවක් කාටත් පෙනෙන්නට තිබුණා.

කෙසේ නමුත් ඇය සියළු දෙනාගෙන් සැඟවූ රහසක් තිබුණා. ඒ, ඇය සිදුකරගෙන තිබූ විවාහ පහෙන් පළමු විවාහයන් සතරෙහිම සැමියන් ඇය විසින් ඝාතනය කර තිබීම යි. පසුකාලීනව ඇය මේ පිළිබඳව පාපොච්ඡාරණය කළ අතර, බලධාරීන් විශ්වාස කරන්නේ ඊට අමතරව ඇය විසින් තවත් ලේ ඥාතීන් රාශියක් ඝාතනය කරන්නට ඇති බව යි.

නැනී ඩොස්ගේ මූලික අවධිය

නැනී ඩොස් උපත ලැබුවේ 1905 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ බ්ලූ මවුන්ටන්හි දී යි. ගොවි පවුලක උපන් ඇය සහ ඇගේ සොයුරු සොයුරියන් සිව් දෙනා පාසල් යැවීමට හරි හැටි වත්කමක් නොතිබූ නිසා නැනීගේ දෙමව්පියන් ගොවිපොළ කටයුතුවලට ඔවුන් යොදාගන්නවා. සත් වියැතිව සිටිය දී සිදුවූ අනතුරකින් නැනීගේ හිසට බරපතල හානි සිදුවෙනවා. සුවය ලැබුව ද මේ නිසා ඇගේ ජීවිතයේ ගමන්මඟ සහමුලින්ම වෙනස් වෙනවා.

නව යොවුන් වියට එළැඹීමත් සමග ආදර සිතුවිලි නැනී හට පහළ වෙනවා. එතරම් පාසල් නොගිය ද කියැවීමේ හැකියාව ඇයට පිහිටා තිබූ නිසා පුවත්පත් හා සඟරාවල 'ආදරය' පිළිබඳ කියවන්නට ඇය පෙළැඹෙන අතර, යම් දිනෙක 'සැබෑ ආදරය' සොයාගෙන ඔහු සමග ජීවිත කාලයක් ගෙවන්නට ඇය සිහින මවනවා. විශේෂයෙන් ඉතා සැරපරුෂ තම පියාගෙන් සිදුවන මානසික පීඩන මඟහරවාගැනීම සඳහා ඇය මේ 'කියැවීම' සිදුකළා.

නැනී ඩොස්

නැනී සොළොස් වියට එළැඹීමත් සමග ඇය විවාහ වෙනවා. ඒ ඇය ඒ වන විට මාස 4ක කාලයක පමණක් දැන හඳුනාගෙන සිටි පුරුෂයෙකු සමග යි. චාලි බ්රැග්ස් නම් ඔහු සමග 1921 වසරේ සිට 1927 වසර දක්වා සය වසක් දීග කෑ ඇය ඔහුට දාව දරුවන් සිවුදෙනෙක් ද ලබනවා. මේ යුවල සතුටින් සිටිය ද ඔවුන් සමග සිටි බ්රැග්ස්ගේ මව නැනී ගේ පියා මෙන්ම සැර පරුෂ අයෙකු වූ නිසා විවිධාකාරයේ ගැටළු පැණ නැගුණා. මෙයම අවසානයේ ඔවුන්ගේ විවාහය අවසන් වීමට බලපෑ අතර, නැනීගේ 'මිනීමරු' චින්තනය දළුලා වැඩීමටත් හේතු වූ බවට සැලකෙනවා.

ඝාතනවල ඇරඹුම

චාලි හා නැනීගේ විවාහය දෙදරා යාමට ඔන්න මෙන්න තිබිය දී ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු 'අද්භූත' ලෙස මියයනවා. එක වසරක් තුළ මියගිය මේ දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අය වන අතර, මියගිය හේතුව කිසිවෙකුට සිතාගත හැකි වූයේ නැහැ.

1928 වසරේ දී නැනී හා චාලි දික්කසාද වන අතර ජීවත්ව සිටි වැඩිමල් දියණිය මෙල්විනා චාලි විසින් රැගෙන යනවා. නැනී සිය නැන්දණිය හා ඒ වන විට අතදරුවෙකුව සිටි ෆ්ලෝරීන් නම් දියණිය සමග නිවසේ තනි වෙනවා.

දික්කසාදයෙන් වසරක් ගතවන විට නැනී සිය දෙවන විවාහයත් කරගන්නවා. ජැක්සන්විල් සිට පැමිණි ෆ්රෑන්ක් හැරල්සන් නම් සුරාසොඬෙකු වූ ඇගේ නව සැමියා ඇය සොයාගෙන තිබුණේ සඟරාවක් මගිනුයි. විවාහ විමට පෙර ෆ්රෑන්ක් ආදර හසුන් පවා ලියමින් ඉතා ආදරණීය බවක් පෙන්වුව ද, විවාහ වූ වනම නැනීට ශාරීරිකව හා මානසිකව පීඩා කරන්නට පටන්ගත්තා.

සියළු තාඩන පීඩන මධ්‍යයේ නැනීගේ දෙවන විවාහය වසර 16ක් පැවතුණා. එය අවසන් වූයේ 1945 වසරේ දී යි. මේ වන විට නැනී මිත්තණියක වී සිටි අතර මෙල්විනාට අළුත උපන් බිළිඳියක් හා දෙඅවුරුදු වයස් පුතෙකු සිටියා.

මෙල්විනාගේ අළුත උපන් බිළිඳිය හදිසියේ මියයන්නේ මේ අතර යි. කොණ්ඩ කටුවක් කණ හරහා හිසට ඇනීමෙන් නැනී එම බිළිඳිය ඝාතනය කර තිබුණේ කාටත් හොරා යි. ඉන් මාස කිහිපයකට පසු ඇය භාරයේ සිටින අවස්ථාවක 'හදිසි අනතුරකින් සිදු වූ හුස්ම හිරවීමකින්' මෙල්විනා ගේ පිරිමි දරුවා ද මියයනවා. කෙසේ නමුත් මේ ද්විත්වයටම කිසිවෙකුත් නැනී සැක කරන්නේ නැහැ.

සිරභාරයට පත් වූ පසු

මීළඟට ඝාතනය වන්නේ හැරල්සනුයි. ලෝක යුද්ධය අවසන් වීම සැමරීම සඳහා ඔහු ගෙන ආ මත්පැන් බෝතලයට විෂක් මිශ්‍ර කළ ඇය සාර්ථකව ඔහුව ද ඝාතනය කරනවා. අසල්වැසියන් අනුමාන කළේ ආහාර විෂවීමකින් ඔහු මියගිය බව යි. හැරල්සන්ගේ මරණයෙන් නැනීට විශාල මුදලක් ලැබෙන්නේ ඔහුගේ ජීවිත රක්ෂණාවරණයෙනුයි. ඇය ඉන් ජැක්සන්විල් අසල ඉඩමක් හා නිවෙසක් මිලට ගන්නවා.

තව තවත් ඝාතන

දෙවන සැමියාගෙන් ද 'සැබෑ ආදරය' නොලැබුණු නිසා, නැවතත් සඟරාවලට ලියා ආදරය සොයා යන්නට නැනී තීරණය කරනවා. ඒ අනුව ඇයට අර්ලි ලැනින්ග් හමුවන අතර 1952 වසරේ දී නැනී ඔහුව ද ඝාතනය කරන්නේ විෂ දීමෙනුයි. ඔහු ද සුරා සොඬෙකු වූ අතර අධික ඇල්කොහොල් භාවිතය නිසා ඇති වූ හෘදයාබාධයක් මඟින් ඔහු මියගිය බැව් වෛද්‍යවරු තීරණය කරනවා.

නැනීගේ සිවුවන සැමියා වන්නේ රිචඩ් මෝටන් නැමැත්තා යි. ඔහුට නැනීට පරිභාහිරව වෙනත සබඳකම් තිබූ අතර මුල් කාලයේ ඇයට ඒවා හසු නොවන්නේ සිය මව එක්තැන් වූ නිසා සාත්තු සප්පායම් කිරීමට යාමට වූ නිසා යි. ඇය සාත්තු කරන්නට පටන්ගෙන කෙටි කලෙකින්ම මව 'එක්වරම' මියයන අතර එහි වූ නැනීගේ සොයුරියක් ද හදිසියේ මියයන්නේ හරියාකාර හේතුවක් නොමැතිව යි. මේ මරණවලින් පසු ඉක්මණින්ම මෝටන්ගේ අයථා සම්බන්ධතා ගැන නැනී සොයාගන්නා අතර ඔහු ද ඉක්මණින්ම මියයනවා.

නැනී ගේ අවසන් ගොදුර වන්නේ ඇගේ පස් වන සැමියා වූ සැමුවෙල් ඩොස් නැමැත්තා යි. අනෙක් සැමියන් මෙන් නොව ඔහු සුරා සොඬෙකු හෝ සැර පරුෂ අයෙකු වූයේ නැහැ. ඔහු කළ එකම වරද වූයේ තමන් රූපවාහිනිය හෝ සඟරා භාවිත කරන්නේ අධ්‍යාපනික කරුණු සඳහා පමණක් බව නැනීට පැවසීම යි. ඊට ප්‍රතිචාර ලෙස විෂ කැවූ කේක් කැබැල්ලක් ඔහුට ලැබුණු අතර රෝහල්ගතව හිඳ දිවි ගලවාගැනීමට එවර සමත් වුව ද නිවසට ආ විගසම වාගේ ලැබුණු 'විශේෂ' කෝපි කෝප්පයකින් ඔහුගේ ඉරණම ද විසඳුණා.

නැනී වැඩ වරද්දා ගනී

නැනී තමන් මේ වන විට කර තිබූ සියලු ඝාතන සම්පූර්ණයෙන් සැඟවීමට තරම් සූක්ෂ්ම වී තිබුණා. කෙසේ නමුත් සැමුවෙල්ගේ මරණය සැක සහිත බැව් ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරයා තීරණය කරනවා. ඔහුගේ රෝගලක්ෂණ මරණීය නොවුණු නිසා හා ඔහු මියගියහොත් නැනීට විශාල ජීවිත රක්ෂණාවරන මුදලක් ලැබෙන්නට තිබීමත් යන කාරණා මුල්කොට ගෙන මරණ පරීක්ෂණයක් කිරීමට ඔහු තීරණය කරනවා. එහිදී අනාවරණය වන්නේ සැමුවෙල් ඩොස්ගේ ශරීරයෙහි අධික ප්‍රමාණයෙන් ආසනික් අන්තර්ගත බව යි. මේ නිසා නැනී පොලිස් අත්අඩංගුවට ගැනෙනවා. ඒ 1954 වසරේ දී යි.

ප්‍රශ්න කෙරෙමින්

පොලිස් භාරයට පත්වීමෙන් අනතුරුව පාපොච්ඡාරණයක් කරමින් සිය සැමියන් සිව්දෙනෙකු ඝාතනය කළ බැව් නැනී පිළිගන්නවා. කෙසේ නමුත් පවුලේ සෙසු සාමාජිකයින් ඝාතනය කළ බැව් ඇය පිළිගන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැනීගේ සැමියන්ගේ හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ගේ මෘතශරීර නැවත ගොඩගෙන පරීක්ෂා කළ අතර එහිදී පෙනී ගියේ ඒවායින් බොහොමයක විශාල වශයෙන් ආසනික් අන්තර්ගත බව යි. මේ අනුව ඇය විසින් 12 දෙනෙකු පමණ ඝාතනය කරනට ඇති බැව් පොලීසිය විසින් තීරණය කරනවා.

නැනීට එරෙහිව නඩු විභාගය ඇරඹි අතර මෙහිදී කුඩා කළ තමගේ හිසට සිදු වූ අනතුර නිසා මෙසේ වූ බැව් ඇය පවසනවා. මීට අමතරව ඇය විසින් සැමියන් ඝාතනය කරනන්ට යෙදුණේ 'සැබෑ ආදරය' සොයාගැනීමේ අටියෙන් බව ඇය පවසනවා. සැමියන් ගැන පවසන විට ඇය නිතර සිනාසුණු නිසා ඇයට 'සිනාසෙන මිත්තණිය' යන නම පටබැඳුණා.

නඩු විභාගයෙන් අනතුරුව නැනීට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අතර 1965 දී ඇය සිර මැදිරියේදීම මියයන්නේ ලියුකේමියාව වැළඳීම නිසා යි.

Source: Roarmedia

[QUOTE="Demon DraKula, post: 24273867, member: 567984"] [b]සිනාසෙන මිත්තණිය[/b] [SIZE="4"] [CENTER]--------------------------------------------------------------------------------------[/CENTER] අසල්වැසියන් නැනී ඩොස් නම් කාන්තාව හඳුනාගෙන සිටියේ නිතර සිනහවෙන් හා සැහැල්ලුවෙන් සිටින මිත්‍රශීලී අයෙකු ලෙස යි. දරුවන් සිවු දෙනෙකුගේ මවක වූ ඇය සිය මුනුපුරු මිනිපිරියන් සමග සිය ජීවිතයේ සැඳෑ කාලය සතුටින් ගතකරන බවක් කාටත් පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් ඇය සියළු දෙනාගෙන් සැඟවූ රහසක් තිබුණා. ඒ, ඇය සිදුකරගෙන තිබූ විවාහ පහෙන් පළමු විවාහයන් සතරෙහිම සැමියන් ඇය විසින් ඝාතනය කර තිබීම යි. පසුකාලීනව ඇය මේ පිළිබඳව පාපොච්ඡාරණය කළ අතර, බලධාරීන් විශ්වාස කරන්නේ ඊට අමතරව ඇය විසින් තවත් ලේ ඥාතීන් රාශියක් ඝාතනය කරන්නට ඇති බව යි. [B]නැනී ඩොස්ගේ මූලික අවධිය[/B] නැනී ඩොස් උපත ලැබුවේ 1905 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ බ්ලූ මවුන්ටන්හි දී යි. ගොවි පවුලක උපන් ඇය සහ ඇගේ සොයුරු සොයුරියන් සිව් දෙනා පාසල් යැවීමට හරි හැටි වත්කමක් නොතිබූ නිසා නැනීගේ දෙමව්පියන් ගොවිපොළ කටයුතුවලට ඔවුන් යොදාගන්නවා. සත් වියැතිව සිටිය දී සිදුවූ අනතුරකින් නැනීගේ හිසට බරපතල හානි සිදුවෙනවා. සුවය ලැබුව ද මේ නිසා ඇගේ ජීවිතයේ ගමන්මඟ සහමුලින්ම වෙනස් වෙනවා. නව යොවුන් වියට එළැඹීමත් සමග ආදර සිතුවිලි නැනී හට පහළ වෙනවා. එතරම් පාසල් නොගිය ද කියැවීමේ හැකියාව ඇයට පිහිටා තිබූ නිසා පුවත්පත් හා සඟරාවල 'ආදරය' පිළිබඳ කියවන්නට ඇය පෙළැඹෙන අතර, යම් දිනෙක 'සැබෑ ආදරය' සොයාගෙන ඔහු සමග ජීවිත කාලයක් ගෙවන්නට ඇය සිහින මවනවා. විශේෂයෙන් ඉතා සැරපරුෂ තම පියාගෙන් සිදුවන මානසික පීඩන මඟහරවාගැනීම සඳහා ඇය මේ 'කියැවීම' සිදුකළා. [CENTER][IMG]https://assets.roar.media/assets/0cN4heV7w5Pz25cg_2.-nanny.jpg?fit=clip&w=700[/IMG] [SIZE="2"]නැනී ඩොස්[/SIZE][/CENTER] නැනී සොළොස් වියට එළැඹීමත් සමග ඇය විවාහ වෙනවා. ඒ ඇය ඒ වන විට මාස 4ක කාලයක පමණක් දැන හඳුනාගෙන සිටි පුරුෂයෙකු සමග යි. චාලි බ්රැග්ස් නම් ඔහු සමග 1921 වසරේ සිට 1927 වසර දක්වා සය වසක් දීග කෑ ඇය ඔහුට දාව දරුවන් සිවුදෙනෙක් ද ලබනවා. මේ යුවල සතුටින් සිටිය ද ඔවුන් සමග සිටි බ්රැග්ස්ගේ මව නැනී ගේ පියා මෙන්ම සැර පරුෂ අයෙකු වූ නිසා විවිධාකාරයේ ගැටළු පැණ නැගුණා. මෙයම අවසානයේ ඔවුන්ගේ විවාහය අවසන් වීමට බලපෑ අතර, නැනීගේ 'මිනීමරු' චින්තනය දළුලා වැඩීමටත් හේතු වූ බවට සැලකෙනවා. [B]ඝාතනවල ඇරඹුම[/B] චාලි හා නැනීගේ විවාහය දෙදරා යාමට ඔන්න මෙන්න තිබිය දී ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු 'අද්භූත' ලෙස මියයනවා. එක වසරක් තුළ මියගිය මේ දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අය වන අතර, මියගිය හේතුව කිසිවෙකුට සිතාගත හැකි වූයේ නැහැ. 1928 වසරේ දී නැනී හා චාලි දික්කසාද වන අතර ජීවත්ව සිටි වැඩිමල් දියණිය මෙල්විනා චාලි විසින් රැගෙන යනවා. නැනී සිය නැන්දණිය හා ඒ වන විට අතදරුවෙකුව සිටි ෆ්ලෝරීන් නම් දියණිය සමග නිවසේ තනි වෙනවා. දික්කසාදයෙන් වසරක් ගතවන විට නැනී සිය දෙවන විවාහයත් කරගන්නවා. ජැක්සන්විල් සිට පැමිණි ෆ්රෑන්ක් හැරල්සන් නම් සුරාසොඬෙකු වූ ඇගේ නව සැමියා ඇය සොයාගෙන තිබුණේ සඟරාවක් මගිනුයි. විවාහ විමට පෙර ෆ්රෑන්ක් ආදර හසුන් පවා ලියමින් ඉතා ආදරණීය බවක් පෙන්වුව ද, විවාහ වූ වනම නැනීට ශාරීරිකව හා මානසිකව පීඩා කරන්නට පටන්ගත්තා. සියළු තාඩන පීඩන මධ්‍යයේ නැනීගේ දෙවන විවාහය වසර 16ක් පැවතුණා. එය අවසන් වූයේ 1945 වසරේ දී යි. මේ වන විට නැනී මිත්තණියක වී සිටි අතර මෙල්විනාට අළුත උපන් බිළිඳියක් හා දෙඅවුරුදු වයස් පුතෙකු සිටියා. මෙල්විනාගේ අළුත උපන් බිළිඳිය හදිසියේ මියයන්නේ මේ අතර යි. කොණ්ඩ කටුවක් කණ හරහා හිසට ඇනීමෙන් නැනී එම බිළිඳිය ඝාතනය කර තිබුණේ කාටත් හොරා යි. ඉන් මාස කිහිපයකට පසු ඇය භාරයේ සිටින අවස්ථාවක 'හදිසි අනතුරකින් සිදු වූ හුස්ම හිරවීමකින්' මෙල්විනා ගේ පිරිමි දරුවා ද මියයනවා. කෙසේ නමුත් මේ ද්විත්වයටම කිසිවෙකුත් නැනී සැක කරන්නේ නැහැ. [CENTER][IMG]https://assets.roar.media/assets/iSGrmf1geviWOlxE_3.-Jailed.jpg?fit=clip&w=700[/IMG] [SIZE="2"]සිරභාරයට පත් වූ පසු[/SIZE][/CENTER] මීළඟට ඝාතනය වන්නේ හැරල්සනුයි. ලෝක යුද්ධය අවසන් වීම සැමරීම සඳහා ඔහු ගෙන ආ මත්පැන් බෝතලයට විෂක් මිශ්‍ර කළ ඇය සාර්ථකව ඔහුව ද ඝාතනය කරනවා. අසල්වැසියන් අනුමාන කළේ ආහාර විෂවීමකින් ඔහු මියගිය බව යි. හැරල්සන්ගේ මරණයෙන් නැනීට විශාල මුදලක් ලැබෙන්නේ ඔහුගේ ජීවිත රක්ෂණාවරණයෙනුයි. ඇය ඉන් ජැක්සන්විල් අසල ඉඩමක් හා නිවෙසක් මිලට ගන්නවා. [B]තව තවත් ඝාතන[/B] දෙවන සැමියාගෙන් ද 'සැබෑ ආදරය' නොලැබුණු නිසා, නැවතත් සඟරාවලට ලියා ආදරය සොයා යන්නට නැනී තීරණය කරනවා. ඒ අනුව ඇයට අර්ලි ලැනින්ග් හමුවන අතර 1952 වසරේ දී නැනී ඔහුව ද ඝාතනය කරන්නේ විෂ දීමෙනුයි. ඔහු ද සුරා සොඬෙකු වූ අතර අධික ඇල්කොහොල් භාවිතය නිසා ඇති වූ හෘදයාබාධයක් මඟින් ඔහු මියගිය බැව් වෛද්‍යවරු තීරණය කරනවා. නැනීගේ සිවුවන සැමියා වන්නේ රිචඩ් මෝටන් නැමැත්තා යි. ඔහුට නැනීට පරිභාහිරව වෙනත සබඳකම් තිබූ අතර මුල් කාලයේ ඇයට ඒවා හසු නොවන්නේ සිය මව එක්තැන් වූ නිසා සාත්තු සප්පායම් කිරීමට යාමට වූ නිසා යි. ඇය සාත්තු කරන්නට පටන්ගෙන කෙටි කලෙකින්ම මව 'එක්වරම' මියයන අතර එහි වූ නැනීගේ සොයුරියක් ද හදිසියේ මියයන්නේ හරියාකාර හේතුවක් නොමැතිව යි. මේ මරණවලින් පසු ඉක්මණින්ම මෝටන්ගේ අයථා සම්බන්ධතා ගැන නැනී සොයාගන්නා අතර ඔහු ද ඉක්මණින්ම මියයනවා. නැනී ගේ අවසන් ගොදුර වන්නේ ඇගේ පස් වන සැමියා වූ සැමුවෙල් ඩොස් නැමැත්තා යි. අනෙක් සැමියන් මෙන් නොව ඔහු සුරා සොඬෙකු හෝ සැර පරුෂ අයෙකු වූයේ නැහැ. ඔහු කළ එකම වරද වූයේ තමන් රූපවාහිනිය හෝ සඟරා භාවිත කරන්නේ අධ්‍යාපනික කරුණු සඳහා පමණක් බව නැනීට පැවසීම යි. ඊට ප්‍රතිචාර ලෙස විෂ කැවූ කේක් කැබැල්ලක් ඔහුට ලැබුණු අතර රෝහල්ගතව හිඳ දිවි ගලවාගැනීමට එවර සමත් වුව ද නිවසට ආ විගසම වාගේ ලැබුණු 'විශේෂ' කෝපි කෝප්පයකින් ඔහුගේ ඉරණම ද විසඳුණා. [B]නැනී වැඩ වරද්දා ගනී[/B] නැනී තමන් මේ වන විට කර තිබූ සියලු ඝාතන සම්පූර්ණයෙන් සැඟවීමට තරම් සූක්ෂ්ම වී තිබුණා. කෙසේ නමුත් සැමුවෙල්ගේ මරණය සැක සහිත බැව් ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරයා තීරණය කරනවා. ඔහුගේ රෝගලක්ෂණ මරණීය නොවුණු නිසා හා ඔහු මියගියහොත් නැනීට විශාල ජීවිත රක්ෂණාවරන මුදලක් ලැබෙන්නට තිබීමත් යන කාරණා මුල්කොට ගෙන මරණ පරීක්ෂණයක් කිරීමට ඔහු තීරණය කරනවා. එහිදී අනාවරණය වන්නේ සැමුවෙල් ඩොස්ගේ ශරීරයෙහි අධික ප්‍රමාණයෙන් ආසනික් අන්තර්ගත බව යි. මේ නිසා නැනී පොලිස් අත්අඩංගුවට ගැනෙනවා. ඒ 1954 වසරේ දී යි. [CENTER][IMG]https://assets.roar.media/assets/kvbRGhwCRFPZT9DC_4.-Questioning.jpg?fit=clip&w=700[/IMG] [SIZE="2"]ප්‍රශ්න කෙරෙමින්[/SIZE][/CENTER] පොලිස් භාරයට පත්වීමෙන් අනතුරුව පාපොච්ඡාරණයක් කරමින් සිය සැමියන් සිව්දෙනෙකු ඝාතනය කළ බැව් නැනී පිළිගන්නවා. කෙසේ නමුත් පවුලේ සෙසු සාමාජිකයින් ඝාතනය කළ බැව් ඇය පිළිගන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැනීගේ සැමියන්ගේ හා අනෙකුත් පවුලේ සාමාජිකයින්ගේ මෘතශරීර නැවත ගොඩගෙන පරීක්ෂා කළ අතර එහිදී පෙනී ගියේ ඒවායින් බොහොමයක විශාල වශයෙන් ආසනික් අන්තර්ගත බව යි. මේ අනුව ඇය විසින් 12 දෙනෙකු පමණ ඝාතනය කරනට ඇති බැව් පොලීසිය විසින් තීරණය කරනවා. නැනීට එරෙහිව නඩු විභාගය ඇරඹි අතර මෙහිදී කුඩා කළ තමගේ හිසට සිදු වූ අනතුර නිසා මෙසේ වූ බැව් ඇය පවසනවා. මීට අමතරව ඇය විසින් සැමියන් ඝාතනය කරනන්ට යෙදුණේ 'සැබෑ ආදරය' සොයාගැනීමේ අටියෙන් බව ඇය පවසනවා. සැමියන් ගැන පවසන විට ඇය නිතර සිනාසුණු නිසා ඇයට 'සිනාසෙන මිත්තණිය' යන නම පටබැඳුණා. නඩු විභාගයෙන් අනතුරුව නැනීට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අතර 1965 දී ඇය සිර මැදිරියේදීම මියයන්නේ ලියුකේමියාව වැළඳීම නිසා යි. [CENTER]--------------------------------------------------------------------------------------[/CENTER] [/SIZE] Source: [URL="https://roar.media"]Roarmedia[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom