සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    සල්ලි වලින් රටකම දේශපාලනේ අතට අරන්, අවුරුදු 25ක් තිස්සෙ රටක මිනිස්සුන්ගෙ ඔලුවට අමු මැටි පුරවන සංස්කෘතිය හදලා ඒක තමා මාධ්‍ය සංස්කෘතිය කියන්න දේ ස්තීර කරල රටට කරන්න පුලුවන් දීර්ග කාලීන හානියක් කරපු පොරක්. දැන් ඉන්න තැනදි තේරෙනව ඇති සල්ලි බලේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් ඇයි බන් සිරස වට්ටන්නේ ?
    මුං ඔක්කොම මෙච්චර දවසක් රටේ ප්‍රශ්න විසදන එක පැත්තක තියල සිරස වට්ටන්න ප්ලෑන් කරල තියෙන්නෙ 😂
     
    • Haha
    Reactions: Honda.putha