සියත මාලිමාව ට කඩේ යන හේතුව ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සියත මොකද බං මාලිමාවට මෙච්චර කඩේ යන්නේ? මහින්දගේ කාලෙ රාජ්‍ය නාලිකා වගේනෙ. වෙලාවකට අහන් ඉන්නත් අප්‍රසන්න යි. සරත් අමුණුගමගේ දුවගේ නේද බං සියත? කඩේ යන එකත් යනවා ආයි ලොවෙත් නැති වෙන්න.

    මුන්ට මහින්ද අබෙසුන්දර වැහිලා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ලංකාවේ ගොඩක් මිනිස්සු ආණ්ඩු මාරු වෙද්දී බලන චැනල් එක මාරු කරනවා. මම නම් හිතන්නේ ඒකෙන් වාසිය ගන්න බලන් වෙන්න ඕන සියත NPP එකට කඩේ යන්නේ.

    දෙරණ, හිරු කලෙත් ඒකමයි ඒ කාලේ. දැන් ඒ දෙක තිබ්බ තැනින් බැහැගෙන එන කාලේ නිසා සියත දෙරණ/ හිරු එකෙන් හැලෙන සෙට් එක අල්ලගන්න බලන් ආණ්ඩුවට කඩේ යනවා ඇති.

    ඒ දවස් වල සංගීතගේ සීන් එකට නම් ඕකේ අයිතිකාරයා ඇරියස් එකෙන් හිටියා කියලා කියනවා මහින්ද එක්ක. ඌට මඩ ගහද්දී අනිත් පැත්තෙන් බලය තියන පැත්තක් අල්ලගන්න ඕන නිසා NPP එකට කඩේ යනවා වෙන්නත් පුළුවන්.
     
    මුන් චන්දෙට කලින් ඉදන්ම ගියා.
     
    • Like
    Reactions: Thiefx

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    301422816524463752.jpeg

    sTPF92U.gif
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    සියත මොකද බං මාලිමාවට මෙච්චර කඩේ යන්නේ? මහින්දගේ කාලෙ රාජ්‍ය නාලිකා වගේනෙ. වෙලාවකට අහන් ඉන්නත් අප්‍රසන්න යි. සරත් අමුණුගමගේ දුවගේ නේද බං සියත? කඩේ යන එකත් යනවා ආයි ලොවෙත් නැති වෙන්න.

    මුන්ට මහින්ද අබෙසුන්දර වැහිලා

    රශී පබා රත්වත්තේ පැන දුවයි.. අල්ලන්න පොලිස් බල ඇණි දෙකක් පන්නයි..

    හොර වාහන සියයක් ප‍්‍රභූන් සගවාගෙන.. අල්ලන්න විශේෂ මෙහෙයුමක්..

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    සියත අර නිළිය සංගීතා වීරරත්නගේ හස්බන්ඩ් ගෙ..

    Roshantha Kariyapperuma

    Voice of Asia Network (Pvt) Ltd

    Roshantha Kariyapperuma, owns the Voice of Asia Network which owns Siyatha TV along-with Roshantha Kariyapperuma's brother, Priyantha Kariyapperuma, who was a former Director General of the Telecommunications Regulatory Commission of Sri Lanka (TRC).
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    සියත මොකද බං මාලිමාවට මෙච්චර කඩේ යන්නේ? මහින්දගේ කාලෙ රාජ්‍ය නාලිකා වගේනෙ. වෙලාවකට අහන් ඉන්නත් අප්‍රසන්න යි. සරත් අමුණුගමගේ දුවගේ නේද බං සියත? කඩේ යන එකත් යනවා ආයි ලොවෙත් නැති වෙන්න.

    මුන්ට මහින්ද අබෙසුන්දර වැහිලා

    සරත් අමුණුගම ගමගේ නෙවෙයි බං සියත
    සංගීතා ගේ මිනිහගේ

    ඔහොම කඩේ ගියාවේ උන් තමා කාලයක් යනකොට මිනිස්සුන්ට NPP එක එපාම කරවන්නේ🤣🤣
     
    • Like
    Reactions: kandahar

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    සරත් අමුණුගමගෙ දුව වරුණි අමුණුගම දෙරන දිලිත්ගෙ ව්‍යාපාරික සහකාරිය.

    සියත සංගීතාගෙ හබී, රොශාන්ත කාරියප්පෙරුම. අවුරුදු ගානකින් tv බලල නෑ මම නම්. youtube එකෙන් programs බලනකොට හැම එකේම එව්ව අහු වෙන නිසා balance එකේ දේවල් පේනව
     
    • Like
    Reactions: kandahar

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    සියත සිරස දෙකම ආන්ඩුවට කඩේ යනවා.
    හිරු සජිත්ට කඩේ යනවා
    දෙරන දිලිත්ට කඩේ යනවා.
    ස්වර්ණවාහිනිය අලිරාජට කඩේ යනවා.

    ආන්ඩුවෙ චැනල් රෙදි හෝදනවා
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ලංකාව කියන්නේ බිස්නස් කාරයන්ට ගිය රටක් නේ. හොදම දේ ඉතින් කවුරු උනත් කැමති තමන් කැමති දේ විතරක් පෙන්වන දෙයක් අහන බලන් ඉන්න එකට. රටක් විදියට නෙමෙයි හිතන්නේ පක්ෂයක් වෙනුවෙන් තමා හිතන්නේ තාමත්.
     
    • Like
    Reactions: kandahar