Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා.

තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා.

මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා.

NETH NEWS

[QUOTE="N A K A M U R A, post: 27326504, member: 566874"] වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා. දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා. තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා. මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා. NETH NEWS [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom