Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරසේ පැටිකිරියෙන් බිඳක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරසේ පැටිකිරියෙන් බිඳක්

කීලීගේ සිරසේ වැඩ

*වකුගඩු රෝගය හරහා ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් එකාධිකාරයේ අයිතිකරු මිනීමරුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

*සිරීසේනගේ බෑනා අල්ලාගෙන ලංකාවට බිලියන 24 ක් හෙවත් කෝටි 2400 ක් ගෙවා පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව කරන හොර දෙටුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

*පසුගිය වසර 30 ක පමන කාලයක් පුරා ඉතා සූක්ෂම ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සදහා තම මාධ්‍ය ජාලය භාවිත කලේ මේ සැගවුන කොටියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

*මධ්‍ය හරහා ජනතාවගේ ඔලු හොදමින් මරික්කාර් වැනි තමන්ට සේවය කල කබ්බන් මාධ්‍ය වීරයන්කොට පාර්ලිමේන්තුවට යවමින් මේ වනවිටත් එවැනි සේවකයක් 15 කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරවාගෙන ඔවුන් හරහා තම දේශපාලන අවශ්‍යතා ඉටුකරගන්නා කපටි ව්‍යාපාරිකයා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

*නෙලුම් කුලුන සාදා නිමකල පසු ප්‍රකෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛ්‍යාත රැසක් සිරිසේනට පගාව දී පස්සා දොරෙන් හොරරහසේ වෙන්කරවාගෙන පසුගියදා ඒ ගැන බැසිල් රාජපක්ෂ හෙලිකර පසු කලබලවී ඒ ගැන මින්පසු කතාකිරීමට දේශපාලනඥයින් බය වැද්දීම සදහා තම මාධය ජාලය ඉතා අසික්කිත ලෙස යොදා ගත් තක්කඩියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

[QUOTE="tupac97, post: 22341670, member: 557235"] [b]සිරසේ පැටිකිරියෙන් බිඳක්[/b] [SIZE="6"] කීලීගේ සිරසේ වැඩ *වකුගඩු රෝගය හරහා ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් එකාධිකාරයේ අයිතිකරු මිනීමරුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ? *සිරීසේනගේ බෑනා අල්ලාගෙන ලංකාවට බිලියන 24 ක් හෙවත් කෝටි 2400 ක් ගෙවා පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව කරන හොර දෙටුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ? *පසුගිය වසර 30 ක පමන කාලයක් පුරා ඉතා සූක්ෂම ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සදහා තම මාධ්‍ය ජාලය භාවිත කලේ මේ සැගවුන කොටියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ? *මධ්‍ය හරහා ජනතාවගේ ඔලු හොදමින් මරික්කාර් වැනි තමන්ට සේවය කල කබ්බන් මාධ්‍ය වීරයන්කොට පාර්ලිමේන්තුවට යවමින් මේ වනවිටත් එවැනි සේවකයක් 15 කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරවාගෙන ඔවුන් හරහා තම දේශපාලන අවශ්‍යතා ඉටුකරගන්නා කපටි ව්‍යාපාරිකයා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ? *නෙලුම් කුලුන සාදා නිමකල පසු ප්‍රකෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛ්‍යාත රැසක් සිරිසේනට පගාව දී පස්සා දොරෙන් හොරරහසේ වෙන්කරවාගෙන පසුගියදා ඒ ගැන බැසිල් රාජපක්ෂ හෙලිකර පසු කලබලවී ඒ ගැන මින්පසු කතාකිරීමට දේශපාලනඥයින් බය වැද්දීම සදහා තම මාධය ජාලය ඉතා අසික්කිත ලෙස යොදා ගත් තක්කඩියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom