Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියදිවි නසාගන්න ගිය හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියදිවි නසාගන්න ගිය හැටි

සියදිවි නසාගන්න ගිය හැටි

මෙන්න මේ කතාව මට කිව්වේ මම හොඳින් දන්නා නංගි කෙනෙක්....කතාව සීරියස් උනාට අපි ඔක්කොම එදා ඒ කතාවට හුස්ම ගන්න බැරි වෙනකන් හිනා ගියා.... මේ නංගි පොඩ්ඩක් ගෙදර මිනිස්සු එක්ක පොඩි පොඩි වලි දාගන්න කෙනෙක්.ඉතින් මෙයා කිව්වේ එයා තුන් පාරක් සියදිවි නසාගන්න ගිය හැටියි, ඒ තුන් පාරම වැඩේ වැරදුන එක ගැනයි....

පලවෙනි පාර මෙය අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටත් උනා ලු. ගෙදරට අඳින ඇඳුමක් පිටින්, අතේ බස් එකට විතරක් සල්ලි තියාගෙන (වැඩිපුර සල්ලි අරන් යන එක අපරාදෙනේ කොහොමත් මැරෙන එකේ..) පිටත් වෙලා තියෙන්නේ කැළණි ගඟට පනිනවමයි කියල හිතාගෙන... (කැළණි පන්සල හරියෙන් ගඟට පනින්න මුලින් හිතුනත් එතන ගොඩක් වෙලාවට හමුදාවෙන් ඉන්නන නිසා-පැන්නොත් හමුදාවෙන් බේරාගන්නවා නේ... එතකොට වැඩක් නෑ නේ....) ඉතින් මෙයා කඩුවෙල පැත්තෙන් ගිහින් ගඟට පනින්න කියල තමා හිතල තියෙන්නේ (ඒ පැත්තේ කිඹුලොත් ඉන්නවා නේ - පැන්නොත් one shot )

ඉතින් මෙයා දෙල්ගොඩට ගිහින් කඩුවෙල පැත්තට බස් එකක් ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නවලු ඉන්නවලු බස් එකක් නැති ලු... අන්තිමට එපා වෙලා හෝල්ට් එකේ නවත්තපු බස් එකක කොන්දොස්තරගෙන් අහද්දී එදා කඩුවෙල බස් ස්ට්‍රයික් එකක් ලු.... ත්‍රී වීල් එකක යන්නත් අතේ වැඩිපුර සල්ලි ගෙනිහින් නෑ නේ... ඉතින් බොහොම දුකින්, වෙන දවසක මැරෙනවා කියල හිතන් ආයේ ගෙදර ආව මෙයා කාමරේට ගිහින් එහෙමම නිදාගෙන.... එද්දී ගෙදර මල ගෙයක් වගේ වෙලා තිබ්බත් කවුරුත්ම මොකුත් කියල නෑ.....

දෙවෙනි පාර එත් අම්ම එක්ක තරහ වෙලා මෙයා ලිඳේ පනිනවා කියල හිතල.... (කැළණි ගඟට පනින වැඩේ කලින් පාරින් එපා වෙන්න ඇති නේ... )ඉතින් මෙයා ගේ පිටිපස්සේ ලිඳ ලඟට ගිහින්, පනින්න හදද්දිම තමා මතක් වෙලා තියෙන්නේ ඇඳන් ඉන්නේ කොට ගවුම් කැල්ලක් නේ කියල.... මළාම body එක ලිඳෙන් උඩට ගනිද්දී හැමෝටම කකුල් පේන්න තියෙද්දී chaater නේ....ඉතින් මෙයා ආයේ ගෙට ගිහින් කලිසමක් ඇඳන් ඇවිත්, ඒ පාර පනින්න හදද්දිම කොහෙන්දෝ මන්දා කඩා පාත් උන එයාගේ මල්ලි හතර වටේටම ඇහෙන්න කෑ ගහල "අම්මේ මෙන්න අක්ක ලිඳට පනින්න යනවෝ !! " කියල. වස ලැජ්ජාව.... ගමටම ඇහෙන්න කෑ ගැහුවා කියල ඒ නංගි හිනා උනා... ඉතින් ඒ පාරත් suicidal effort එක වතුරේ ගියා...

තුන් වෙනි පාර සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ boyfriend එක්ක තරහ වෙලා..... blade තලයක් අරන් මැණික් කටුව ලඟින් ගැඹුරට කපාගෙන කපාගෙන ගිහින්, ඒ වෙලාවේ හැමෝම එකතු වෙලා මෙයාව ඉස්පිරිතාලේ අරන් ගිහින් බේරාගෙන. තාම කැළල අතේ තියනවා.... දැන් නම් මෙයා කියන්නේ කොල්ලෙක් නිසා ආයේ ඒ වගේ මෝඩ වැඩක් නම් කරන නෑ කියල.... ඉතුරු වෙන්නේ කැළැල් සහ හැමතිස්සෙම හිරිවැටෙන ඇඟිලි ටිකක් විතරයි.....

මේ කතා කියපු විදිහට අපිට එදා පන යන්න හිනා ගියත් දැන් හිතෙනවා ඒ නංගි සැහෙන්න පීඩනයෙන්, පාලුවෙන්, දුකින් ජීවිතර ගත කරපු කෙනෙක් කියල.... කරපු හැම දෙයක්ම මෝඩ වැඩ උනත්, ඒ හැම දෙකින්ම පාඩමක් ඉගෙනගෙන , දැන් ඒ කලින් උන දේවල් ගැන හිනාවෙලා කියන්න තරම් එයා ජීවිතේ හැල හැප්පීම් වලට මුහුණ දීල තියනවා... එත් එයාගේ ජීවිතේ තාම අස්ථිරයි.... සමහරවිට එයා ආයේ සියදිවි නසාගන්න ගියොත්-කලින් පාරවල් වල වගේ ඒ කටයුත්තට අහම්බෙන් බාධා නොවෙන්න පුළුවන්.....

මම මේ දේ ගැන කතා කරන පලවෙනි දවස අද නෙමේ.. මගේ පවුල ඉතාම සාමකාමී, හැම දෙනාම සමීපයෙන් ආශ්‍රය කරන පවුලක් උනත්, මම ඒ නංගිට වඩා වැඩි සැරයක් සියදිවි නසාගන්න plan කරලා තියනවා......  ඒ හැම පාරම- පෙළක් අවස්ථා වල ප්‍රශ්නයක් නිසාම නෙමේ, මේ ජීවිතේ තේරුමක් නෑ කියල හිතිලා...., හැබැයි ඒ හැම පාරම මට තේරුනා එක ලේසි දෙයක් නෙමේ කියල..... මම මේ ගැන අපේ අයිය එක්කයි, මගේ හොඳම යාළුවා එක්කයි කතා කරලා තියනවා... හැමෝම එකඟ වෙනවා ජීවිතේ යම් කිසි කාලෙක හැමෝටම සියදිවි නසාගන්න එක පාරක්වත් හිතෙනවා, එක පාරක් වත් පුංචි try එකක් හරි දෙනවා කියල..... අපි අපේ ජීවිතේ අපේ යාළුවන් එක්ක බෙදාගන්නවා නම්, එයාලගේ කතා වලට සවන් දෙනවා නම් මේ පීඩනය අඩු කරගන්න එක උදව් වේවි....

මම දැන් නෑ ඇයි අද මට මේක ලියන්න හිතුනේ කියල.... මම ඊයේ පුස්තකාලයෙන් පොතක් ගත්ත, De - stress කියල... එකේ සැහෙන්න හොඳ පිළියම් තියනවා පීඩනය අඩු කරගන්න එක ගැන....එකේ තියන, මානසික ආතතිය -පීඩනය අඩු කරන ක්‍රම දෙක තුනකින් මම මේ ලිපිය ඉවර කරන්නම්....

1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා...

2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා...

3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු දෙක තුනක් දාන්න....නිදි පෙති වල වගේම බලයක් ඒවායේ තියනවා....

4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි....

5- ඇස් දෙක වහන් හිතන්න තමන් ඉන්නේ වෙරළක කියල.... රැල්ල ගහන සද්දේ, ඉරේ උණුසුම... මනසින් මවාගන්න.... වෙරලක් නැත්නම් ඔබ කැමතිම තැනක් ගැන හිතන්න..... වැස්ස වෙලාවක් ගැන උනත් කමක් නෑ....

6- හැමතිස්සෙම සතුටින් ඉන්න, ක්‍රියාකාරී යාලුවෙක් හොයාගන්න.... (ගොඩක් කියවන) සතියකට සැරයක් එයාට call කරලා එයා කියන දේවල් අහගෙන ඉන්න...

7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ.... සෞම්‍ය සින්දු....

8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න....

9-ගෙදර මාළු ටැංකියක් හදන්න...

10-අන්තිම දේ පොතේ තිබ්බ එකක් නෙමේ... මම කලිනුත් කියල තියන-මම ජීවිතේ එපා උනාම කරන දේ..... තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්... ඊට පස්සේ ඉඟුරු දාපු තේකක් හදන බොන්න..... ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි...

ඉතින් ඉතින්.... මම හිතනවා ඔයාල ඔක්කොම දැන් නත්තලට සූදානම් වෙනවා කියල.... නත්තල සතුටින් ගත කරන්න.....ඔයාල හැමෝටම සුබ නත්තලක්.... ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න.....

Im just sharing.. original post by poppy kella and if can put a comment on her blog if u gt time.after all she iz th one who wrote this - Gihand4r

Source :

Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary

[CODE]http://somethingfromeverything.blogspot.com/[/CODE]

[QUOTE="gihand4r, post: 11698345, member: 56659"] [b]සියදිවි නසාගන්න ගිය හැටි[/b] [SIZE=5]සියදිවි නසාගන්න ගිය හැටි[/SIZE] [IMG]http://img2i.www.spoki.lv/upload/articles/22/226427/images/3-4.jpg[/IMG] [SIZE=3][SIZE=4]මෙන්න මේ කතාව මට කිව්වේ මම හොඳින් දන්නා නංගි කෙනෙක්....කතාව සීරියස් උනාට අපි ඔක්කොම එදා ඒ කතාවට හුස්ම ගන්න බැරි වෙනකන් හිනා ගියා.... මේ නංගි පොඩ්ඩක් ගෙදර මිනිස්සු එක්ක පොඩි පොඩි වලි දාගන්න කෙනෙක්.ඉතින් මෙයා කිව්වේ එයා තුන් පාරක් සියදිවි නසාගන්න ගිය හැටියි, ඒ තුන් පාරම වැඩේ වැරදුන එක ගැනයි.... පලවෙනි පාර මෙය අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටත් උනා ලු. ගෙදරට අඳින ඇඳුමක් පිටින්, අතේ බස් එකට විතරක් සල්ලි තියාගෙන (වැඩිපුර සල්ලි අරන් යන එක අපරාදෙනේ කොහොමත් මැරෙන එකේ..) පිටත් වෙලා තියෙන්නේ කැළණි ගඟට පනිනවමයි කියල හිතාගෙන... (කැළණි පන්සල හරියෙන් ගඟට පනින්න මුලින් හිතුනත් එතන ගොඩක් වෙලාවට හමුදාවෙන් ඉන්නන නිසා-පැන්නොත් හමුදාවෙන් බේරාගන්නවා නේ... එතකොට වැඩක් නෑ නේ....) ඉතින් මෙයා කඩුවෙල පැත්තෙන් ගිහින් ගඟට පනින්න කියල තමා හිතල තියෙන්නේ (ඒ පැත්තේ කිඹුලොත් ඉන්නවා නේ - පැන්නොත් one shot ) ඉතින් මෙයා දෙල්ගොඩට ගිහින් කඩුවෙල පැත්තට බස් එකක් ගන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නවලු ඉන්නවලු බස් එකක් නැති ලු... අන්තිමට එපා වෙලා හෝල්ට් එකේ නවත්තපු බස් එකක කොන්දොස්තරගෙන් අහද්දී එදා කඩුවෙල බස් ස්ට්‍රයික් එකක් ලු.... ත්‍රී වීල් එකක යන්නත් අතේ වැඩිපුර සල්ලි ගෙනිහින් නෑ නේ... ඉතින් බොහොම දුකින්, වෙන දවසක මැරෙනවා කියල හිතන් ආයේ ගෙදර ආව මෙයා කාමරේට ගිහින් එහෙමම නිදාගෙන.... එද්දී ගෙදර මල ගෙයක් වගේ වෙලා තිබ්බත් කවුරුත්ම මොකුත් කියල නෑ..... දෙවෙනි පාර එත් අම්ම එක්ක තරහ වෙලා මෙයා ලිඳේ පනිනවා කියල හිතල.... (කැළණි ගඟට පනින වැඩේ කලින් පාරින් එපා වෙන්න ඇති නේ... )ඉතින් මෙයා ගේ පිටිපස්සේ ලිඳ ලඟට ගිහින්, පනින්න හදද්දිම තමා මතක් වෙලා තියෙන්නේ ඇඳන් ඉන්නේ කොට ගවුම් කැල්ලක් නේ කියල.... මළාම body එක ලිඳෙන් උඩට ගනිද්දී හැමෝටම කකුල් පේන්න තියෙද්දී chaater නේ....ඉතින් මෙයා ආයේ ගෙට ගිහින් කලිසමක් ඇඳන් ඇවිත්, ඒ පාර පනින්න හදද්දිම කොහෙන්දෝ මන්දා කඩා පාත් උන එයාගේ මල්ලි හතර වටේටම ඇහෙන්න කෑ ගහල "අම්මේ මෙන්න අක්ක ලිඳට පනින්න යනවෝ !! " කියල. වස ලැජ්ජාව.... ගමටම ඇහෙන්න කෑ ගැහුවා කියල ඒ නංගි හිනා උනා... ඉතින් ඒ පාරත් suicidal effort එක වතුරේ ගියා... තුන් වෙනි පාර සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ boyfriend එක්ක තරහ වෙලා..... blade තලයක් අරන් මැණික් කටුව ලඟින් ගැඹුරට කපාගෙන කපාගෙන ගිහින්, ඒ වෙලාවේ හැමෝම එකතු වෙලා මෙයාව ඉස්පිරිතාලේ අරන් ගිහින් බේරාගෙන. තාම කැළල අතේ තියනවා.... දැන් නම් මෙයා කියන්නේ කොල්ලෙක් නිසා ආයේ ඒ වගේ මෝඩ වැඩක් නම් කරන නෑ කියල.... ඉතුරු වෙන්නේ කැළැල් සහ හැමතිස්සෙම හිරිවැටෙන ඇඟිලි ටිකක් විතරයි..... මේ කතා කියපු විදිහට අපිට එදා පන යන්න හිනා ගියත් දැන් හිතෙනවා ඒ නංගි සැහෙන්න පීඩනයෙන්, පාලුවෙන්, දුකින් ජීවිතර ගත කරපු කෙනෙක් කියල.... කරපු හැම දෙයක්ම මෝඩ වැඩ උනත්, ඒ හැම දෙකින්ම පාඩමක් ඉගෙනගෙන , දැන් ඒ කලින් උන දේවල් ගැන හිනාවෙලා කියන්න තරම් එයා ජීවිතේ හැල හැප්පීම් වලට මුහුණ දීල තියනවා... එත් එයාගේ ජීවිතේ තාම අස්ථිරයි.... සමහරවිට එයා ආයේ සියදිවි නසාගන්න ගියොත්-කලින් පාරවල් වල වගේ ඒ කටයුත්තට අහම්බෙන් බාධා නොවෙන්න පුළුවන්..... මම මේ දේ ගැන කතා කරන පලවෙනි දවස අද නෙමේ.. මගේ පවුල ඉතාම සාමකාමී, හැම දෙනාම සමීපයෙන් ආශ්‍රය කරන පවුලක් උනත්, [COLOR=Red]මම ඒ නංගිට වඩා වැඩි සැරයක් සියදිවි නසාගන්න plan කරලා තියනවා...... :) ඒ හැම පාරම- පෙළක් අවස්ථා වල ප්‍රශ්නයක් නිසාම නෙමේ, මේ ජීවිතේ තේරුමක් නෑ කියල හිතිලා...., හැබැයි ඒ හැම පාරම මට තේරුනා එක ලේසි දෙයක් නෙමේ කියල.....[/COLOR] මම මේ ගැන අපේ අයිය එක්කයි, මගේ හොඳම යාළුවා එක්කයි කතා කරලා තියනවා... හැමෝම එකඟ වෙනවා ජීවිතේ යම් කිසි කාලෙක හැමෝටම සියදිවි නසාගන්න එක පාරක්වත් හිතෙනවා, එක පාරක් වත් පුංචි try එකක් හරි දෙනවා කියල..... අපි අපේ ජීවිතේ අපේ යාළුවන් එක්ක බෙදාගන්නවා නම්, එයාලගේ කතා වලට සවන් දෙනවා නම් මේ පීඩනය අඩු කරගන්න එක උදව් වේවි.... [/SIZE] [SIZE=4]මම දැන් නෑ ඇයි අද මට මේක ලියන්න හිතුනේ කියල.... මම ඊයේ පුස්තකාලයෙන් පොතක් ගත්ත, De - stress කියල... එකේ සැහෙන්න හොඳ පිළියම් තියනවා පීඩනය අඩු කරගන්න එක ගැන....එකේ තියන, මානසික ආතතිය -පීඩනය අඩු කරන ක්‍රම දෙක තුනකින් මම මේ ලිපිය ඉවර කරන්නම්.... 1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා... 2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා... 3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු දෙක තුනක් දාන්න....නිදි පෙති වල වගේම බලයක් ඒවායේ තියනවා.... 4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි.... 5- ඇස් දෙක වහන් හිතන්න තමන් ඉන්නේ වෙරළක කියල.... රැල්ල ගහන සද්දේ, ඉරේ උණුසුම... මනසින් මවාගන්න.... වෙරලක් නැත්නම් ඔබ කැමතිම තැනක් ගැන හිතන්න..... වැස්ස වෙලාවක් ගැන උනත් කමක් නෑ.... 6- හැමතිස්සෙම සතුටින් ඉන්න, ක්‍රියාකාරී යාලුවෙක් හොයාගන්න.... (ගොඩක් කියවන) සතියකට සැරයක් එයාට call කරලා එයා කියන දේවල් අහගෙන ඉන්න... 7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ.... සෞම්‍ය සින්දු.... 8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න.... 9-ගෙදර මාළු ටැංකියක් හදන්න... 10-අන්තිම දේ පොතේ තිබ්බ එකක් නෙමේ... මම කලිනුත් කියල තියන-මම ජීවිතේ එපා උනාම කරන දේ..... තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්... ඊට පස්සේ ඉඟුරු දාපු තේකක් හදන බොන්න..... ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි... :) [SIZE=5] [B]ඉතින් ඉතින්.... මම හිතනවා ඔයාල ඔක්කොම දැන් නත්තලට සූදානම් වෙනවා කියල.... නත්තල සතුටින් ගත කරන්න.....ඔයාල හැමෝටම සුබ නත්තලක්.... ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න.....[/B][/SIZE] [/SIZE][/SIZE][SIZE=4]:):):) [/SIZE][SIZE=3][B]_________________________________[/B][/SIZE] [SIZE=3][B]_________________________________[/B][/SIZE] [B][SIZE=3]Im just sharing.. original post by poppy kella and if can put a comment on her blog if u gt time.after all she iz th one who wrote this - Gihand4r[/SIZE][/B]:yes: [B][SIZE=4][COLOR=Red]Source :[/COLOR] Something From Everything-පොපීගේ දින පොත-A Srilankan girl's diary [/SIZE][/B][CODE]http://somethingfromeverything.blogspot.com/[/CODE] [IMG]http://mycatbirdseat.com/wp-content/uploads/2011/12/Merry-Christmas.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom