Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිනා කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාත්මක සත්‍යය

කාර්යාලයේ සේවය අවසන් වී ලක්ෂ්මන් ගෙදරට ගොඩවූයේ අධික විඩාවෙනි. තම කාර්යාල බෑගය මේසය මත තැබූ හේ කමිසය මඳක් ලිහිල් කරමින් සාලයේ සැටියක දිගෑදුණේය.

ටික වේලාවකින් ඔහුගේ බිරිඳ චමරි තේ කෝප්පයක් ගෙනැවිත් ඔහු අත තැබුවාය.

’මේත් තේ.. ද? තේ කොළ ටික ඔක්කොම උඩ පාවෙනවා. සීනි ටික අඩියෙ. ඒ මදිවට කූඹි දෙන්නෙකුත් උඩ’ ලකී තේ කෝප්පය දෙස විමසිල්ලෙන් බලා කෝපයෙන් චමරි හට දොස් පැවරීය.

’ඒකට ඉතින් මං මොaනවා කරන්නද? බර අඩු දේවල් උඩ පාවෙනවා. බර දේවල් යට යනවා. ඒක තමයි විද්‍යාත්මක සත්‍යය.’ විද්‍යා ගුරුවරියක වූ චමරි කීවාය.

තුවා කොහෙන්ද?

දයානන්ද තමා හමුවීමට පැමිණි සාලිය සමඟ තම නිවසේ සාලයේ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේය. ඔහු තම මිතුරා සමඟ පවසමින් සිටියේ පසුගිය පාසල් නිවාඩුවේදී තම පවුලේ උදවිය සමඟ ගිය විනෝද චාරිකාව පිළිබඳවය.

එසේ කතාකරමින් සිටි හෙතෙම ගේ තුළට හිස පොවා මඳක් උස් හඬින් තම බිරිඳගෙන් මෙසේ විමසුවේය.

’ගිය පාර අපි ගිහින් නැවතුණු හෝටලේ නම මොකක්ද යමුනා?’

’මටත් හරියට මතක නෑ... ආ.. ඉන්න බලන්න අර තුවාවල ඒ නම ඇති.’ යමුනා ගේ තුළ සිටම පිළිතුරු දුන්නාය.

සැක කවුද?

අලුතින් ඇරඹීමට නියමිත භාෂා පන්තිවලට අදාළ වියදම් ලේඛනයක් සකසමින් සිටි වික්‍රමාරච්චි මහතා නොනවත්වාම නාද වන්නට වූ දුරකථනය දෙස නොමනාපයෙන් බලා රිසීවරය අතට ගත්තේ තරහිනි. එම රිසීවරය ඔස්සේ ගලා ආ පණිවුඩය ඇසූ හෙතෙම තරමක කලබලයෙන් තම කාර්යාලයේ තමා යටතේ සේවය කළ අය අමතා උස් හ¼ඩින් මෙසේ කීවේය.

’මගෙ නෝනට ළමයෙක් ලැබෙන්න යනවා’

මොහොතක නිහැඬියාවකින් පසු වික්‍රමාරච්චි මහතාගේ පෞද්ගලික සහකාර කුරුප්පු මහත්මිය මෙසේ ඇසුවාය.

’ඉතින් සර්, කාවද ඒ ගැන සැක කරන්නෙ?’

මළේ කොහොමද?

’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්‍රියන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.

’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.

’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්‍රියන්ත ඇසුවේ ශෝකයෙනි.

’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.

සල්ලි මොකටද?

’ජයසේකර තමුසෙගෙ හිර දඬුවම අදින් ඉවරයි. දැන් ඉතින් තමුසෙ ගෙදර ගිහින් මොනවා කරන්ඩද බලාපොරොත්තු වෙන්නෙ?’ ජේලර් තමා වෙත ආ සිරකරු දෙස බලා ඇසීය.

’රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩයි මම හිතා ඉන්නෙ සර්’ ජයසේකර කීවේය.

ඔය නරක පුරුදු අතඇරලා දාලා මොකක් හරි ව්‍යාපාරයක් කරන එක බොහොම හොඳයි. ඒත් රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩ තමුසෙට සල්ලි තියෙනවද? ජේලර් තැන පුදුම වෙමින් ඇසීය.

’සල්ලි මොකටද සර්. හොඳ කටුවකුයි මිටියකුයි තිබුණාම ඇති.’ ජයසේකර බයාදු ලෙස සිනාවෙමින් කීවේය.

!!!සිළුමිණ!!!

[QUOTE="suranga84, post: 9272217, member: 10094"] [CENTER][SIZE=3][B][COLOR=#cc6699]විද්‍යාත්මක සත්‍යය[/COLOR][/B][/SIZE] [SIZE=3] කාර්යාලයේ සේවය අවසන් වී ලක්ෂ්මන් ගෙදරට ගොඩවූයේ අධික විඩාවෙනි. තම කාර්යාල බෑගය මේසය මත තැබූ හේ කමිසය මඳක් ලිහිල් කරමින් සාලයේ සැටියක දිගෑදුණේය.[/SIZE] [SIZE=3] ටික වේලාවකින් ඔහුගේ බිරිඳ චමරි තේ කෝප්පයක් ගෙනැවිත් ඔහු අත තැබුවාය.[/SIZE] [SIZE=3] ’මේත් තේ.. ද? තේ කොළ ටික ඔක්කොම උඩ පාවෙනවා. සීනි ටික අඩියෙ. ඒ මදිවට කූඹි දෙන්නෙකුත් උඩ’ ලකී තේ කෝප්පය දෙස විමසිල්ලෙන් බලා කෝපයෙන් චමරි හට දොස් පැවරීය.[/SIZE] [SIZE=3] ’ඒකට ඉතින් මං මොaනවා කරන්නද? බර අඩු දේවල් උඩ පාවෙනවා. බර දේවල් යට යනවා. ඒක තමයි විද්‍යාත්මක සත්‍යය.’ විද්‍යා ගුරුවරියක වූ චමරි කීවාය.[/SIZE] :oo::growl: [SIZE=3][B] [COLOR=#ff66ff]තුවා කොහෙන්ද?[/COLOR][/B][/SIZE] [SIZE=3] දයානන්ද තමා හමුවීමට පැමිණි සාලිය සමඟ තම නිවසේ සාලයේ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේය. ඔහු තම මිතුරා සමඟ පවසමින් සිටියේ පසුගිය පාසල් නිවාඩුවේදී තම පවුලේ උදවිය සමඟ ගිය විනෝද චාරිකාව පිළිබඳවය.[/SIZE] [SIZE=3] එසේ කතාකරමින් සිටි හෙතෙම ගේ තුළට හිස පොවා මඳක් උස් හඬින් තම බිරිඳගෙන් මෙසේ විමසුවේය.[/SIZE] [SIZE=3] ’ගිය පාර අපි ගිහින් නැවතුණු හෝටලේ නම මොකක්ද යමුනා?’[/SIZE] [SIZE=3] ’මටත් හරියට මතක නෑ... ආ.. ඉන්න බලන්න අර තුවාවල ඒ නම ඇති.’ යමුනා ගේ තුළ සිටම පිළිතුරු දුන්නාය.[/SIZE] :oo::lol: [SIZE=3][B] [COLOR=#339933]සැක කවුද?[/COLOR][/B][/SIZE] [SIZE=3] අලුතින් ඇරඹීමට නියමිත භාෂා පන්තිවලට අදාළ වියදම් ලේඛනයක් සකසමින් සිටි වික්‍රමාරච්චි මහතා නොනවත්වාම නාද වන්නට වූ දුරකථනය දෙස නොමනාපයෙන් බලා රිසීවරය අතට ගත්තේ තරහිනි. එම රිසීවරය ඔස්සේ ගලා ආ පණිවුඩය ඇසූ හෙතෙම තරමක කලබලයෙන් තම කාර්යාලයේ තමා යටතේ සේවය කළ අය අමතා උස් හ¼ඩින් මෙසේ කීවේය.[/SIZE] [SIZE=3] ’මගෙ නෝනට ළමයෙක් ලැබෙන්න යනවා’[/SIZE] [SIZE=3] මොහොතක නිහැඬියාවකින් පසු වික්‍රමාරච්චි මහතාගේ පෞද්ගලික සහකාර කුරුප්පු මහත්මිය මෙසේ ඇසුවාය.[/SIZE] [SIZE=3] ’ඉතින් සර්, කාවද ඒ ගැන සැක කරන්නෙ?’[/SIZE] :dull::nerd: [SIZE=3][B] [COLOR=#0066ff]මළේ කොහොමද?[/COLOR][/B][/SIZE] [SIZE=3] ’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්‍රියන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.[/SIZE] [SIZE=3] ’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.[/SIZE] [SIZE=3] ’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්‍රියන්ත ඇසුවේ ශෝකයෙනි.[/SIZE] [SIZE=3] ’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.[/SIZE] :lol::lol: [SIZE=3][B] [COLOR=#cc66ff]සල්ලි මොකටද?[/COLOR][/B][/SIZE] [SIZE=3] ’ජයසේකර තමුසෙගෙ හිර දඬුවම අදින් ඉවරයි. දැන් ඉතින් තමුසෙ ගෙදර ගිහින් මොනවා කරන්ඩද බලාපොරොත්තු වෙන්නෙ?’ ජේලර් තමා වෙත ආ සිරකරු දෙස බලා ඇසීය.[/SIZE] [SIZE=3] ’රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩයි මම හිතා ඉන්නෙ සර්’ ජයසේකර කීවේය.[/SIZE] [SIZE=3] ඔය නරක පුරුදු අතඇරලා දාලා මොකක් හරි ව්‍යාපාරයක් කරන එක බොහොම හොඳයි. ඒත් රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩ තමුසෙට සල්ලි තියෙනවද? ජේලර් තැන පුදුම වෙමින් ඇසීය.[/SIZE] [SIZE=3] ’සල්ලි මොකටද සර්. හොඳ කටුවකුයි මිටියකුයි තිබුණාම ඇති.’ ජයසේකර බයාදු ලෙස සිනාවෙමින් කීවේය. :rofl::P [URL="http://www.silumina.lk/2011/01/23/_art.asp?fn=av1101235"]!!!සිළුමිණ!!![/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom