Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරස නොව මොළය පාවිච්චි කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Srilankamirror – රයිගම් ටෙලීස් සමාමාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්රවූ සිරස නාලිකාව විකාශය කරන ලද ‘සුළඟට එන්න කියන්න’ ටෙලියට හිමි තැගිමුදල ගැනීමට ගිය එහි අධ්යක්ෂ අරුණ ජයවර්ධනට අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. රයිගම් ටෙලීස් සංවිධායකයින් අදාල ඒකාංගික ටෙලිය සඳහා හිමි රුපියල් 15,000 ක මුදල් ත්‍යාගය ලබා ගැනීමට පැමිණෙන ලෙස අරුණට කරන ලද දැන්වීමකට අනුව ඔහු එය ලබා ගැනීමට රයිගම් ආයතනයට ගොස් තිබේ.

කෙසේවුවද අරුණ අදාල කාරණාව එහි සිටි නිලධාරියෙකුට දන්වා ඇති අතර ඔහු ‘අනේ අරුණ මහත්තය..මේ තෑගි මුදල ඔයාට දෙන්න එපා කියල ලියුමක් එවල තියෙනවා..ඒ නිසා ඒක දෙන්න විදියක් නැහැ’ යැයි අරුණට පවසා ඇත.

පසුව අරුණ තමාට තෑග්ග නොදෙන්නැයි පවසා ඇත්තේ කවුදැයි ඔහුගෙන් විමසා තිබේ.

සිරස තමයි කියල තියෙන්නේ යනුවෙන් එම නිලධාරියා ඔහුට පෙරළා ඇත.

එම ලිපිය අනුව අදාල ටෙලියේ නිෂ්පාදකයා සිරස නාලිකාව බවත්, එබැවින් එම ඒකාංගික ටෙලිය හොඳම ටෙලිය ලෙස සම්මාන ලැබීමේ ත්‍යාග මුදල හිමිවිය යුත්තේ සිරසට බවත් දක්වා තිබී ඇත.

සිරස මෙසේ එම මුදල අරුණටයාම වලක්වා ඇත්තේ අරුණ සිරස හැර හිරු ටීවී නාලිකාවට සම්බන්ධවීම නිසා බවද පැවසේ.

[QUOTE="prashan3000, post: 13015605, member: 350782"] [SIZE=5][COLOR=DarkRed]Srilankamirror – රයිගම් ටෙලීස් සමාමාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්රවූ සිරස නාලිකාව විකාශය කරන ලද ‘සුළඟට එන්න කියන්න’ ටෙලියට හිමි තැගිමුදල ගැනීමට ගිය එහි අධ්යක්ෂ අරුණ ජයවර්ධනට අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]රයිගම් ටෙලීස් සංවිධායකයින් අදාල ඒකාංගික ටෙලිය සඳහා හිමි රුපියල් 15,000 ක මුදල් ත්‍යාගය ලබා ගැනීමට පැමිණෙන ලෙස අරුණට කරන ලද දැන්වීමකට අනුව ඔහු එය ලබා ගැනීමට රයිගම් ආයතනයට ගොස් තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කෙසේවුවද අරුණ අදාල කාරණාව එහි සිටි නිලධාරියෙකුට දන්වා ඇති අතර ඔහු ‘අනේ අරුණ මහත්තය..මේ තෑගි මුදල ඔයාට දෙන්න එපා කියල ලියුමක් එවල තියෙනවා..ඒ නිසා ඒක දෙන්න විදියක් නැහැ’ යැයි අරුණට පවසා ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]පසුව අරුණ තමාට තෑග්ග නොදෙන්නැයි පවසා ඇත්තේ කවුදැයි ඔහුගෙන් විමසා තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිරස තමයි කියල තියෙන්නේ යනුවෙන් එම නිලධාරියා ඔහුට පෙරළා ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එම ලිපිය අනුව අදාල ටෙලියේ නිෂ්පාදකයා සිරස නාලිකාව බවත්, එබැවින් එම ඒකාංගික ටෙලිය හොඳම ටෙලිය ලෙස සම්මාන ලැබීමේ ත්‍යාග මුදල හිමිවිය යුත්තේ සිරසට බවත් දක්වා තිබී ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිරස මෙසේ එම මුදල අරුණටයාම වලක්වා ඇත්තේ අරුණ සිරස හැර හිරු ටීවී නාලිකාවට සම්බන්ධවීම නිසා බවද පැවසේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom