Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)

ෆයිල් ශෙයා කරන්න කිව්වම mediafire, hugefile, megaupload, rapidshare....etc ඔය වගේ ගොඩක් ඒව තියෙනවා කියල අපි දන්නවා. ඒත් මේ සේවාවන් හැම එකක්ම ඒවා භාවිතා කරන අයගෙන් මුදල් ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව මේවා භාවිතා කරද්දී speed limits, upload limits, file size limits, timers , advertisements.....etc වලින් තේරුම් ගන්න පුලුවන්. මේ ප්‍රශ්න මොකුත් නැති, google drive, dropbox වගේ සේවාවන් වලටත් වඩා පහසුකම් තියෙන සේවාවක් ගැන කියන්න තමයි මේ හදන්නේ . මේකෙ නම තමයි pcloud. මෙන්න මේ Cloud සේවාවෙ තියෙන පහසුකම්.

1. Remote upload :

ඉන්ටර්නෙට් එකේ තියෙන ෆයිල් අපේ පරිගණකයට download කරන්නේ නැතිව මේකට download කරන්න පුලුවන්. ( ෆෝන් එකේ web browser එකෙන් remote upload කරන්න බෑ. Desktop web browsers වලින් විතරයි පුලුවන් )

2. 10Gb free space :

නොමිලේ 10Gb ඉඩ ප්‍රමාණයක් දෙනව . ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නම් google drive වල වගේ සල්ලි ගෙවල ගන්න පුලුවන් .

3. Direct link share :

බාධක මොකුත් නෑ ඕන කරන ෆයිල් එකේ direct ලින්ක් එක ගන්න පුලුවන්. මම මෙතන දාල තියෙන photos ඔක්කොම pcloud වල තියෙන්නේ . වීඩියෝ වල නම් player එකක් එක්ක දෙන්නෙ. අවශ්‍ය නම් ඒකෙන් බලන්න පුලුවන් නැතිනම් ඒකෙ තියෙන download button එකෙන් Download කරන්න පුලුවන්.

4. No Speed limits :

උපරිම වේගයෙන් Download කරන්න දෙනව .

තව ඉතින් cloud සේවාවකට අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මේකට තියෙනවා කියල කියන්න පුලුවන්. ගොඩක් සරල විදියට ඉතා පහසුවෙන් මේක භාවිතා කරන්න පුලුවන්. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්. ඒ නිසයි ඔයාලටත් කියන්න හිතුනෙ. මේකට වඩා හොඳ සේවාවක් කවුරුහරි දන්නව නම් ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.

මෙන්න ලින්ක් එක https://www.pcloud.com

[QUOTE="garfieldzz, post: 20960532, member: 510323"] [b]සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)[/b] [IMG]https://api.pcloud.com/getpubthumb?code=XZlJjPZ3qrkXbQE0ESQSJil6CEjPLJBsqEX&size=595x300&crop=0&type=auto[/IMG] ෆයිල් ශෙයා කරන්න කිව්වම mediafire, hugefile, megaupload, rapidshare....etc ඔය වගේ ගොඩක් ඒව තියෙනවා කියල අපි දන්නවා. ඒත් මේ සේවාවන් හැම එකක්ම ඒවා භාවිතා කරන අයගෙන් මුදල් ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව මේවා භාවිතා කරද්දී speed limits, upload limits, file size limits, timers , advertisements.....etc වලින් තේරුම් ගන්න පුලුවන්. මේ ප්‍රශ්න මොකුත් නැති, google drive, dropbox වගේ සේවාවන් වලටත් වඩා පහසුකම් තියෙන සේවාවක් ගැන කියන්න තමයි මේ හදන්නේ . මේකෙ නම තමයි [URL="https://partner.pcloud.com/r/1252"]pcloud[/URL]. මෙන්න මේ Cloud සේවාවෙ තියෙන පහසුකම්. 1. Remote upload : ඉන්ටර්නෙට් එකේ තියෙන ෆයිල් අපේ පරිගණකයට download කරන්නේ නැතිව මේකට download කරන්න පුලුවන්. ( ෆෝන් එකේ web browser එකෙන් remote upload කරන්න බෑ. Desktop web browsers වලින් විතරයි පුලුවන් ) 2. 10Gb free space : නොමිලේ 10Gb ඉඩ ප්‍රමාණයක් දෙනව . ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නම් google drive වල වගේ සල්ලි ගෙවල ගන්න පුලුවන් . 3. Direct link share : බාධක මොකුත් නෑ ඕන කරන ෆයිල් එකේ direct ලින්ක් එක ගන්න පුලුවන්. මම මෙතන දාල තියෙන photos ඔක්කොම pcloud වල තියෙන්නේ . වීඩියෝ වල නම් player එකක් එක්ක දෙන්නෙ. අවශ්‍ය නම් ඒකෙන් බලන්න පුලුවන් නැතිනම් ඒකෙ තියෙන download button එකෙන් Download කරන්න පුලුවන්. 4. No Speed limits : උපරිම වේගයෙන් Download කරන්න දෙනව . තව ඉතින් cloud සේවාවකට අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මේකට තියෙනවා කියල කියන්න පුලුවන්. ගොඩක් සරල විදියට ඉතා පහසුවෙන් මේක භාවිතා කරන්න පුලුවන්. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්. ඒ නිසයි ඔයාලටත් කියන්න හිතුනෙ. මේකට වඩා හොඳ සේවාවක් කවුරුහරි දන්නව නම් ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා. මෙන්න ලින්ක් එක [URL="https://partner.pcloud.com/r/1252"]https://www.pcloud.com[/URL] [IMG]https://api.pcloud.com/getpubthumb?code=XZRXjPZfFde1SdQ6ARVX5eFv9NiJf3zTHT7&size=640x430&crop=0&type=auto[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom