Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි….!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි….!

Rating: 7.0/7 (1 vote cast)

ඔබගේ ප්‍රියතම “Rear Gate” බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී.

එය පොඩි ලියුම් කවරයක දැමීමට නියමිතය. මීටද අමතරව ගරු කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරන සේවය වෙනුවෙන්ද, යුද්ධය පැවති කාලයේ එතුමාගේ කේසර සිංහ නාදයෙන් කොටි හොඳටම බයකිරීමෙන් කල සේවය වෙනුවෙන්ද, තවත් චුට්ටං කවරයක් සූදානං කරන්නේද යන්න පිලිබඳව අප දෙදෙනා අතර සාකච්ඡාවක් තවත් පැය බාගයකින් පැවැත්වේ.

ඇත්ත වශයෙන්ම අපි රටේ නීතියට යටත් විය යුතුය. බොරු හේතු පෙන්වා නීතියෙන් මගහැරයාම ඉතා වැරදි ක්‍රියාවකි. උදාහරණයක් විදිහට W3 Lanka ලියන ‘පැරා’ ඒ ‘වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවට’ මහා බොරුවක් ඊයේ ඇද බා තිබුණි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදිය. බ්ලොග් අඩවි යනුත් එක්තරා වෙබ් අඩවි ජාතියක් බව අප පිලිගත යුතුය. අනික එය ආඩම්බරයටද කරුණකි. ‘පැරා’ කියා තිබූ අනික් බොරුව නම් එය ප්රවෘත්ති සපයන අඩවියක් නොවේය යන්නයි. ඒකත් පල් බොරුවකි. ඉතා සංවේදී හදවතක් ඇති මා වෛද්‍ය උපදෙස් මත “දිනමිණ” පුවත්පත නොබලන අතර එහි පළවූ වැදගත් ප්රවෘත්ති රැසක් අප දැනගත්තේ W3 Lanka අඩවියෙනි. එය ප්රවෘත්ති සැපයිමක් නොවන්නේ කෙසේද? ඕක බ්ලොක් කරන එකමයි හොඳ.

මේ අතර තවත් පානියක් ඇද බා තිබුනේ ත්‍රිමාණ වෙබ් එකය. ඒගොල්ලෝ සල්ලි නැති බවට නාහෙන් අඬා තිබුනි. මේකත් පල් බොරුවකි. සල්ලි නැත්තං පාර්ට් ටයිම් ජොබ් එකක් නොකර අතින් කයිට් කරන් වෙබ් එකක් පටන් ගත්තේ ඇයිද කියා ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ඒගොල්ලෝ වහාම අපට දිය යුතුය. (සොරි. අපට නොවේ. ගරු ඇමතිතුමාටය).

පනතේ හැටියට ලියාපදිංචි කල යුත්තේ ප්රවෘත්ති සපයන වෙබ් අඩවි පමණක් බැවින් බ්ලොග් අඩවි ලියාපදිංචි කරන්නේ අහවල් මගුලකටදැයි අපේ බ්ලොග් බුද්ධිමතුන් අතර මහත් සංවාදයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව මගේ සහ මා බිරිඳගේ සාමූහික අදහස මෙහි බහාලමි.

ඇත්තෙන්ම අපි ලියන නානාප්‍රකාර දේවල් ලියන්නේද විවිධ ප්රවෘත්ති පදනම් කරගෙනය. මා ලියන ගමේ ගොඩේ පොඩි සිද්දියක් වුව ප්රවෘත්තියකි. ඇතැමෙක් ලියන විරහ කවියක වුව ඇත්තේ කෙල්ල බූට් එක තැබීම පිළිබඳ ප්රවෘත්තියක්ම නොවන්නේද? මී අමතරව කාපු බීපුවා, ආගිය ගමන්, කක්කා කතා, කෑම හදන හැටි යනාදී සියළු දේවල ප්රවෘත්තිමය වටිනාකමක් ඇත. ඇමතිතුමාගේ නිර්වචනයට අනුව දැනට නැගලා යන රාවණ කතාවලද දිනමිණ පරයන ප්රවෘත්තිමය වටිනාකමක් ඇත.

අපි අපිට අවංක විය යුතුය. රටේ නීතියට අවනත විය යුතුය. අනික ලක්ෂ එකහමාරක් වැනි කාලයේ හැටියට සුළු මුදලක්වත් ගෙවා ගැනීමට නොහැකි හිඟන්නන් සිටීනම්, වහාම තම බ්ලොග් අඩවි නවත්වා හඳුන්කූරු නිෂ්පාදනය හෝ ඉඳිආප්ප සෑදීම වැනි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දෙලොවටම වැඩදායක වනු ඇත. මෙයට පිළියමක් ලෙස අප දෙදෙනා ගරු ඇමතිතුමාට යෝජනා කරන්නේ අන්තර්ජාල ගාස්තු මෙගා බයිට් එකක් රුපියල් අසූ පහක්වත් කරන ලෙසයි. එවිට ඔය හිඟන වෙබ්කාර හැත්ත දූරීභූත වෙලාම යනු ඇත.

ගරු ඇමතිතුමාගේ මේ නව විධිවිධානවල ගාස්තු තීරණය කොට ඇති ආකාරය ගැනද එක එකා අවලම් කතා කියනු මට ඇසුනි. එබැවින් ඒ පිළිබඳවද සත්‍යය හෙළිදරව් කිරීම මගේ යුතුකමකි. ඇත්තටම ඔය රුපියල් ලක්ෂය හිඟන්නන්ට මහා බක්කක් වුවද ගරු ඇමතිතුමාට මහා කජ්ජක් නොවේ. එය එතුමාගේ වරදක් නොවන අතර පූර්ව පින් මහිමය නිසා සිදුවූවකි.

ඔය ලියාපදිංචි ගාස්තුව කීයක් කරමුදැයි ලේකම් තුමා ඇසූ විට ගරු ඇමතිතුමාට එක්වරම සිහිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී එක් බැල්කනි කොටුවකින් තවත් කොටුවකට පනින්නට ගොස් එතුමාට වූ අකරතැබ්බයයි. එතුමාට එක්වරම එම හෝටලයේ දවස් දෙකක බිල කියවී ඇති අතර ලේකම් තුමා එය කෙටුම්පත් කර ඇත. වාර්ෂික ගාස්තුව ගැන ලේකම්තුමා විමසද්දී ඇමතිතුමා සිතමින් සිටියේ නවක නිළියන්ගේ රංගන කුසලතා තවත් පිරිමැද ඔප් නංවන ක්‍රමයක් ගැනය. එහිදී එක්වරම එතුමාට ටෙලිනාට්‍යයක් අටයි තිහේ බෙල්ට් එකට දාගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිෂ්පාදකයෝ බලෙන්ම දෙන තුටුපඬුර සිහිවී ‘පනස්දාහයි’ කියා ඇත. මේ ගාස්තු තීරණය වී ඇත්තේ එලෙසය. ඒවා ගැන අහිතක් සිතා පලක් නැත.

ගරු ඇමතිතුමාට දොස් කියන හිඟන බ්ලොග් කාරයන් සහ වෙබ් කාරයන්ට තවත් හොඳවයින් දෙකක් කීමට හිතේ තිබුනද මේ එයට වෙලාව නොවේ. සල්ලි ගනන්කොට අවසන් වූ වහාම, ඒවා අමාත්‍යාංශයට ගිහින් දෙනවාද? ගෙදරටම ගිහින් දෙනවාද කියා තීරණය කිරීමටද තවත් ඉතිරිව ඇත.

උපුටා ගැනිම-http://reargate.blogspot.com

[QUOTE="obama2, post: 13060267, member: 399563"] [b]සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි….![/b] [SIZE=4][URL="http://3mana.com/wp/wp-content/woo_custom/1669-can-stock-photo_csp0154212.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1669-can-stock-photo_csp0154212.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL][/SIZE] [SIZE=4]Rating: 7.0/[B]7[/B] (1 vote cast)[/SIZE] [SIZE=4]ඔබගේ ප්‍රියතම “Rear Gate” බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී. [/SIZE] [SIZE=4]එය පොඩි ලියුම් කවරයක දැමීමට නියමිතය. මීටද අමතරව ගරු කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරන සේවය වෙනුවෙන්ද, යුද්ධය පැවති කාලයේ එතුමාගේ කේසර සිංහ නාදයෙන් කොටි හොඳටම බයකිරීමෙන් කල සේවය වෙනුවෙන්ද, තවත් චුට්ටං කවරයක් සූදානං කරන්නේද යන්න පිලිබඳව අප දෙදෙනා අතර සාකච්ඡාවක් තවත් පැය බාගයකින් පැවැත්වේ. [/SIZE] [SIZE=4]ඇත්ත වශයෙන්ම අපි රටේ නීතියට යටත් විය යුතුය. බොරු හේතු පෙන්වා නීතියෙන් මගහැරයාම ඉතා වැරදි ක්‍රියාවකි. උදාහරණයක් විදිහට W3 Lanka ලියන ‘පැරා’ ඒ ‘වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවට’ මහා බොරුවක් ඊයේ ඇද බා තිබුණි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදිය. බ්ලොග් අඩවි යනුත් එක්තරා වෙබ් අඩවි ජාතියක් බව අප පිලිගත යුතුය. අනික එය ආඩම්බරයටද කරුණකි. ‘පැරා’ කියා තිබූ අනික් බොරුව නම් එය ප්රවෘත්ති සපයන අඩවියක් නොවේය යන්නයි. ඒකත් පල් බොරුවකි. ඉතා සංවේදී හදවතක් ඇති මා වෛද්‍ය උපදෙස් මත “දිනමිණ” පුවත්පත නොබලන අතර එහි පළවූ වැදගත් ප්රවෘත්ති රැසක් අප දැනගත්තේ W3 Lanka අඩවියෙනි. එය ප්රවෘත්ති සැපයිමක් නොවන්නේ කෙසේද? ඕක බ්ලොක් කරන එකමයි හොඳ.[/SIZE] [SIZE=4]මේ අතර තවත් පානියක් ඇද බා තිබුනේ ත්‍රිමාණ වෙබ් එකය. ඒගොල්ලෝ සල්ලි නැති බවට නාහෙන් අඬා තිබුනි. මේකත් පල් බොරුවකි. සල්ලි නැත්තං පාර්ට් ටයිම් ජොබ් එකක් නොකර අතින් කයිට් කරන් වෙබ් එකක් පටන් ගත්තේ ඇයිද කියා ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ඒගොල්ලෝ වහාම අපට දිය යුතුය. (සොරි. අපට නොවේ. ගරු ඇමතිතුමාටය).[/SIZE] [SIZE=4]පනතේ හැටියට ලියාපදිංචි කල යුත්තේ ප්රවෘත්ති සපයන වෙබ් අඩවි පමණක් බැවින් බ්ලොග් අඩවි ලියාපදිංචි කරන්නේ අහවල් මගුලකටදැයි අපේ බ්ලොග් බුද්ධිමතුන් අතර මහත් සංවාදයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව මගේ සහ මා බිරිඳගේ සාමූහික අදහස මෙහි බහාලමි.[/SIZE] [SIZE=4]ඇත්තෙන්ම අපි ලියන නානාප්‍රකාර දේවල් ලියන්නේද විවිධ ප්රවෘත්ති පදනම් කරගෙනය. මා ලියන ගමේ ගොඩේ පොඩි සිද්දියක් වුව ප්රවෘත්තියකි. ඇතැමෙක් ලියන විරහ කවියක වුව ඇත්තේ කෙල්ල බූට් එක තැබීම පිළිබඳ ප්රවෘත්තියක්ම නොවන්නේද? මී අමතරව කාපු බීපුවා, ආගිය ගමන්, කක්කා කතා, කෑම හදන හැටි යනාදී සියළු දේවල ප්රවෘත්තිමය වටිනාකමක් ඇත. ඇමතිතුමාගේ නිර්වචනයට අනුව දැනට නැගලා යන රාවණ කතාවලද දිනමිණ පරයන ප්රවෘත්තිමය වටිනාකමක් ඇත.[/SIZE] [SIZE=4]අපි අපිට අවංක විය යුතුය. රටේ නීතියට අවනත විය යුතුය. අනික ලක්ෂ එකහමාරක් වැනි කාලයේ හැටියට සුළු මුදලක්වත් ගෙවා ගැනීමට නොහැකි හිඟන්නන් සිටීනම්, වහාම තම බ්ලොග් අඩවි නවත්වා හඳුන්කූරු නිෂ්පාදනය හෝ ඉඳිආප්ප සෑදීම වැනි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දෙලොවටම වැඩදායක වනු ඇත. මෙයට පිළියමක් ලෙස අප දෙදෙනා ගරු ඇමතිතුමාට යෝජනා කරන්නේ අන්තර්ජාල ගාස්තු මෙගා බයිට් එකක් රුපියල් අසූ පහක්වත් කරන ලෙසයි. එවිට ඔය හිඟන වෙබ්කාර හැත්ත දූරීභූත වෙලාම යනු ඇත.[/SIZE] [SIZE=4]ගරු ඇමතිතුමාගේ මේ නව විධිවිධානවල ගාස්තු තීරණය කොට ඇති ආකාරය ගැනද එක එකා අවලම් කතා කියනු මට ඇසුනි. එබැවින් ඒ පිළිබඳවද සත්‍යය හෙළිදරව් කිරීම මගේ යුතුකමකි. ඇත්තටම ඔය රුපියල් ලක්ෂය හිඟන්නන්ට මහා බක්කක් වුවද ගරු ඇමතිතුමාට මහා කජ්ජක් නොවේ. එය එතුමාගේ වරදක් නොවන අතර පූර්ව පින් මහිමය නිසා සිදුවූවකි.[/SIZE] [SIZE=4]ඔය ලියාපදිංචි ගාස්තුව කීයක් කරමුදැයි ලේකම් තුමා ඇසූ විට ගරු ඇමතිතුමාට එක්වරම සිහිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී එක් බැල්කනි කොටුවකින් තවත් කොටුවකට පනින්නට ගොස් එතුමාට වූ අකරතැබ්බයයි. එතුමාට එක්වරම එම හෝටලයේ දවස් දෙකක බිල කියවී ඇති අතර ලේකම් තුමා එය කෙටුම්පත් කර ඇත. වාර්ෂික ගාස්තුව ගැන ලේකම්තුමා විමසද්දී ඇමතිතුමා සිතමින් සිටියේ නවක නිළියන්ගේ රංගන කුසලතා තවත් පිරිමැද ඔප් නංවන ක්‍රමයක් ගැනය. එහිදී එක්වරම එතුමාට ටෙලිනාට්‍යයක් අටයි තිහේ බෙල්ට් එකට දාගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිෂ්පාදකයෝ බලෙන්ම දෙන තුටුපඬුර සිහිවී ‘පනස්දාහයි’ කියා ඇත. මේ ගාස්තු තීරණය වී ඇත්තේ එලෙසය. ඒවා ගැන අහිතක් සිතා පලක් නැත.[/SIZE] [SIZE=4]ගරු ඇමතිතුමාට දොස් කියන හිඟන බ්ලොග් කාරයන් සහ වෙබ් කාරයන්ට තවත් හොඳවයින් දෙකක් කීමට හිතේ තිබුනද මේ එයට වෙලාව නොවේ. සල්ලි ගනන්කොට අවසන් වූ වහාම, ඒවා අමාත්‍යාංශයට ගිහින් දෙනවාද? ගෙදරටම ගිහින් දෙනවාද කියා තීරණය කිරීමටද තවත් ඉතිරිව ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=2]උපුටා ගැනිම-http://reargate.blogspot.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom