Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරාගේ_මොළේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපමණ අගයක් රටට දෙන්න ආපු අපේ සිරිසේන උන්නැහේ ඊයේ කියනවා ශෝෂල් මීඩියා තහනම් කරපු එකෙන් දවසට මිළියන 200 ලාබයක් ලැබුවලු ටෙලිකොම් එකයි - TRC එකයි !

ඒ ඩුබයි වට්ටක්කෙට නොතේරෙන තැන් ටිකක් ආර්ථික විද්‍යාව නොදන්න මම පැහැදිලි කරලා දෙන්නම්

දවසේ මිලියන 200 ඒ කියන්නේ කෝටි 20 කැපුනේ අසරණ මිනිසුන්ගෙන්

අලගෙඩියට පොල් ගෙඩියට නෙවෙයි සංනිවේදනයට පවුලේ එකෙකුට කතා කරන්න ලාබ ඩේටා කෝල් නොතිබුන නිසා ගිණි ගනන් නෙට්වර්ක් වලට නෝමල් කොල් වලට කැපුන සල්ලි ඒ..

චැට් එකකින් ලාබෙට ශත ගානෙන් කියාගන්න තිබුන පණිවිඩේ sms එකකින් රුපියල් 3 විතර ගෙවලා කියන්න ගිහින් කැපුණ මුදල්..

උඹලා කෝටි 20 හොයනකොට ඒ මුදල වැය උනේ එකම දේ කරන්න එදාට වඩා වැඩියෙන් ගෙවන්න උන නිසා චුට්ටක් ඔය අලේට තේරෙනවා නම් හිතයි..

උඹලා කෝටි 20 හොයනකොට අදාල නෙට්වර්ක් සමාගම කියක් හොයාගන්න ඇත්ද?..

වෙන එකක් තියා ටෙලිකොම් කොටස් 50% ආසන්න ගානන් බහුජාතික බුවල්ලන්ට හිමිකාරිත්වය තියෙනකොට ( http://www.slt.lk/si/about-us ) මේ රටේ අසරණ අපේ සල්ලි කෝටී කීයක් රටෙන් පිටට මේ ටිකට යන්න ඇත්ද කියලා..?

ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් !

[YOUTUBE]Zje-rNDN5f4[/YOUTUBE]

[QUOTE="Bitter Truth, post: 22965540, member: 555686"] [SIZE="4"][COLOR="Black"][B]අපමණ අගයක් රටට දෙන්න ආපු අපේ සිරිසේන උන්නැහේ ඊයේ කියනවා ශෝෂල් මීඩියා තහනම් කරපු එකෙන් දවසට මිළියන 200 ලාබයක් ලැබුවලු ටෙලිකොම් එකයි - TRC එකයි ! ඒ ඩුබයි වට්ටක්කෙට නොතේරෙන තැන් ටිකක් ආර්ථික විද්‍යාව නොදන්න මම පැහැදිලි කරලා දෙන්නම් දවසේ මිලියන 200 ඒ කියන්නේ කෝටි 20 කැපුනේ අසරණ මිනිසුන්ගෙන් අලගෙඩියට පොල් ගෙඩියට නෙවෙයි සංනිවේදනයට පවුලේ එකෙකුට කතා කරන්න ලාබ ඩේටා කෝල් නොතිබුන නිසා ගිණි ගනන් නෙට්වර්ක් වලට නෝමල් කොල් වලට කැපුන සල්ලි ඒ.. චැට් එකකින් ලාබෙට ශත ගානෙන් කියාගන්න තිබුන පණිවිඩේ sms එකකින් රුපියල් 3 විතර ගෙවලා කියන්න ගිහින් කැපුණ මුදල්.. උඹලා කෝටි 20 හොයනකොට ඒ මුදල වැය උනේ එකම දේ කරන්න එදාට වඩා වැඩියෙන් ගෙවන්න උන නිසා චුට්ටක් ඔය අලේට තේරෙනවා නම් හිතයි.. උඹලා කෝටි 20 හොයනකොට අදාල නෙට්වර්ක් සමාගම කියක් හොයාගන්න ඇත්ද?.. වෙන එකක් තියා ටෙලිකොම් කොටස් 50% ආසන්න ගානන් බහුජාතික බුවල්ලන්ට හිමිකාරිත්වය තියෙනකොට ( [url]http://www.slt.lk/si/about-us[/url] ) මේ රටේ අසරණ අපේ සල්ලි කෝටී කීයක් රටෙන් පිටට මේ ටිකට යන්න ඇත්ද කියලා..? ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් ![/B][/COLOR][/SIZE] [CENTER][YOUTUBE]Zje-rNDN5f4[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom