Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සියල්ල සිදුවන්නේ කර්මයෙන්මද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටුවාචාරීන් වහන්සේලා විසින් ධර්මය පැහැදිලි කරන්න සකස් කරල (commentaries) යොදාගත් දෙයක් හැටියට තමා පංච නියාම ධර්ම ගැන අහලා තියෙන්නෙ. ඔය අදහස් ටික පිටකය පුරාම පැතිරිලා තියනවා. ඒවායෙන් කිහිපයක් ඉන්ෆර් කරන්න පුලුවන් එක තැනක් විදිහට මතක් වෙනවා ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යටතෙ.

from changes in the weather

from uneven care of the body

from attacks

from the result of kamma

මෙතන පැහැදිලිවම කර්ම විපාක විදිහට වෙන්න පුලුවන් දෑ සහ කර්ම-විපාකයට සම්බන්ධයක් නැතිව වෙන හේතු නිසා වෙන්න පුලුවන් ඒවා තිබෙන බව පෙන්වලා දෙනවා.

ඊට අමතරව මොළියසීවක සූත්රයෙත් මේ කාරණය සෘජුවම සඳහන් වෙනවා.

Whatever an individual feels — pleasure, pain, neither-pleasure-nor-pain — is entirely caused by what was done before. Now what does Master Gotama say to that?

There are cases where some feelings arise based on

Bile

phlegm

internal winds

bodily humors

change of the seasons

uneven care of the body

harsh treatment

Kamma

මෙතනදි තේරුම්ගන්න අවශ්‍යයි මේ පංච නියාම ධර්ම ඉස්මතු කෙරෙන්නේ "සියල්ල කර්මයෙන් සිදු නොවේ" කියන ධර්මානුකූල මතය පහදන්න කියන එක.

[QUOTE="greenthunder, post: 29239891, member: 297213"] අටුවාචාරීන් වහන්සේලා විසින් ධර්මය පැහැදිලි කරන්න සකස් කරල (commentaries) යොදාගත් දෙයක් හැටියට තමා පංච නියාම ධර්ම ගැන අහලා තියෙන්නෙ. ඔය අදහස් ටික පිටකය පුරාම පැතිරිලා තියනවා. ඒවායෙන් කිහිපයක් ඉන්ෆර් කරන්න පුලුවන් එක තැනක් විදිහට මතක් වෙනවා ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යටතෙ. from changes in the weather from uneven care of the body from attacks from the result of kamma මෙතන පැහැදිලිවම කර්ම විපාක විදිහට වෙන්න පුලුවන් දෑ සහ කර්ම-විපාකයට සම්බන්ධයක් නැතිව වෙන හේතු නිසා වෙන්න පුලුවන් ඒවා තිබෙන බව පෙන්වලා දෙනවා. ඊට අමතරව මොළියසීවක සූත්රයෙත් මේ කාරණය සෘජුවම සඳහන් වෙනවා. Whatever an individual feels — pleasure, pain, neither-pleasure-nor-pain — is entirely caused by what was done before. Now what does Master Gotama say to that? There are cases where some feelings arise based on Bile phlegm internal winds bodily humors change of the seasons uneven care of the body harsh treatment Kamma [I][U]මෙතනදි තේරුම්ගන්න අවශ්‍යයි මේ පංච නියාම ධර්ම ඉස්මතු කෙරෙන්නේ "සියල්ල කර්මයෙන් සිදු නොවේ" කියන ධර්මානුකූල මතය පහදන්න කියන එක.[/U][/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom