සියලු මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවේ...
&#
ඇෆ්ගනිස්තානය අදවන විට කාන්තා අයිතිවාසිකම් අතිශයින්ම උල්ලංඝනය කරමින් පවතින රටකි..!
අද වනවිට ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදී තලේබාන් පාලනයට සාපේක්ශව යම් නැගිටීමක් තිබුනත් තවමත් කාන්තාවන්ගේ සාක්ශරතාවය 17%කි.එරට ශ්‍රම බලකායට කාන්තාවන්ගෙ දායකත්වය 16%කි.. එලෙසින්ම ගැහැනු ළමුන්ගේ බාලවයස්කාර විවාහයන්ගේ ප්‍රතිශතය 57%කි..! එනිසාවෙන් මුලු මහත් මැදපෙරදිගම සහ උතුරු අප්‍රිකානු රටවල් අද වනවිට කාන්තා ප්‍රචන්ඩත්වය අතින් ඉහලම තැනක් ගන්නා කලාපයක් බවට පත්වී අවසන් ය.
ඊට අමතරව
ලෝකයේ කාන්තාවන් ගේ මානව හිමිකම් දරුණු ලෙසින්ම උල්ලංගනය වන රටවල් 10 ලෙසින් දක්වා ඇත්තේ.( Usnews.com)
1) දකුණු සුඩානය
2) පකිස්තානය
3) කොන්ගෝව
4) නයිජීරියාව
5) යේමනය
6) ඊජිප්තුව
7) සෞදි අරාබිය
8) සිරියාව
9) ඇෆ්ගනිස්තානය
10) ඉරානය