Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
* සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය *
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තරයෙන් ලංකාව ගැන අපූරු අනතුරු ඇගවීමක්

ශ්‍රි ලංකාවේ සංචාරයන්ට එරෙහිව බ්‍රිතාන්‍යය රජයෙන් අනතුරු ඇඟවීම්.

ආනයනයන් සඳහා ගෙවීමට විදේශ මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතාවයන්ගේ හිඟයක් සහිතව එරට ආර්ථිකය පිරිහෙමින් පවතින බැවින් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වන ලෙස ශ්‍රි ලංකාවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍යය ජාතිකයන්ට බ්‍රිතාන්‍යය රජය අනතුරු අඟවනවා.

බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවිය මගින් ලොව පුරා රටවල දැනට පවතින සහ නුදුරු අනාගතයේ ඇතිවිය හැකි යුදමය, දේශපාලනික හා ආර්ථිකමය ගැටළු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජනතාව යාවත්කාලීන කරන අතර ඒ හරහා එම රටවලට සංචාරය කිරීම අධෛර්යමත් කරනු ලබයි. එම වෙබ් අඩවිය වැඩි දුරටත් කියා සිටින්නේ සිල්ලර වෙලඳසැල්, ඉන්ධන පිරවුම් හල සහ ෆාමසි වල දිගු පෝලිම් තිබිය හැකි බවයි. තවද ශ්‍රි ලංකාවේ විදුලිය සැපයීමද සලාක ක්‍රමයට සිදුවන අතර එම නිසා නිතර විදුලිය බිඳවැටීම්ද සිදුවන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ඊට අමතරව බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකාවේදී පිරිමි කණ්ඩායම් විසින් විදෙස් කාන්තාවන්ට වාචිකව හා කායිකව සිදුකරන හිරිහැර කිරීම් පිලිබඳ සිදුවීම් දිගින් දිගටම වාර්තා වන බවයි. එම සිදුවීම් විවිධ ලිංගික යෝජනා, අසභ්‍ය අදහස් දැක්වීම් වල සිට ශාරීරික ලිංගික හිංසනයන් දක්වා සිදුවන බව ඔවුන් වාර්තා කරනවා. බොහෝ විට මෙවැනි සිදුවීම් බස් රථ, දුම්රිය ස්ථාන, විවිධ ඉසව් හෝ වෙනත් ජනාකීර්ණ ස්ථාන වලදී වාර්තා වන බවයි එම වෙබ් අඩවිය දක්වා සිටින්නේ.

"සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවල වැඩිවීමක් දක්නට ලැබේ. දකුණු වෙරළ තීරයේ නිවාඩු නිකේතනවල බාර් සහ අවන්හල් තුළ බීම වර්ග සමඟ මත්ද්‍රව්‍ය කවලම් කර ඇති බවට වාර්තා වී තිබේ. බාර් සහ ආපනශාලාවලදී නාඳුනන අයගෙන් බීම ගැනීම ගැන සැලකිලිමත්වන්න, බීම නොසැලකිලිමත් ලෙස තබන්න එපා. කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර පුද්ගලික අනතුරු ඇඟවීමක් රැගෙන යා යුතුයි" එම වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා.

(හිතන්න ඔබට බාරයී..)

සටහන තිලාන් ජයසේකරගෙන්.

උපුටාගැනිමකි .

[QUOTE="ElaBaba, post: 27468969, member: 567634"] [SIZE=5][IMG alt="🙋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td5/1.5/16/1f64b.png[/IMG]ජාත්‍යන්තරයෙන් ලංකාව ගැන අපූරු අනතුරු ඇගවීමක්[IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t63/1.5/16/26a0.png[/IMG] ශ්‍රි ලංකාවේ සංචාරයන්ට එරෙහිව බ්‍රිතාන්‍යය රජයෙන් අනතුරු ඇඟවීම්.[/SIZE] ආනයනයන් සඳහා ගෙවීමට විදේශ මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතාවයන්ගේ හිඟයක් සහිතව එරට ආර්ථිකය පිරිහෙමින් පවතින බැවින් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වන ලෙස ශ්‍රි ලංකාවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍යය ජාතිකයන්ට බ්‍රිතාන්‍යය රජය අනතුරු අඟවනවා. බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවිය මගින් ලොව පුරා රටවල දැනට පවතින සහ නුදුරු අනාගතයේ ඇතිවිය හැකි යුදමය, දේශපාලනික හා ආර්ථිකමය ගැටළු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජනතාව යාවත්කාලීන කරන අතර ඒ හරහා එම රටවලට සංචාරය කිරීම අධෛර්යමත් කරනු ලබයි. එම වෙබ් අඩවිය වැඩි දුරටත් කියා සිටින්නේ සිල්ලර වෙලඳසැල්, ඉන්ධන පිරවුම් හල සහ ෆාමසි වල දිගු පෝලිම් තිබිය හැකි බවයි. තවද ශ්‍රි ලංකාවේ විදුලිය සැපයීමද සලාක ක්‍රමයට සිදුවන අතර එම නිසා නිතර විදුලිය බිඳවැටීම්ද සිදුවන බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකාවේදී පිරිමි කණ්ඩායම් විසින් විදෙස් කාන්තාවන්ට වාචිකව හා කායිකව සිදුකරන හිරිහැර කිරීම් පිලිබඳ සිදුවීම් දිගින් දිගටම වාර්තා වන බවයි. එම සිදුවීම් විවිධ ලිංගික යෝජනා, අසභ්‍ය අදහස් දැක්වීම් වල සිට ශාරීරික ලිංගික හිංසනයන් දක්වා සිදුවන බව ඔවුන් වාර්තා කරනවා. බොහෝ විට මෙවැනි සිදුවීම් බස් රථ, දුම්රිය ස්ථාන, විවිධ ඉසව් හෝ වෙනත් ජනාකීර්ණ ස්ථාන වලදී වාර්තා වන බවයි එම වෙබ් අඩවිය දක්වා සිටින්නේ. "සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවල වැඩිවීමක් දක්නට ලැබේ. දකුණු වෙරළ තීරයේ නිවාඩු නිකේතනවල බාර් සහ අවන්හල් තුළ බීම වර්ග සමඟ මත්ද්‍රව්‍ය කවලම් කර ඇති බවට වාර්තා වී තිබේ. බාර් සහ ආපනශාලාවලදී නාඳුනන අයගෙන් බීම ගැනීම ගැන සැලකිලිමත්වන්න, බීම නොසැලකිලිමත් ලෙස තබන්න එපා. කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර පුද්ගලික අනතුරු ඇඟවීමක් රැගෙන යා යුතුයි" එම වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා. (හිතන්න ඔබට බාරයී..) සටහන තිලාන් ජයසේකරගෙන්. උපුටාගැනිමකි . [IMG width="296px"]https://scontent.fcmb3-2.fna.fbcdn.net/v/t39.30808-6/275780066_453949973137475_7359567585197691104_n.jpg?_nc_cat=103&ccb=1-5&_nc_sid=5cd70e&_nc_ohc=WV1CFNKgdpwAX8zg-bg&_nc_oc=AQnxTUz4JcH_BoAovpJ4enk6XuA2fHSBFpyHBggakK5mB5ZGb3ncHapdREmQgLyEWCU&_nc_ht=scontent.fcmb3-2.fna&oh=00_AT_p4DFCr-XeD5Gq8vF1gjdGPDjBGBpwfJB8XxpxVCuClA&oe=62349E90[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom