Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියළු චෝදනා වලට මහින්ද පිළිතුරු දෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. ජනවාරි 09 වැනිදා පාන්දර වන විට ජනාධිපතිකම අහිමිවුවත් ඔහු තවමත් හිතින් ජනපති බැවින් තවමත් භාවිතා කරන Email ලිපිනය mahindarajapakshapresident@gmail.com වීම. ඒ අනුව Mahinda Rajapaksha තවමත් President ය.

02. ධූරයෙන් ඉවත්වෙන විට තමන්ට නොමැතිවෙන නිවී සැනසිල්ල ගැන ලිපියකින් අදෝනා තියන මහින්ද ධූරයෙන් ඉවත්වන විට ශිරාණි බණ්ඩාරනායකටත්, සරත් ෆොන්සේකාටත්, මෛත්‍රිපාල සිරසේනටත් නොමැතිවූ නිවී සැනසිල්ල ගැන වරහන් තුළ හෝ සටහන් කර නොතිබීම.

03. වායුසමනය කරන ලද වැසිකිලි සැදුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් වෙනුවෙනි. ඉන්පසුව ඒවා ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර නාමල් හොරෙන් හෝ රින්ගාවි යැයි සැකය නිසා දොරේ කොන් හතරට පරාල ඇණ සතරක් ගසා තිබුණි. එජාපයේ කුහකයෝ එම වැසිකිලියට රින්ගුවේ ඇණ ගලවා දොර කඩාගෙනය.

04. නිල බලයෙන් ලැබෙනා ජනාධිපති මණ්දිරයක් තිබියදී අගමැතිවරයාට හිමිවන අරලිය ගහ මන්දිරයේම බින්න බැස්සේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙට් එක එන නිසා මිසක ජෝතිෂ්‍ය කාරයෝ එහි පිහිටීම තමන්ට ගුණ බවක් කී නිසා යැයි කියන උන්ට හොදක් සිදුවිය යුතු නැත.

05. 5000 කට එක වර හිදගෙන දන් වැලදිය හැකි සුවිශාල මණ්ඩපයක් අරලිය ගහ මැදුර තුළම ඉදිකලේද පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මිසක රාජ්‍ය සේවකයන්, අරුන් මුන් ගෙන්වා දන්සැල් දැමීමට නොවේය.

06. හමුදා කුමන්ත්රන කිසිදා අප රටේ සිදුවූවක් නොවන අතර 2010 ජනාධිපතිවරණය අවසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වටලා අප සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ කේපීගෙන් ඔහුව බේරාගැනීමට මිස වෙන අර්ථවකින් නොවන්නේය.

07. මට, ශිරන්තීට, ආදරණීය පුතුන් තිදෙනාට,අප අමාත්‍ය මණ්ඩලයට එල්ල කෙරෙන අල්ලස් හා දූෂණ චෝදනා කටේ ගෙඩි දාන චෝදනා බව ඕනෑම කෙනෙක්ට වටහා ගැනීමට මෙම උප කොටස් කියවන්න.

(අ) මගේ පවුලේ පමණක් නොව සමස්ත ඇමති මණ්ඩලයම පාරදෘශ්‍ය ආකාරයෙන් සියලු ගණුදෙණු, ටෙන්ඩර් හා සංවර්ධන ව්‍යාපෘති සිදුකල බැවින් ඒවා පිළිබද තොරතුරු ඕනෑම පුද්ගලයෙක්ට ලබාගත හැකි ආකාරයෙන් මා 'තොරතුරු දැනගැනීමේ පනත' සම්මත කෙලෙමි.

(ආ) අමාත්‍ය මණ්ඩලයේ කවරෙකුටම උවත් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වන විට අප කාපට් ඇතිරීම පසෙක දමා එම නඩුව විභාග කලේය. එයින් දඩුවම් ලැබූ ඇමතිවරුන්ගෙන් 'බෝගම්බර' පිරී ගිය අතර එබැවින් අප ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයද ඉඩ ඇති වෙනත් ස්ථානයකට රැගෙන ගියේය.

(ඇ) දූෂණයට එරෙහිව අප කෙතරම් වැට බැන්දාද යත් වරෙක තමන්ගේ අල්ලස් නඩු වාරයේදී හිටි හැටියේ අමාත්‍යාංශය තුල දීම නයෙක් දෂ්ට කලායැයි ගල් පැලෙන කෙබරයක් කී රෝහිත අබේගුණවර්ධනව, යුරෝපයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ ඇනකොන්ඩාවෙක් ලවා අප ගිල්ලවා දැමීය. අද රෝහිත ආගිය අතක් නැත්තේ ඒ නිසාය.

(ඈ) අප පවුල ප්රජාතන්ත්රවාදයට පිටින් කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පත්තර පිටු පුරා ලියන විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි මාගේ එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ඔවුන්ට 'පද්මභූෂණ' සම්මානය පුද කිරීමට කටයුතු කළෙමි.

(ඉ) යෝශිත රාජපක්ෂ CSN නම් නාලිකාවේ හිමිකරු වූයේ එවක ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දිනපතා රූපවාහිනියේ විකාශය කෙරුණු, සුජානි මේනකා පෙනී සිටි "සතෙන් සතේ, රුපියලෙන් රුපියලේ, එකතු කරලා එකතු කරලා..." යන දැන්වීම දැක, කැට 1450 ක ඉතිරි කල මුදලින්ය.

[QUOTE="neonz, post: 17808077, member: 90815"] [SIZE="4"]01. ජනවාරි 09 වැනිදා පාන්දර වන විට ජනාධිපතිකම අහිමිවුවත් ඔහු තවමත් හිතින් ජනපති බැවින් තවමත් භාවිතා කරන Email ලිපිනය [email]mahindarajapakshapresident@gmail.com[/email] වීම. ඒ අනුව Mahinda Rajapaksha තවමත් President ය. 02. ධූරයෙන් ඉවත්වෙන විට තමන්ට නොමැතිවෙන නිවී සැනසිල්ල ගැන ලිපියකින් අදෝනා තියන මහින්ද ධූරයෙන් ඉවත්වන විට ශිරාණි බණ්ඩාරනායකටත්, සරත් ෆොන්සේකාටත්, මෛත්‍රිපාල සිරසේනටත් නොමැතිවූ නිවී සැනසිල්ල ගැන වරහන් තුළ හෝ සටහන් කර නොතිබීම. 03. වායුසමනය කරන ලද වැසිකිලි සැදුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් වෙනුවෙනි. ඉන්පසුව ඒවා ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර නාමල් හොරෙන් හෝ රින්ගාවි යැයි සැකය නිසා දොරේ කොන් හතරට පරාල ඇණ සතරක් ගසා තිබුණි. එජාපයේ කුහකයෝ එම වැසිකිලියට රින්ගුවේ ඇණ ගලවා දොර කඩාගෙනය. 04. නිල බලයෙන් ලැබෙනා ජනාධිපති මණ්දිරයක් තිබියදී අගමැතිවරයාට හිමිවන අරලිය ගහ මන්දිරයේම බින්න බැස්සේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙට් එක එන නිසා මිසක ජෝතිෂ්‍ය කාරයෝ එහි පිහිටීම තමන්ට ගුණ බවක් කී නිසා යැයි කියන උන්ට හොදක් සිදුවිය යුතු නැත. 05. 5000 කට එක වර හිදගෙන දන් වැලදිය හැකි සුවිශාල මණ්ඩපයක් අරලිය ගහ මැදුර තුළම ඉදිකලේද පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මිසක රාජ්‍ය සේවකයන්, අරුන් මුන් ගෙන්වා දන්සැල් දැමීමට නොවේය. 06. හමුදා කුමන්ත්රන කිසිදා අප රටේ සිදුවූවක් නොවන අතර 2010 ජනාධිපතිවරණය අවසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වටලා අප සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තේ කේපීගෙන් ඔහුව බේරාගැනීමට මිස වෙන අර්ථවකින් නොවන්නේය. 07. මට, ශිරන්තීට, ආදරණීය පුතුන් තිදෙනාට,අප අමාත්‍ය මණ්ඩලයට එල්ල කෙරෙන අල්ලස් හා දූෂණ චෝදනා කටේ ගෙඩි දාන චෝදනා බව ඕනෑම කෙනෙක්ට වටහා ගැනීමට මෙම උප කොටස් කියවන්න. (අ) මගේ පවුලේ පමණක් නොව සමස්ත ඇමති මණ්ඩලයම පාරදෘශ්‍ය ආකාරයෙන් සියලු ගණුදෙණු, ටෙන්ඩර් හා සංවර්ධන ව්‍යාපෘති සිදුකල බැවින් ඒවා පිළිබද තොරතුරු ඕනෑම පුද්ගලයෙක්ට ලබාගත හැකි ආකාරයෙන් මා 'තොරතුරු දැනගැනීමේ පනත' සම්මත කෙලෙමි. (ආ) අමාත්‍ය මණ්ඩලයේ කවරෙකුටම උවත් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වන විට අප කාපට් ඇතිරීම පසෙක දමා එම නඩුව විභාග කලේය. එයින් දඩුවම් ලැබූ ඇමතිවරුන්ගෙන් 'බෝගම්බර' පිරී ගිය අතර එබැවින් අප ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයද ඉඩ ඇති වෙනත් ස්ථානයකට රැගෙන ගියේය. (ඇ) දූෂණයට එරෙහිව අප කෙතරම් වැට බැන්දාද යත් වරෙක තමන්ගේ අල්ලස් නඩු වාරයේදී හිටි හැටියේ අමාත්‍යාංශය තුල දීම නයෙක් දෂ්ට කලායැයි ගල් පැලෙන කෙබරයක් කී රෝහිත අබේගුණවර්ධනව, යුරෝපයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ ඇනකොන්ඩාවෙක් ලවා අප ගිල්ලවා දැමීය. අද රෝහිත ආගිය අතක් නැත්තේ ඒ නිසාය. (ඈ) අප පවුල ප්රජාතන්ත්රවාදයට පිටින් කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පත්තර පිටු පුරා ලියන විට එවකට ආරක්ෂක ලේකම්ව සිටි මාගේ එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂගේ සුරතින් ඔවුන්ට 'පද්මභූෂණ' සම්මානය පුද කිරීමට කටයුතු කළෙමි. (ඉ) යෝශිත රාජපක්ෂ CSN නම් නාලිකාවේ හිමිකරු වූයේ එවක ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දිනපතා රූපවාහිනියේ විකාශය කෙරුණු, සුජානි මේනකා පෙනී සිටි "සතෙන් සතේ, රුපියලෙන් රුපියලේ, එකතු කරලා එකතු කරලා..." යන දැන්වීම දැක, කැට 1450 ක ඉතිරි කල මුදලින්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom