Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hutch 0722 VIP Number විකුනනවා කියලා කෙනක් දාලා තිබ්බා.

මම කතා කරලා පොරගෙන් සිම් එකක් ගත්තා 1300 දීලා.

Reg තැපැල් කරනවා කිව්වා Active කරලා. එහෙම අවොත් වෙන කෙනක් ලියුම කැඩුවොත් සිම් එකත් අරන් USE කරන නිසා මම කිව්වා සිම් එක Active කරන්නේ නැතුව එවන්න කියලා අවාට පස්සේ මම කියන්නම් කියලා එයාට Active කරලා දෙන්න කියලා.

ඔන්න ඊට පස්සේ ඌ Hutch Replacement සිම් එකක් අරගෙන එකේ තියෙන Serial Number එක මට දෙන්න කිව්වා. මම අනුරාධපුරේ Outlet එකෙන් එහෙම සිම් එකක් අරන් Serial Number එක යැව්වා ඌ එකට ඒ Number එක දානවා කිව්වා.

ටික වෙලාවකින් ඌ කියනවා Replacement සිම් එක 078 Netwook එකේ එකක් කියලා මට 072 එකක් එවන්න කිව්වා

මම 1788 Customer Care No කතා කරලා ඇහුවා. මා ඇමතු පාරිබෝගික නිලධාරිතුමා කිව්වා එහෙම දෙයක් නෑ Netwook දෙකම එකයි කියලා දැන්,

ඊට පස්සේ අර පුද්ගලයට කිව්වා අදාළ දේ ඌ මම කියන දේ පිලිගත්තේ නෑ මම දෙකක් කිව්වා.

පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්.

දැන් උගේ ලග මගේ නමට Reg කරපු සිම් එක

මම ඊට පස්සේ Hutch එකට කතා කරලා අදාළ විස්තරේ කියලා විසදුමක් ඉල්ලුවා. ඒ නිලධාරිනිය කිව්වා සිම් එක විසන්දි කරන්නම් කියලා.

අදාළ අංකය හා මගේ සම්පුර්ණ නම NIC එක උපන් දිනය අහලා එක විසන්දී කරනවා කිව්වා.

එත් මට තියෙන අවුල ඌ තව මට මොනවා කරයි ද කියලා.

TRCSL එකට කතා කළා ගාඩ් එකට කිව්වා මේ වෙලාවේ Call එක යන්නේ

මේකේ Dialog No කතා කරා https://www.cert.gov.lk/ වැඩ නෑ

පොලිසි ගියොත් උන් මගෙන් අහයි මම මෙචර මෝඩ ද කියලා කොම්පැනි තියෙද්දී උගෙන් ගත්තේ කියලා දන්නේ නැද්ද කටවල් එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ?

ඌ එළකිරි එකේ කෙනක් නමෙයි

[QUOTE="lk-maare, post: 26007159, member: 517841"] :P :P :P Hutch 0722 VIP Number විකුනනවා කියලා කෙනක් දාලා තිබ්බා. මම කතා කරලා පොරගෙන් සිම් එකක් ගත්තා 1300 දීලා. Reg තැපැල් කරනවා කිව්වා Active කරලා. එහෙම අවොත් වෙන කෙනක් ලියුම කැඩුවොත් සිම් එකත් අරන් USE කරන නිසා මම කිව්වා සිම් එක Active කරන්නේ නැතුව එවන්න කියලා අවාට පස්සේ මම කියන්නම් කියලා එයාට Active කරලා දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ ඌ Hutch Replacement සිම් එකක් අරගෙන එකේ තියෙන Serial Number එක මට දෙන්න කිව්වා. මම අනුරාධපුරේ Outlet එකෙන් එහෙම සිම් එකක් අරන් Serial Number එක යැව්වා ඌ එකට ඒ Number එක දානවා කිව්වා. ටික වෙලාවකින් ඌ කියනවා Replacement සිම් එක 078 Netwook එකේ එකක් කියලා මට 072 එකක් එවන්න කිව්වා මම 1788 Customer Care No කතා කරලා ඇහුවා. මා ඇමතු පාරිබෝගික නිලධාරිතුමා කිව්වා එහෙම දෙයක් නෑ Netwook දෙකම එකයි කියලා දැන්, ඊට පස්සේ අර පුද්ගලයට කිව්වා අදාළ දේ ඌ මම කියන දේ පිලිගත්තේ නෑ මම දෙකක් කිව්වා. පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්. දැන් උගේ ලග මගේ නමට Reg කරපු සිම් එක මම ඊට පස්සේ Hutch එකට කතා කරලා අදාළ විස්තරේ කියලා විසදුමක් ඉල්ලුවා. ඒ නිලධාරිනිය කිව්වා සිම් එක විසන්දි කරන්නම් කියලා. අදාළ අංකය හා මගේ සම්පුර්ණ නම NIC එක උපන් දිනය අහලා එක විසන්දී කරනවා කිව්වා. එත් මට තියෙන අවුල ඌ තව මට මොනවා කරයි ද කියලා. TRCSL එකට කතා කළා ගාඩ් එකට කිව්වා මේ වෙලාවේ Call එක යන්නේ මේකේ Dialog No කතා කරා [URL]https://www.cert.gov.lk/[/URL] වැඩ නෑ පොලිසි ගියොත් උන් මගෙන් අහයි මම මෙචර මෝඩ ද කියලා කොම්පැනි තියෙද්දී උගෙන් ගත්තේ කියලා දන්නේ නැද්ද කටවල් එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ? ඌ එළකිරි එකේ කෙනක් නමෙයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom