Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියලූම කුණු අමතක කරන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අන්ත අසාර්ථකයි කියලා මොලයක් තියෙන මිනිහෙකුට තේරුම් ගන්න ජනප්‍රිය පිරිමි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ සිදුවීමම ප්‍රමාණවත්.

දැන් මේ සිසුවා සිය පාසලේ ගුරුවරියන් සිව්දෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ බව කියනවා.

අපි උපකල්පනය කරමු මේ අතරින් දෙදෙනෙක් මේ ශිෂ්‍යයාට සෘජුව උගන්වනවා කියලා.

දැන් මේ ගුරුවරියන් විවාහකයි. ඔවුන්ට පවුල් ජීවිත තියෙනවා. දරුවන් ඉන්නවා.

එවැනි පසුබිමක පවා ඔවුන් තමන්ගේ සියලූම දේවල් මේ සිසුවා වෙනුවෙන් ඇපයට තියලා ඔහුත් එක්ක සම්බන්ධතා පවත්වන්න තරම් ඔහුට සමීපයි.

ඔවුන් ඔහු ඉදිරියේ නිරුවත් වෙනවා.

දැන් මෙහෙම හිතන්න.

මේ ශිෂ්‍යයා ඉගෙන ගන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ.

එතකොට දරුවන්ට ලකුණු දෙන්නේ විභාග වලින් නෙවෙයි. ගුරුවරුන්ගේ ඇගයීම් වලින්.

සරලවම කිව්වොත් ළමයින්ට ලකුණු දෙන්නේ ගුරුවරු තමන්ගේ කැමැත්තට.

විභාගයක වගේ ප්‍රශ්න පත්‍රයක් නැහැ. ලකුණු දෙන 'නැමිය නොහැකි' ක්‍රමවේදයක් නැහැ.

ක්‍රමවේදය විද්‍යාත්මක නැති, නීරික්ෂණය නොවන, ගුරු අභිමතය.

දැන් මේ ගුරුවරියන් දෙන්නා තමන්ගේ විෂයට ලකුණු දෙද්දී, වැඩිම ලකුණු දෙන්නේ ඇත්තටම දක්ෂ ළමයටද ?

එහෙම නැත්නම් තමන් එක්ක නිදාගන්න, තමන් හැමදේම ඇපයට තියලා සම්බන්ධකම් පවත්වන, තමන්ට සමීප මේ ශිෂ්යයටද ?

ජංගම දුරකථනය ඉස්සරහා නිරුවත් වෙන්න තරම් ඔහුට ලෙංගතු මේ කාන්තාවන්ට, ඔහුට වැඩිම ලකුණු දෙන එක සුලු දෙයක්.

තේරෙනවද ගුරු ඇගයීමේ තියෙන අවුල ?

ගුරුවරුන් කියන්නෙත් පෘතග්ජන මිනිස්සු.

ඔවුන් ඕනෑම ආකාරයක, ඕනෑම තත්ත්වයක් මත පක්ෂපාතී වෙන්න පුලුවන්.

විභාගයක් එහෙම නැහැ.

දැන් අපි මොහොතකට මේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කියන අතාර්කික, බුල්ශිට් හේතුව ඇත්ත කියලා උපකල්පනය කරමු.

මේ ගුරුවරියන් ඔහු ඉදිරියේ නිරුවත් වුණේ මුදලට. (පට්ටපල් බොරුවක්)

නමුත් ඒක ඇත්තක් නම්, දෙවියනේ ශිෂ්‍යයෙක් ලඟ මුදලට නිරුවත් වෙන්න තරම් ආර්ථික අහේනියකින් පෙළෙන ගැහැණු, විභාගයක දී මුදලට ලකුණු ලබා නොදේවීද ?

ඒක තමයි ඔවුන්ට මුදල් ඉපැයීමට කරන්න පුලුවන් ලේසිම දේ.

විභාග ක්රමයේ දී මේක කරන්න බැහැ.

සල්ලි වලටවත්, නිදාගත්තත් ලකුණු දෙන්න වෙන්නේ උත්තර පත්‍රයට අනුව.

උපරිම වංගුව ලකුණු තුන, හතරයි. නමුත් මෙතන ලකුණු 70ක් විතර වංගු ගහන්න පුලුවන්.

මේ හුදෙක් එක් සිදුවීමක් විතරයි.

මීට අමතරව දෙමාපියන් ලබා දෙන ලිංගික අල්ලස් සහ මුදල් අල්ලස් විශාල ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවා.

දැන්වත් මේ මහත්වරුන්ට තේරේවිද විද්‍යාත්මක විභාග ක්‍රමය අහෝසි කරලා, පුද්ගල ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඇතිවෙන්න පුලුවන් ප්‍රතිඵල ?

සීනිබෝල මොඩියුල් වල පාට පිංතූර දැකලා චූන් වෙලා ඉන්න නූගත් සහ කියවීමක් නැති මිනිස්සුන්ට, මේ ක්රමයේ තියෙන බරපතල අඩුපාඩුව දැන්වත් තේරේවිද ?

සටහන Sachin Rathwatte විසිනි..

සම්පූර්ණ වීඩියෝව

[MEDIA=facebook]id=1476552903425829;type=v;user=malinda.dias.1983[/MEDIA]

[QUOTE="ozykolla, post: 31207265, member: 580942"] අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අන්ත අසාර්ථකයි කියලා මොලයක් තියෙන මිනිහෙකුට තේරුම් ගන්න ජනප්‍රිය පිරිමි පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ සිදුවීමම ප්‍රමාණවත්. දැන් මේ සිසුවා සිය පාසලේ ගුරුවරියන් සිව්දෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ බව කියනවා. අපි උපකල්පනය කරමු මේ අතරින් දෙදෙනෙක් මේ ශිෂ්‍යයාට සෘජුව උගන්වනවා කියලා. දැන් මේ ගුරුවරියන් විවාහකයි. ඔවුන්ට පවුල් ජීවිත තියෙනවා. දරුවන් ඉන්නවා. එවැනි පසුබිමක පවා ඔවුන් තමන්ගේ සියලූම දේවල් මේ සිසුවා වෙනුවෙන් ඇපයට තියලා ඔහුත් එක්ක සම්බන්ධතා පවත්වන්න තරම් ඔහුට සමීපයි. ඔවුන් ඔහු ඉදිරියේ නිරුවත් වෙනවා. දැන් මෙහෙම හිතන්න. මේ ශිෂ්‍යයා ඉගෙන ගන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ. එතකොට දරුවන්ට ලකුණු දෙන්නේ විභාග වලින් නෙවෙයි. ගුරුවරුන්ගේ ඇගයීම් වලින්. සරලවම කිව්වොත් ළමයින්ට ලකුණු දෙන්නේ ගුරුවරු තමන්ගේ කැමැත්තට. විභාගයක වගේ ප්‍රශ්න පත්‍රයක් නැහැ. ලකුණු දෙන 'නැමිය නොහැකි' ක්‍රමවේදයක් නැහැ. ක්‍රමවේදය විද්‍යාත්මක නැති, නීරික්ෂණය නොවන, ගුරු අභිමතය. දැන් මේ ගුරුවරියන් දෙන්නා තමන්ගේ විෂයට ලකුණු දෙද්දී, වැඩිම ලකුණු දෙන්නේ ඇත්තටම දක්ෂ ළමයටද ? එහෙම නැත්නම් තමන් එක්ක නිදාගන්න, තමන් හැමදේම ඇපයට තියලා සම්බන්ධකම් පවත්වන, තමන්ට සමීප මේ ශිෂ්යයටද ? ජංගම දුරකථනය ඉස්සරහා නිරුවත් වෙන්න තරම් ඔහුට ලෙංගතු මේ කාන්තාවන්ට, ඔහුට වැඩිම ලකුණු දෙන එක සුලු දෙයක්. තේරෙනවද ගුරු ඇගයීමේ තියෙන අවුල ? ගුරුවරුන් කියන්නෙත් පෘතග්ජන මිනිස්සු. ඔවුන් ඕනෑම ආකාරයක, ඕනෑම තත්ත්වයක් මත පක්ෂපාතී වෙන්න පුලුවන්. විභාගයක් එහෙම නැහැ. දැන් අපි මොහොතකට මේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කියන අතාර්කික, බුල්ශිට් හේතුව ඇත්ත කියලා උපකල්පනය කරමු. මේ ගුරුවරියන් ඔහු ඉදිරියේ නිරුවත් වුණේ මුදලට. (පට්ටපල් බොරුවක්) නමුත් ඒක ඇත්තක් නම්, දෙවියනේ ශිෂ්‍යයෙක් ලඟ මුදලට නිරුවත් වෙන්න තරම් ආර්ථික අහේනියකින් පෙළෙන ගැහැණු, විභාගයක දී මුදලට ලකුණු ලබා නොදේවීද ? ඒක තමයි ඔවුන්ට මුදල් ඉපැයීමට කරන්න පුලුවන් ලේසිම දේ. විභාග ක්රමයේ දී මේක කරන්න බැහැ. සල්ලි වලටවත්, නිදාගත්තත් ලකුණු දෙන්න වෙන්නේ උත්තර පත්‍රයට අනුව. උපරිම වංගුව ලකුණු තුන, හතරයි. නමුත් මෙතන ලකුණු 70ක් විතර වංගු ගහන්න පුලුවන්. මේ හුදෙක් එක් සිදුවීමක් විතරයි. මීට අමතරව දෙමාපියන් ලබා දෙන ලිංගික අල්ලස් සහ මුදල් අල්ලස් විශාල ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන්වත් මේ මහත්වරුන්ට තේරේවිද විද්‍යාත්මක විභාග ක්‍රමය අහෝසි කරලා, පුද්ගල ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඇතිවෙන්න පුලුවන් ප්‍රතිඵල ? සීනිබෝල මොඩියුල් වල පාට පිංතූර දැකලා චූන් වෙලා ඉන්න නූගත් සහ කියවීමක් නැති මිනිස්සුන්ට, මේ ක්රමයේ තියෙන බරපතල අඩුපාඩුව දැන්වත් තේරේවිද ? සටහන Sachin Rathwatte විසිනි.. සම්පූර්ණ වීඩියෝව 👇 [MEDIA=facebook]id=1476552903425829;type=v;user=malinda.dias.1983[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom