Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියඹලන්ගමුවේ ඇතා මරපු දවස?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියඹලන්ගමුවේ ඇතා මරපු දවස?

මතකද එදා සියඹලන්ගමුවේ ඇතා මරපු දවස? එදත් මේ වගේම අනෝරා වැස්ස

Bernard Lee November 30, 2017

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය නිසා විශාල වශයෙන් හානි සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (29) රාත්‍රීයේ සිට පවතින අධික සුළං තත්වය මීට හේතුවී තිබෙන අතර ඒත් සමගම ඇඳ වැටෙන වර්ෂාවද මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්ව තිබෙනවා.

දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (29දා) රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවති අතර, එම තත්ත්වය වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබුණි. එහිදී, ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලි බලයද ඇණහිට තිබූ බව වාර්තා විය. එමෙන්ම, නුගේගොඩ හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා විය. .

වැසි හා තද සුළං සමග සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ. කොළඹ අවට සිදුවූ ආපදා තත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගස් කඩාවැටීම හේතුවෙන් මෙම පිරිස තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස හටගෙන තිබෙන අයහපත් කාලගුණ තත්වය පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ක්රියාකාරීකයන් විවිධ අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුණා. පසුගියදා අමානුෂික අයුරින් ලෙස ඝාතනය කරන ලද දළ පූට්ටූවා ඇත් රජු ඝාතනය කිරීම නිසා සොබාදම් මාතාව කැළඹීම මේ අයුරින් අයහපත් කාලගුණයට හේතුවක්ව තිබෙන බව ඇතැම් සමාජජාලා ක්රියාකාරීකයන් අදහස් දක්වා තිබුනා.

2010 වසරේ සැකසහිත ලෙස මිය ගිය සියඹලන්ගමුවේ ඇත් රජු මිය ගිය පසුවත් කාලගුණය මෙලෙස අයහපත් වූ බවට ඔවුන් අදහස් දක්වා තිබුණා. වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකුණු සියඹලන්ගමුවේ ඇතා පසුගිය 2010 වසරේදී වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරියා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි. එහෙත් බොහෝ පරිසරවේදීන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසූවේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාට අනුව එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි. කෙසේ වෙතත් පසුව සියඹලන්ගමුවේ ප්‍රදේශවාසීන් විසින් එම ග්‍රාමයේ විහාරයේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කරතිබුණි. ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ පැමිණි වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් ගෞරව දක්වා ඇතැයිද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ පිළිබදව ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යයේ පළව තිබෙන අදහසක් පහතින් ,

//මතකද එදා සියඹලන්ගමුවේ ඇතා මරපු දවස? එදත් මේ වගේම අනෝරා වැස්ස..! ස්වභාව දහම කම්පා වෙලා ගම් දනවු හේදිලා යන්න කඳුළු හැලුවා , ගස් ගල් පෙරලෙන්න සුසුම් හෙලුවා .. අද… ලෝක උරුමයක් වුන දළ පූට්ටුවා මරා දමලා…..! ඒ මහා දුක් ගින්න දරා ගන්න බැරුව පහු ගිය සති ගණන් පුරා මේ අහස කඳුළු හැලුවා අපට එක තේරුම් ගන්න බැරි වුනා . ඊයේ දවසේ ඒ මහා දුක් ආරංචිය අපි හැමෝම දැනගත්තා ..බලන්න අපේ දුක වගේද ඊයේ මේ ස්වභාව දහමකම්පා වුන හැටි…. ඒක මහා ශාපයක් වෙලා අපි වටේම කැරකෙන්න ගත්තා ..හිතන්න ඇයි මිනිස්සු වෙච්ච අපි මේ වගේ කාලකන්නි වැඩ කරන්නේ

මේ ලෝකෙ අන්තිම ගහත් මැරිලා ගිය දවසට, මේ ලෝකේ අවසාන ගංගාවත් හිඳිලා ගිය දවසට, අවසාන සතා සිවුපාවත් මේ ලෝකෙන් මරලා අතුරු දහන් කරපු දවසක .. අන්න එදාට ….අන්න එදාට මිනිස්සු වන අපි තේරුම් ගනීවි, ස්භාව දහමත් විනාශ කරලා මහා තණ්හාවෙන් හම්බ කරන මුදල් ..! ඔව්..! මුදල්….! අපට කන්න බෑ කියලා…… ඔව් එදාට අපි වස ටිකක් කළා මැරෙමු…! අපි හැමෝම ඒ පාපයත් තුරුළු කරගෙනම ..!

[QUOTE="CHANDRA, post: 24807081, member: 55708"] [b]සියඹලන්ගමුවේ ඇතා මරපු දවස?[/b] [SIZE="3"]මතකද එදා සියඹලන්ගමුවේ ඇතා මරපු දවස? එදත් මේ වගේම අනෝරා වැස්ස Bernard Lee November 30, 2017 දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය නිසා විශාල වශයෙන් හානි සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (29) රාත්‍රීයේ සිට පවතින අධික සුළං තත්වය මීට හේතුවී තිබෙන අතර ඒත් සමගම ඇඳ වැටෙන වර්ෂාවද මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට හේතුවක්ව තිබෙනවා. දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (29දා) රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවති අතර, එම තත්ත්වය වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබුණි. එහිදී, ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලි බලයද ඇණහිට තිබූ බව වාර්තා විය. එමෙන්ම, නුගේගොඩ හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා විය. . වැසි හා තද සුළං සමග සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ. කොළඹ අවට සිදුවූ ආපදා තත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගස් කඩාවැටීම හේතුවෙන් මෙම පිරිස තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් මෙලෙස හටගෙන තිබෙන අයහපත් කාලගුණ තත්වය පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ක්රියාකාරීකයන් විවිධ අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුණා. පසුගියදා අමානුෂික අයුරින් ලෙස ඝාතනය කරන ලද දළ පූට්ටූවා ඇත් රජු ඝාතනය කිරීම නිසා සොබාදම් මාතාව කැළඹීම මේ අයුරින් අයහපත් කාලගුණයට හේතුවක්ව තිබෙන බව ඇතැම් සමාජජාලා ක්රියාකාරීකයන් අදහස් දක්වා තිබුනා. 2010 වසරේ සැකසහිත ලෙස මිය ගිය සියඹලන්ගමුවේ ඇත් රජු මිය ගිය පසුවත් කාලගුණය මෙලෙස අයහපත් වූ බවට ඔවුන් අදහස් දක්වා තිබුණා. වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකුණු සියඹලන්ගමුවේ ඇතා පසුගිය 2010 වසරේදී වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය. ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරියා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි. එහෙත් බොහෝ පරිසරවේදීන් එය ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසූවේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාට අනුව එහි සදහන් වුයේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි. කෙසේ වෙතත් පසුව සියඹලන්ගමුවේ ප්‍රදේශවාසීන් විසින් එම ග්‍රාමයේ විහාරයේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්ද සුදානම් කරතිබුණි. ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ පැමිණි වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් ගෞරව දක්වා ඇතැයිද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ පිළිබදව ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යයේ පළව තිබෙන අදහසක් පහතින් , //මතකද එදා සියඹලන්ගමුවේ ඇතා මරපු දවස? එදත් මේ වගේම අනෝරා වැස්ස..! ස්වභාව දහම කම්පා වෙලා ගම් දනවු හේදිලා යන්න කඳුළු හැලුවා , ගස් ගල් පෙරලෙන්න සුසුම් හෙලුවා .. අද… ලෝක උරුමයක් වුන දළ පූට්ටුවා මරා දමලා…..! ඒ මහා දුක් ගින්න දරා ගන්න බැරුව පහු ගිය සති ගණන් පුරා මේ අහස කඳුළු හැලුවා අපට එක තේරුම් ගන්න බැරි වුනා . ඊයේ දවසේ ඒ මහා දුක් ආරංචිය අපි හැමෝම දැනගත්තා ..බලන්න අපේ දුක වගේද ඊයේ මේ ස්වභාව දහමකම්පා වුන හැටි…. ඒක මහා ශාපයක් වෙලා අපි වටේම කැරකෙන්න ගත්තා ..හිතන්න ඇයි මිනිස්සු වෙච්ච අපි මේ වගේ කාලකන්නි වැඩ කරන්නේ මේ ලෝකෙ අන්තිම ගහත් මැරිලා ගිය දවසට, මේ ලෝකේ අවසාන ගංගාවත් හිඳිලා ගිය දවසට, අවසාන සතා සිවුපාවත් මේ ලෝකෙන් මරලා අතුරු දහන් කරපු දවසක .. අන්න එදාට ….අන්න එදාට මිනිස්සු වන අපි තේරුම් ගනීවි, ස්භාව දහමත් විනාශ කරලා මහා තණ්හාවෙන් හම්බ කරන මුදල් ..! ඔව්..! මුදල්….! අපට කන්න බෑ කියලා…… ඔව් එදාට අපි වස ටිකක් කළා මැරෙමු…! අපි හැමෝම ඒ පාපයත් තුරුළු කරගෙනම ..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom