Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස

හෙට දින වෙසක්පුර පසලොස්වක පොහෝදිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලසමරන වෙසක්පොහෝදින මෙවර ඇතිවිශේෂත්වය නම් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීමයි.

2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමග රටේ විශාල පිබිදීමක් සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මුල් තැනක්දී ඇත්තේ ප්රතිපත්තිපුජාවට වඩා ආමිසපුජාවටයි.

ඉතින් වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන අපට අපේ භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට කල හැකි ලොකුම උපහාරයනම් උන්වහන්සේ විසින් අපට දේශනාකල උතුම් ශ්රීසද්ධර්මය අපේ ජීවිතයට ඈදා ගනිමින් ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කිරීමයි. ඒ නිසා අප 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේදී ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැනක් දියයුතුයි.

ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක්. ඉතින් අපි මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුයි. ඉතින් අපිත් මේ උතුම් දවස මුල්කරගෙන අපේ ජීවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු.

අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් ලබනාවිට අපේ අතින් පවුගිය වසරේ සිදුවූ වැරදි අඩුපාඩු තේරුම් අරන් අලුත් අවුරුද්දේ අලුත් වැඩපිළිවෙසක් සමගින් අලුත්වෙනවාසේ මේ සම්බුද්ධත්ව ජයන්තියත් මුල්කරගෙන අපි අපේ ජිවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු.

විශේෂයෙන් අපට මේ සදහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි.

යාළුවනේ මේ ගැනත් ටිකක් කල්පනාකරල බලන්න මුස්ලිම් අය හැම සිකුරාදම අනිවාර්යයෙන් පල්ලියට යනවා, ඒ වගේම කිස්තියානි අයත් හැම ඉරිදම අනිවාර්යයෙන් පල්ලියේ දේවපූජාවට සහභාගීවෙනවා. නමුත් කණගාටුවට කරුණනම් අනිත් ආගම් වල මෙන් බෞද්ධයන්ට නීතිරීති නැති නිසාමදෝ බොහෝ පිරිසක් මාසයකට වතාවක් උදාවෙන පසලොස්වක පොහෝයදිනයටවත් ආගමානුකූලව ගතකරන්න උත්සාහකරන්නේ නැහැ.

ඒවගේම මේ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ බලන්න මුස්ලිම් තරුණයෙකු සිකුරාදා පල්ලියට ගියෙ නැතිනම්, ක්‍රිස්තියානි තරුණයෙක් ඉරිද පල්ලියේ දේවමෙහෙයට සහභාගී උනේ නැත්නම් ඔහු ඔවුන්නේ අනික් අයගෙන් දොෂාරෝපනයට ලක්වෙනවා.

නමුත් බෞද්ධ තරුණයෙක් අඩුමතරමින් පසලොස්වක පොහොය දවසටවත් ආගමානුකූලව ගෙවන්න හිතාගෙන සිල්ගන්න පන්සලට යන්න හැදුවොත් අපේ අයම අහනවා "මොකදබන් ඔය වෙලාතියෙන්නේ, සිල්ගන්න යන්නේ වයසක අයනේ, මොකද මේ ඒකපාරටම සිල්ගන්න යන්න හිතුනේ ඇයි සසර කලකිරිලවත්ද" කියල ඔන්න ඕකයි අපට වෙලා තියෙන්නේ.

ඔන්න ඕවගේ ආකල්පයක් තමයි බොහෝ බෞද්ධයන් තුල ඇතිවෙලා තියෙන්නේ. ඕකත් හරියට "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියන කියමන වගේ එකක්. ඒ විදිහට තමයි අපේ ආකල්ප අපටත් නොදැනිම වෙනස් කරල තියෙන්නේ. ඒත් අපි දැන් දන්නව ඒ කියමනේ සත්‍ය අසත්‍යතාව මොකක්ද කියලා.

තරණ පරපුර මේ මතය බිදිමින් ඉදිරියට එමින් සිටිනවා. අද තරුණ බොහෝපිරිසක් ත්‍රිපිටකය ආදී ධර්ම ග්රන්ථ පරිහරණය කරමින් ධර්මය ඉගෙන ගැනීමට පටන් අරන් තියෙනවා. වෙනදා සීල ව්යාපරයකදී තරුණයන් කලාතුරකින් දැකගැනීමට අපහසු උවත් දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් තරුණ පිරිස් බොහෝදෙනා මේ සීල ව්‍යාපාරවලට සහභාගී වෙමින් සිටී. ඒයයි අපට අවශ්‍යවන ආකල්පමය වෙනස.

ඒ එක්කම සතුටෙන් මතක් කරන්න ඔනේ දේකුත් තියෙනවා. ඒ තමයි දැන් අපිට ඉන්නවා බුද්ධිමත්ව හිතන්න පුළුවන් තරුණ පිරිසක්. ඔවුන් ආවට ගියාට සම්ප්‍රදායෙන් ආ පමණින්ම යමක් යමක් පිළිනොගෙන බුද්ධිමත්ව කල්පනා කර වැඩ කරන පිරිසක්. දැන් වසර කිහිපයක සිට ඒ වෙනස පැහැදිලිවම දැකගන්න පුලුවන්.

බලන්න කලින් ත්‍රිපිකට ග්රන්ථ කියවලා තියන බෞද්ධයන් සිටියේ ඉතාමත් සුළු පිරිසක් නමුත් අද බොහෝ බෞද්ධ සහෝදර සහෝදරියන්ට ඒ ත්‍රිපිටකය ආදී ධර්ම ග්රන්ථ පරිහරණය කරමින් ධර්මය අධ්‍යනය කරනවා.

මේ සමගම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. වෙනදා දුරකථන සංවාදයක් අවසානයේ " චෙරියෝ, බායි" කියන්න පුරුදුවී සිටි අප දැන් දැන් "බුදුසරණයි, තෙරුවන්සරණයි කියන්න පුරුදුවී සිටිනවා දැකගන්න පුලුවන්, විශේෂයෙන් පෙම්වතා පෙම්වතියට කතාකර අවසන් කරනකොට පවා මෙසේ කියනවා බොහෝවිට මා දැක ඇත. ඒයයි ඇතිවිය යුතු ආකල්පමය වෙනස.

හැමදෙයක්ම කිරීමට වයසක් ඇත. නියමිත දෙය නියමිත වෙලාවට කලහොත් පසුව පසුතැවීමට හේතුවක් නොමැත. ඉගෙන ගැනීම, ධනය හරිහම්බ කරගැනීම, මෙන්ම ධර්මය ඉගෙන ගැනීම ධර්මානුකූලව ජීවත්වෙමින් සිල් රැකීමත් තරුණ කාලයේදීම කල යුතුයි. මහලුවී මේ දේවල් කිරීම අපහසුය.

තමාට අවශ්‍ය දේවල් තරණ කාලයේදීම සපුරාගතහොත මහළුවී දුකවීමට අවශ්‍ය නැත. නැතහොත් මිල මුදල් ,විනෝදය පමණක් සොයමින් පමණක් තරුණ කාලය ගතකලහොත් මහළුවී පසුතැවෙමින් ජීවත්වීමට සිදුවෙනු ඇත.

ඉතින් මම මේ එලකිරියේ ඉන්න සියළුම බෞද්ධ සමාජික, සමාජිකාවන්ගෙන් ඉල්ලන්නේ අපිට ලැබුනමේ උතුම් අවස්ථාව අපතේ යන්න නොදී මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි අපේ ජීවිතවල යහපත් වෙනසක් ඇතිකරගමු කියලා.

හෙට උදාවෙන වෙසක් දිනයේදී අපි හැම කෙනෙක්ම සිල්සමාදන්වෙලා වෙසක් දිනය සිල්වත්ව ගතකරමු. ඒ වගේම වෙසක් දිනයේ අධිෂ්ඨානයක් ඇතිකරගන්න මම අද ඉදල මට පුලුවන් උපරිමයෙන් පංචසීලය ආරක්ෂාකරමින් සැබෑ බෞද්ධයෙකු වනබව.

හැබැයි හෙට දිනයේ හැම කෙනෙකුටම සිල්ගන්න බැරිවෙයි. මොකද වෙසක් දිනය නිමිත්තේන් සංවිධානය කරල තියෙන විවිධ වැඩසටහන් වලට සහභාගී වෙන්න වෙයි. ඉතින් ඒ අයටත් කියන්න තියෙන්නේ තමන්ට හෙට සිල්ගන්න බැරි උනත් උදෙන්ම පංසිල් අරගෙන "මම අද දවස තුල මොනම හේතුවක් නිසාවත් පන්සිල් පද පහ කඩන්නේ නැහැ කියලා තමන්ටම පොරොන්දුවෙලා දවගේ වැඩ කතයුතු ආරම්භ කරන එකයි.

අවසාන වශයෙන් ඔබසියළු දෙනාටම කියන්න තියෙන්නේ අපට ලැබී තිබෙන මේ දුර්ලභවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගමු. විශේෂයෙන් අපි සියළුදෙනා ආකල්පමය වෙනසක් ඇති කරගනිමු. ඒ වෙනස අපි මුළු රටපුරා වෙනස් කරමු. අපිට ලෝකයවත්, රටවත් වෙනස් කිරීමට බැහැ. නමුත් අපි තනි තනිව හැදුනොත් ඉබේටම රටත් ලෝකයත් වෙනස් වනු ඇත.

ඒ නිසා ඔබත් බෞද්ධ දරුවෙක් නම් මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වෙසක් දිනයේ ආකල්මය වශයෙන් වෙනසක් ඇතිකරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.

සිල් සුවද දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්යක්මවේවා.

[QUOTE="sooryaputhraya, post: 10135876, member: 350330"] [b]සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය[/b] [SIZE=4][B][U]සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස[/U][/B][/SIZE] [SIZE=3]හෙට දින වෙසක්පුර පසලොස්වක පොහෝදිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලසමර[/SIZE][SIZE=3]න[/SIZE][SIZE=3] වෙසක්පොහෝදින [/SIZE][SIZE=3]මෙවර [/SIZE][SIZE=3]ඇතිවිශේෂත්වය නම් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීමයි. 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමග රටේ විශාල පිබිදීමක් සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මුල් තැනක්දී ඇත්තේ ප්රතිපත්තිපුජාවට වඩා ආමිසපුජාවටයි. ඉතින් වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන අපට අපේ භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට කල හැකි ලොකුම උපහාරයනම් උන්වහන්සේ විසින් අපට දේශනාකල උතුම් ශ්රීසද්ධර්මය අපේ ජීවිතයට ඈදා ගනිමින් ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කිරීමයි. ඒ නිසා අප 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේදී ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැනක් දියයුතුයි. ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක්. ඉතින් අපි මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුයි. ඉතින් අපිත් මේ උතුම් දවස මුල්කරගෙන අපේ ජීවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු. අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් ලබනාවිට අපේ අතින් පවුගිය වසරේ සිදුවූ වැරදි අඩුපාඩු තේරුම් අරන් අලුත් අවුරුද්දේ අලුත් වැඩපිළිවෙසක් සමගින් අලුත්වෙනවාසේ මේ සම්බුද්ධත්ව ජයන්තියත් මුල්කරගෙන අපි අපේ ජිවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු. විශේෂයෙන් අපට මේ සදහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි. යාළුවනේ මේ ගැනත් ටිකක් කල්පනාකරල බලන්න මුස්ලිම් අය හැම සිකුරාදම අනිවාර්යයෙන් පල්ලියට යනවා, ඒ වගේම කිස්තියානි අයත් හැම ඉරිදම අනිවාර්යයෙන් පල්ලියේ දේවපූජාවට සහභාගීවෙනවා. නමුත් කණගාටුවට කරුණනම් අනිත් ආගම් වල මෙන් බෞද්ධයන්ට නීතිරීති නැති නිසාමදෝ බොහෝ පිරිසක් මාසයකට වතාවක් උදාවෙන පසලොස්වක පොහෝයදිනයටවත් ආගමානුකූලව ගතකරන්න උත්සාහකරන්නේ නැහැ. ඒවගේම මේ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ බලන්න මුස්ලිම් තරුණයෙකු සිකුරාදා පල්ලියට ගියෙ නැතිනම්, ක්‍රිස්තියානි තරුණයෙක් ඉරිද පල්ලියේ දේවමෙහෙයට සහභාගී උනේ නැත්නම් ඔහු ඔවුන්නේ අනික් අයගෙන් දොෂාරෝපනයට ලක්වෙනවා. නමුත් බෞද්ධ තරුණයෙක් අඩුමතරමින් පසලොස්වක පොහොය දවසටවත් ආගමානුකූලව ගෙවන්න හිතාගෙන සිල්ගන්න පන්සලට යන්න හැදුවොත් අපේ අයම අහනවා "මොකදබන් ඔය වෙලාතියෙන්නේ, සිල්ගන්න යන්නේ වයසක අයනේ, මොකද මේ ඒකපාරටම සිල්ගන්න යන්න හිතුනේ ඇයි සසර කලකිරිලවත්ද" කියල ඔන්න ඕකයි අපට වෙලා තියෙන්නේ. ඔන්න ඕවගේ ආකල්පයක් තමයි බොහෝ බෞද්ධයන් තුල ඇතිවෙලා තියෙන්නේ. ඕකත් හරියට "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියන කියමන වගේ එකක්. ඒ විදිහට තමයි අපේ ආකල්ප අපටත් නොදැනිම වෙනස් කරල තියෙන්නේ. ඒත් අපි දැන් දන්නව ඒ කියමනේ සත්‍ය අසත්‍යතාව මොකක්ද කියලා. [/SIZE][SIZE=3]තරණ පරපුර මේ මතය බිදිමින් ඉදිරියට එමින් සිටිනවා. අද තරුණ බොහෝපිරිසක් ත්‍රිපිටකය ආදී ධර්ම ග්රන්ථ පරිහරණය කරමින් ධර්මය ඉගෙන ගැනීමට පටන් අරන් තියෙනවා. වෙනදා සීල ව්යාපරයකදී තරුණයන් කලාතුරකින් දැකගැනීමට අපහසු උවත් දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් තරුණ පිරිස් බොහෝදෙනා මේ සීල ව්‍යාපාරවලට සහභාගී වෙමින් සිටී. ඒයයි අපට අවශ්‍යවන ආකල්පමය වෙනස.[/SIZE] [SIZE=3] ඒ එක්කම සතුටෙන් මතක් කරන්න ඔනේ දේකුත් තියෙනවා. ඒ තමයි දැන් අපිට ඉන්නවා බුද්ධිමත්ව හිතන්න පුළුවන් තරුණ පිරිසක්. ඔවුන් ආවට ගියාට සම්ප්‍රදායෙන් ආ පමණින්ම යමක් යමක් පිළිනොගෙන බුද්ධිමත්ව කල්පනා කර වැඩ කරන පිරිසක්. දැන් වසර කිහිපයක සිට ඒ වෙනස පැහැදිලිවම දැකගන්න පුලුවන්. බලන්න කලින් ත්‍රිපිකට ග්රන්ථ කියවලා තියන බෞද්ධයන් සිටියේ ඉතාමත් සුළු පිරිසක් නමුත් අද බොහෝ බෞද්ධ සහෝදර සහෝදරියන්ට ඒ ත්‍රිපිටකය ආදී ධර්ම ග්රන්ථ පරිහරණය කරමින් ධර්මය අධ්‍යනය කරනවා. මේ සමගම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. වෙනදා දුරකථන සංවාදයක් අවසානයේ " චෙරියෝ, බායි" කියන්න පුරුදුවී සිටි අප දැන් දැන් "බුදුසරණයි, තෙරුවන්සරණයි කියන්න පුරුදුවී සිටිනවා දැකගන්න පුලුවන්, විශේෂයෙන් පෙම්වතා පෙම්වතියට කතාකර අවසන් කරනකොට පවා මෙසේ කියනවා බොහෝවිට මා දැක ඇත. ඒයයි ඇතිවිය යුතු ආකල්පමය වෙනස. හැමදෙයක්ම කිරීමට වයසක් ඇත. නියමිත දෙය නියමිත වෙලාවට කලහොත් පසුව පසුතැවීමට හේතුවක් නොමැත. ඉගෙන ගැනීම, ධනය හරිහම්බ කරගැනීම, මෙන්ම ධර්මය ඉගෙන ගැනීම ධර්මානුකූලව ජීවත්වෙමින් සිල් රැකීමත් තරුණ කාලයේදීම කල යුතුයි. මහලුවී මේ දේවල් කිරීම අපහසුය. තමාට අවශ්‍ය දේවල් තරණ කාලයේදීම සපුරාගතහොත මහළුවී දුකවීමට අවශ්‍ය නැත. නැතහොත් මිල මුදල් ,විනෝදය පමණක් සොයමින් පමණක් තරුණ කාලය ගතකලහොත් මහළුවී පසුතැවෙමින් ජීවත්වීමට සිදුවෙනු ඇත. ඉතින් මම මේ එලකිරියේ ඉන්න සියළුම බෞද්ධ සමාජික, සමාජිකාවන්ගෙන් ඉල්ලන්නේ අපිට ලැබුනමේ උතුම් අවස්ථාව අපතේ යන්න නොදී මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි අපේ ජීවිතවල යහපත් වෙනසක් ඇතිකරගමු කියලා. හෙට උදාවෙන වෙසක් දිනයේදී අපි හැම කෙනෙක්ම සිල්සමාදන්වෙලා වෙසක් දිනය සිල්වත්ව ගතකරමු. ඒ වගේම වෙසක් දිනයේ අධිෂ්ඨානයක් ඇතිකරගන්න මම අද ඉදල මට පුලුවන් උපරිමයෙන් පංචසීලය ආරක්ෂාකරමින් සැබෑ බෞද්ධයෙකු වනබව. හැබැයි හෙට දිනයේ හැම කෙනෙකුටම සිල්ගන්න බැරිවෙයි. මොකද වෙසක් දිනය නිමිත්තේන් සංවිධානය කරල තියෙන විවිධ වැඩසටහන් වලට සහභාගී වෙන්න වෙයි. ඉතින් ඒ අයටත් කියන්න තියෙන්නේ තමන්ට හෙට සිල්ගන්න බැරි උනත් උදෙන්ම පංසිල් අරගෙන "මම අද දවස තුල මොනම හේතුවක් නිසාවත් පන්සිල් පද පහ කඩන්නේ නැහැ කියලා තමන්ටම පොරොන්දුවෙලා දවගේ වැඩ කතයුතු ආරම්භ කරන එකයි. අවසාන වශයෙන් ඔබසියළු දෙනාටම කියන්න තියෙන්නේ අපට ලැබී තිබෙන මේ දුර්ලභවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගමු. විශේෂයෙන් අපි සියළුදෙනා ආකල්පමය වෙනසක් ඇති කරගනිමු. ඒ වෙනස අපි මුළු රටපුරා වෙනස් කරමු. අපිට ලෝකයවත්, රටවත් වෙනස් කිරීමට බැහැ. නමුත් අපි තනි තනිව හැදුනොත් ඉබේටම රටත් ලෝකයත් වෙනස් වනු ඇත. ඒ නිසා ඔබත් බෞද්ධ දරුවෙක් නම් මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වෙසක් දිනයේ ආකල්මය වශයෙන් වෙනසක් ඇතිකරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. සිල් සුවද දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්යක්මවේවා.:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom