Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියයට 18 වැට් බද්ද සමග බඩු ගණං ඉහළ යන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ (01 වැනිදා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල වැඩි කළ බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් පැවැසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.

ලාෆ් ගෑස් සමාගම විසින්ද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 755 කින් ඉහළ දමා තිබේ.ඒ අනුව රුපියල් 3985 ක්ව පැවති කිලෝග්‍රෑම් 12 දශම 5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 4740 ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 305 කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1900 ක් වේ.

පෙට්‍රල් 20කින් ඩීසල් 29කින්

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ඊයේ අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය. කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ.

ලංකා IOC සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද ඊයේ උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබිණි.

නමුත් නව වසර උදාව හේතුවෙන් එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දී ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

ජල ගාස්තු 3%කින්

ජල ගාස්තුව සියයට 3කින් පමණ ඉහළ යන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට අනුව ජල ගාස්තුව ඉහළ නැංවේ.

දුරකථන අන්තර්ජාල

ගාස්තුත් ඉහළට

වැට් බදු වැඩිවීමත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තුද ඉහළ දමා තිබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, සියයට 15ක්ව පැවැති බදු ප්‍රතිශතය සියයට තුනකින් වැඩිවේ.

පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින්

පාසල් ප්‍රවාහන ගාස්තු ද සියයට තුනත් පහත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා පැවැසීය. පෙබරවාරි මාසයේ දී පාසල් ආරම්භයත් සමග මෙම ගාස්තු සංශෝධන ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපතිවරයා කීවේය.

ත්‍රී රෝද රථ ගාස්තු දෙවැනි කි. මීටරයේ සිට වැඩිවෙයි

පෙට්‍රල් මිල ඉහළ යෑමත් සමග ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි. ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය සදහා අය කරන රුපියල් සියයක ගාස්තුව වෙනස් නොකිරීමටත් දෙවන කිලෝමීටරය සදහා අය කළ රුපියල් අසූවක ගාස්තුව රුපියල් සියයක් දක්වා ඉහළ දැමීමටත් පියවර ගන්නා බව එම සංගම් අවධාරණය කර සිටියි.

බත් - තේ - ෂෝටීස් ඔක්කොම ඉහළට

බත් පැකට්ටුවක මිල ද රුපියල් 25කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි. ප්ලේන්ටියක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින් සහ කෙටි ආහාර එකක් රුපියල් 10කින් ඉහළ දමන බවත් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 25කින් ඉහළ දමන බවත් එම සංගමය වැඩි දුරටත් කියයි.

එළවළුත් වැඩි වේ

ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා එළවළු මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එළවළු වෙළෙන්දෝ කියා සිටිති.

දුම්වැටි 5ත් 25ත් අතර

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල රුපියල් 05ත් 25ත් අතර මිල ගණන්වලින් වැඩිවී තිබේ. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 05, 15 සහ 25 වැනි ගණන්වලින් ඉහළ දමා ඇතැයි ලංකා දුම්කොළ සමාගම සදහන් කරයි.

ගණන් ඇහුවහම මත්වෙන මත්පැන්

මත්පැන් සඳහා වූ සුරාබද්ද ද ඊයේ සිට වැඩි කර තිබේ. ඒ අනුව මෙරට නිෂ්පාදිත විශේෂ අරක්කු සෑම ලීටරයක් සඳහා පැවැති රුපියල් 6000ක බද්ද රුපියල් 6840 දක්වා ද තල්, පොල් සහ පදම් කළ අරක්කු සෑම ලීටරයක් සඳහාම අය කළ රුපියල් 6,420ක බද්ද රුපියල් 7320 දක්වා ද වැඩි කර ඇත. එමෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය ස්ප්‍රීතු ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 6,600ක බද්ද රුපියල් 7525 දක්වා ද වැඩි කෙරෙන අතර සියයට පහකට වඩා අඩු සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට අය කළ රුපියල් 4,750ක බද්ද රුපියල් 5415ක් දක්වා ද වැඩි වෙයි. එසේම සියයට පහට වැඩි සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 4,980ක බද්ද රුපියල් 5680ක් දක්වා වැඩි කෙරේ.

පෙදරේරුවකුගේ දිනක වැටුප 4,500යි; වැලි කියුබ් එකක් 38,000යි

වැට් බද්ධ වැඩිවීමට සාපේක්ෂව තම භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්රය තුළ සේවා ගාස්තු ඉහළ දැමීම සිදුකරන බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඒ අනුව මෙතෙක් දේශීය ඉදිකිරීම් ව්‍යාපෘතියක් අවසන් කිරීම සඳහා සියයට 20ක් ලෙස පවත්වාගත් ලාභාංශය සියයට 47ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

බදු ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත පෙදරේරුවෙකුගේ ගාස්තුව රුපියල් 3500සිට රුපියල් 4500ක් වැනි මුදලක් දක්වා ඉහළ යනු ඇති බව ඔහු පැවැසීය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බලන්ගොඩ වැලි කියුබ් එකක මිල රුපියල් 38,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඉකුත් දිනවල රුපියල් 27,000කට අළෙවි වූ වැලි කියුබි එකක මිල මෙලෙස රුපියල් 11,000කින් ඉහළ ගොස් ඇති බව හෙතෙම පැවැසීය.

බස් ගාස්තු වැඩි නොවේ

ඩීසල් මිල රුපියල් විසි නවයකින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස සියයට 2.1 ක් පෙන්නුම් කරන බවත් ගාස්තු වැඩි කිරීමට නම් සියයට 04ක ප්‍රතිශතයක් ඉක්මවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම පැවැසීය. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමේදි ගාස්තු වැඩි කිරීමට එය ප්‍රමාණවත් අගයක් නොවන බවද සභාපතිවරයා කීවේය.

වැසිකිළි ගාස්තු

ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත.

ආනයනික ආහාර ද්‍රව්‍යවලට බලපෑමක් නැහැ

ඉන්ධන මිල ගණන් ඉහළ ගියද සහල්, ලොකු ළූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමට එය එතරම් බලපෑමක් එල්ල නොකරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවැසීය. ඇතැම් අවස්ථාවල ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවන බැවින් ඉන්ධන මිල ආහාර ද්‍රව්‍ය මිලට බලපෑමක් එල්ල නොකරන බවද ඔහු කීවේය.

කෑලි 5ක දර මිටියක් 100යි

කුඩා දර කැබලි පහක් සහිත දර මිටියක මිලද රුපියල් 100ක් දක්වා වැඩිකර තිබේ.

බේකරි නිෂ්පාදන වෙනස් නොවේ

ඉන්ධන සහ ගෑස් මිල ගණන් සේම වැට් බද්ද සියයට 3කින් ඉහළ ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ නොදමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේය. තවදුරටත් බේකරි නිෂ්පාදන ඉහළ දැමුවහොත් නිෂ්පාදන අලෙවිය පහත වැටීම සිදුවන බවද ඔහු කියන්නේය.

[QUOTE="SLK_sri, post: 29482976, member: 569192"] ඊයේ (01 වැනිදා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල වැඩි කළ බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් පැවැසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි. ලාෆ් ගෑස් සමාගම විසින්ද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 755 කින් ඉහළ දමා තිබේ.ඒ අනුව රුපියල් 3985 ක්ව පැවති කිලෝග්‍රෑම් 12 දශම 5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 4740 ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 305 කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1900 ක් වේ. [CENTER][/CENTER] පෙට්‍රල් 20කින් ඩීසල් 29කින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ඊයේ අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය. කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ. ලංකා IOC සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද ඊයේ උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබිණි. නමුත් නව වසර උදාව හේතුවෙන් එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දී ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය. ජල ගාස්තු 3%කින් ජල ගාස්තුව සියයට 3කින් පමණ ඉහළ යන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට අනුව ජල ගාස්තුව ඉහළ නැංවේ. දුරකථන අන්තර්ජාල ගාස්තුත් ඉහළට වැට් බදු වැඩිවීමත් සමග දුරකථන සහ අන්තර්ජාල ගාස්තුද ඉහළ දමා තිබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, සියයට 15ක්ව පැවැති බදු ප්‍රතිශතය සියයට තුනකින් වැඩිවේ. පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් පාසල් ප්‍රවාහන ගාස්තු ද සියයට තුනත් පහත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා පැවැසීය. පෙබරවාරි මාසයේ දී පාසල් ආරම්භයත් සමග මෙම ගාස්තු සංශෝධන ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපතිවරයා කීවේය. [CENTER][/CENTER] ත්‍රී රෝද රථ ගාස්තු දෙවැනි කි. මීටරයේ සිට වැඩිවෙයි පෙට්‍රල් මිල ඉහළ යෑමත් සමග ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි. ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය සදහා අය කරන රුපියල් සියයක ගාස්තුව වෙනස් නොකිරීමටත් දෙවන කිලෝමීටරය සදහා අය කළ රුපියල් අසූවක ගාස්තුව රුපියල් සියයක් දක්වා ඉහළ දැමීමටත් පියවර ගන්නා බව එම සංගම් අවධාරණය කර සිටියි. බත් - තේ - ෂෝටීස් ඔක්කොම ඉහළට බත් පැකට්ටුවක මිල ද රුපියල් 25කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි. ප්ලේන්ටියක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින් සහ කෙටි ආහාර එකක් රුපියල් 10කින් ඉහළ දමන බවත් ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 25කින් ඉහළ දමන බවත් එම සංගමය වැඩි දුරටත් කියයි. එළවළුත් වැඩි වේ ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා එළවළු මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එළවළු වෙළෙන්දෝ කියා සිටිති. දුම්වැටි 5ත් 25ත් අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල රුපියල් 05ත් 25ත් අතර මිල ගණන්වලින් වැඩිවී තිබේ. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 05, 15 සහ 25 වැනි ගණන්වලින් ඉහළ දමා ඇතැයි ලංකා දුම්කොළ සමාගම සදහන් කරයි. ගණන් ඇහුවහම මත්වෙන මත්පැන් මත්පැන් සඳහා වූ සුරාබද්ද ද ඊයේ සිට වැඩි කර තිබේ. ඒ අනුව මෙරට නිෂ්පාදිත විශේෂ අරක්කු සෑම ලීටරයක් සඳහා පැවැති රුපියල් 6000ක බද්ද රුපියල් 6840 දක්වා ද තල්, පොල් සහ පදම් කළ අරක්කු සෑම ලීටරයක් සඳහාම අය කළ රුපියල් 6,420ක බද්ද රුපියල් 7320 දක්වා ද වැඩි කර ඇත. එමෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය ස්ප්‍රීතු ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 6,600ක බද්ද රුපියල් 7525 දක්වා ද වැඩි කෙරෙන අතර සියයට පහකට වඩා අඩු සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට අය කළ රුපියල් 4,750ක බද්ද රුපියල් 5415ක් දක්වා ද වැඩි වෙයි. එසේම සියයට පහට වැඩි සැරකින් යුත් ධාන්‍ය මත්පැන් ලීටරයකට මෙතෙක් අය කළ රුපියල් 4,980ක බද්ද රුපියල් 5680ක් දක්වා වැඩි කෙරේ. පෙදරේරුවකුගේ දිනක වැටුප 4,500යි; වැලි කියුබ් එකක් 38,000යි වැට් බද්ධ වැඩිවීමට සාපේක්ෂව තම භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්රය තුළ සේවා ගාස්තු ඉහළ දැමීම සිදුකරන බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඒ අනුව මෙතෙක් දේශීය ඉදිකිරීම් ව්‍යාපෘතියක් අවසන් කිරීම සඳහා සියයට 20ක් ලෙස පවත්වාගත් ලාභාංශය සියයට 47ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. බදු ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත පෙදරේරුවෙකුගේ ගාස්තුව රුපියල් 3500සිට රුපියල් 4500ක් වැනි මුදලක් දක්වා ඉහළ යනු ඇති බව ඔහු පැවැසීය. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බලන්ගොඩ වැලි කියුබ් එකක මිල රුපියල් 38,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවැසීය. ඉකුත් දිනවල රුපියල් 27,000කට අළෙවි වූ වැලි කියුබි එකක මිල මෙලෙස රුපියල් 11,000කින් ඉහළ ගොස් ඇති බව හෙතෙම පැවැසීය. [CENTER][/CENTER] බස් ගාස්තු වැඩි නොවේ ඩීසල් මිල රුපියල් විසි නවයකින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස සියයට 2.1 ක් පෙන්නුම් කරන බවත් ගාස්තු වැඩි කිරීමට නම් සියයට 04ක ප්‍රතිශතයක් ඉක්මවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම පැවැසීය. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියේ මිල සූත්‍රයට වැඩිවූ රුපියල් 29ක මුදල ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමේදි ගාස්තු වැඩි කිරීමට එය ප්‍රමාණවත් අගයක් නොවන බවද සභාපතිවරයා කීවේය. වැසිකිළි ගාස්තු ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත. ආනයනික ආහාර ද්‍රව්‍යවලට බලපෑමක් නැහැ ඉන්ධන මිල ගණන් ඉහළ ගියද සහල්, ලොකු ළූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමට එය එතරම් බලපෑමක් එල්ල නොකරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවැසීය. ඇතැම් අවස්ථාවල ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවන බැවින් ඉන්ධන මිල ආහාර ද්‍රව්‍ය මිලට බලපෑමක් එල්ල නොකරන බවද ඔහු කීවේය. කෑලි 5ක දර මිටියක් 100යි කුඩා දර කැබලි පහක් සහිත දර මිටියක මිලද රුපියල් 100ක් දක්වා වැඩිකර තිබේ. බේකරි නිෂ්පාදන වෙනස් නොවේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් සේම වැට් බද්ද සියයට 3කින් ඉහළ ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ නොදමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේය. තවදුරටත් බේකරි නිෂ්පාදන ඉහළ දැමුවහොත් නිෂ්පාදන අලෙවිය පහත වැටීම සිදුවන බවද ඔහු කියන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom