Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සිමෙන්ති, ගල්, වැලි චක්කරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිමෙන්ති, ගල්, වැලි චක්කරේ

මම මේ කියන්න යන දේ වැදගත් වේවි කියල මම හිතනවා

අද කාලේ ඕන තරම් ගෙවල් හදන මිනිස්සු ඇති එත් කීයෙන් කී දෙනාටද මේ චක්කරේ පුලුවන්.

මම මේ කියන්න හදන දේ උබලට internet එකේ නම් හොයාගන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.එහෙම හොයාගන්න පුළුවන් උනොත් මටත් කියන්න.

දැන් පන්තිය පටන් ගමු;

ඔයාල මේ දවස්වල ගෙයක් හදනවනම්, ඒ බදාම එහෙම අනන වෙලාවට ලග පතක හිටියොත් එහෙම "වැලි සිමෙන්ති 6ට 1, වැලි සිමෙන්ති 5ට 1," වගේ දේවල් ඇහිලා ඇති.

ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක් ද?

මේකෙන් අදහස් වෙන්නේ සිමෙන්ති කොටස් 1 කට වැලි කොටස් 6ක් කියන එකනේ.

ඕක ඉතින් ඕන කෙනෙකුට තේරෙනවනේ.

එත් ප්‍රශ්නේ මේක.

ගොඩක් වෙලාවට බදාම අනද්දී එක පාර සිමෙති කොට්ටයක් දානවා වැලි ගොඩට, එතකොට 6:1 අනුපතෙට ගත්තොත් සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි තියෙන්නේ ඕන,සිමෙන්ති 1ක කෝට්ටේකට.

දැන් අපි කොහොමද සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි මනින්නෙ. මෙන්න මෙතැනදී තමා මම මේ කියන්න යන චක්කරේ ඕන වෙන්නේ.මේක හරිම ලේසියි.

සරලව කිව්වොත්,

1ක සිමේන්ති කොට්ටයක් = තාච්චි 5යි

තාච්චි 1ක් = සවල් 2ක්

1ක සිමේන්ති කොට්ටයක්=සවල් 10ක්

දැන් හරිනේ.

එහෙමනම් 6:1 මිශ්රනේට වැලි තාච්චි 30යි එහෙම නැත්නම් වැලි සවල් 60යි.

මෙන්න මේකත් දැනගන්න මම උඩින් කිව්වට 6:1 කියල, ඇත්තටම එක තාක්ෂණික වශයෙන් කිව්වොත් 1:6.මේක මෙහෙම වෙන්නේ කොහොමද කියල මම මෙම ලිපියේදී කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඇත්තටම මේ thread එක බලන construction field එකෙන් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා.

තව දෙයක් තමා මේ වැලි ගල්, ගෙවල් හදනකොට, මේ විදියට මැන්නට නිවැරදි ක්‍රමය තමා Guage Box එකක් පාවිච්චි කරන එක.මම ඒක ගැනත් කියන්නේ නැහැ.

Bump එකක් දාමුද?

[QUOTE="prashdeman, post: 18507279, member: 97976"] [b]සිමෙන්ති, ගල්, වැලි චක්කරේ[/b] [SIZE="4"]මම මේ කියන්න යන දේ වැදගත් වේවි කියල මම හිතනවා අද කාලේ ඕන තරම් ගෙවල් හදන මිනිස්සු ඇති එත් කීයෙන් කී දෙනාටද මේ චක්කරේ පුලුවන්. මම මේ කියන්න හදන දේ උබලට internet එකේ නම් හොයාගන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.එහෙම හොයාගන්න පුළුවන් උනොත් මටත් කියන්න. දැන් පන්තිය පටන් ගමු; ඔයාල මේ දවස්වල ගෙයක් හදනවනම්, ඒ බදාම එහෙම අනන වෙලාවට ලග පතක හිටියොත් එහෙම "වැලි සිමෙන්ති 6ට 1, වැලි සිමෙන්ති 5ට 1," වගේ දේවල් ඇහිලා ඇති. ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක් ද? මේකෙන් අදහස් වෙන්නේ සිමෙන්ති කොටස් 1 කට වැලි කොටස් 6ක් කියන එකනේ. ඕක ඉතින් ඕන කෙනෙකුට තේරෙනවනේ. එත් ප්‍රශ්නේ මේක. ගොඩක් වෙලාවට බදාම අනද්දී එක පාර සිමෙති කොට්ටයක් දානවා වැලි ගොඩට, එතකොට 6:1 අනුපතෙට ගත්තොත් සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි තියෙන්නේ ඕන,සිමෙන්ති 1ක කෝට්ටේකට. දැන් අපි කොහොමද සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි මනින්නෙ. මෙන්න මෙතැනදී තමා මම මේ කියන්න යන චක්කරේ ඕන වෙන්නේ.මේක හරිම ලේසියි. [/SIZE] [SIZE="5"][COLOR="red"]සරලව කිව්වොත්, 1ක සිමේන්ති කොට්ටයක් = තාච්චි 5යි තාච්චි 1ක් = සවල් 2ක් 1ක සිමේන්ති කොට්ටයක්=සවල් 10ක් [/COLOR] [/SIZE] දැන් හරිනේ. [COLOR="Lime"][SIZE="4"]එහෙමනම් 6:1 මිශ්රනේට වැලි තාච්චි 30යි එහෙම නැත්නම් වැලි සවල් 60යි.[/SIZE][/COLOR] [SIZE="4"]මෙන්න මේකත් දැනගන්න මම උඩින් කිව්වට 6:1 කියල, ඇත්තටම එක තාක්ෂණික වශයෙන් කිව්වොත් 1:6.මේක මෙහෙම වෙන්නේ කොහොමද කියල මම මෙම ලිපියේදී කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.[/SIZE] ඇත්තටම මේ thread එක බලන [SIZE="6"][COLOR="red"]construction field[/COLOR][/SIZE] එකෙන් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා. තව දෙයක් තමා මේ වැලි ගල්, ගෙවල් හදනකොට, මේ විදියට මැන්නට නිවැරදි ක්‍රමය තමා Guage [COLOR="red"][SIZE="5"]Box[/SIZE][/COLOR] එකක් පාවිච්චි කරන එක.මම ඒක ගැනත් කියන්නේ නැහැ. [COLOR="Red"][SIZE="6"]Bump එකක් දාමුද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom