Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියල්ලෝ සංසාර බිය දකිත්වා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quotes:

"ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී...."

"2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්‍රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්‍රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්‍රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක..."

"දිවයින පත්‍රයේ ඉන්ද්‍රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්‍රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්‍රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්‍රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත...."

ඉහත ප්‍රකාශ උපුටා ගන්නා ලද මූලාශ්‍රය පහත දක්වා ඇති සබැඳියට අදාළ ලිපියෙහි සඳහන් කර ඇත:

පච දේශකයින් මැද අයෙක් බබළයි!

http://www.elakiri.com/forum/showthread.php?t=1814306

Skylark

[QUOTE="Skylark, post: 22186103, member: 266027"] [SIZE=3]Quotes: [COLOR=Red]"ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී...." "2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්‍රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්‍රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්‍රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක..." "දිවයින පත්‍රයේ ඉන්ද්‍රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්‍රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්‍රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්‍රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත...."[/COLOR] [/SIZE] [SIZE=3][SIZE=3]ඉහත ප්‍රකාශ උපුටා ගන්නා ලද මූලාශ්‍රය පහත දක්වා ඇති සබැඳියට අදාළ ලිපියෙහි සඳහන් කර ඇත: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814306"][SIZE=4][B]පච දේශකයින් මැද අයෙක් බබළයි![/B][/SIZE][/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1814306[/URL] Skylark[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom