Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ ප්රශ්නය, "සියලුම සත්වයන්ට කවදා හෝ නිවන් දැකිය හැකිද?" ලෙස ඇසුවොත් වඩාත් සරල වෙනු ඇත. මොකද බෞද්ධ දර්ශනයට අනුව පාරමී පුරන, වීර්යය කරන ඕනෑම සත්ත්වයෙකුට මතු දිනෙක නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි විය යුතුය. යමක් කිරීමට හැකියාව තිබූ පමණින් එය එසේම වන්නේ යැයි කිව නොහැක. ඒ අනුව ඕනෑම ස්ත්ත්වයෙකුට නිවන් දැකීමේ අවකාශය තිබුණද එය එසේම වන්නේ යැයි අපට කිව නොහැක. එබැවින් "සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?" යන්නට ඍජු පිළිතුරක් දිය හකියැයි නොසිතමි.

විශ්වය තුළ ලෝක ධාතූන් අනන්තයක් බව චූලනිකා සූත්‍ර ආදි සූත්‍රවල සදහන් වේ. එක් ලෝක ධාතුවක් කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20 හා සතර අපාය යන 31ක් වූ ලෝක සමූහයයි. ඉතින් එබදු ලෝක ධාතු ගැණිය නොහැකි තරමක් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ ලෝක තුළ කෙතරම් සත්ත්වයෝ සිටිය යුතුද? අනන්ත විය යුතුය. ගිණිය නොහැකි විය යුතුය. එක් බුදුවරයෙකු විසින් මෙතරම් සත්ත්වයන් නිවනට පමුණුවන ලදුව මෙතරම් ඉතිරියැයි කිව නොහැකි ය.

ගංගා සූත්‍රයේ සදහන් පරිදි, වරක් බමුණෙකු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අතීතය කල්ප කෙතරම් කාලයක් සිට පැවත එන්නේ දැයි ඇසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතය කල්ප මෙතකැයි ගණනය කර කිව නොහැකි තරම් බවයි. ගංගා නදිය පටන් ගත් තැන සිට මුහුදට වැටෙන දුර දක්වා වූ වැලි කැට ගණන් කර මෙතරම් වැලි කැට වෙතැයි කීම පහසු නොවන්නා සේ ය. එයි පැහැදිලි වන්නේ අනන්ත වූ ස්ත්ත්වයෝ පිරිසක් අනන්ත වූ කාලයක් පුරාවට සසර සැරි සරන බවයි.

එක් බුදුවරයෙකු කරණ කොට නිවනට යන පිරිස මහා සයුරෙන් ගන්නා වූ දිය බිදක් බදුය. එතරම් අනන්ත වූ සත්වයෝ වෙති.

[QUOTE="shadow134, post: 26244373, member: 575543"] ඔබගේ ප්රශ්නය, "සියලුම සත්වයන්ට කවදා හෝ නිවන් දැකිය හැකිද?" ලෙස ඇසුවොත් වඩාත් සරල වෙනු ඇත. මොකද බෞද්ධ දර්ශනයට අනුව පාරමී පුරන, වීර්යය කරන ඕනෑම සත්ත්වයෙකුට මතු දිනෙක නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි විය යුතුය. යමක් කිරීමට හැකියාව තිබූ පමණින් එය එසේම වන්නේ යැයි කිව නොහැක. ඒ අනුව ඕනෑම ස්ත්ත්වයෙකුට නිවන් දැකීමේ අවකාශය තිබුණද එය එසේම වන්නේ යැයි අපට කිව නොහැක. එබැවින් "සියලුම සත්වයන් කවදා හෝ නිවන් දකිනවාද?" යන්නට ඍජු පිළිතුරක් දිය හකියැයි නොසිතමි. විශ්වය තුළ ලෝක ධාතූන් අනන්තයක් බව චූලනිකා සූත්‍ර ආදි සූත්‍රවල සදහන් වේ. එක් ලෝක ධාතුවක් කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20 හා සතර අපාය යන 31ක් වූ ලෝක සමූහයයි. ඉතින් එබදු ලෝක ධාතු ගැණිය නොහැකි තරමක් මේ විශ්වය තුළ තියෙනවා නම් ඒ ලෝක තුළ කෙතරම් සත්ත්වයෝ සිටිය යුතුද? අනන්ත විය යුතුය. ගිණිය නොහැකි විය යුතුය. එක් බුදුවරයෙකු විසින් මෙතරම් සත්ත්වයන් නිවනට පමුණුවන ලදුව මෙතරම් ඉතිරියැයි කිව නොහැකි ය. ගංගා සූත්‍රයේ සදහන් පරිදි, වරක් බමුණෙකු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අතීතය කල්ප කෙතරම් කාලයක් සිට පැවත එන්නේ දැයි ඇසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතය කල්ප මෙතකැයි ගණනය කර කිව නොහැකි තරම් බවයි. ගංගා නදිය පටන් ගත් තැන සිට මුහුදට වැටෙන දුර දක්වා වූ වැලි කැට ගණන් කර මෙතරම් වැලි කැට වෙතැයි කීම පහසු නොවන්නා සේ ය. එයි පැහැදිලි වන්නේ අනන්ත වූ ස්ත්ත්වයෝ පිරිසක් අනන්ත වූ කාලයක් පුරාවට සසර සැරි සරන බවයි. එක් බුදුවරයෙකු කරණ කොට නිවනට යන පිරිස මහා සයුරෙන් ගන්නා වූ දිය බිදක් බදුය. එතරම් අනන්ත වූ සත්වයෝ වෙති. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom