Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිනා කතා 2011_03_13
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලුවේ තරම

“කසාද බැන්දහම පොඩි පහේ වගකීමක් නෙවෙයි දරන්න වෙන්නෙ නේද රොෂාන්? තනිකඩයකු වූ චමිල මීට හත් අට මසකට පෙර විවාහ වූ රොෂාන් ගෙන් ඇසුවේ අතරමඟදී හමුවූ විටෙක දී ය.

“පිස්සුද? දැන් මං ඉන්නෙ කුරුල්ලෙක් වගේ නිදහසේ. මට නෑ කිසිම වගකීමක් බරක් නෑ. බොහොම සැහැල්ලුවෙන් තමයි දවස් ගෙවෙන්නෙ.” රොෂාන් කීවේ සිනාවෙමිනි.

“මොනවා...” ඒ කොහොමද?” චමිල විමතියෙන් දෑස් අයා විමසීය.

“ඇයි බං, කුමාරි මගෙ සල්ලි ගැන බලා ගන්නවා. නැන්දම්මා මගෙ හැමදේම හොයල බලනවා. මාමණ්ඩියා මගෙ කෑම බීම ටික ගැන බලාගන්නවා. මට තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන ටික විතරයි” රොෂාන් ප්‍රීතියෙන් පිළිතුරු දුන්නේ ය.

ලෝක වාර්තාව

“තමුසෙ එක දිගට දවස් ගානක් නිදි මරලා ලෝක වාර්තාවක් තිබ්බයි කියල ආරංචි වෙලයි මම මේ ආවේ මොනවද තමුසෙ නිදා ගන්නෙ නැතුව කළේ හැබෑට...” තම මිතුරාගේ හපන්කම ගැන උදම් වූ අරුණ මනෝජ් ගෙන් විමසීය.

“මම එක දිගටම කල්පනා කර කර හිටියා...” මනෝජ් කීවේය.

“කල්පනා කළා...” මොනවා ගැනද?” අරුණ විමතියෙන් විමසීය.

“කොහොමද ලෝක වාර්තාවක් තියන්නෙ කියල” මනෝජ් කීවේය.

කෙටි ආමන්ත්‍රණය

චමරි ගුරුතුමිය දිනක් තම පන්තියේ සිසු සිසුවියන් හට ඉංග්‍රීසි පාඩමේ දී මෙලෙස කීවා ය.

“දැන් අපේ සමාජේ ඉංග්‍රීසි වචන කෙටි කරලා කතා කරන එක මෝස්තරයක් වෙලා. ඩැඩීට ‘ඩැඩි’ කියනවා. මමීට ‘මම්’ කියනවා. මොඩර්න් කියන එකට ‘මොඩ්’ කියනවා. ‘පොපියුලර්’ කියන වචනය වෙනුවට ‘පොප්’ කියල කියනවා.”

“එහෙම නං මැඩම් අපිත් මීට පස්සෙ ඒ වගේ කෙටි කරල මැඩම්ට කතා කරන්නං...” අමාරුකාර සිසුවකු වන ලක්ෂ්මන් කීවේය.

“ඒ කොහොමද ඒ...?” විමතියට පත් චමරි ටීචර් තම ලොකු දෑස තවත් අයා ඇසුවාය.

“අපි මැඩම් වෙනුවට ‘මෑඩ්’ කියන්නං” ලකියා කීවේය.

එතකොට පෙනෙයි

“අද අහසෙ එක තරුවක් වත් පේන්ඩ නැහැ නේද මනෝරි” සති අන්තයේ තම පෙම්වතිය බැලීමට ගිය තිලංක ඔවුන්ගේ නිවෙස ඉදිරිපිටට බංකුවක වාඩි වී සිටියදී රාත්‍රි අහස දෙස බලා කීවේ ය.

“අපි ඉක්මනට බඳිමු අනේ. එතකොට තරු පෙනෙයි...” මනෝරි, නිලංකගේ සුරත වෙලා ගනිමින් කීවා ය.

අරවා මදි

“මේ බෙහෙත් බෝතලෙන් හැඳි 02 ක් දිනපතා උදේ, දවල්, රෑ කෑමෙන් පස්සෙ ගන්ඩ” අලුතෙන් විවෘත කළ වෛද්‍ය දීපානි ගේ ඩිස්පැන්සරියේ කවුන්ටරය ඇතුළේ සිට බෙහෙත් දෙන සෝමාවතී කවුන්ටරය ඉදිරිපිට සිටගෙන සිටි රෝගී කාන්තාව දෙස නොබලා ම බෙහෙත් බෝතලය දිගු කරමින් කීවා ය.

“මේස හැන්දෙන් ද තේ හැන්දෙන් ද?” රෝගී කාන්තාව කවුන්ටරය වෙත මඳක් ළංව විමසුවා ය.

එවර හිස ඔසවා අසාමාන්‍ය ලෙස මහත ඇඟපතකින් යුත් රෝගී කත දෙස බැලූ සෝමාවතී මෙසේ පිළිතුරු දුන්නා ය.

“පොල්කටු හැන්දෙන් දෙකක් ගන්ඩ.”

කලින් ලෙඩෙක්

“දොස්තර මහත්තයට මුණ ගැහෙන්ඩ මළ ගිය පරාණකාරයෙකු ගෙ අවතාරයක් දැන් ඇවිත් ගියා.” තම ඩිස්පැන්සරියට පැමිණීමට පමාවූ වෛද්‍ය ගුණසේකර ප්‍රතිකාර ඇරඹීම සඳහා සූදානම් වෙමින් සිටියදී කාමරයට ඇතුළු වූ ඔහුගේ සහායකයා වන මාටින් කීවේ ය.

“මොනවා...?” තමුසෙ කොහොමද ඒ ආවේ අවතාරයක් කියල දැනගත්තේ?” වෛද්‍යවරයා කරමින් සිටි කාරිය නවතා ඇසීය.

“දොස්තර මහත්තයාගෙන් කලින් බේත් ගත්ත ලෙඩෙක් කියල කිව්වේ...” මාටින් කීවේය.

~silumina~

[QUOTE="suranga84, post: 9611420, member: 10094"] [CENTER][SIZE=3][B][COLOR=#800080]සැහැල්ලුවේ තරම[/COLOR][/B] “කසාද බැන්දහම පොඩි පහේ වගකීමක් නෙවෙයි දරන්න වෙන්නෙ නේද රොෂාන්? තනිකඩයකු වූ චමිල මීට හත් අට මසකට පෙර විවාහ වූ රොෂාන් ගෙන් ඇසුවේ අතරමඟදී හමුවූ විටෙක දී ය.[/SIZE] [SIZE=3] “පිස්සුද? දැන් මං ඉන්නෙ කුරුල්ලෙක් වගේ නිදහසේ. මට නෑ කිසිම වගකීමක් බරක් නෑ. බොහොම සැහැල්ලුවෙන් තමයි දවස් ගෙවෙන්නෙ.” රොෂාන් කීවේ සිනාවෙමිනි. “මොනවා...” ඒ කොහොමද?” චමිල විමතියෙන් දෑස් අයා විමසීය. “ඇයි බං, කුමාරි මගෙ සල්ලි ගැන බලා ගන්නවා. නැන්දම්මා මගෙ හැමදේම හොයල බලනවා. මාමණ්ඩියා මගෙ කෑම බීම ටික ගැන බලාගන්නවා. මට තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන ටික විතරයි” රොෂාන් ප්‍රීතියෙන් පිළිතුරු දුන්නේ ය. :oo::baffled: [B] [COLOR=#ff9900]ලෝක වාර්තාව[/COLOR][/B][/SIZE] [SIZE=3] “තමුසෙ එක දිගට දවස් ගානක් නිදි මරලා ලෝක වාර්තාවක් තිබ්බයි කියල ආරංචි වෙලයි මම මේ ආවේ මොනවද තමුසෙ නිදා ගන්නෙ නැතුව කළේ හැබෑට...” තම මිතුරාගේ හපන්කම ගැන උදම් වූ අරුණ මනෝජ් ගෙන් විමසීය.[/SIZE] [SIZE=3] “මම එක දිගටම කල්පනා කර කර හිටියා...” මනෝජ් කීවේය. “කල්පනා කළා...” මොනවා ගැනද?” අරුණ විමතියෙන් විමසීය. “කොහොමද ලෝක වාර්තාවක් තියන්නෙ කියල” මනෝජ් කීවේය. :P [B] කෙටි ආමන්ත්‍රණය[/B][/SIZE] [SIZE=3] චමරි ගුරුතුමිය දිනක් තම පන්තියේ සිසු සිසුවියන් හට ඉංග්‍රීසි පාඩමේ දී මෙලෙස කීවා ය.[/SIZE] [SIZE=3] “දැන් අපේ සමාජේ ඉංග්‍රීසි වචන කෙටි කරලා කතා කරන එක මෝස්තරයක් වෙලා. ඩැඩීට ‘ඩැඩි’ කියනවා. මමීට ‘මම්’ කියනවා. මොඩර්න් කියන එකට ‘මොඩ්’ කියනවා. ‘පොපියුලර්’ කියන වචනය වෙනුවට ‘පොප්’ කියල කියනවා.” “එහෙම නං මැඩම් අපිත් මීට පස්සෙ ඒ වගේ කෙටි කරල මැඩම්ට කතා කරන්නං...” අමාරුකාර සිසුවකු වන ලක්ෂ්මන් කීවේය. “ඒ කොහොමද ඒ...?” විමතියට පත් චමරි ටීචර් තම ලොකු දෑස තවත් අයා ඇසුවාය. “අපි මැඩම් වෙනුවට ‘මෑඩ්’ කියන්නං” [COLOR=Red]ලකියා[/COLOR] කීවේය. :rofl: [B] [COLOR=#008080]එතකොට පෙනෙයි[/COLOR][/B][/SIZE] [SIZE=3] “අද අහසෙ එක තරුවක් වත් පේන්ඩ නැහැ නේද මනෝරි” සති අන්තයේ තම පෙම්වතිය බැලීමට ගිය තිලංක ඔවුන්ගේ නිවෙස ඉදිරිපිටට බංකුවක වාඩි වී සිටියදී රාත්‍රි අහස දෙස බලා කීවේ ය.[/SIZE] [SIZE=3] “අපි ඉක්මනට බඳිමු අනේ. එතකොට තරු පෙනෙයි...” මනෝරි, නිලංකගේ සුරත වෙලා ගනිමින් කීවා ය. :lol: [B] [COLOR=#ff0000]අරවා මදි[/COLOR][/B][/SIZE] [SIZE=3] “මේ බෙහෙත් බෝතලෙන් හැඳි 02 ක් දිනපතා උදේ, දවල්, රෑ කෑමෙන් පස්සෙ ගන්ඩ” අලුතෙන් විවෘත කළ වෛද්‍ය දීපානි ගේ ඩිස්පැන්සරියේ කවුන්ටරය ඇතුළේ සිට බෙහෙත් දෙන සෝමාවතී කවුන්ටරය ඉදිරිපිට සිටගෙන සිටි රෝගී කාන්තාව දෙස නොබලා ම බෙහෙත් බෝතලය දිගු කරමින් කීවා ය.[/SIZE] [SIZE=3] “මේස හැන්දෙන් ද තේ හැන්දෙන් ද?” රෝගී කාන්තාව කවුන්ටරය වෙත මඳක් ළංව විමසුවා ය. එවර හිස ඔසවා අසාමාන්‍ය ලෙස මහත ඇඟපතකින් යුත් රෝගී කත දෙස බැලූ සෝමාවතී මෙසේ පිළිතුරු දුන්නා ය. “පොල්කටු හැන්දෙන් දෙකක් ගන්ඩ.” :oo::dull: [B] [COLOR=#008000]කලින් ලෙඩෙක්[/COLOR][/B][/SIZE] [SIZE=3] “දොස්තර මහත්තයට මුණ ගැහෙන්ඩ මළ ගිය පරාණකාරයෙකු ගෙ අවතාරයක් දැන් ඇවිත් ගියා.” තම ඩිස්පැන්සරියට පැමිණීමට පමාවූ වෛද්‍ය ගුණසේකර ප්‍රතිකාර ඇරඹීම සඳහා සූදානම් වෙමින් සිටියදී කාමරයට ඇතුළු වූ ඔහුගේ සහායකයා වන මාටින් කීවේ ය.[/SIZE] [SIZE=3] “මොනවා...?” තමුසෙ කොහොමද ඒ ආවේ අවතාරයක් කියල දැනගත්තේ?” වෛද්‍යවරයා කරමින් සිටි කාරිය නවතා ඇසීය. “දොස්තර මහත්තයාගෙන් කලින් බේත් ගත්ත ලෙඩෙක් කියල කිව්වේ...” මාටින් කීවේය. :angry::lol: [URL="http://www.silumina.lk/2011/03/13/_art.asp?fn=av1103132"]~silumina~[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom