Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
සිම්පල් අතුරුපසක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිම්පල් අතුරුපසක්...

ඔන්න අද නම් මම කියලා දෙන්න හදන්නේ පොඩි ලමයෙකුට වුනත් හදන්න පුලුවන් අතුරුපසක්...මේකනන් ගොඩාක් අය කාලත් ඇති....හදන්න දන්නවාත් ඇති....ඒත් සමහරු ඉන්නවනේ කෑම හදන්න බැහැයි කියලා හිතන අය....ඉතින් ඒ අය කෑම හදන්න උනන්දු කරවන්න හිතන් තමා මේක කියලා දෙන්නේ....අපි මුලින්ම හුඟාක් සිම්පල් දෙයක් හදලා ඉමු....ඊට පස්සේ හෙමින් ලොකු ලොකු රෙසපිස් ට්‍රයි කරමු....එහෙනන් නිවාඩු වෙලාවක මේක හදලා දෙන්න ගෙදර කට්ටියට....ගෙදර හැමොම සතුටු වෙයි...

ජෙලි සමග යෝගට්

අවශ්‍ය ද්‍රව්‍ය..

කැමති වර්ගයක යෝගට් 3

ජෙලි පැකට් 1(මෙ පින්තූර වල මන් අරන් තියෙන්නේ ස්ට්‍රෝබරි රස ජෙලී

උනු වතුර අඬු කෝප්ප 2. 1/2

කජු,වියලි මිදි

හදන විදිහ

මුලින්ම යෝගට් ටික භාජනයකට දාලා ගෑරුප්පුවකින් බීට් කරන්න...දැන් ඒක උඩින් කජු ටිකකුයි වියලි මිදි ටිකකුයි හැම තැනටම විසිරෙන්න දාන්න.....දැන් මේ යෝගට් භාජනේ ෆ්‍රිජ් එකට දාන්න...(.ඩීප්ෆ්‍රීසර් එකෙ එහෙම නෙමෙයි හොඳේ)

දැන් ජෙලි එක හදමු....නටන උනුවතුර අඬු කෝප්ප 21/2 කට ජෙලි පැකට් එක දාන්න ....පැනි රසට වැඩියෙන් කැමති අය ඉන්නවනන් සීනි තේ හැඳි 2 කුත් දාන්න කැමතිනන්......දැන් ජෙලි ටික හොඳට දිය කරගන්න.....දැන් ජෙලි එක නිවෙනකන් පැත්තකින් තියල තියන්න......ජෙලි එක හොඳටම නිවුනට පස්සේ අර අපි ඉස්සෙල්ල හදලා ෆ්‍රිජ් එකට දාපු යෝගට් එක උඩින් දාන්න.....දැන් සෙට් වෙන්න ආපහු ෆ්‍රිජ් එකට දාන්න.....ජෙලි එක හොඳටම සෙට් වෙන්න කලින් ඉතුරු කරපු කජු සහ මිදි ටික උඩින් දාන්න........(ජෙලි ගන්නකොට මතක තියාගන්න ෆ්‍රිජ් එකට දාලා සෙට් කරගන්න ජෙලි විතරක් ගන්න...සමහර ජෙලි වර්ග තියෙනවා ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති.....ආ ....ඒ වගෙම හෙල්ත් එක ගැන හිතන අය ඉන්නවනන් ලෝ ෆැට් යෝගට් සහ ශුගර් ෆ්‍රී ජෙලි පවිච්චි කරන්න පුලුවන්....හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා එහෙනන්....)

හදන කෑම පින්තූරත් එක්ක දාන්න කියලා උනන්දු කරපු දත් කිඹුලා මහතාටත්...පින්තූර අප්ලෝඩ් කරන්න මිසක් ත්‍රෙඩ් එකට එකතුකරගන්න දන්නේ නැති මට එම කාර්ය සඳහා සම්පූර්ණ සහයෝගය දුන්නු Hi Elakiri මල්ලියාටත් මාගේ ප්‍රණාමය....ඒ වගේම යට ගිහින් තිබුනු කහබත් ත්‍රේඩ් එක බම්ප් කරලා ගොඩක් එලකිරි සාමාජිකයින්ට දැකගන්න දුන්නු 5ටෙක් මල්ලියටත්....බම්ප් එකක් හෝ දමා සහයෝගය දුන් හැමොටමත් ස්තූතිවන්ත වෙමි......

[QUOTE="ashmi, post: 15729452, member: 385521"] [b]සිම්පල් අතුරුපසක්...[/b] [SIZE="4"] ඔන්න අද නම් මම කියලා දෙන්න හදන්නේ පොඩි ලමයෙකුට වුනත් හදන්න පුලුවන් අතුරුපසක්...මේකනන් ගොඩාක් අය කාලත් ඇති....හදන්න දන්නවාත් ඇති....ඒත් සමහරු ඉන්නවනේ කෑම හදන්න බැහැයි කියලා හිතන අය....ඉතින් ඒ අය කෑම හදන්න උනන්දු කරවන්න හිතන් තමා මේක කියලා දෙන්නේ....අපි මුලින්ම හුඟාක් සිම්පල් දෙයක් හදලා ඉමු....ඊට පස්සේ හෙමින් ලොකු ලොකු රෙසපිස් ට්‍රයි කරමු....එහෙනන් නිවාඩු වෙලාවක මේක හදලා දෙන්න ගෙදර කට්ටියට....ගෙදර හැමොම සතුටු වෙයි...:P ජෙලි සමග යෝගට් අවශ්‍ය ද්‍රව්‍ය.. කැමති වර්ගයක යෝගට් 3 ජෙලි පැකට් 1(මෙ පින්තූර වල මන් අරන් තියෙන්නේ ස්ට්‍රෝබරි රස ජෙලී උනු වතුර අඬු කෝප්ප 2. 1/2 කජු,වියලි මිදි හදන විදිහ මුලින්ම යෝගට් ටික භාජනයකට දාලා ගෑරුප්පුවකින් බීට් කරන්න...දැන් ඒක උඩින් කජු ටිකකුයි වියලි මිදි ටිකකුයි හැම තැනටම විසිරෙන්න දාන්න.....දැන් මේ යෝගට් භාජනේ ෆ්‍රිජ් එකට දාන්න...(.ඩීප්ෆ්‍රීසර් එකෙ එහෙම නෙමෙයි හොඳේ) දැන් ජෙලි එක හදමු....නටන උනුවතුර අඬු කෝප්ප 21/2 කට ජෙලි පැකට් එක දාන්න ....පැනි රසට වැඩියෙන් කැමති අය ඉන්නවනන් සීනි තේ හැඳි 2 කුත් දාන්න කැමතිනන්......දැන් ජෙලි ටික හොඳට දිය කරගන්න.....දැන් ජෙලි එක නිවෙනකන් පැත්තකින් තියල තියන්න......ජෙලි එක හොඳටම නිවුනට පස්සේ අර අපි ඉස්සෙල්ල හදලා ෆ්‍රිජ් එකට දාපු යෝගට් එක උඩින් දාන්න.....දැන් සෙට් වෙන්න ආපහු ෆ්‍රිජ් එකට දාන්න.....ජෙලි එක හොඳටම සෙට් වෙන්න කලින් ඉතුරු කරපු කජු සහ මිදි ටික උඩින් දාන්න........(ජෙලි ගන්නකොට මතක තියාගන්න ෆ්‍රිජ් එකට දාලා සෙට් කරගන්න ජෙලි විතරක් ගන්න...සමහර ජෙලි වර්ග තියෙනවා ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති.....ආ ....ඒ වගෙම හෙල්ත් එක ගැන හිතන අය ඉන්නවනන් ලෝ ෆැට් යෝගට් සහ ශුගර් ෆ්‍රී ජෙලි පවිච්චි කරන්න පුලුවන්....හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා එහෙනන්....):) හදන කෑම පින්තූරත් එක්ක දාන්න කියලා උනන්දු කරපු දත් කිඹුලා මහතාටත්...පින්තූර අප්ලෝඩ් කරන්න මිසක් ත්‍රෙඩ් එකට එකතුකරගන්න දන්නේ නැති මට එම කාර්ය සඳහා සම්පූර්ණ සහයෝගය දුන්නු Hi Elakiri මල්ලියාටත් මාගේ ප්‍රණාමය....ඒ වගේම යට ගිහින් තිබුනු කහබත් ත්‍රේඩ් එක බම්ප් කරලා ගොඩක් එලකිරි සාමාජිකයින්ට දැකගන්න දුන්නු 5ටෙක් මල්ලියටත්....බම්ප් එකක් හෝ දමා සහයෝගය දුන් හැමොටමත් ස්තූතිවන්ත වෙමි......:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom