Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරන්ති නෝනා කරලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරන්ති නෝනා කරලියට

ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ ක්‍රමවත් පිළිවෙළකට නොවන බැවින් ඔහු තවමත් අමෙරිකානු පුරවැසියකු වන බව සඳහන්කරමින් සිවිල් සංවිධාන එකමුතුව අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම අද විභාගයට ගැණුනු අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අනිද්දා ඔක්තෝම්බර් 2 බදාදා සිට 02 , 03 සහ 04 දිනවලදී විභාගයට ගැනීමට තීන්දු කෙරිණ. ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 7 වෙනිදා ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත.

සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් මෙම පෙත්සම ගොනු කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ 2005 වසරේ නොවැම්බර් මස වන විට එම විෂයයට අදාළ ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටි බවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි කවුරුන් හෝ අත්සන් කර ඇති බවත් ඒ කවුරුන්දැයි පැහැදිළි නොමැති බවත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ගෝඨාභය ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ 2005 දී නොව පසුකාලයක දී පෙර දිනයක් සඳහන් කරමින් සත්‍ය ඉල්ලුම් පත් දෙකක් අතරට තමාගේ ඉල්ලුම් පත රිංගවමිනි. එහිදී ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට නියමිත රජයේ ගාස්තුවද ගෙවා නැත. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයම අවලංගු එකකි.

මීට අමතරව ගෝඨා අලුතින් ලබා ගෙන තිබෙන ද්විත්ව පුරවැසි භාවයක් සඳහන් නොවන විදේශ ගමන් බලපත්රයද ප්‍රශ්න කාරී වී ඇත. එය ලබා ගැනීමට ඔහු පැමිණවත් නැත. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ අලුත් ජාතික හැඳුනුම්පතකි. පුරවැසියෙකු අලුතින් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තද ඔහුට හිමිවන්නේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකයම වුවද ගෝඨාභය ගේ නව ජාතික හැඳුනුම්පතේ ඇත්තේ අලුත් අංකයකි. නමුත් ඔහුට මෙවර ඡන්දය හිමි 2018 ඡන්ද දායක ලැයිස්තුවේ ඇත්තේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකය වන 491724021V අංකයයි. මේවා ද බරපතල ප්‍රශ්න ය.

"ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු රටේ ජනාධිපතිවරයා වීමේ අවදානමක් මෙහි තිබෙනවා. ඒ නිසාම අපේ රටේ ජාතික ආරක්ෂාවට, සෛරීත්වයට, නීතියේ අධිපත්‍යයට හා ව්‍යවස්ථාව ආදී දේවල්වලට තර්ජනයක් තිබෙනවා. ඔහුගේ අලුත් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයත් ගැටලු සහගත බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. මේවා නිරවුල් කර ගැනීමට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකියාව තිබෙන්නේ අධිකරණය හරහායි." මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය තේනුවර පවසයි.

මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය වෙනුවට වෙනත් විකල්ප අපේක්ෂකයෙකු ද සූදානම් කර තබා ගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් මහින්ද රාජපක්ෂට රහසිගත පණිවුඩයකින් දන්වා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂෙගේ අභ්‍යන්තර කවයේ අයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ කිසිවෙකු නොදන්නා නමුත් බැසිල් මේ වන විටත් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටින බවයි. නමුත් කලකට පෙර බැසිල් මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අදහසක් නැති බවයි.

[QUOTE="Harvard-Bio, post: 24811256, member: 556707"] [b]සිරන්ති නෝනා කරලියට[/b] [IMG]https://s3.lankaenews.com/si_news_image/Shiranthi-insted-Gota.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ ක්‍රමවත් පිළිවෙළකට නොවන බැවින් ඔහු තවමත් අමෙරිකානු පුරවැසියකු වන බව සඳහන්කරමින් සිවිල් සංවිධාන එකමුතුව අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම අද විභාගයට ගැණුනු අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අනිද්දා ඔක්තෝම්බර් 2 බදාදා සිට 02 , 03 සහ 04 දිනවලදී විභාගයට ගැනීමට තීන්දු කෙරිණ. ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය ඔක්තෝම්බර් 7 වෙනිදා ය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වනු ඇත. සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් මෙම පෙත්සම ගොනු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ 2005 වසරේ නොවැම්බර් මස වන විට එම විෂයයට අදාළ ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටි බවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි කවුරුන් හෝ අත්සන් කර ඇති බවත් ඒ කවුරුන්දැයි පැහැදිළි නොමැති බවත් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ගෝඨාභය ද්විත්ව පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ 2005 දී නොව පසුකාලයක දී පෙර දිනයක් සඳහන් කරමින් සත්‍ය ඉල්ලුම් පත් දෙකක් අතරට තමාගේ ඉල්ලුම් පත රිංගවමිනි. එහිදී ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට නියමිත රජයේ ගාස්තුවද ගෙවා නැත. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයම අවලංගු එකකි. මීට අමතරව ගෝඨා අලුතින් ලබා ගෙන තිබෙන ද්විත්ව පුරවැසි භාවයක් සඳහන් නොවන විදේශ ගමන් බලපත්රයද ප්‍රශ්න කාරී වී ඇත. එය ලබා ගැනීමට ඔහු පැමිණවත් නැත. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ අලුත් ජාතික හැඳුනුම්පතකි. පුරවැසියෙකු අලුතින් ජාතික හැඳුනුම්පතක් ලබා ගත්තද ඔහුට හිමිවන්නේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකයම වුවද ගෝඨාභය ගේ නව ජාතික හැඳුනුම්පතේ ඇත්තේ අලුත් අංකයකි. නමුත් ඔහුට මෙවර ඡන්දය හිමි 2018 ඡන්ද දායක ලැයිස්තුවේ ඇත්තේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකය වන 491724021V අංකයයි. මේවා ද බරපතල ප්‍රශ්න ය. "ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු රටේ ජනාධිපතිවරයා වීමේ අවදානමක් මෙහි තිබෙනවා. ඒ නිසාම අපේ රටේ ජාතික ආරක්ෂාවට, සෛරීත්වයට, නීතියේ අධිපත්‍යයට හා ව්‍යවස්ථාව ආදී දේවල්වලට තර්ජනයක් තිබෙනවා. ඔහුගේ අලුත් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයත් ගැටලු සහගත බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. මේවා නිරවුල් කර ගැනීමට සාධාරණයක් ඉටු කර ගැනීමට හැකියාව තිබෙන්නේ අධිකරණය හරහායි." මේ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය තේනුවර පවසයි. මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය වෙනුවට වෙනත් විකල්ප අපේක්ෂකයෙකු ද සූදානම් කර තබා ගන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් මහින්ද රාජපක්ෂට රහසිගත පණිවුඩයකින් දන්වා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. බැසිල් රාජපක්ෂෙගේ අභ්‍යන්තර කවයේ අයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ කිසිවෙකු නොදන්නා නමුත් බැසිල් මේ වන විටත් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටින බවයි. නමුත් කලකට පෙර බැසිල් මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අදහසක් නැති බවයි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom