Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියදිවි හානි කරගන්න හිතෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් ඕක පොඩි දෙයක් ඕකට හිත පාරගන්න එපා, ඔය වගේ දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා, එළකිරිය කියන්නේ පොඩි සමාජයක් වගේ, මේකේ ජීවත් වෙන්න උබට බැරි නම් ඇත්ත සමාජයේ උබ ජීවත් වෙන්නේ කොහොමද? ඒක නිසා පොඩ්ඩක් ඕනම දෙයක් විද දරාගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න නැත්නම් උබට ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙයි.

උබ ඔය ලොන්ත හාල්පාරුවෝ කියන ඒවා ගණන් ගන්න එපා මචන්, උබට උදව්වක් ඕන වුනොත්,මොනවා හරි කියන්න තියෙනවා නම්, මට කියන්න මම පුලුවන් වුනොත් උදව් කරන්නම්, මම judgmental කෙනෙක් නෙවෙයි. ඔන්න මම උබට රෙප් දෙකක් ම දුන්නා. අනෙක් එවුනුත් උබට රෙප් දෙයි. ඕවා ගැන කණගාටු වෙන්න එපා. ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් ඒක නාස්ති කරගන්න, විනාශ කරගන්න එපා. අනික අමතක කරන්න එපා උබ සිය දිවි නසාගත්තොත් උබ යන්නේ අපායට හෝ ප්‍රේත ලෝකයටයි මොකද දුකෙන් කණගාටුවෙන් මැරෙන නිසා, ඊට පස්සේ මනුෂ්‍යය ලෝකයට එන්න කල්ප ගාණක් යයි.

[QUOTE="Radioactive, post: 17341273, member: 512093"] [SIZE="3"] මෙහෙමයි මචන් ඕක පොඩි දෙයක් ඕකට හිත පාරගන්න එපා, ඔය වගේ දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා, එළකිරිය කියන්නේ පොඩි සමාජයක් වගේ, මේකේ ජීවත් වෙන්න උබට බැරි නම් ඇත්ත සමාජයේ උබ ජීවත් වෙන්නේ කොහොමද? ඒක නිසා පොඩ්ඩක් ඕනම දෙයක් විද දරාගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න නැත්නම් උබට ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙයි. උබ ඔය ලොන්ත හාල්පාරුවෝ කියන ඒවා ගණන් ගන්න එපා මචන්, උබට උදව්වක් ඕන වුනොත්,මොනවා හරි කියන්න තියෙනවා නම්, මට කියන්න මම පුලුවන් වුනොත් උදව් කරන්නම්, මම judgmental කෙනෙක් නෙවෙයි. ඔන්න මම උබට රෙප් දෙකක් ම දුන්නා. අනෙක් එවුනුත් උබට රෙප් දෙයි. ඕවා ගැන කණගාටු වෙන්න එපා. ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් ඒක නාස්ති කරගන්න, විනාශ කරගන්න එපා. අනික අමතක කරන්න එපා උබ සිය දිවි නසාගත්තොත් උබ යන්නේ අපායට හෝ ප්‍රේත ලෝකයටයි මොකද දුකෙන් කණගාටුවෙන් මැරෙන නිසා, ඊට පස්සේ මනුෂ්‍යය ලෝකයට එන්න කල්ප ගාණක් යයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom