Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියතින්_උදරය_කපා_සිය_දරුවා_බිහිකළ_ගැහැණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියතින්_උදරය_කපා_සිය_දරුවා_බිහිකළ_ගැහැණි&#3514

සියතින් උදරය කපා සිය දරුවා බිහිකළ දිරිය ගැහැණිය!

https://www.facebook.com/1907377706044331/photos/a.1907386816043420/2097722603676506

වසර දෙදහසකට පමණ පෙර සිටම සති පූර්ණ ගැබ්බර මවක මියගිය විට හෝ මියයමින් සිටින විය ඇයගේ උදරය විවෘත කොට දරුවාට ජීවත් වීම සදහා අවස්ථාවක් ලබාදීම සිදුකරන ලදි. එවන් අසාධ්‍ය මවක මිය යාමට මොහොතකට පෙර හෝ මියගිය වහාම එලෙස දරුවා බිහිකිරීම සිදුකරන අතර එවන් සැත්කමකදී කිසිවිටෙක් මවගේ ජීවිතය බේරාගැනීම අපේක්ෂා නොකරයි.

රෝමයේ මහා අධිරාජ්‍යය ජුලියස් සීසර් මෙවැනි ශල්‍යකර්මයකින් මෙලොව එළිය දුටු නිසා සිසේරියන් යන භාවිත වේය යන මතයක් පැවතියද, ඔහුගේ මව ඔහු තරුණවිය ඉක්මවන විටත් ජීවත්ව සිටි බවට ලිඛිත සාක්ෂ්‍ය හමුවන බැවින් බොහෝ ඉතිහාස විශාරදයෝ එම මතය ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට සීසර් පරපුරේ වෙනත් සාමජිකයෙකු එලෙස බිහිවන්නට ඇත කියා ඔවූහූ තර්ක කරති. කෙසේ වෙතත් වචනාර්ථය සැලකීමේදී ග්‍රීක සීඩරේ (එනම් 'කපා ඇරීම') යන වදනින් සීසරේ වී සිසේරියන් වන්නට ඇතැයි කියා වාග් විශාරදයන් මත පළකලද ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසී ශබ්දකෝෂය තවමත් එය ජුලියස් සීසර් හේතුකොටගෙන ඉංග්‍රීසියට එක් වූ වදනක් ලෙස පිළිගනිති.

කෙසේ හෝ එකළ සිසේරියන් සැත්කම යනු පැහැදිලි වශයෙන්ම නියත මරණයක් විය. වර්ෂ 1865 වනවිටද සිසේරියන් සැත්කමක මර්ත්‍යතා අනුපාතය 85% ක වැනි ඉහළ අගයක පැවති අතර වෛද්‍යවිද්‍යාවේ දියුණුවත් සමග අද වන විට උපරිම විනාඩි 45කින් අවසන් කලහැකි සරළ ශල්‍යකර්ම වලින් එකක් බවට එය පත් වී ඇත. යටිබඩෙහි අවසාන කෙළවරින් සිදුකරන උපරිම සෙ.මී. 10ක පමණ කැපුමකින් පසු තෙල් ස්ථරය පසුකොට ගොස් උදර මාංශය වෙන්කොට ඎජුක කෝෂය (rectus sheath) වෙත පැමිණෙන අතර එක හරස් අතට කැපීම මගින් ගර්භාෂයේ පහල කොටස වෙත එලඹේ. එය ඉතා සියුම්ව විච්ජේදනය කලවිට එම විවරයෙන් අප පොදුවේ water bag එක ලෙස හදුන්වන දරුවාගේ ඇම්නියෝනික කෝෂයේ පටල එලියට නෙරා එන අතර එය විවර කොට දරුවා උදරය හරහා බිහිකිරීම සිදුවේ. මෙම ක්‍රමවේදය කෙතරම් දියුණු වී තිබේද යත් එය උදරයේ සියළු අවයව මගහැර බිත්තිය හා ගර්භාෂය අතර පමණක් සිදුවන ගනුදෙනුවක් බවට පත්රගෙන ඇත. ඒ සියල්ල රදා පවතිනුයේ පළපුරුදු ශල්යවේදීයා උදරෙයේ ඉතා පහළින් සිදුකරන ආරම්භක කැපුමේ පිහිටීම කරණකොටගෙනය.

මෙවන් පසුබිමක 2000 වසරේ මාර්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ හී මෙක්සිකෝවේ දුප්පත් ගම්බද ප්‍රදේශයක සිදු වූ මෙම සිදුවීම සළකා බලමු.

වේලාව රාත්‍රී 12 පසු වී තිබිණි. පැය 12කට අධික වේලාවක් විළිරුදාවෙන් අසීමිතව පීඩා විදි 'ඉනේස් රමිරෙස් පීරෙස්' අවසන් තීරණයකට එළඹ සිටි අතර ඈ අත කුස්සියේ එළවළු කපන අගල් 15ක් දිගැති දිගු පිහය විය. සැර මත්වතුර වීදුරු 3ක් එක හුස්මට හිස් කල ඈ දෙඅතින්ම පිහිතලය ගෙන ඉටිපන්දම් එළියෙන් උරස්කූඩුවට මදක් පහළින් සම්,මස් විනිවිද ගොස් උදරයට ඇතුල් වනතෙක් පිහිතලයේ සීතල මුහවත ගිල්වාදැමීය. යටිගිරියෙන් නැගූ මහා විළාපයක් සමග ඈ මුළු සිරුරේම විරිය ගෙන පිහිතලය උදරය දිගේ පහළට ගෙන ගිය අතර සෙ.මී. 17ක විශාල සිදුරක් තනාගත්තී ඉන් අතදමා ගර්භාෂය සොයාගෙන එම පිහියම යොදා ගනිමින් දික් අක්ෂය ඔස්සේ එය විවර කළාය. ගැහෙමින් පණ යැදූ ඒ ප්‍රාණ පොදිය දකුණතින් එළියට ඇද සිය වේදනාත්මක හුස්මෙන් ඊට ජීවය කැවූ ඈ වරක් ඒ දෙස බලාගත්තී කදුළු පිරි දෙනෙතින් යුතුව සිහිසන්ව ඇද වැටුණාය.

දරුවාගේ හැඩීමෙන් යළි සිහිලත් ඈ කතුරකින් දරුවාගේ පෙකිණිවැල වෙන්කොට රෙදි පටියකින් ගැට ගසා මුළු උදරයම කිටි කිටියේ තද වන්නට චීත්ත කිහිපයක් ඔතාගත් අතර ලොකු පුතා ගම දෙවනත් කොට හෝ උදව් සොයා එනබව දන්නා බැවින් ඒ එනතුරු දරුවාට කිරි පෙව්වාය. පැයක් ඇතුළත කිහිපදෙනෙකුම කැටුව ලොකු දරුවා පැමිණි අතර ඒ අතරින් කෙනෙකු ගෙයි තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් උදර විවරය මසා ඇයව පැය දෙකක පමණ දුරින් තිබූ ආරෝග්‍ය ශාලාව වෙත වහ වහා රැගෙන යන ලදි. එහිදී තුවාල විවරයන් ස්ථාවර කිරීමෙන් අනතුරුව ඇයව මෝටර් රථයක නංවාගෙන පැය 10ක ගමනකින් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රෝහලට ගෙනයන ලදි.

එහිදී ඇයව වහාම ශල්‍යාගාරය වෙත ගෙනගිය අතර වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ දැඩි පරිශ්‍රමයකින් ගෙවීගිය ජීවිතය හෝ මරණය තීරණය කල හෝරා කිහිපයකින් පසුව ඈ දැඩි සත්කාර ගතකරන ලදි. ඉන් හත්වන දිනයේදී දෙවන ශල්‍ය කර්මයක් මගින් කැපී වෙන්වුනු බඩවැල් පිළිසකර කල අතර දහවන දිනයේදී ඇය රෝහලින් පිටව ගියා ය.

පහත ජායාරූප ඈ සමග පැවති එකමඑක සම්මුඛ සාකච්ඡාවකදී ලබාගත් ඒවා අතර කිහිපදිනකට පසු ඈ ඇයගේ සුපුරුදු ගෙදරදොර කර්තව්‍යයන් හී නියැළීම ඇරඹුවාය. කාලය වසර ගණනාවක් ගෙවී ගොස් ඇතිබැවින්ද ඈ විසූවේ ධවල බලකදවුරක නොවන බැවින් ද, ඈ පිළිබද ඉන් එහා විස්තරයක් කිසිවෙකු දන්නා බවක් නෙපෙනේ. උන් ඒ දුප්පත් පුංචි ගම්මානයේම සතුටින් සුවෙන් වාසය කරනු ඇතැයි අපි සිතමු. ඒ කුඩා අත දරුවා දැන් ගැටවර වියද පසුකොට ගොස් අධ්‍යාපනයේ අවසාන අදියරෙහි පසුවනවා විය හැක. බාගවිට දැන් ඔහු රැකියාවක් කරනවාද විය හැක. කෙසේ හෝ වේවා ඒ සීතල මැදියම් රාත්රියේදී මේ දුප්පත් යකඩ ගැහැණිය ස්භාවික වරණයට එරෙහිව මව් සෙනෙහසේ කැකෑරෙන මහාදරය අභියෝගයට ලක් කළ අතර ඉන් ආදරය පණ ගසා නැගී සිටගති.අදටත් කොහේ හෝ සිට ඒ ආදරයෙන් උපන් මිනිසා (ඔබ) ඊට සධාරණයක්ම ඉටු කරනු ඇතැයි ඒ මහා ධර්මතාවෝ මගබලා සිටිති.

ලොව වෙසෙන සියළුම අම්මාවරුන ට මේ කතාවේ වීරත්වයෙන් ජනිතවන සිතුවිලි දහරාවෝ උපහාරයක් ම වී පිදේවා!!!

[QUOTE="shenic_v2.0.0, post: 24328836, member: 559626"] [b]සියතින්_උදරය_කපා_සිය_දරුවා_බිහිකළ_ගැහැණිය[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]සියතින් උදරය කපා සිය දරුවා බිහිකළ දිරිය ගැහැණිය![/COLOR][/SIZE][/CENTER] [URL="https://www.facebook.com/1907377706044331/photos/a.1907386816043420/2097722603676506"][COLOR="Red"][SIZE="3"]https://www.facebook.com/1907377706044331/photos/a.1907386816043420/2097722603676506[/SIZE][/COLOR][/URL] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/55698468_2097722613676505_9018725654178299904_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb4-1.fna&oh=3359bf285a2e6c769b61c97b7bc9634d&oe=5D151B08[/IMG] [SIZE="3"][COLOR="Blue"]වසර දෙදහසකට පමණ පෙර සිටම සති පූර්ණ ගැබ්බර මවක මියගිය විට හෝ මියයමින් සිටින විය ඇයගේ උදරය විවෘත කොට දරුවාට ජීවත් වීම සදහා අවස්ථාවක් ලබාදීම සිදුකරන ලදි. එවන් අසාධ්‍ය මවක මිය යාමට මොහොතකට පෙර හෝ මියගිය වහාම එලෙස දරුවා බිහිකිරීම සිදුකරන අතර එවන් සැත්කමකදී කිසිවිටෙක් මවගේ ජීවිතය බේරාගැනීම අපේක්ෂා නොකරයි. රෝමයේ මහා අධිරාජ්‍යය ජුලියස් සීසර් මෙවැනි ශල්‍යකර්මයකින් මෙලොව එළිය දුටු නිසා සිසේරියන් යන භාවිත වේය යන මතයක් පැවතියද, ඔහුගේ මව ඔහු තරුණවිය ඉක්මවන විටත් ජීවත්ව සිටි බවට ලිඛිත සාක්ෂ්‍ය හමුවන බැවින් බොහෝ ඉතිහාස විශාරදයෝ එම මතය ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට සීසර් පරපුරේ වෙනත් සාමජිකයෙකු එලෙස බිහිවන්නට ඇත කියා ඔවූහූ තර්ක කරති. කෙසේ වෙතත් වචනාර්ථය සැලකීමේදී ග්‍රීක සීඩරේ (එනම් 'කපා ඇරීම') යන වදනින් සීසරේ වී සිසේරියන් වන්නට ඇතැයි කියා වාග් විශාරදයන් මත පළකලද ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසී ශබ්දකෝෂය තවමත් එය ජුලියස් සීසර් හේතුකොටගෙන ඉංග්‍රීසියට එක් වූ වදනක් ලෙස පිළිගනිති. කෙසේ හෝ එකළ සිසේරියන් සැත්කම යනු පැහැදිලි වශයෙන්ම නියත මරණයක් විය. වර්ෂ 1865 වනවිටද සිසේරියන් සැත්කමක මර්ත්‍යතා අනුපාතය 85% ක වැනි ඉහළ අගයක පැවති අතර වෛද්‍යවිද්‍යාවේ දියුණුවත් සමග අද වන විට උපරිම විනාඩි 45කින් අවසන් කලහැකි සරළ ශල්‍යකර්ම වලින් එකක් බවට එය පත් වී ඇත. යටිබඩෙහි අවසාන කෙළවරින් සිදුකරන උපරිම සෙ.මී. 10ක පමණ කැපුමකින් පසු තෙල් ස්ථරය පසුකොට ගොස් උදර මාංශය වෙන්කොට ඎජුක කෝෂය (rectus sheath) වෙත පැමිණෙන අතර එක හරස් අතට කැපීම මගින් ගර්භාෂයේ පහල කොටස වෙත එලඹේ. එය ඉතා සියුම්ව විච්ජේදනය කලවිට එම විවරයෙන් අප පොදුවේ water bag එක ලෙස හදුන්වන දරුවාගේ ඇම්නියෝනික කෝෂයේ පටල එලියට නෙරා එන අතර එය විවර කොට දරුවා උදරය හරහා බිහිකිරීම සිදුවේ. මෙම ක්‍රමවේදය කෙතරම් දියුණු වී තිබේද යත් එය උදරයේ සියළු අවයව මගහැර බිත්තිය හා ගර්භාෂය අතර පමණක් සිදුවන ගනුදෙනුවක් බවට පත්රගෙන ඇත. ඒ සියල්ල රදා පවතිනුයේ පළපුරුදු ශල්යවේදීයා උදරෙයේ ඉතා පහළින් සිදුකරන ආරම්භක කැපුමේ පිහිටීම කරණකොටගෙනය. මෙවන් පසුබිමක 2000 වසරේ මාර්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ හී මෙක්සිකෝවේ දුප්පත් ගම්බද ප්‍රදේශයක සිදු වූ මෙම සිදුවීම සළකා බලමු. වේලාව රාත්‍රී 12 පසු වී තිබිණි. පැය 12කට අධික වේලාවක් විළිරුදාවෙන් අසීමිතව පීඩා විදි 'ඉනේස් රමිරෙස් පීරෙස්' අවසන් තීරණයකට එළඹ සිටි අතර ඈ අත කුස්සියේ එළවළු කපන අගල් 15ක් දිගැති දිගු පිහය විය. සැර මත්වතුර වීදුරු 3ක් එක හුස්මට හිස් කල ඈ දෙඅතින්ම පිහිතලය ගෙන ඉටිපන්දම් එළියෙන් උරස්කූඩුවට මදක් පහළින් සම්,මස් විනිවිද ගොස් උදරයට ඇතුල් වනතෙක් පිහිතලයේ සීතල මුහවත ගිල්වාදැමීය. යටිගිරියෙන් නැගූ මහා විළාපයක් සමග ඈ මුළු සිරුරේම විරිය ගෙන පිහිතලය උදරය දිගේ පහළට ගෙන ගිය අතර සෙ.මී. 17ක විශාල සිදුරක් තනාගත්තී ඉන් අතදමා ගර්භාෂය සොයාගෙන එම පිහියම යොදා ගනිමින් දික් අක්ෂය ඔස්සේ එය විවර කළාය. ගැහෙමින් පණ යැදූ ඒ ප්‍රාණ පොදිය දකුණතින් එළියට ඇද සිය වේදනාත්මක හුස්මෙන් ඊට ජීවය කැවූ ඈ වරක් ඒ දෙස බලාගත්තී කදුළු පිරි දෙනෙතින් යුතුව සිහිසන්ව ඇද වැටුණාය. දරුවාගේ හැඩීමෙන් යළි සිහිලත් ඈ කතුරකින් දරුවාගේ පෙකිණිවැල වෙන්කොට රෙදි පටියකින් ගැට ගසා මුළු උදරයම කිටි කිටියේ තද වන්නට චීත්ත කිහිපයක් ඔතාගත් අතර ලොකු පුතා ගම දෙවනත් කොට හෝ උදව් සොයා එනබව දන්නා බැවින් ඒ එනතුරු දරුවාට කිරි පෙව්වාය. පැයක් ඇතුළත කිහිපදෙනෙකුම කැටුව ලොකු දරුවා පැමිණි අතර ඒ අතරින් කෙනෙකු ගෙයි තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් උදර විවරය මසා ඇයව පැය දෙකක පමණ දුරින් තිබූ ආරෝග්‍ය ශාලාව වෙත වහ වහා රැගෙන යන ලදි. එහිදී තුවාල විවරයන් ස්ථාවර කිරීමෙන් අනතුරුව ඇයව මෝටර් රථයක නංවාගෙන පැය 10ක ගමනකින් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රෝහලට ගෙනයන ලදි. එහිදී ඇයව වහාම ශල්‍යාගාරය වෙත ගෙනගිය අතර වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ දැඩි පරිශ්‍රමයකින් ගෙවීගිය ජීවිතය හෝ මරණය තීරණය කල හෝරා කිහිපයකින් පසුව ඈ දැඩි සත්කාර ගතකරන ලදි. ඉන් හත්වන දිනයේදී දෙවන ශල්‍ය කර්මයක් මගින් කැපී වෙන්වුනු බඩවැල් පිළිසකර කල අතර දහවන දිනයේදී ඇය රෝහලින් පිටව ගියා ය. පහත ජායාරූප ඈ සමග පැවති එකමඑක සම්මුඛ සාකච්ඡාවකදී ලබාගත් ඒවා අතර කිහිපදිනකට පසු ඈ ඇයගේ සුපුරුදු ගෙදරදොර කර්තව්‍යයන් හී නියැළීම ඇරඹුවාය. කාලය වසර ගණනාවක් ගෙවී ගොස් ඇතිබැවින්ද ඈ විසූවේ ධවල බලකදවුරක නොවන බැවින් ද, ඈ පිළිබද ඉන් එහා විස්තරයක් කිසිවෙකු දන්නා බවක් නෙපෙනේ. උන් ඒ දුප්පත් පුංචි ගම්මානයේම සතුටින් සුවෙන් වාසය කරනු ඇතැයි අපි සිතමු. ඒ කුඩා අත දරුවා දැන් ගැටවර වියද පසුකොට ගොස් අධ්‍යාපනයේ අවසාන අදියරෙහි පසුවනවා විය හැක. බාගවිට දැන් ඔහු රැකියාවක් කරනවාද විය හැක. කෙසේ හෝ වේවා ඒ සීතල මැදියම් රාත්රියේදී මේ දුප්පත් යකඩ ගැහැණිය ස්භාවික වරණයට එරෙහිව මව් සෙනෙහසේ කැකෑරෙන මහාදරය අභියෝගයට ලක් කළ අතර ඉන් ආදරය පණ ගසා නැගී සිටගති.අදටත් කොහේ හෝ සිට ඒ ආදරයෙන් උපන් මිනිසා (ඔබ) ඊට සධාරණයක්ම ඉටු කරනු ඇතැයි ඒ මහා ධර්මතාවෝ මගබලා සිටිති. ලොව වෙසෙන සියළුම අම්මාවරුන ට මේ කතාවේ වීරත්වයෙන් ජනිතවන සිතුවිලි දහරාවෝ උපහාරයක් ම වී පිදේවා!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom