Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියලු ආගම් වල අයගේ අවධානය පිණිසයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු ආගම් වල අයගේ අවධානය පිණිසයි.

බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධයින්ට විතරක් අයති කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයෝ කියල ජාතියක් නැති කාලෙක හිටිය සාමාන්‍ය මිනිස්සුන්ට. බුදුහාමුදුරුවෝ කියල දුන්නේ මේ ලෝකේ ඇත්තටම ක්‍රියාත්මක වන ආකාරය. ඒක ගැන තර්ක කරකර ඉන්ඩ දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කියපු දේවල් මේ දැන් උනත් අත්හදා බලන්ඩ පුළුවන්. මම මේ වෙන ආගම් වල අයට කියන්නේ, අපි මොන ආගමේ හිටියත් උපරිම අවරුදු 120 ක් ඉදල මැරිලා යනවා. ආගම් ගොඩක් තිබ්බට මොකක් හරි එකයි නේ හරි. මැරුණට පස්සේ ස්වර්ගයට යනවා කියන ආගම් වල නම් අපිට අත්හදා බැලීම් කරන්ඩ බෑනේ. ඒ උනාට බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් මේ වෙලාවේම උනත් අත්හදා බලන්ඩ පුළුවන්. අත්හදා බලන හැටිත් මම කියන්නම්. නිකම් අනුන්ගේ දෙයක් කරනවා වගේ හිතන්ඩ එපා. මොකද බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්සුන්ට. ඒක ගණිතය, රසායන විද්‍යාව වගේ අත්හදා බලන්ඩ පුළුවන් දේවල් තියෙන දර්ශනයක්. බෞද්ධයෝ කියන අය විතරක් ඒක අයිති කරගෙන හිටියොත් ඒක අපිටත් පව්. එතකොට අපිට ඒක හරියන්නෙත් නෑ. කිසි කෙනෙක් බුද්ධාගමට හැරෙන්ඩ ඕන නෑ. try කරලා බලන්ඩ. හැබැයි ඕන දෙයක් ඉගෙනගන්ඩ පුළුවන් වෙන්නේ ඒ ගුරුවරයාට ගෞරවයක් තිබ්බොත් විතරයි. ඒක නිසා බෞද්ධයන්ට නෙමෙයි, බුදුහාමුදුරුවන්ට ගරු කරන්ඩ. අනික බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ විතරක් හිටියට, හරියන්නේ නෑ. දේශනා කරලා තියන දේවල් කරලා බලන්ඩ ඕන. අපි මේවා කෙරුවේ නැති උනාට පිටරට ඉන්න සුද්දෝ දැන් දැන් මේවා අත්හදා බලනවා. ඒගොල්ලෝ මේවා හොයාගෙන නිවන් දකිනකම් අපි වැඳ වැඳ විතරක් ඉදී.

දැන් බලමුකෝ මොනවද මේ අත්හදා බලන්ඩ පුළුවන් දේවල් කියල . බුද්ධාගමේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හරය තමා විදර්ශනාව. කාට හරි එක දවස් දෙකක් වෙන්කරන්න පුලුවන්නම් මේ විදර්ශනාව අත්හදා බලන්ඩ, ලොකු අත්දැකීමක් ගන්ඩ පුළුවන් අනිවාර්යයෙන්ම. මෙන්න මේ Link වල තියෙනවා විදර්ශනාව අත්දකින ආකාරය. නිකම් තොත්ත බබාලට වගේ හැම පොඩි දෙයක්ම කියල දෙන්ඩ යන්නේ නෑ මම. ටිකක් මහන්සි වෙලා මේවාගේ තියෙන දේවල් ගලපලා තේරුම් ගන්ඩ. මේවගේ තියෙන්නේ විදර්ශනා භාවනාව ඉගැන්වීම සදහා ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් වන දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් කරන ලද දේශනා ඇතුලත් පොත් සහ පටිගත කල දෑ. එම ස්වාමීන්වහන්සේ හා මා කිසිම සම්බන්ධයක් නැති අතර එම Link මෙම ආකාරයෙන් භාවිතා කිරීමේ වරදක් නැතැයි සිතමි.

DOWNLOAD these:-

NAAMARUPA DAKA NIWANATA(Ven. Dankande Dhammaratana) - Please read this book

ALL BOOKS AND CDs(Ven. Dankande Dhammaratana)

PILIKUL BHAWANAWA (Ven. Dankande Dhammaratana)

Marananussathiya(Ven. Dankande Dhammaratana)

Marananussathiya-another(Ven. Dankande Dhammaratana)

Vidarshana bhawanawa_introduction(Ven. Dankande Dhammaratana)

මෙය මා විසින්ම දැන් ලියන ලද්දකි. පිළිගැනීමට කැමති අය rep හෝ Bump දමන්න. අකමැති අය rep කපන්ඩ හෝ බනින්ඩ.

මීට:-

Thushara Wedagedara

thusharaabc@gmail.com

[QUOTE="wedagedara, post: 12870695, member: 315922"] [b]සියලු ආගම් වල අයගේ අවධානය පිණිසයි.[/b] [CENTER][IMG]http://img560.imageshack.us/img560/1956/buddhan.jpg[/IMG] [/CENTER] [SIZE=4]බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධයින්ට විතරක් අයති කෙනෙක් [/SIZE][SIZE=4]නෙමෙයි[/SIZE][SIZE=4]:shocked:. බුදුහාමුදුරුවෝ බණ [/SIZE][SIZE=4]කිව්වේ[/SIZE][SIZE=4] බෞද්ධයෝ කියල ජාතියක් නැති කාලෙක හිටිය සාමාන්‍ය මිනිස්සුන්ට:oo:. බුදුහාමුදුරුවෝ කියල දුන්නේ මේ ලෝකේ ඇත්තටම ක්‍රියාත්මක වන ආකාරය:dull:. ඒක ගැන තර්ක කරකර ඉන්ඩ දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කියපු දේවල් මේ දැන් උනත් අත්හදා බලන්ඩ පුළුවන්:shocked:. මම මේ වෙන ආගම් වල අයට කියන්නේ, අපි මොන ආගමේ හිටියත් උපරිම අවරුදු 120 ක් ඉදල මැරිලා යනවා. ආගම් ගොඩක් තිබ්බට මොකක් හරි එකයි නේ හරි. මැරුණට පස්සේ ස්වර්ගයට යනවා කියන ආගම් වල නම් අපිට අත්හදා බැලීම් කරන්ඩ බෑනේ:no:. ඒ උනාට බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් මේ වෙලාවේම උනත් අත්හදා බලන්ඩ පුළුවන්. අත්හදා බලන හැටිත් මම කියන්නම්. නිකම් අනුන්ගේ දෙයක් කරනවා වගේ හිතන්ඩ එපා. මොකද බුදුහාමුදුරුවෝ බණ [/SIZE][SIZE=4]කිව්වේ[/SIZE][SIZE=4] මිනිස්සුන්ට. ඒක ගණිතය, රසායන විද්‍යාව වගේ අත්හදා බලන්ඩ පුළුවන් දේවල් තියෙන දර්ශනයක්. බෞද්ධයෝ කියන අය විතරක් ඒක අයිති කරගෙන හිටියොත් ඒක අපිටත් පව්. එතකොට අපිට ඒක හරියන්නෙත් නෑ. කිසි කෙනෙක් බුද්ධාගමට හැරෙන්ඩ ඕන නෑ. try කරලා බලන්ඩ. හැබැයි ඕන දෙයක් ඉගෙනගන්ඩ පුළුවන් වෙන්නේ ඒ ගුරුවරයාට ගෞරවයක් තිබ්බොත් විතරයි. ඒක නිසා බෞද්ධයන්ට නෙමෙයි, බුදුහාමුදුරුවන්ට ගරු කරන්ඩ. අනික බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ විතරක් හිටියට, හරියන්නේ නෑ:no:. දේශනා කරලා තියන දේවල් කරලා බලන්ඩ ඕන.:eek: අපි මේවා කෙරුවේ නැති උනාට පිටරට ඉන්න සුද්දෝ දැන් දැන් මේවා අත්හදා බලනවා. ඒගොල්ලෝ මේවා හොයාගෙන නිවන් දකිනකම් අපි වැඳ වැඳ විතරක් ඉදී. දැන් බලමුකෝ මොනවද මේ අත්හදා බලන්ඩ පුළුවන් දේවල් කියල[/SIZE] [SIZE=4]:dull:. බුද්ධාගමේ [/SIZE][SIZE=4]නෙමෙයි[/SIZE][SIZE=4] බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හරය තමා විදර්ශනාව:oo:. කාට හරි එක දවස් දෙකක් වෙන්කරන්න පුලුවන්නම් මේ විදර්ශනාව අත්හදා බලන්ඩ, ලොකු අත්දැකීමක් ගන්ඩ පුළුවන් අනිවාර්යයෙන්ම:). මෙන්න මේ Link වල තියෙනවා විදර්ශනාව අත්දකින ආකාරය. නිකම් තොත්ත බබාලට වගේ හැම පොඩි දෙයක්ම කියල දෙන්ඩ යන්නේ නෑ මම. ටිකක් මහන්සි වෙලා මේවාගේ තියෙන දේවල් ගලපලා තේරුම් ගන්ඩ:oo:. මේවගේ තියෙන්නේ විදර්ශනා භාවනාව ඉගැන්වීම සදහා ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් වන දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් කරන ලද දේශනා ඇතුලත් පොත් සහ පටිගත කල දෑ. එම ස්වාමීන්වහන්සේ හා මා කිසිම සම්බන්ධයක් නැති අතර එම Link මෙම ආකාරයෙන් භාවිතා කිරීමේ වරදක් නැතැයි සිතමි.[/SIZE] [B][SIZE=6]DOWNLOAD these:-[/SIZE][/B] [URL="http://www.mediafire.com/view/?kx81z9reaq23ocd"]NAAMARUPA DAKA NIWANATA(Ven. [I]Dankande Dhammaratana[/I]) - Please read this book[/URL] [URL="http://www.mediafire.com/?5h5k9u3ur80m0#t8kxokjukftdo"]ALL BOOKS AND CDs(Ven. [I]Dankande Dhammaratana[/I])[/URL] [URL="http://www.mediafire.com/download.php?9q8atkq553yw2nw"]PILIKUL BHAWANAWA (Ven. [I]Dankande Dhammaratana[/I])[/URL] [URL="http://www.mediafire.com/download.php?od2f1r1cv6h25te"]Marananussathiya(Ven. [I]Dankande Dhammaratana[/I])[/URL] [URL="http://www.mediafire.com/download.php?wfw1jj8d0cx39ht"]Marananussathiya-another(Ven. [I]Dankande Dhammaratana[/I])[/URL] [URL="http://www.mediafire.com/download.php?kwrnridrb5wkbs4"]Vidarshana bhawanawa_introduction(Ven. [I]Dankande Dhammaratana[/I])[/URL] [SIZE=4][COLOR=DimGray]මෙය මා විසින්ම දැන් ලියන ලද්දකි. පිළිගැනීමට කැමති අය rep හෝ [SIZE=6][COLOR=Red]Bump දමන්න[/COLOR][/SIZE]. අකමැති අය rep කපන්ඩ හෝ බනින්ඩ.[/COLOR][/SIZE] [COLOR=DimGray]මීට:- Thushara Wedagedara [EMAIL="thusharaabc@gmail.com"]thusharaabc@gmail.com[/EMAIL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom