Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූ වංශයාගේ පච සයිට් එකේ යන කෙබර වලට නොරැවටෙන්න....

ආණ්ඩුව මවන “අරයා පනිනවා මෙයා පනිනවා“ කතාවලට හසුවෙන්න එපා: අපි කිය කියා ගන්නේ නෑ - පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි

රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්රවෘත්ති මවමින් සිටිති.

එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි.

මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි.

අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ.

ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

[QUOTE="Deff Master, post: 17522338, member: 519774"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1648060"][SIZE=5][COLOR=Red]ගූ වංශයාගේ පච සයිට් එකේ යන කෙබර වලට නොරැවටෙන්න....[/COLOR][/SIZE][/URL] [SIZE=4]ආණ්ඩුව මවන “අරයා පනිනවා මෙයා පනිනවා“ කතාවලට හසුවෙන්න එපා: අපි කිය කියා ගන්නේ නෑ - පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි[/SIZE] [SIZE=3]රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්රවෘත්ති මවමින් සිටිති. එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි. මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි. අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ. ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.[/SIZE] ....... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom