Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
සියදිවි නසා ගැනීමට පොළඹවන පරපෝශින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියදිවි නසා ගැනීමට පොළඹවන පරපෝශින්

පරපෝශිතයන් විශේෂ ගනනාවක් පෘථිවිය මත ජීවත් වෙනවා. ඒ අතරින් බොහෝ පරපෝෂිතයන් තමන්ගෙ අවශ්‍යතා සඳහා දාරක සත්වයන්ව මිය යෑමට නොදී ප්රයේජන ගැනීම සිදුවෙනවා. ඇතැම් පරපෝශිතයන් සිටිනවා දාරක සත්වයාගෙ සිතීමේ රටා, ස්වාභාවික හැසිරීම් රටා පවා, මොළයේ ක්‍රියාකාරීත්වය ආදිය වෙනස් කර ඇතැම්විට දාරකයා සියදිවි නසා ගැනීම දක්වා රැගෙන යන.

යුහැප්ලෝර්කිස් කැලිෆෝර්නෙන්සිස්' (Euhaplorchis californiensis) කියන්නෙ පැතලි පණුවන් විශේෂයක්. මේ සත්වයාගෙ ජීවන චක්‍රයට අවස්ථා තුනක් තිබෙනවා.

1. ජලජ පක්ශියකු තුල ගතකරන අවස්ථාව.

2. ජලජ බෙල්ලන් විශේෂයක් තුල ගතකරන අවස්ථාව.

3. මත්ස්‍යකු තුල ගතකරන අවස්ථාව.

තවත් සරල කරොත් මේ කියන්නෙ යුහැප්ලෝර්කිස් සත්වයන් සිය ජීවිත කාලය තුල ඉහතකී සත්ව විශේෂ තුන් ආකාරයේම ශරීර තුල ගතකරනවා.

ජලජ බෙල්ලන් තුලදි යූහැප්ලොර්කිස් සූහුඹුල් අවස්ථාව ඇතිවී ජලයට මුදා හැරෙනවා. මේ සුහුඹුල් යූහැප්ලොර්කිස් සත්වයන් පිහිනා ගොස් 'කිල්ෆිශ්' කාණ්ඩයට අයත් මත්ස්යකුගෙ කරමල් තුලින් ඇතුළු වී ක්‍රමයෙන් මොළය දක්වා ගමන් කරනවා. නමුත් ජීවන චක්‍රය මාළුවා තුල සම්පූර්ණ කරන්න බැහැ. ප්‍රජනනය සඳහා යූහැප්ලොර්කිස් ජීවන චක්‍රය පරිණාමය වී තිබෙන්නෙ ජලජ පක්ශියෙකුගෙ ආමාශ තුල.

මත්ස්‍යාගෙ මොළය තුල මේවන විට සිටින යූහැප්ලොර්කිස් පක්ශියාගෙ ආමාශයට ගමන් කිරීම සඳහා යොදාගන්නවා උපක්‍රමයක්. ඒ තමයි මාළුාවාගෙ මොළය පාලනය කිරීම. ඔබ දන්නවා ජලජ පක්ශින් මත්ස්‍යන් දඩයම් කරන්නෙ අදාල මත්ස්‍යන් ජලය තුල චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කියලා. ඒ නිසා බොහෝ මත්ස්‍යන් ජලය තුල ඉතාමත් සෙමින් ගමන් කිරීමටත්, නිශ්චලව සිටීමටත් පරිණාමිකව දියුණු වී තිබෙනවා.

මත්ස්‍යාගෙ මොළය තුල සිටින යූහැප්ලොර්කිස් මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් කිරිම සිදුකරනවා. එහිදි මත්ස්‍යාගෙ මොළයේ තිබෙන සෙරටොනින් හෝර්මෝන ප්‍රමාණය අවම කර ඩෝපමින් හෝර්මොන ප්‍රමාණය වැඩි කරනවා. ඩෝපමින් හෝර්මෝනය ක්‍රමයෙන් අධික වන විට මත්ස්‍යා නිශ්චලව සිටීම, සෙමින් පිහිනා යෑම වෙනුවට ජලය තුල අධික ලෙස චලනය වෙමින්, ගැස්සෙමින්, ආවේගශීලි හැසිරීමක් පෙන්නුම් කරනවා. මෙහි ප්‍රතිඵලය තමයි ජලජ පක්ශිනට මත්ස්‍යයා පහසු ඉලක්කයක් වීම. ඒත් සමඟම යූහැප්ලොර්කිස් පක්ශි ආමාශයට ලඟාවී ප්‍රජනනය සිදු කරනවා. මින් නිපදවෙන බිත්තර පක්ශි මලද්‍රව්‍ය සමඟ නැවත ජලයට මුසු වෙනවා. මේවා ආහාර බවට පත්වෙනවා ජලජ බෙල්ලන්ගෙ. යූහැප්ලොර්කිස් බෙල්ලන් තුලට යන්නෙ එහෙමයි.

මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන, හැසිරීම් රටා වෙනස් කරවන (Mind altering, behaviour altering) සිත්ගන්නාසුළු පරපෝශි ආකාර ගනනාවක් ලොව ජීවත් වෙනවා. පරිණාමික දිනපොත තුලින් එවැනි අවස්ථා ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

http://www.facebook.com/1317737654994637/posts/1911882765580120/

[QUOTE="Hyperx99, post: 24636973, member: 567991"] [b]සියදිවි නසා ගැනීමට පොළඹවන පරපෝශින්[/b] [SIZE="5"]පරපෝශිතයන් විශේෂ ගනනාවක් පෘථිවිය මත ජීවත් වෙනවා. ඒ අතරින් බොහෝ පරපෝෂිතයන් තමන්ගෙ අවශ්‍යතා සඳහා දාරක සත්වයන්ව මිය යෑමට නොදී ප්රයේජන ගැනීම සිදුවෙනවා. ඇතැම් පරපෝශිතයන් සිටිනවා දාරක සත්වයාගෙ සිතීමේ රටා, ස්වාභාවික හැසිරීම් රටා පවා, මොළයේ ක්‍රියාකාරීත්වය ආදිය වෙනස් කර ඇතැම්විට දාරකයා සියදිවි නසා ගැනීම දක්වා රැගෙන යන. යුහැප්ලෝර්කිස් කැලිෆෝර්නෙන්සිස්' (Euhaplorchis californiensis) කියන්නෙ පැතලි පණුවන් විශේෂයක්. මේ සත්වයාගෙ ජීවන චක්‍රයට අවස්ථා තුනක් තිබෙනවා. 1. ජලජ පක්ශියකු තුල ගතකරන අවස්ථාව. 2. ජලජ බෙල්ලන් විශේෂයක් තුල ගතකරන අවස්ථාව. 3. මත්ස්‍යකු තුල ගතකරන අවස්ථාව. තවත් සරල කරොත් මේ කියන්නෙ යුහැප්ලෝර්කිස් සත්වයන් සිය ජීවිත කාලය තුල ඉහතකී සත්ව විශේෂ තුන් ආකාරයේම ශරීර තුල ගතකරනවා. ජලජ බෙල්ලන් තුලදි යූහැප්ලොර්කිස් සූහුඹුල් අවස්ථාව ඇතිවී ජලයට මුදා හැරෙනවා. මේ සුහුඹුල් යූහැප්ලොර්කිස් සත්වයන් පිහිනා ගොස් 'කිල්ෆිශ්' කාණ්ඩයට අයත් මත්ස්යකුගෙ කරමල් තුලින් ඇතුළු වී ක්‍රමයෙන් මොළය දක්වා ගමන් කරනවා. නමුත් ජීවන චක්‍රය මාළුවා තුල සම්පූර්ණ කරන්න බැහැ. ප්‍රජනනය සඳහා යූහැප්ලොර්කිස් ජීවන චක්‍රය පරිණාමය වී තිබෙන්නෙ ජලජ පක්ශියෙකුගෙ ආමාශ තුල. මත්ස්‍යාගෙ මොළය තුල මේවන විට සිටින යූහැප්ලොර්කිස් පක්ශියාගෙ ආමාශයට ගමන් කිරීම සඳහා යොදාගන්නවා උපක්‍රමයක්. ඒ තමයි මාළුාවාගෙ මොළය පාලනය කිරීම. ඔබ දන්නවා ජලජ පක්ශින් මත්ස්‍යන් දඩයම් කරන්නෙ අදාල මත්ස්‍යන් ජලය තුල චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කියලා. ඒ නිසා බොහෝ මත්ස්‍යන් ජලය තුල ඉතාමත් සෙමින් ගමන් කිරීමටත්, නිශ්චලව සිටීමටත් පරිණාමිකව දියුණු වී තිබෙනවා. මත්ස්‍යාගෙ මොළය තුල සිටින යූහැප්ලොර්කිස් මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් කිරිම සිදුකරනවා. එහිදි මත්ස්‍යාගෙ මොළයේ තිබෙන සෙරටොනින් හෝර්මෝන ප්‍රමාණය අවම කර ඩෝපමින් හෝර්මොන ප්‍රමාණය වැඩි කරනවා. ඩෝපමින් හෝර්මෝනය ක්‍රමයෙන් අධික වන විට මත්ස්‍යා නිශ්චලව සිටීම, සෙමින් පිහිනා යෑම වෙනුවට ජලය තුල අධික ලෙස චලනය වෙමින්, ගැස්සෙමින්, ආවේගශීලි හැසිරීමක් පෙන්නුම් කරනවා. මෙහි ප්‍රතිඵලය තමයි ජලජ පක්ශිනට මත්ස්‍යයා පහසු ඉලක්කයක් වීම. ඒත් සමඟම යූහැප්ලොර්කිස් පක්ශි ආමාශයට ලඟාවී ප්‍රජනනය සිදු කරනවා. මින් නිපදවෙන බිත්තර පක්ශි මලද්‍රව්‍ය සමඟ නැවත ජලයට මුසු වෙනවා. මේවා ආහාර බවට පත්වෙනවා ජලජ බෙල්ලන්ගෙ. යූහැප්ලොර්කිස් බෙල්ලන් තුලට යන්නෙ එහෙමයි. මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන, හැසිරීම් රටා වෙනස් කරවන (Mind altering, behaviour altering) සිත්ගන්නාසුළු පරපෝශි ආකාර ගනනාවක් ලොව ජීවත් වෙනවා. පරිණාමික දිනපොත තුලින් එවැනි අවස්ථා ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.[/SIZE] [URL="http://www.facebook.com/1317737654994637/posts/1911882765580120/"]http://www.facebook.com/1317737654994637/posts/1911882765580120/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom