Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරකරුවෝද මනුෂ්‍යයෝය - සත්‍ය කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරකරුවෝද මනුෂ්‍යයෝය - සත්‍ය කතාවක්

"1990 ජූලි 11 වෙනි දින කොකාවිල් හමුදා කදවුර ත්‍රස්තවදී ප්‍රහාරයෙන් බේරා ගැනීම උදෙසා දිවිහිමියෙන් අභීතව සටන් වැදි මේජර් පරාක්‍රම අලවත්ත හට රණශූර පදක්කම (RSP) ප්රදානය කරන ලදී"

සුභ සැන්දෑවක් හිතවතුනි මම හර්ෂ අතපත්තු, අද වැඩසටහන ආරම්භයෙදී මම මේ සදහන් කරේ ශ්‍රී ලංකා මාතව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට සටන් වැදි අභීත රණවිරුවෙක් වූ මේජර් පරාක්‍රම අලවත්තයන් RSP, ලද සම්මානයට අදාල සහතිකයේ සදහන්ව තිබූ එක්තරා කොටසක්.

අපි අද මේජර් පරාක්‍රමයන් සමග කතා කරන්න මේ හෝරා භාගය වෙන් කලේ ඒ කුරිරු ත්රස්තවාදයේ අමිහිරි අත්දැකීම් ගැන නම් නෙමෙයි. මේ ආදරණීය පියෙකු ඔබගේ මනුශ්‍යත්වයට කතාකරන අඩහෝරාවක්. එසේ නම් මේජර් පරාක්රමයාණෙනි අවසරයි ඔබට........

සුභ සැන්දෑවක් හිතවතුනි මම මේජර් පරාක්‍රම අලවත්ත. මගේ උපන් ගම ගාල්ල. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හදාරලා දෙවන ලුතිනන් වරයෙක් විදිහට හමුදාසේවයට බැදුනා.

හර්ෂ මහත්මයා සදහන් කරා වගේම කොකාවිල් හමුදා කදවුර බේරා ගැනීමේ සටනට දායක වූ මට රණශූර පදක්කම හම්බ උනා ඒත් ඒ සටනින් මගේ දකුණු පාදය අහිමි උනා. මේ සිද්ධිය වෙද්දි මම විවාහා වෙලා අවුරුද්දක් විතර වෙනවා, මගේ බිරිද අවන්තිට ඒ වෙද්දි අපේ පුතා හම්බ වෙන්න හිටියේ. පාදය අහිමි වීමත් එක්කම මම හමුදා සේවයෙන් ඉල්ලා විශ්‍රාම ගියා.

අපේ පුතාට මේ වෙද්දි වයස අවුරුදු 11ක් විතර වෙනවා හර්ෂ මහත්තයෝ. දැනට සති දෙකකට විතර උඩදී අපේ පුතා හදිස්සියේම අසනීප වෙලා රෝහල් ගත කරහම දැන ගන්න ලැබුනා පුතාගේ වකුගඩු දෙකම අක්‍රීය වෙලා ඔහුට Aනෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි කියලා. ඒ සදහා සැත්කමට රුපියල් ලක්ෂ 4කුත් අවශ්‍යයි කියලා.

හර්ෂ ! මගේ රෝගී තත්වයත් එක්ක මට මගේ පුතාට වකුගඩුවක් දෙන්න පුලුවන් කමක් නෑ. මම අද රෝද පුටුවෙන් යන ආබාධිත හමුදා නිලධාරියෙක්. රට ජාතිය බේර ගන්න සටන් කරපු මම අද මගේ පුතාගේ ජීවිතය බේර ගන්න කිසිම දෙයක් කර ගන්න නොහැකි තරමට අද අසරණයි. අවශ්‍ය කරන මුදලින් කොටසක් ජනධිපති අරමුදලෙනුත් තවත් කොටසක් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙනුත් දෙන්න අපිට පොරොන්දු උනා. ඒත් ! අපිට අද පුතා වෙනුවෙන් නෙගටිව් වර්ගයේ වකුගඩුවකුත් තවත් මුදලින් ලක්ෂයකුත් ඕන කරලා තියනවා. පුතා වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න අපිට තවම බැරි උනා. ඒකයි හර්ෂ ! මම අද මෙතනට ආවේ. මගේ පුතා වෙනුවෙන් හැකි උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න.

හොඳයි හිතවතුනි ඔබ අතරින් කවුරුවත් ඉන්නවානම් මේජර් පරාක්‍රමයන් වෙනුවෙන් ඔහුගේ පුතාට වකුගඩුවක් ප්රදානය කරන්න කැමති කරුණාකර මේ දුරකථන අංකයට කතා කරන්න. මම හර්ෂ, එසේ නම් හිතවතුනි අපි පොඩි ගීත විරාමයකට යනවා ගිහින් නැවතත් ඔබ සමග එක් වන අදහසින්."

මීට අවුරුද්දකට පමණ පෙර විකාශනය වුන මේජර් පරාක්‍රම අලවත්ත සහභාගී වූ, මම වගේම අපේ වැලිකඩ බංධනාගාරයේ රැදවියන් බහුතරයක් ඇසූ, අසන ලද බහුතරයකගේ ඇසට කදුලු ඉනූ ගුවන් විදුලි වැඩසටහනක්. මෙය විකාශනය වන අතරතුර මෙහි සිටින මරණ දණ්ඩනයට නියම වූ රැදවියක් දෙදෙනෙක් අතර සංවාදයක් ඇතිවුනා.

"මචං සුදා උඹට ඇහුනාද ඒක. මම තීරණය කලා බං මගේ වකුගඩුවක් ඒ පොඩි එකාට ගැලපෙනවානම් දෙන්න. අපි වගේ කාලකණ්නියෙක් නෙමෙයිනේ බං ඒ. අපිට පින නැතත් බං අපේ පොඩි උන්ට ජීවත් වෙන්න රටක් හදලා දීපු මනුස්සයෙක් නේ. අනික බං අහිංසක පොඩි එකෙක්නේ බං. අපි නම් මැරෙන්න බලාගන ඉන්න අපරාදකාරයෝ අඩු ගානේ බං කරපු පව් වලින් පොඩි කොටසක් හරි ගෙවා ගන්න පුලුවන්නම් !!!. මම සුමනවීර ජේලර් මහත්තයාට කියනවා මගේ වකුගඩුව ගැලපෙනවද බලලා පරාක්‍රම මහත්තයට කෝල් එකක් දෙන්න කියලා"

පසු දින මගේ ළගට පැමිනි එම නම සදහන් කිරීමට අකමැති රැදවියා මෙසේ පැවසීය "සර් මම කැමති අර මේජර් පරාක්රමගේ පුතාට මගේ වකුගඩුව ගැලපෙනවානම් දෙන්න. සර්ට පුලුවන්නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා මේජර් මහත්තයාට කියනවාද?අනිත් අය කැමති එයාලා හම්බ කරලා තියන සල්ලී වලින් ලක්ෂයක් එකතු කරලා පරාක්‍රම මහත්තයාට දෙන්න." අපි ඔහුට ගුණපාල කියමු.

ඔහු පැවසූ ආකාරයටම ඔහුගේ වකුගඩුව මේජර් පරාක්‍රමයන්ගේ පුතුට ගැලපිනි. දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින පරාක්‍රමයන්ට මම ඇමතුවෙමි.

"මහත්මයා මම වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් කෙනෙක් නම ප්‍රසන්න සුමනවීර. මහත්මයා ඊයේ සහභාගී වුන ගුවන් විදුලි වැඩසටහනට සවන් දීපු අපේ බන්ධනාගාරයේ ඉන්න මරණීය දණ්ඩනය නියම වුන සිරකරුවෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා ඔබේ පුතාට වකුගඩුවක් ප්රදානය කරන්න. ඒ වගේම තවත් මරණ දණ්ඩනය නියම වෙලා ඉන්න සිරකරුවෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ඔවුන් සිර ගෙදර ඉන්න කාලයේ හම්බ කල මුදල් එකතු කරලා ඔබ තුමාගේ පුතා බේර ගන්න රුපියල් ලක්ෂයක් දෙන්න. මහත්මයාට පුලුවන්නම් හෙට දවල් 11ට විතර අපේ සිර කදවුරට ඇවිත් යන්න එන්න" එසේ කියා මා රිසිවරය තැබූවා.

අමුතුම දෘශ්ටි කෝණයකින් සිරකරුවන් දෙස බැලූ අපි ඔවුන් කොතරම් සංවේදී පිරිසක් දැයි කිසිදාක සිතා නැත. මනුශ්‍යත්වය යනු මෙය නොවේද? සිරකරුවෙකු, අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසා සිටින අපේම සහෝදරයන් පිරිසකගේ අපි මෙතෙක් නොදුටු පැතිකඩ මෙය නොවේද?මෙවන් උතුම් මිනිසුන් ටිකක් සමග ගැවසීමට ලැබීමත් භාග්‍යයකැයි මට පළවෙනි වතාවට හිතුනා.

අද වන විට නම් සදහන් කිරීමට අකමැති වූ ගුණපාල ඇතුළු එම සහෝදරයන් පිරිසට පින් සිද්ද වෙන්න මේජර් පරාක්‍රමයන්ගේ පුතා නැවතත් සුවය ලබා තිබෙනවා. මේජර් පරාක්‍රම ඔහුට හැකි හැම වෙලාවකම මේ සහෝදරයන්ගේ දුක සැප බලන්න වැලිකඩට ආවා. ඒත් ඔහුට උවමනා කරේ මේ සහෝදරයන් සය දෙනාට මීට වඩා යමක් කරන්න. සිර මැදිරියට පැමිණෙන හැම අවස්ථාවකම ඔහු මා සමගත් පැවසූවේ එයයි.

බොහෝ දවසක් කල්පනා කර මීට මාස 2කට පෙර මේජර් පරාක්‍රමයන් ලංකා රජයේ ජනාධිපති වෙත පෞද්ගලිකව යැවූ ලිපියට ලද පිලිතුරු ලිපිය අද ඔහු විසින් මට fax පණිවිඩයක් ආකාරයට එවා තිබුනා.

එහි මෙලෙස සදහන් විය..

මේජර් පරාක්‍රම අලවත්ත,

විරුවාණෙනි

ඔබ විසින් මා වෙත එවන ලද ලිපියට පිලිතුරු එවීමට පමා වීම පිලිබදව ප්‍රථමයෙන්ම මා කනගාටුව පළ කරන අතර, ඔබ විසින් සදහන් කල කාරණා සලකා බලා (සමාවන්න පාඨකයිනී ඔවුන්ගේ නම් සදහන් කිරීමට මා මෙන්ම ඔවුන්ද අකමැතිය ) යන සිරකරුවන්ට ජනාධිපති සමාව යටතේ ඔවුන්ගේ මරණීය දණ්ඩනය ලිහිල් කර ඔවුන්ට පොදු සමාවක් දීමට තීරණය කල අතර ඔවුන් සය දෙනාගේ සිරදඬුවම වසර 20කින් අඩු කරන ලද බව දන්වා සිටීමට කැමැත්තෙමු.

මීට

(ජනාධිපතිතුමන්ගේ අත්සන හා නිල මුද්‍රාව)

සත්‍ය සිදුවීමක් ඇසුරුකොටගන ලියවින.. මිනිසුන් නොමිනිසුන් වූ යුගයක නොමිනිසුන් මිනිසුන් වූ මෙවැනි කතාද අපට අසන්නට ලැබෙනවා...ඔබගේ වටිනා කොමෙන්ටුවක් අප වෙත යොමු කරන්න..එය අපට තවත් මෙවැනි කතා ඔබ වෙත ගෙන ඒමට දිරියක් වනු ඇත.

source: Facebook

[QUOTE="hrm, post: 12066622, member: 88125"] [b]සිරකරුවෝද මනුෂ්‍යයෝය - සත්‍ය කතාවක්[/b] [SIZE=3]"1990 ජූලි 11 වෙනි දින කොකාවිල් හමුදා කදවුර ත්‍රස්තවදී ප්‍රහාරයෙන් බේරා ගැනීම උදෙසා දිවිහිමියෙන් අභීතව සටන් වැදි මේජර් පරාක්‍රම අලවත්ත හට රණශූර පදක්කම (RSP) ප්රදානය කරන ලදී" සුභ සැන්දෑවක් හිතවතුනි මම හර්ෂ අතපත්තු, අද වැඩසටහන ආරම්භයෙදී මම මේ සදහන් කරේ ශ්‍රී ලංකා මාතව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට සටන් වැදි අභීත රණවිරුවෙක් වූ මේජර් පරාක්‍රම අලවත්තයන් RSP, ලද සම්මානයට අදාල සහතිකයේ සදහන්ව තිබූ එක්තරා කොටසක්. [/SIZE] [SIZE=3] අපි අද මේජර් පරාක්‍රමයන් සමග කතා කරන්න මේ හෝරා භාගය වෙන් කලේ ඒ කුරිරු ත්රස්තවාදයේ අමිහිරි අත්දැකීම් ගැන නම් නෙමෙයි. මේ ආදරණීය පියෙකු ඔබගේ මනුශ්‍යත්වයට කතාකරන අඩහෝරාවක්. එසේ නම් මේජර් පරාක්රමයාණෙනි අවසරයි ඔබට........[/SIZE] [SIZE=3] සුභ සැන්දෑවක් හිතවතුනි මම මේජර් පරාක්‍රම අලවත්ත. මගේ උපන් ගම ගාල්ල. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හදාරලා දෙවන ලුතිනන් වරයෙක් විදිහට හමුදාසේවයට බැදුනා. [/SIZE] [SIZE=3] හර්ෂ මහත්මයා සදහන් කරා වගේම කොකාවිල් හමුදා කදවුර බේරා ගැනීමේ සටනට දායක වූ මට රණශූර පදක්කම හම්බ උනා ඒත් ඒ සටනින් මගේ දකුණු පාදය අහිමි උනා. මේ සිද්ධිය වෙද්දි මම විවාහා වෙලා අවුරුද්දක් විතර වෙනවා, මගේ බිරිද අවන්තිට ඒ වෙද්දි අපේ පුතා හම්බ වෙන්න හිටියේ. පාදය අහිමි වීමත් එක්කම මම හමුදා සේවයෙන් ඉල්ලා විශ්‍රාම ගියා.[/SIZE] [SIZE=3] අපේ පුතාට මේ වෙද්දි වයස අවුරුදු 11ක් විතර වෙනවා හර්ෂ මහත්තයෝ. දැනට සති දෙකකට විතර උඩදී අපේ පුතා හදිස්සියේම අසනීප වෙලා රෝහල් ගත කරහම දැන ගන්න ලැබුනා පුතාගේ වකුගඩු දෙකම අක්‍රීය වෙලා ඔහුට Aනෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි කියලා. ඒ සදහා සැත්කමට රුපියල් ලක්ෂ 4කුත් අවශ්‍යයි කියලා. [/SIZE] [SIZE=3] හර්ෂ ! මගේ රෝගී තත්වයත් එක්ක මට මගේ පුතාට වකුගඩුවක් දෙන්න පුලුවන් කමක් නෑ. මම අද රෝද පුටුවෙන් යන ආබාධිත හමුදා නිලධාරියෙක්. රට ජාතිය බේර ගන්න සටන් කරපු මම අද මගේ පුතාගේ ජීවිතය බේර ගන්න කිසිම දෙයක් කර ගන්න නොහැකි තරමට අද අසරණයි. අවශ්‍ය කරන මුදලින් කොටසක් ජනධිපති අරමුදලෙනුත් තවත් කොටසක් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙනුත් දෙන්න අපිට පොරොන්දු උනා. ඒත් ! අපිට අද පුතා වෙනුවෙන් නෙගටිව් වර්ගයේ වකුගඩුවකුත් තවත් මුදලින් ලක්ෂයකුත් ඕන කරලා තියනවා. පුතා වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් හොයා ගන්න අපිට තවම බැරි උනා. ඒකයි හර්ෂ ! මම අද මෙතනට ආවේ. මගේ පුතා වෙනුවෙන් හැකි උපකාරයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න.[/SIZE] [SIZE=3] හොඳයි හිතවතුනි ඔබ අතරින් කවුරුවත් ඉන්නවානම් මේජර් පරාක්‍රමයන් වෙනුවෙන් ඔහුගේ පුතාට වකුගඩුවක් ප්රදානය කරන්න කැමති කරුණාකර මේ දුරකථන අංකයට කතා කරන්න. මම හර්ෂ, එසේ නම් හිතවතුනි අපි පොඩි ගීත විරාමයකට යනවා ගිහින් නැවතත් ඔබ සමග එක් වන අදහසින්."[/SIZE] [SIZE=3] මීට අවුරුද්දකට පමණ පෙර විකාශනය වුන මේජර් පරාක්‍රම අලවත්ත සහභාගී වූ, මම වගේම අපේ වැලිකඩ බංධනාගාරයේ රැදවියන් බහුතරයක් ඇසූ, අසන ලද බහුතරයකගේ ඇසට කදුලු ඉනූ ගුවන් විදුලි වැඩසටහනක්. මෙය විකාශනය වන අතරතුර මෙහි සිටින මරණ දණ්ඩනයට නියම වූ රැදවියක් දෙදෙනෙක් අතර සංවාදයක් ඇතිවුනා.[/SIZE] [SIZE=3] "මචං සුදා උඹට ඇහුනාද ඒක. මම තීරණය කලා බං මගේ වකුගඩුවක් ඒ පොඩි එකාට ගැලපෙනවානම් දෙන්න. අපි වගේ කාලකණ්නියෙක් නෙමෙයිනේ බං ඒ. අපිට පින නැතත් බං අපේ පොඩි උන්ට ජීවත් වෙන්න රටක් හදලා දීපු මනුස්සයෙක් නේ. අනික බං අහිංසක පොඩි එකෙක්නේ බං. අපි නම් මැරෙන්න බලාගන ඉන්න අපරාදකාරයෝ අඩු ගානේ බං කරපු පව් වලින් පොඩි කොටසක් හරි ගෙවා ගන්න පුලුවන්නම් !!!. මම සුමනවීර ජේලර් මහත්තයාට කියනවා මගේ වකුගඩුව ගැලපෙනවද බලලා පරාක්‍රම මහත්තයට කෝල් එකක් දෙන්න කියලා"[/SIZE] [SIZE=3] පසු දින මගේ ළගට පැමිනි එම නම සදහන් කිරීමට අකමැති රැදවියා මෙසේ පැවසීය "සර් මම කැමති අර මේජර් පරාක්රමගේ පුතාට මගේ වකුගඩුව ගැලපෙනවානම් දෙන්න. සර්ට පුලුවන්නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා මේජර් මහත්තයාට කියනවාද?අනිත් අය කැමති එයාලා හම්බ කරලා තියන සල්ලී වලින් ලක්ෂයක් එකතු කරලා පරාක්‍රම මහත්තයාට දෙන්න." අපි ඔහුට ගුණපාල කියමු.[/SIZE] [SIZE=3] ඔහු පැවසූ ආකාරයටම ඔහුගේ වකුගඩුව මේජර් පරාක්‍රමයන්ගේ පුතුට ගැලපිනි. දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින පරාක්‍රමයන්ට මම ඇමතුවෙමි.[/SIZE] [SIZE=3] "මහත්මයා මම වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් කෙනෙක් නම ප්‍රසන්න සුමනවීර. මහත්මයා ඊයේ සහභාගී වුන ගුවන් විදුලි වැඩසටහනට සවන් දීපු අපේ බන්ධනාගාරයේ ඉන්න මරණීය දණ්ඩනය නියම වුන සිරකරුවෙක් කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා ඔබේ පුතාට වකුගඩුවක් ප්රදානය කරන්න. ඒ වගේම තවත් මරණ දණ්ඩනය නියම වෙලා ඉන්න සිරකරුවෝ කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ඔවුන් සිර ගෙදර ඉන්න කාලයේ හම්බ කල මුදල් එකතු කරලා ඔබ තුමාගේ පුතා බේර ගන්න රුපියල් ලක්ෂයක් දෙන්න. මහත්මයාට පුලුවන්නම් හෙට දවල් 11ට විතර අපේ සිර කදවුරට ඇවිත් යන්න එන්න" එසේ කියා මා රිසිවරය තැබූවා.[/SIZE] [SIZE=3] අමුතුම දෘශ්ටි කෝණයකින් සිරකරුවන් දෙස බැලූ අපි ඔවුන් කොතරම් සංවේදී පිරිසක් දැයි කිසිදාක සිතා නැත. මනුශ්‍යත්වය යනු මෙය නොවේද? සිරකරුවෙකු, අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසා සිටින අපේම සහෝදරයන් පිරිසකගේ අපි මෙතෙක් නොදුටු පැතිකඩ මෙය නොවේද?මෙවන් උතුම් මිනිසුන් ටිකක් සමග ගැවසීමට ලැබීමත් භාග්‍යයකැයි මට පළවෙනි වතාවට හිතුනා. [/SIZE] [SIZE=3] අද වන විට නම් සදහන් කිරීමට අකමැති වූ ගුණපාල ඇතුළු එම සහෝදරයන් පිරිසට පින් සිද්ද වෙන්න මේජර් පරාක්‍රමයන්ගේ පුතා නැවතත් සුවය ලබා තිබෙනවා. මේජර් පරාක්‍රම ඔහුට හැකි හැම වෙලාවකම මේ සහෝදරයන්ගේ දුක සැප බලන්න වැලිකඩට ආවා. ඒත් ඔහුට උවමනා කරේ මේ සහෝදරයන් සය දෙනාට මීට වඩා යමක් කරන්න. සිර මැදිරියට පැමිණෙන හැම අවස්ථාවකම ඔහු මා සමගත් පැවසූවේ එයයි.[/SIZE] [SIZE=3] බොහෝ දවසක් කල්පනා කර මීට මාස 2කට පෙර මේජර් පරාක්‍රමයන් ලංකා රජයේ ජනාධිපති වෙත පෞද්ගලිකව යැවූ ලිපියට ලද පිලිතුරු ලිපිය අද ඔහු විසින් මට fax පණිවිඩයක් ආකාරයට එවා තිබුනා. [/SIZE] [SIZE=3] එහි මෙලෙස සදහන් විය..[/SIZE] [SIZE=3] මේජර් පරාක්‍රම අලවත්ත,[/SIZE] [SIZE=3] විරුවාණෙනි ඔබ විසින් මා වෙත එවන ලද ලිපියට පිලිතුරු එවීමට පමා වීම පිලිබදව ප්‍රථමයෙන්ම මා කනගාටුව පළ කරන අතර, ඔබ විසින් සදහන් කල කාරණා සලකා බලා (සමාවන්න පාඨකයිනී ඔවුන්ගේ නම් සදහන් කිරීමට මා මෙන්ම ඔවුන්ද අකමැතිය ) යන සිරකරුවන්ට ජනාධිපති සමාව යටතේ ඔවුන්ගේ මරණීය දණ්ඩනය ලිහිල් කර ඔවුන්ට පොදු සමාවක් දීමට තීරණය කල අතර ඔවුන් සය දෙනාගේ සිරදඬුවම වසර 20කින් අඩු කරන ලද බව දන්වා සිටීමට කැමැත්තෙමු.[/SIZE] [SIZE=3] මීට[/SIZE] [SIZE=3] (ජනාධිපතිතුමන්ගේ අත්සන හා නිල මුද්‍රාව) සත්‍ය සිදුවීමක් ඇසුරුකොටගන ලියවින.. මිනිසුන් නොමිනිසුන් වූ යුගයක නොමිනිසුන් මිනිසුන් වූ මෙවැනි කතාද අපට අසන්නට ලැබෙනවා...ඔබගේ වටිනා කොමෙන්ටුවක් අප වෙත යොමු කරන්න..එය අපට තවත් මෙවැනි කතා ඔබ වෙත ගෙන ඒමට දිරියක් වනු ඇත.[/SIZE] [SIZE=3] [SIZE=1]source: Facebook[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom