Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියදිවි නසා ගත් බව පැවසෙන SIගේ මරණය ගැන සැකයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kathawa diga wedi, eth poddak kiyawala balapallako

පොලිස් දෙපාර්තමේන්තුවේ 150,000ක පමණ නිලධාරීන් සංචිතයක් සිටිය යුතු නමුත් දැන් සිටින්නේ 80,000කටත් අඩු නිලධාරීන් පිරිසකි.

ඒ පොලිස් සේවය සඳහා නිසි බඳවාගැනීම් නොකිරීම හා උසස් නිලධාරීන්ගේ කෙනෙහිලිකම් උහුලාගත නොහැකිව බොහෝ නිලධාරීන් සේවය අත්හැර යන පසුබිමකය.

මහමග රාජකාරී කරන රථවාහන කොස්තාපල්වරයාගේ පටන් ඉහළම නිලධාරීන් දක්වා අනිසි බලපෑම් නිරන්තරයෙන් සිදුවන බව කවුරුත් දන්නා රහසකි.

සේවය අතහැර යන නිලධාරීන් අතරේ පොලිස් සේවයට වසර තිස් හයක් පුරා ආදරය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊටත් එහා ගිය තීරණයක් පසුගියදා ගෙන තිබුණේ රාජකාරී පීඩනය දරාගත නොහැකිවය.

මේ කියන්නේ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුමේ රාජකාරියේ නිරත උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගනිමින් සියදිවි නසාගැනීම ගැනය. මෙම මරණය සියදිවි නසාගැනීමක් යැයි පැවැසුණත් එය සියදිවි නසාගැනීමක් පිට යවමින් සිදුකළ ඝාතනයක් බවට සැක පළවී තිබේ.

ඒ 118 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් ඔස්සේ ලැබුණු තොරතුරකට අනුවය. එයින් කියැවී ඇත්තේ උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර විසින් කරන ලද විමර්ශනයකට වූ අනීතික බලපෑමක් මත මෙම මරණය සිදුව ඇති බවය.

දේශපාලනඥයකුට කතා කළ කාන්තාව කවුද? 1989 වසරේ දී පොලීසියට බැඳුණු රුවන් කුමාර උතුරු නැගෙනහිර පළාත්වල යුදමය කලාපවල මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ කීර්තිමත් නිලධාරියෙකු විය. රඹෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙකි.

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මධ්‍යස්ථානය වෙත පසුගිය 03 වැනිදා පොලිස් 118 හදිසි ඇමතුම් අංකය ඔස්සේ තොරතුරක් ලැබෙන්නේ අධිවේගී මාර්ග පිවිසුම ඔස්සේ ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවටය.

තොරතුර ලද දිනයේ මුරපොළේ රාජකාරී කරමින් සිට ඇත්තේ උප පොලිස් පරීක්ෂක උදය කුමාරය. ඒ අනුව තොරතුරු ලද වාහනය නවතා පරීක්ෂා කිරීමට රුවන් කුමාර පියවර ගෙන ඇත.

ඒ බව එදින පෑලියගොඩ පිවිසුමේ වැඩබලන ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාටද දැනුම් දී තිබේ. මෙම අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදනකු සිට ඇත.

එහි සිටි කාන්තාව පවසා ඇත්තේ තමා කවුරුන් දැයි තමුන් නොදන්නා බවය. දැනට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මිනිස් ඝාතන 39කට අධික සංඛ්‍යාවක වග උත්තරකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු කොටුකරදී ඔහුට වැඩේ සෙට් කළේ තමන් බව ඇය පවසා තිබේ.

අදාළ කාන්තාව රථය පරීක්ෂා කිරීමට ඉඩනොදී දේශපාලනඥයකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඉන් මද වේලාවකට පසු අධිවේගී සංචාරක කොට්ඨාසයේ උසස්ම පොලිස් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පැමිණ තිබෙන බවත් මියගිය රුවන් කුමාර නිලධාරියාගේ බාල සොහොයුරු පවසා ඇත.

සටහන් යොදන්නේ නැතිව රථය මුදා හරින්නැයි උපදෙස් ඔවුන් පැමිණීමට පළමුව තම වැඩිමල් සහෝදරයා මේ වාහනය සම්බන්ධයෙන් පෑලියගොඩ අධිවේගී පිවිසුමේ වැඩ බලන ස්ථානාධිපතිවරයාටද පවසා ඇති බවත්, ඔහුද පැමිණ මෙය ඉහළ නියෝගයක් බව පවසා සටහන් යෙදීමකින් තොරව රථය මුදාහරින්නැයි උපදෙස් දී ඇති බවත්, නමුත් තම සහෝදරයා මතු ආරක්ෂාව පිණිස ඒ ගැන සටහනක් යොදා තිබෙන බවත් ඔහු කීවේය.

මෙම සිද්ධිය වූ දිනට පසුදින නිවාඩු ලබා ගිය උප පොලිස් පරීක්ෂකවරයාට පසුගිය 04 වැනිදා දීර්ඝ දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබෙන බවත් එයින් ඔහු දැඩි මානසික පීඩාවකට මෙන්ම ආතතියකට ලක්ව සිටි බවත් ඔහුගේ බිරිඳ පැවසූ බවද මෙම මරණය ගැන දැඩි සැකයක් පවතින බවද බාල සොහොයුරා පවසයි.

එසේම මෙම වාහනය සම්බන්ධයෙන් 118 හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා ගැනීමේ වගකීම ඉහළ පොලිස් හස්තයක උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බාරදීමට පියවර ගෙන තිබිණි.

තම සැමියාට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණු බවත් 05 වැනිදා සවස ඔහු රාජකාරී මුරය සඳහා පිටව ගිය බවත් ඊට ප්‍රථම තමාට වූ බලපෑම් ගැන පැවසූ බවත් ඔහුගේ බිරිඳ අවධාරණය කර ඇත.

ආයුධ ඇතැයි තොරතුරු ආ වාහනයේ සිද්ධිය ඊට හේතුවී ඇති බවත් එය තම කර මතින් යැවීමේ උත්සහායක් පවතින බවත් එසේ වුවහොත් තමා සිදුවූ සියල්ලම හෙළි කරන බව තම සැමියා පැවසූ බවත් සියදිවි නසාගැනීමට පෙරද දුරකථන ඇමතුමක් දී භාරයක් වෙන්නැයි පැවසූ බවත් බිරිඳ පවුලේ ඥාතීන්, විමර්ශන නිලධාරීන් හා මහෙස්ත්‍රාත් පරීක්ෂණ හමුවේ පවසා තිබේ.

උප පොලිස් පරීක්ෂක උදය කුමාර පසුගිය 05 වැනිදා රාත්‍රි රාජකාරිය නිමකර පෑලියගොඩ අධිවේගී පිවිසුම් කාර්යාලයේ කුටියට ගොස් තිබෙන බවත් ඒ අතරතුර පිවිසුම් කාර්යාලයේ කොරිඩෝවේදී සිය රාජකාරී ගිනිඅවියෙන් නිකටට පහළ ස්ථානයකට වෙඩි තබාගෙන ඇති බවත් පොලිස් විමර්ශන මඟින් හෙළිවී ඇති බව පොලීසිය කියන කතාවය.

පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබිණි. සිද්ධිය වූ ස්ථානය කොළඹ මහෙස්ත්‍රාත්වරයාත් කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාත් නිරීක්ෂණය කර ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබිණි. මළ සිරුර නැහැ. ලේ පැල්ලම් විතරයි උදය කුමාරගේ බාල සහෝදරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නකි.

"මමයි දෙවැනි අයියයි එදා හිටියේ නුවර. එදා උදේ කෝල් එකක් ආවා අයියා සියදිවි නසාගෙන කියලා. ඒ අනුව අපි එතැනට ගියා. 06 වැනිදා උදේ අපි පෑලියගොඩ පිවිසුම අසලට යන කොට තමයි මහෙස්ත්රාත්තුමත් ආවේ. ඒ වෙලාවේ එතැන අයියගේ මළ සිරුර තිබුණෙ නැහැ. ලේ පැල්ලම් තමයි තිබුණේ. සියදිවි නසා ගැනීමක් වූයේ නම් මහෙස්ත්‍රාත් පරීක්ෂණයට කලින් ඇයි මළ සිරුර එතැනින් අයින් කළේ. අනික අයියා වෙඩි තියාගෙන තිබුණේ නිකටින් පහළට. උණ්ඩය මොළය පසාරු කරගෙන යනවා. එහෙම වෙඩි තියාගත්තා නම්. ඒත් එයාගේ මස් දල්ලක්වත් උණ්ඩයත් එක්ක පිටතට විසි වෙලා තිබිලා නැහැ. අනිත් එක වෙඩි තියා ගත්තා නම් සැලකිය යුතු දුරකට ගිනිඅවිය විසි වෙනවා. එහෙම තිබුණෙත් නැහැ. මේක අපිට වගේම මහෙස්ත්රාත්තුමාටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. මහෙස්ත්‍රාත්තුමා මොනව හරි මෙතැන ගත්ත වීඩියෝ එකක් තියේද කියලා අහද්දි එක නිලධාරියෙක් ජංගම දුරකථනයෙන් ගත්ත වීඩියෝ එකක් පෙන්නුවා. ඒත් මෙතැන පරීක්ෂණ කරපු සොකෝ එකේ නිලධාරීන් පරීක්ෂණයට අදාළ දර්ශන හා ඡායාරූප ඇතුළත් සීඩී තැටිය ගෙනැත් තිබුණෙ නැහැ. මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න හමුවේ ඒ නිලධාරීන් නිරුත්තර වී ගියා. මේ මරණය ගැන අපිට විශාල සැකයක් තියෙනවා. අයියා මැරෙන්න තරම් ප්‍රශ්න තිබුණු අයෙක් නෙවෙයි. අපි දවස් 10කට කලින් හමුවුණා. මේ සෙනසුරාදා (09 වැනිදා) ආයෙ හමුවෙන්නයි සැලසුම් කරගෙන හිටියේ. අයියගේ මරණයට සාධාරණ පරීක්ෂණය ක් ඕනේ."

මරණය සැක සහිත වීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින (07වැනිදා) සිදුකළ අතර මරණය සියදිවි නසාගැනීමක් බවට මෙහිදී තීන්දුව විය. කෙසේ නමුත් එසේ කරගැනීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසටද පොලීසියට නියෝග කෙරිණි.

සියල්ල හෙළි කරන බව බිරිඳට කියලා මියගිය රුවන් කුමාරගේ බිරිඳ ප්‍රියදර්ශනී ඒකනායක මෙසේ කීවාය.

"මගේ මහත්තයා කිසිදු චෝදනාවකට ලක්වූ අයෙකු නොවෙයි. ඔහුට සියදිවි හානිකර ගැනීමට කිසිදු පෞද්ගලික කාරණාවක් තිබුණෙ නැහැ. පෙර දිනයේ (05 වැනිදා) අධිවේගී මාර්ගයේ රාජකාරි කළ ඔහු විවේක නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියා. එදින රාත්‍රි දහයට ඔහු රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණා. එදින දහවල් නොච්චියාගම පොලිසිය හරහා පණිවිඩයක් ලැබුණා 06 වැනිදා උදේ 10ට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පරීක්ෂණයක් සඳහා සහභාගී වන ලෙසට. එම අවස්ථාවේදී මහත්තයා මාත් එක්ක කිව්වා දින කිහිපයකට කලින් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනයක් පරීක්ෂා කිරීමට යෑමේදී සැක කටයුතු තත්ත්වයක් පැවතියා කියලා. එදින අධීවේගී මාර්ගයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට තවත් කිහිපදෙනකු සමග කඩිනමින් පැමිණෙනලෙස ඉල්ලා සිටි බවත් ඔහු කීවා. ඒ වාහනයේ කාන්තාවක් සහ පිරිමි අය දෙදනකු ගමන් ගත් බවත් වාහනයේ සිටි කාන්තාව තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවත් කීවා. තම දැනුම් දීමට අනුව වැඩබලන ස්ථානාධිපතිවරයා තවත් අයකු සමග සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණි බවත් වාහනය පරීක්ෂා කිරීමක් අවශ්‍ය නොවන බවත් වාහනය මුදා හරින ලෙසත් සටහන් යෙදීමට අවශ්‍යය නොවන බවට උපදෙස් ලබා දුන් බවත් පැවසුවා. නමුත් එම වාහනය සම්බන්ධ ගැටලුවක් ඇතිවී ඇති බැවින් මෙම පරීක්ෂණය සිදුකරන බවත් තමන්ට අසාධාරණයක් වුවහොත් සියලුම නිවැරදි තොරතුරු හෙළිකරන බවත් මහත්තයා කීවා. මේ සිදුවීම සම්බන්ධයෙන් තමන් වැරදිකරුවකු කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන බවට සැකයක් පවතින බවත් මහත්තයා මට කීවා. මහත්තයාගේ මරණය සම්බන්ධව මට සැකයක් තියෙනවා. විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා."

මීගමුව අපරාධ අංශයට කාන්තාවකගෙන් පැමිණිල්ලක් මේ අතර හිරුණි නමැති කාන්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් කර තිබුණේ කිසියම් පුද්ගලයකු තම වාහනයෙන් ගිනිඅවි ප්‍රවාහනය කරන බවට අසත්‍ය තොරතුරක් ලබාදී තම වාහනය ලුහුබැඳ සාපරාධී බියගැන්වීමක් සිදුකරමින් අයුතු අවහිරයක් සිදුකිරීම හා පොලීසියටවැරදි තොරතුරු ලබාදුන් බව කියමිනි.

මෙම පැමිණිල්ලට අනුව මෙම කාර්යාංශයේ නිලධාරීන් කුලියාපිටිය, පුස්තකාල මාවතේ පදිංචි සුරංග මුතුකුඩ නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි. උප පොලිස් පරීක්ෂක උදය කුමාරට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ. වික්‍රමසිංහ දැනුම් දී තිබුණේ සිද්ධියට අදාළ විමර්ශනය ට පැමිණෙන ලෙස දන්වමිනි.

නමුත් උප පොලිස් පරීක්ෂක උදය කුමාරගේ මරණය සිදුව තිබුණේ ඊට සහභාගී වීමට ප්‍රථමය.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් සුරංග මුතුකුඩ නමැති සැකකරු පසුගිය 09 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් පද්මලතා ගිනිගේ හමුවට ඉදිරිපත් කරමින් පොලීසිය ඔහුව දින 21ක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.

හිරුණි නමැති කාන්තාව පසුගිය 03 වැනිදා තමන් පෑලියගොඩ අධිවේගී පිවිසුම තෙක් ගමන් කළ අවස්ථාවේ එම පිවිසුමේ නිලධාරීන් වැරදි තොරතුරක් මත තම වාහනය පරීක්ෂාවට ලක්කළ බවත් මෙමගින් තමන් දැඩි අසීරුතාවට පත්වූ බවත් අධිකරණය හමුවේ පවසා ඇත.

ඊට ප්‍රථම යතුරු පැදියකින් සැකකටයුතු පුද්ගලයෙකු තම වාහනය ලුහුබැඳ පැමිණි බවද ඇය පවසා තිබේ. උත්තර නැති ප්‍රශ්න ගොඩක් අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු තම සේවාදායිකාවගේ පියා විසින් කුලියාපිටියේ ඉදිකර ඇති රුපියල් බිලියන තුනක් වටිනා ගොඩනැගිල්ලක් කූට ලේඛන සකස් කර පවරා ගෙන විකිණීමට ලක්කර ඇති බවත් ඊට අදාළව නඩුවක් විභාග වන බවත්ය.

මෙහිදී සැකකරු වෙනුවනේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ පැමිණිලිකාරිය කළු පැහැ කණ්ණාඩි යෙදූ වාහනයකින් පිරිසක් සමග තම සේවාදායකයාගේ පරිශ්‍රයට පැමිණ පහර දී අනර්ථයක් සිදුකර තිබුණු බවය. ඒ ගැන 118 අංකයට පැමිණිල්ලක් කර ඇති බවය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළාය. මෙම සිදුවීමේදී පැන නගින ගැටලු කිහිපයකි.

ලද තොරතුරට අනුව අදාළ වාහනයේ ගිනිඅවි ඇති දැයි පරීක්ෂා කිරීමට ඉඩනොදීමට උවමනාව තිබුණේ කාටද? පෑලියගොඩ අධිවේගී පිවිසුමේ නිලධාරීන්ට ඉහළ නියෝග දුන් උසස් පොලිස් නිලධාරියා කවුරුන්ද? අදාළ උසස් නිලධාරියාටත් එහා සිටින දේශපාලනඥයා කවුරුන්ද? අවංක නිලධාරියකු මරණයට පත්වීමට තරම් තුඩු දුන් බලපෑම කවරේද? මේවාට උත්තර සෙවිය යුත්තේ පොලීසියමය.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා මෙය කර හැරියොත් පොලීසියේ සෙසු නිලධාරීන්ටද අවංකව රාජකාරිකිරීමට ඉඩක් නොලැබෙනු ඇත.

[QUOTE="SLK_sri, post: 29430899, member: 569192"] [SIZE=7]kathawa diga wedi, eth poddak kiyawala balapallako[/SIZE] පොලිස් දෙපාර්තමේන්තුවේ 150,000ක පමණ නිලධාරීන් සංචිතයක් සිටිය යුතු නමුත් දැන් සිටින්නේ 80,000කටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ පොලිස් සේවය සඳහා නිසි බඳවාගැනීම් නොකිරීම හා උසස් නිලධාරීන්ගේ කෙනෙහිලිකම් උහුලාගත නොහැකිව බොහෝ නිලධාරීන් සේවය අත්හැර යන පසුබිමකය. මහමග රාජකාරී කරන රථවාහන කොස්තාපල්වරයාගේ පටන් ඉහළම නිලධාරීන් දක්වා අනිසි බලපෑම් නිරන්තරයෙන් සිදුවන බව කවුරුත් දන්නා රහසකි. සේවය අතහැර යන නිලධාරීන් අතරේ පොලිස් සේවයට වසර තිස් හයක් පුරා ආදරය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊටත් එහා ගිය තීරණයක් පසුගියදා ගෙන තිබුණේ රාජකාරී පීඩනය දරාගත නොහැකිවය. මේ කියන්නේ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුමේ රාජකාරියේ නිරත උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගනිමින් සියදිවි නසාගැනීම ගැනය. මෙම මරණය සියදිවි නසාගැනීමක් යැයි පැවැසුණත් එය සියදිවි නසාගැනීමක් පිට යවමින් සිදුකළ ඝාතනයක් බවට සැක පළවී තිබේ. ඒ 118 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් ඔස්සේ ලැබුණු තොරතුරකට අනුවය. එයින් කියැවී ඇත්තේ උප පොලිස් පරීක්ෂක රුවන් කුමාර විසින් කරන ලද විමර්ශනයකට වූ අනීතික බලපෑමක් මත මෙම මරණය සිදුව ඇති බවය. දේශපාලනඥයකුට කතා කළ කාන්තාව කවුද? 1989 වසරේ දී පොලීසියට බැඳුණු රුවන් කුමාර උතුරු නැගෙනහිර පළාත්වල යුදමය කලාපවල මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ කීර්තිමත් නිලධාරියෙකු විය. රඹෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙකි. පෑලියගොඩ අධිවේගී පිවිසුම් මධ්‍යස්ථානය වෙත පසුගිය 03 වැනිදා පොලිස් 118 හදිසි ඇමතුම් අංකය ඔස්සේ තොරතුරක් ලැබෙන්නේ අධිවේගී මාර්ග පිවිසුම ඔස්සේ ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවටය. තොරතුර ලද දිනයේ මුරපොළේ රාජකාරී කරමින් සිට ඇත්තේ උප පොලිස් පරීක්ෂක උදය කුමාරය. ඒ අනුව තොරතුරු ලද වාහනය නවතා පරීක්ෂා කිරීමට රුවන් කුමාර පියවර ගෙන ඇත. ඒ බව එදින පෑලියගොඩ පිවිසුමේ වැඩබලන ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාටද දැනුම් දී තිබේ. මෙම අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදනකු සිට ඇත. එහි සිටි කාන්තාව පවසා ඇත්තේ තමා කවුරුන් දැයි තමුන් නොදන්නා බවය. දැනට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මිනිස් ඝාතන 39කට අධික සංඛ්‍යාවක වග උත්තරකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු කොටුකරදී ඔහුට වැඩේ සෙට් කළේ තමන් බව ඇය පවසා තිබේ. අදාළ කාන්තාව රථය පරීක්ෂා කිරීමට ඉඩනොදී දේශපාලනඥයකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත් ඉන් මද වේලාවකට පසු අධිවේගී සංචාරක කොට්ඨාසයේ උසස්ම පොලිස් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පැමිණ තිබෙන බවත් මියගිය රුවන් කුමාර නිලධාරියාගේ බාල සොහොයුරු පවසා ඇත. සටහන් යොදන්නේ නැතිව රථය මුදා හරින්නැයි උපදෙස් ඔවුන් පැමිණීමට පළමුව තම වැඩිමල් සහෝදරයා මේ වාහනය සම්බන්ධයෙන් පෑලියගොඩ අධිවේගී පිවිසුමේ වැඩ බලන ස්ථානාධිපතිවරයාටද පවසා ඇති බවත්, ඔහුද පැමිණ මෙය ඉහළ නියෝගයක් බව පවසා සටහන් යෙදීමකින් තොරව රථය මුදාහරින්නැයි උපදෙස් දී ඇති බවත්, නමුත් තම සහෝදරයා මතු ආරක්ෂාව පිණිස ඒ ගැන සටහනක් යොදා තිබෙන බවත් ඔහු කීවේය. මෙම සිද්ධිය වූ දිනට පසුදින නිවාඩු ලබා ගිය උප පොලිස් පරීක්ෂකවරයාට පසුගිය 04 වැනිදා දීර්ඝ දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබෙන බවත් එයින් ඔහු දැඩි මානසික පීඩාවකට මෙන්ම ආතතියකට ලක්ව සිටි බවත් ඔහුගේ බිරිඳ පැවසූ බවද මෙම මරණය ගැන දැඩි සැකයක් පවතින බවද බාල සොහොයුරා පවසයි. එසේම මෙම වාහනය සම්බන්ධයෙන් 118 හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදුන් පුද්ගලයා සොයා ගැනීමේ වගකීම ඉහළ පොලිස් හස්තයක උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත බාරදීමට පියවර ගෙන තිබිණි. තම සැමියාට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණු බවත් 05 වැනිදා සවස ඔහු රාජකාරී මුරය සඳහා පිටව ගිය බවත් ඊට ප්‍රථම තමාට වූ බලපෑම් ගැන පැවසූ බවත් ඔහුගේ බිරිඳ අවධාරණය කර ඇත. ආයුධ ඇතැයි තොරතුරු ආ වාහනයේ සිද්ධිය ඊට හේතුවී ඇති බවත් එය තම කර මතින් යැවීමේ උත්සහායක් පවතින බවත් එසේ වුවහොත් තමා සිදුවූ සියල්ලම හෙළි කරන බව තම සැමියා පැවසූ බවත් සියදිවි නසාගැනීමට පෙරද දුරකථන ඇමතුමක් දී භාරයක් වෙන්නැයි පැවසූ බවත් බිරිඳ පවුලේ ඥාතීන්, විමර්ශන නිලධාරීන් හා මහෙස්ත්‍රාත් පරීක්ෂණ හමුවේ පවසා තිබේ. උප පොලිස් පරීක්ෂක උදය කුමාර පසුගිය 05 වැනිදා රාත්‍රි රාජකාරිය නිමකර පෑලියගොඩ අධිවේගී පිවිසුම් කාර්යාලයේ කුටියට ගොස් තිබෙන බවත් ඒ අතරතුර පිවිසුම් කාර්යාලයේ කොරිඩෝවේදී සිය රාජකාරී ගිනිඅවියෙන් නිකටට පහළ ස්ථානයකට වෙඩි තබාගෙන ඇති බවත් පොලිස් විමර්ශන මඟින් හෙළිවී ඇති බව පොලීසිය කියන කතාවය. පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබිණි. සිද්ධිය වූ ස්ථානය කොළඹ මහෙස්ත්‍රාත්වරයාත් කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාත් නිරීක්ෂණය කර ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබිණි. මළ සිරුර නැහැ. ලේ පැල්ලම් විතරයි උදය කුමාරගේ බාල සහෝදරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නකි. [I][B]"මමයි දෙවැනි අයියයි එදා හිටියේ නුවර. එදා උදේ කෝල් එකක් ආවා අයියා සියදිවි නසාගෙන කියලා. ඒ අනුව අපි එතැනට ගියා. 06 වැනිදා උදේ අපි පෑලියගොඩ පිවිසුම අසලට යන කොට තමයි මහෙස්ත්රාත්තුමත් ආවේ. ඒ වෙලාවේ එතැන අයියගේ මළ සිරුර තිබුණෙ නැහැ. ලේ පැල්ලම් තමයි තිබුණේ. සියදිවි නසා ගැනීමක් වූයේ නම් මහෙස්ත්‍රාත් පරීක්ෂණයට කලින් ඇයි මළ සිරුර එතැනින් අයින් කළේ. අනික අයියා වෙඩි තියාගෙන තිබුණේ නිකටින් පහළට. උණ්ඩය මොළය පසාරු කරගෙන යනවා. එහෙම වෙඩි තියාගත්තා නම්. ඒත් එයාගේ මස් දල්ලක්වත් උණ්ඩයත් එක්ක පිටතට විසි වෙලා තිබිලා නැහැ. අනිත් එක වෙඩි තියා ගත්තා නම් සැලකිය යුතු දුරකට ගිනිඅවිය විසි වෙනවා. එහෙම තිබුණෙත් නැහැ. මේක අපිට වගේම මහෙස්ත්රාත්තුමාටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. මහෙස්ත්‍රාත්තුමා මොනව හරි මෙතැන ගත්ත වීඩියෝ එකක් තියේද කියලා අහද්දි එක නිලධාරියෙක් ජංගම දුරකථනයෙන් ගත්ත වීඩියෝ එකක් පෙන්නුවා. ඒත් මෙතැන පරීක්ෂණ කරපු සොකෝ එකේ නිලධාරීන් පරීක්ෂණයට අදාළ දර්ශන හා ඡායාරූප ඇතුළත් සීඩී තැටිය ගෙනැත් තිබුණෙ නැහැ. මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න හමුවේ ඒ නිලධාරීන් නිරුත්තර වී ගියා. මේ මරණය ගැන අපිට විශාල සැකයක් තියෙනවා. අයියා මැරෙන්න තරම් ප්‍රශ්න තිබුණු අයෙක් නෙවෙයි. අපි දවස් 10කට කලින් හමුවුණා. මේ සෙනසුරාදා (09 වැනිදා) ආයෙ හමුවෙන්නයි සැලසුම් කරගෙන හිටියේ. අයියගේ මරණයට සාධාරණ පරීක්ෂණය ක් ඕනේ." [/B][/I] මරණය සැක සහිත වීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින (07වැනිදා) සිදුකළ අතර මරණය සියදිවි නසාගැනීමක් බවට මෙහිදී තීන්දුව විය. කෙසේ නමුත් එසේ කරගැනීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසටද පොලීසියට නියෝග කෙරිණි. සියල්ල හෙළි කරන බව බිරිඳට කියලා මියගිය රුවන් කුමාරගේ බිරිඳ ප්‍රියදර්ශනී ඒකනායක මෙසේ කීවාය. [I][B]"මගේ මහත්තයා කිසිදු චෝදනාවකට ලක්වූ අයෙකු නොවෙයි. ඔහුට සියදිවි හානිකර ගැනීමට කිසිදු පෞද්ගලික කාරණාවක් තිබුණෙ නැහැ. පෙර දිනයේ (05 වැනිදා) අධිවේගී මාර්ගයේ රාජකාරි කළ ඔහු විවේක නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියා. එදින රාත්‍රි දහයට ඔහු රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණා. එදින දහවල් නොච්චියාගම පොලිසිය හරහා පණිවිඩයක් ලැබුණා 06 වැනිදා උදේ 10ට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පරීක්ෂණයක් සඳහා සහභාගී වන ලෙසට. එම අවස්ථාවේදී මහත්තයා මාත් එක්ක කිව්වා දින කිහිපයකට කලින් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනයක් පරීක්ෂා කිරීමට යෑමේදී සැක කටයුතු තත්ත්වයක් පැවතියා කියලා. එදින අධීවේගී මාර්ගයේ වැඩබලන ස්ථානාධිපතිවරයාට තවත් කිහිපදෙනකු සමග කඩිනමින් පැමිණෙනලෙස ඉල්ලා සිටි බවත් ඔහු කීවා. ඒ වාහනයේ කාන්තාවක් සහ පිරිමි අය දෙදනකු ගමන් ගත් බවත් වාහනයේ සිටි කාන්තාව තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවත් කීවා. තම දැනුම් දීමට අනුව වැඩබලන ස්ථානාධිපතිවරයා තවත් අයකු සමග සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණි බවත් වාහනය පරීක්ෂා කිරීමක් අවශ්‍ය නොවන බවත් වාහනය මුදා හරින ලෙසත් සටහන් යෙදීමට අවශ්‍යය නොවන බවට උපදෙස් ලබා දුන් බවත් පැවසුවා. නමුත් එම වාහනය සම්බන්ධ ගැටලුවක් ඇතිවී ඇති බැවින් මෙම පරීක්ෂණය සිදුකරන බවත් තමන්ට අසාධාරණයක් වුවහොත් සියලුම නිවැරදි තොරතුරු හෙළිකරන බවත් මහත්තයා කීවා. මේ සිදුවීම සම්බන්ධයෙන් තමන් වැරදිකරුවකු කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන බවට සැකයක් පවතින බවත් මහත්තයා මට කීවා. මහත්තයාගේ මරණය සම්බන්ධව මට සැකයක් තියෙනවා. විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා."[/B][/I] මීගමුව අපරාධ අංශයට කාන්තාවකගෙන් පැමිණිල්ලක් මේ අතර හිරුණි නමැති කාන්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් කර තිබුණේ කිසියම් පුද්ගලයකු තම වාහනයෙන් ගිනිඅවි ප්‍රවාහනය කරන බවට අසත්‍ය තොරතුරක් ලබාදී තම වාහනය ලුහුබැඳ සාපරාධී බියගැන්වීමක් සිදුකරමින් අයුතු අවහිරයක් සිදුකිරීම හා පොලීසියටවැරදි තොරතුරු ලබාදුන් බව කියමිනි. මෙම පැමිණිල්ලට අනුව මෙම කාර්යාංශයේ නිලධාරීන් කුලියාපිටිය, පුස්තකාල මාවතේ පදිංචි සුරංග මුතුකුඩ නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි. උප පොලිස් පරීක්ෂක උදය කුමාරට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ. වික්‍රමසිංහ දැනුම් දී තිබුණේ සිද්ධියට අදාළ විමර්ශනය ට පැමිණෙන ලෙස දන්වමිනි. නමුත් උප පොලිස් පරීක්ෂක උදය කුමාරගේ මරණය සිදුව තිබුණේ ඊට සහභාගී වීමට ප්‍රථමය. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් සුරංග මුතුකුඩ නමැති සැකකරු පසුගිය 09 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් පද්මලතා ගිනිගේ හමුවට ඉදිරිපත් කරමින් පොලීසිය ඔහුව දින 21ක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි. හිරුණි නමැති කාන්තාව පසුගිය 03 වැනිදා තමන් පෑලියගොඩ අධිවේගී පිවිසුම තෙක් ගමන් කළ අවස්ථාවේ එම පිවිසුමේ නිලධාරීන් වැරදි තොරතුරක් මත තම වාහනය පරීක්ෂාවට ලක්කළ බවත් මෙමගින් තමන් දැඩි අසීරුතාවට පත්වූ බවත් අධිකරණය හමුවේ පවසා ඇත. ඊට ප්‍රථම යතුරු පැදියකින් සැකකටයුතු පුද්ගලයෙකු තම වාහනය ලුහුබැඳ පැමිණි බවද ඇය පවසා තිබේ. උත්තර නැති ප්‍රශ්න ගොඩක් අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු තම සේවාදායිකාවගේ පියා විසින් කුලියාපිටියේ ඉදිකර ඇති රුපියල් බිලියන තුනක් වටිනා ගොඩනැගිල්ලක් කූට ලේඛන සකස් කර පවරා ගෙන විකිණීමට ලක්කර ඇති බවත් ඊට අදාළව නඩුවක් විභාග වන බවත්ය. මෙහිදී සැකකරු වෙනුවනේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ පැමිණිලිකාරිය කළු පැහැ කණ්ණාඩි යෙදූ වාහනයකින් පිරිසක් සමග තම සේවාදායකයාගේ පරිශ්‍රයට පැමිණ පහර දී අනර්ථයක් සිදුකර තිබුණු බවය. ඒ ගැන 118 අංකයට පැමිණිල්ලක් කර ඇති බවය. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළාය. මෙම සිදුවීමේදී පැන නගින ගැටලු කිහිපයකි. ලද තොරතුරට අනුව අදාළ වාහනයේ ගිනිඅවි ඇති දැයි පරීක්ෂා කිරීමට ඉඩනොදීමට උවමනාව තිබුණේ කාටද? පෑලියගොඩ අධිවේගී පිවිසුමේ නිලධාරීන්ට ඉහළ නියෝග දුන් උසස් පොලිස් නිලධාරියා කවුරුන්ද? අදාළ උසස් නිලධාරියාටත් එහා සිටින දේශපාලනඥයා කවුරුන්ද? අවංක නිලධාරියකු මරණයට පත්වීමට තරම් තුඩු දුන් බලපෑම කවරේද? මේවාට උත්තර සෙවිය යුත්තේ පොලීසියමය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා මෙය කර හැරියොත් පොලීසියේ සෙසු නිලධාරීන්ටද අවංකව රාජකාරිකිරීමට ඉඩක් නොලැබෙනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom