Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන

මෙය වෙබ් අඩවියකින් උපුටා ගන්න ලදී, අපේ කාන්ත පාර්ශවයට ඉතා වැදගත් වේ එනිසා හොදට කියව බල පිලි පදිත්වා!!!!

1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.

2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.

3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.

4) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර "ගොදුරු බිම්" වේ.

5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.

6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ.

7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.

8) යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ.

මතක තබාගන්න..........

1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.

උදා. වෙලාව, කාලගුණය වැනි

මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක.

2) යමෙකු ඔබ කෙරේ පැමිනෙයි නම් දෑත් ඉදිරියට දිගු කර නවතින්න, යන්න යැයි වැරෙන් හඬගා පවසන්න. පහසු ඉලක්ක නොවන බැවින් කෑ ගසන සහ පහර දීමට පසුබට නොවනාකාරයේ කාන්තාවන් මගහැර යන බව බොහෝ ස්ත්‍රී දූෂකයන් පවසා ඇත.

3) ඔබ සතුව ගම්මිරිස් විසිර විදිනයක් (pepper spray - මෙවැනි උපකරණ බටහිර රටවල බොහෝසෙයින් ආත්මාරක්ෂාව සඳහා භාවිතා වේ.) ඇතිනම් "මගේ ගාව ගම්මිරිස් spray එකක් තිබෙනවා" යැයි කෑ ගසමින් එය ඉහලට දිගු කිරීමද ස්ත්‍රී දූෂකයන් පලවාහැරීමට ප්‍රමානවත්ය.

4) ඔබව අල්ලාගෙන සිටීනම් (පිටුපසින් වුවද) ඔබ ශක්තිමත් නොවුවද සතුරාගේ වැලමිටත් කිහිල්ලත් අතර යටින් ඇති ප්‍රදේශය හෝ දනහිසත් කලවයත් අතර කකුලේ ඇතුලු ප්‍රදේශය නිය යොදා වැරෙන් කෙනිත්තීමෙන්ද සතුරා අඩපන කිරීමට යොදාගත හැක. (ඒ පිලිබඳව සැකයක් ඇත්නම් ඔබගේම කොනිත්තා බලන්න.) එම ප්‍රදේශවල ඇති අනාරක්ෂිත බව නිසා මෙවැනි ක්‍රමයකින් බේරුනු එක් කාන්තාවක ස්ත්‍රී දූෂකයාගේ මාංශ පේශී ඉරීයනතෙක් කෙනිත්තූ අවස්තාවක් වාර්ථා වේ.

5) අවස්ථාව ලද විගසම සතුරාගේ කලවා ප්‍රදේශයට (ලිංගේන්ද්‍රයටම) පහරදෙන්න. පිරිමියෙකුට දැනිය හැකි උපරීම වේදනාව එය නිසා, එය සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. කොටින්ම කිවහොත් විනාඩි ගණනකට ඔබගෙන් පළිගැනීමට සිතීමටද ඔහුට සිහියක් නොමැති වනු ඇත. ස්ත්‍රී දූෂකයන් මෙවැන්නියන්ගෙන් හැකි ඉක්මනට ඉවත්වන බවට ඔවුන් පවසා ඇත. ඔබ කරදර කරන තරමටම ඔබගෙන් ඉවත් වීමට ඔවුන් උත්සහ දරයි.

6) සතුරා දෑත් දිගු කරන විගස ඔහුගේ ඇල්ලිය හැකි පළමු ඇගිලි දෙක වැරෙන් අල්ලා නැවියහැකි දෙසට විරුද්ද දෙසට හැකි තාක් වැරෙන් තෙරපන්න. මෙයින් වැඩි බලයක් නොයොදාම එම ඇඟිලි කැඩී සතුරාව බොහෝසෙයින් අඩපන කරයි.

7) අවට පරිසරය ගැන උපරිම අවධානයෙන් සිටින්න. හැකිතාක් තනිව හැසිරීමෙන් වලකින්න. කිසිවෙකු සැක සහිත ලෙසින් හැසිරෙයි නම් එය නොතකාහැරීමෙන් වලකින්න. ඔබට සැමවිටම මෙසේ කිරීම මෝඩ වැඩක් යැයි සිතුනද ජීවිතයේ යලි නිවැරදි කල නොහැකි අනතුරක් සිදුවනවාට වඩා එය ආරක්ෂාකාරීය.

සැලකිලිමත් වන්න...........

ඔබ මෙය කියැවූ පසු මෙය සිහියේ තබාගැනීමට හැකි වුවද අවධානය පිනිස යලි යලි කියවන්න. එපමනක් නොව පසුතැවීමක් ඉතිරි නොවීමට අන් අයද දැනුවත් කරන්න.

1) Tae Kwon Do ආත්මාරක්ෂක සටන් කලාව අනුව වැලමිට කොන සිරුරේ ශක්තිමත්ම ස්ථානයයි. සතුරා ඊට බොහෝ ආසන්න නම් හැකි වැරෙන් ඉන් පහරදෙන්න.

2) New Orleansහි සංචාරක අත්පොතකට අනුව යම් මං පහරන්නෙක් ඔබේ පර්සය හෝ අත් බෑගය ඉල්ලාසිටී නම් එය අතට නොදී ඉවතට විසි කරන්න. එවිට ඔහුට ඔබටත් එම බෑගයටත් ඇති උනන්දුව අනුව ඔබට ගැලවී යාමට බොහෝසෙයින් ඉඩ ලැබෙනු ඇත. එවිට හැකි තාක් වේගයෙන් විරුද්ධ දෙසට දුවන්න.

3) සතුරෙකු ඔබව කාරයක බඩු බහාලන කොටසට බලෙන් දමාගෙන යයි නම්, ඇතුලතින් පිටුපස ලාම්පු වලට ගැලවෙන සේ පරහදී එයතුලින් අත එලියට දමා වනන්න. මෙය රියතුල කිසිවෙකු නුදුටුවද පිටුපසින් එන රථ ඇතුලුව එලියේ සිටින බොහෝ දෙනාට පෙනේ. මෙම උපක්‍රමය භාවිතා කිරීම නිසා බොහෝදෙනා දිවි ගලවාගෙන ඇත.

4) තනිව මෝටර් රථ වල ගමන්කරන බොහෝ කාන්තාවන් රථ ගාල් තුලදී සිය රථයට නැග රූපලාවන්‍ය, ආහාර ගැනීම්, කිරීමට ඇති වැඩ පරීක්ෂා කිරීම් වැනි වැඩ වල නියැලීමට උනන්දුවක් දක්වයි. මෙය සතුරාට ඔබේ රථයටම නැග ඔබ පැහැරගෙනයාමට රුකුලක් විය හැක. ඔබේ රථයට නැගි වහාම රථ ගාලෙන් ඉවත් වන්න.

5) මෝටර් රථයකට ගොඩවන ඔබ පහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවන්න.

අවධානයෙන් ඇතුල් වන්න. රථය තුල කිසිවෙක් සැඟවී සිටියහැක. ඉදිරිපස මගී අසුන මෙන්ම පිටුපස අසුනෙහි බිමද කිසිවෙකුට සැඟවී සිටියහැක. පැති වීදුරු තුලින් රථයතුල බලා ඉන්පසු අසුන්ගන්න.

ඔබ අසුන්ගන්නා රියදුරු අසුන පැත්තට වන්න වෑන් රථයක් නවතා ඇත්නම් ඉදිරිපස මගී අසුනෙන් ඔබේ රථයට ගොඩවන්න. බොහෝ අපරාධකරුවන් මෙලෙස රිය නවතා කාන්තාවන් රථයට ගොඩවන අවස්ථාවේදී රියට ඇදගනී.

ඔබේ රිය ආසන්නයේ නවතා ඇති රියෙහි ඔබ අසුන්ගන්නා රියදුරු ආසනය පැත්තට වන්නට යම් සැක කටයුතු තැනැත්තෙක් සිටී නම් තනිව නොගොස් නැවත සිටි ස්ථානයෙන් ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු සමග නැවත රථය කරා යන්න. යම් අනතුරක් සිදුවනවාට වඩා මදක් පමා වීම නුවනට හුරුය.

6) ගොඩනැගිල්ලක හැකිතාක් පඩිපෙලට වඩා සෝපානයම භාවිතා කරන්න. පඩිපෙල බොහෝවිට තනිවීමට දරුණු ස්තානයක් විය හැක.

7) සතුරා සතුව තුවක්කුවක් ඇත්නම්, ඔබ ඔහු ග්රහනයේ නොසිටී නම්, අනිවාර්යයෙන් දුවන්න! සතුරා ඔබට වෙඩිතැබීමට ඉඩ ඇත්තේ සියයට 4ක තරම් අඩු අවස්ථාවක් වන අතර එසේ කලද දරුණු ස්ථානයකට වෙඩි තැබීමට ඇත්තේද අවම අවස්ථාවකි.

8) ඔබට කව්රුන් හෝ හිරි හැර කළහොත්, ඔබට පහරදිය හැකි හොදම ස්ථානය නම්, "ඇස් දෙකයි" මිනිසාගේ අතිශයෙන්ම සියුම් වුත් සංවේදී වුත් අත්‍යවශය වුත් ඉන්ද්රිය ඇසයි. ඔබේ අතේ "මහපට" ඇඟිලත්, දබර ඇඟිල්ලත් (එසේත් නැතිනම් දබර අගිල්ලත් මැද ඇඟිල්ලත්) අඟල් 2 1/2 පමණ පළල කර, ශක්තිමත් කර වේගෙන් ඇස දෙකට ප්‍රහාරයක් එල්ල කරන්න. ඔබට ක්ෂණයකින් බෙරිමටත්, අපරාධකරු සදාකාලිකව අන්ධයෙක් කිරීමටත් එය ප්රමාණවත්ය.

9) බොහෝ කාන්තාවන්ගේ කරුණාවන්ත බවෙන් ස්ත්‍රී දූෂකයන් බොහෝ පල ප්‍රයෝජන ගත් අවස්ථා ඇත. නොදන්නා දරුවෙකුට යම් තැනකට යාමට උදවු කිරීම, අන්ධයන්ට, වාරු නොමැති (එලෙස හොඳින් රඟපාන්නන් ඇත) මහල්ලන්ට තම රථයට ගොඩවන්නට උදවු කිරීම වැනි දේ තුලින් කාන්තාවන් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථා අපමන ඇත.

තවද මෙම වීඩියෝවෙන්ද ඔබට වැඩිදුර කරුණු ඉගෙනගත හැක

[YOUTUBE]QtmZTKKBV2I[/YOUTUBE]

[YOUTUBE]QO2FEdtRi44[/YOUTUBE]

[YOUTUBE]_qi4hFyRM1c[/YOUTUBE]

මෙහි සතු කරුණු අදාල වෙබ් අඩවිය සතුය, ස්පෑම් වීමක් ලෙස හදුන්වන නිසා දැමිය නොහැක...

[QUOTE="Xxo0oxX, post: 14273043, member: 426568"] [b]සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන[/b] [COLOR="Red"][SIZE="5"]මෙය වෙබ් අඩවියකින් උපුටා ගන්න ලදී, අපේ කාන්ත පාර්ශවයට ඉතා වැදගත් වේ එනිසා හොදට කියව බල පිලි පදිත්වා!!!![/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි. 2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත. 3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි. 4) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර "ගොදුරු බිම්" වේ. 5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි. 6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ. 7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත. 8) යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ. මතක තබාගන්න.......... 1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න. උදා. වෙලාව, කාලගුණය වැනි මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක. 2) යමෙකු ඔබ කෙරේ පැමිනෙයි නම් දෑත් ඉදිරියට දිගු කර නවතින්න, යන්න යැයි වැරෙන් හඬගා පවසන්න. පහසු ඉලක්ක නොවන බැවින් කෑ ගසන සහ පහර දීමට පසුබට නොවනාකාරයේ කාන්තාවන් මගහැර යන බව බොහෝ ස්ත්‍රී දූෂකයන් පවසා ඇත. 3) ඔබ සතුව ගම්මිරිස් විසිර විදිනයක් (pepper spray - මෙවැනි උපකරණ බටහිර රටවල බොහෝසෙයින් ආත්මාරක්ෂාව සඳහා භාවිතා වේ.) ඇතිනම් "මගේ ගාව ගම්මිරිස් spray එකක් තිබෙනවා" යැයි කෑ ගසමින් එය ඉහලට දිගු කිරීමද ස්ත්‍රී දූෂකයන් පලවාහැරීමට ප්‍රමානවත්ය. 4) ඔබව අල්ලාගෙන සිටීනම් (පිටුපසින් වුවද) ඔබ ශක්තිමත් නොවුවද සතුරාගේ වැලමිටත් කිහිල්ලත් අතර යටින් ඇති ප්‍රදේශය හෝ දනහිසත් කලවයත් අතර කකුලේ ඇතුලු ප්‍රදේශය නිය යොදා වැරෙන් කෙනිත්තීමෙන්ද සතුරා අඩපන කිරීමට යොදාගත හැක. (ඒ පිලිබඳව සැකයක් ඇත්නම් ඔබගේම කොනිත්තා බලන්න.) එම ප්‍රදේශවල ඇති අනාරක්ෂිත බව නිසා මෙවැනි ක්‍රමයකින් බේරුනු එක් කාන්තාවක ස්ත්‍රී දූෂකයාගේ මාංශ පේශී ඉරීයනතෙක් කෙනිත්තූ අවස්තාවක් වාර්ථා වේ. 5) අවස්ථාව ලද විගසම සතුරාගේ කලවා ප්‍රදේශයට (ලිංගේන්ද්‍රයටම) පහරදෙන්න. පිරිමියෙකුට දැනිය හැකි උපරීම වේදනාව එය නිසා, එය සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. කොටින්ම කිවහොත් විනාඩි ගණනකට ඔබගෙන් පළිගැනීමට සිතීමටද ඔහුට සිහියක් නොමැති වනු ඇත. ස්ත්‍රී දූෂකයන් මෙවැන්නියන්ගෙන් හැකි ඉක්මනට ඉවත්වන බවට ඔවුන් පවසා ඇත. ඔබ කරදර කරන තරමටම ඔබගෙන් ඉවත් වීමට ඔවුන් උත්සහ දරයි. 6) සතුරා දෑත් දිගු කරන විගස ඔහුගේ ඇල්ලිය හැකි පළමු ඇගිලි දෙක වැරෙන් අල්ලා නැවියහැකි දෙසට විරුද්ද දෙසට හැකි තාක් වැරෙන් තෙරපන්න. මෙයින් වැඩි බලයක් නොයොදාම එම ඇඟිලි කැඩී සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. 7) අවට පරිසරය ගැන උපරිම අවධානයෙන් සිටින්න. හැකිතාක් තනිව හැසිරීමෙන් වලකින්න. කිසිවෙකු සැක සහිත ලෙසින් හැසිරෙයි නම් එය නොතකාහැරීමෙන් වලකින්න. ඔබට සැමවිටම මෙසේ කිරීම මෝඩ වැඩක් යැයි සිතුනද ජීවිතයේ යලි නිවැරදි කල නොහැකි අනතුරක් සිදුවනවාට වඩා එය ආරක්ෂාකාරීය. සැලකිලිමත් වන්න........... ඔබ මෙය කියැවූ පසු මෙය සිහියේ තබාගැනීමට හැකි වුවද අවධානය පිනිස යලි යලි කියවන්න. එපමනක් නොව පසුතැවීමක් ඉතිරි නොවීමට අන් අයද දැනුවත් කරන්න. 1) Tae Kwon Do ආත්මාරක්ෂක සටන් කලාව අනුව වැලමිට කොන සිරුරේ ශක්තිමත්ම ස්ථානයයි. සතුරා ඊට බොහෝ ආසන්න නම් හැකි වැරෙන් ඉන් පහරදෙන්න. 2) New Orleansහි සංචාරක අත්පොතකට අනුව යම් මං පහරන්නෙක් ඔබේ පර්සය හෝ අත් බෑගය ඉල්ලාසිටී නම් එය අතට නොදී ඉවතට විසි කරන්න. එවිට ඔහුට ඔබටත් එම බෑගයටත් ඇති උනන්දුව අනුව ඔබට ගැලවී යාමට බොහෝසෙයින් ඉඩ ලැබෙනු ඇත. එවිට හැකි තාක් වේගයෙන් විරුද්ධ දෙසට දුවන්න. 3) සතුරෙකු ඔබව කාරයක බඩු බහාලන කොටසට බලෙන් දමාගෙන යයි නම්, ඇතුලතින් පිටුපස ලාම්පු වලට ගැලවෙන සේ පරහදී එයතුලින් අත එලියට දමා වනන්න. මෙය රියතුල කිසිවෙකු නුදුටුවද පිටුපසින් එන රථ ඇතුලුව එලියේ සිටින බොහෝ දෙනාට පෙනේ. මෙම උපක්‍රමය භාවිතා කිරීම නිසා බොහෝදෙනා දිවි ගලවාගෙන ඇත. 4) තනිව මෝටර් රථ වල ගමන්කරන බොහෝ කාන්තාවන් රථ ගාල් තුලදී සිය රථයට නැග රූපලාවන්‍ය, ආහාර ගැනීම්, කිරීමට ඇති වැඩ පරීක්ෂා කිරීම් වැනි වැඩ වල නියැලීමට උනන්දුවක් දක්වයි. මෙය සතුරාට ඔබේ රථයටම නැග ඔබ පැහැරගෙනයාමට රුකුලක් විය හැක. ඔබේ රථයට නැගි වහාම රථ ගාලෙන් ඉවත් වන්න. 5) මෝටර් රථයකට ගොඩවන ඔබ පහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවන්න. අවධානයෙන් ඇතුල් වන්න. රථය තුල කිසිවෙක් සැඟවී සිටියහැක. ඉදිරිපස මගී අසුන මෙන්ම පිටුපස අසුනෙහි බිමද කිසිවෙකුට සැඟවී සිටියහැක. පැති වීදුරු තුලින් රථයතුල බලා ඉන්පසු අසුන්ගන්න. ඔබ අසුන්ගන්නා රියදුරු අසුන පැත්තට වන්න වෑන් රථයක් නවතා ඇත්නම් ඉදිරිපස මගී අසුනෙන් ඔබේ රථයට ගොඩවන්න. බොහෝ අපරාධකරුවන් මෙලෙස රිය නවතා කාන්තාවන් රථයට ගොඩවන අවස්ථාවේදී රියට ඇදගනී. ඔබේ රිය ආසන්නයේ නවතා ඇති රියෙහි ඔබ අසුන්ගන්නා රියදුරු ආසනය පැත්තට වන්නට යම් සැක කටයුතු තැනැත්තෙක් සිටී නම් තනිව නොගොස් නැවත සිටි ස්ථානයෙන් ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු සමග නැවත රථය කරා යන්න. යම් අනතුරක් සිදුවනවාට වඩා මදක් පමා වීම නුවනට හුරුය. 6) ගොඩනැගිල්ලක හැකිතාක් පඩිපෙලට වඩා සෝපානයම භාවිතා කරන්න. පඩිපෙල බොහෝවිට තනිවීමට දරුණු ස්තානයක් විය හැක. 7) සතුරා සතුව තුවක්කුවක් ඇත්නම්, ඔබ ඔහු ග්රහනයේ නොසිටී නම්, අනිවාර්යයෙන් දුවන්න! සතුරා ඔබට වෙඩිතැබීමට ඉඩ ඇත්තේ සියයට 4ක තරම් අඩු අවස්ථාවක් වන අතර එසේ කලද දරුණු ස්ථානයකට වෙඩි තැබීමට ඇත්තේද අවම අවස්ථාවකි. 8) ඔබට කව්රුන් හෝ හිරි හැර කළහොත්, ඔබට පහරදිය හැකි හොදම ස්ථානය නම්, "ඇස් දෙකයි" මිනිසාගේ අතිශයෙන්ම සියුම් වුත් සංවේදී වුත් අත්‍යවශය වුත් ඉන්ද්රිය ඇසයි. ඔබේ අතේ "මහපට" ඇඟිලත්, දබර ඇඟිල්ලත් (එසේත් නැතිනම් දබර අගිල්ලත් මැද ඇඟිල්ලත්) අඟල් 2 1/2 පමණ පළල කර, ශක්තිමත් කර වේගෙන් ඇස දෙකට ප්‍රහාරයක් එල්ල කරන්න. ඔබට ක්ෂණයකින් බෙරිමටත්, අපරාධකරු සදාකාලිකව අන්ධයෙක් කිරීමටත් එය ප්රමාණවත්ය. 9) බොහෝ කාන්තාවන්ගේ කරුණාවන්ත බවෙන් ස්ත්‍රී දූෂකයන් බොහෝ පල ප්‍රයෝජන ගත් අවස්ථා ඇත. නොදන්නා දරුවෙකුට යම් තැනකට යාමට උදවු කිරීම, අන්ධයන්ට, වාරු නොමැති (එලෙස හොඳින් රඟපාන්නන් ඇත) මහල්ලන්ට තම රථයට ගොඩවන්නට උදවු කිරීම වැනි දේ තුලින් කාන්තාවන් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථා අපමන ඇත. තවද මෙම වීඩියෝවෙන්ද ඔබට වැඩිදුර කරුණු ඉගෙනගත හැක[/COLOR][/SIZE] [YOUTUBE]QtmZTKKBV2I[/YOUTUBE] [YOUTUBE]QO2FEdtRi44[/YOUTUBE] [YOUTUBE]_qi4hFyRM1c[/YOUTUBE] [COLOR="Blue"]මෙහි සතු කරුණු අදාල වෙබ් අඩවිය සතුය, ස්පෑම් වීමක් ලෙස හදුන්වන නිසා දැමිය නොහැක... [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom