සිරාවට පට්ට විනාශයක් අපේ රටට කරල මේ පවුල

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,932
    4,880
    113
    "සිරාන් බාසික් කතා කරයි"

    ලමායි රන්ජගෙන් ඇහගෙන සිරාන් බාසික් කතා කරයි රචනාව ලියන් එන්න හෙට
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,941
    15,358
    113
    35
    Spain

    උඹල නම් කෙළින්ම බ්ලැක් මේල් කරනවා. එහෙම නැතිනම් හැකරෙක් ට දුන්න කියල රීගන්නවා. ඔන්න මාස්ටර් ප්ලෑන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,421
    5,787
    113
    2015 Maina yaddi

    9.3 billon USD+GOLD reserve
    USD/LKR - Rs.135
    Rupee in circulation 3.8 trillion Rupees!

    2024-2026 - alpa kota mujal amathi rupiyal trilion 3kata kittuwa print karala thiyenawa!

    World bank / Lanka Central bank Data balapam!
    MR era was a time bomb which was worsened and exploded in 2019-2022. dont just look at the figures, also look at the facts.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,932
    4,880
    113
    😁😁පවත්නා තත්වය අනුව 2029 ජනාදිපතිවරණයට ඉදිරිපත් වීමට ඉතුරු අපේක්ශකයන් මෙසෙයි...

    අනුර දිසානායක
    බත්තරමුල්ලෙ සීලරතනහිමි
    ASP පෙරේරා😀
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,136
    113
    ulan bator
    MR era was a time bomb which was worsened and exploded in 2019-2022. dont just look at the figures, also look at the facts.
    මොන පුත්ගලයා ඉදියාත් 2022 එ විදියටම වෙනවා! වෙනස මැනෙජ් කරන එක. රනිලා ඉදියානම් කලින්ම ණය ගෙවන එක නවත්තල , ඉම්පොර්ට් බැන් කරල යාන්තම් ශෙප් කරනවා! මිනිස්සු හැමොටම පෙන්නෙ 2022 සිදුවීම රාජපක්සලාගෙ වරදින් උනා කියල. එත් 2022 උනෙ 2019 බොම්බෙ ඉතිරි කැල්ල!

    2019/2022 දෙකම පස්සෙ ඉන්නෙ විදෙස් බලවෙග. මෙ බලවෙගම තමයි 2015 යහපාලනෙ පස්සෙ ඉන්නෙ!

    ලොකෙ පුරාම රටවල් වල යුරොපා සන්ගමය යටත් සමාජවාදි ආන්ඩු පිහිටවගන්න ලොකෙ වෙලද සන්සදයෙ වැයමක් යනවා! ඇමරිකන් ඩිමොක්‍රටික් පක්සය පවා මුන්ට යටත්! මෙ වෙලද සන්ගමය ෆන්ඩ් කරන්නෙ මැද පෙරදිග රජවරු ටික! උන්ට ඔන වෙලා තියෙනවා මුලු ලොකෙම මුස්ලිම කරන්න! නිකාඉන්න වෙලාවක මුස්ලිම්-බ්‍රදර්හුඩ් එක ගැන බලපල්ල!

    වෙලාට ඉලොන් කාරෙයා ට්‍රරම් කාරෙයා ගෙනවා!
    ------ Post added on Sep 7, 2026 at 2:05 PM
     
    MR did more damage to SL economy than all others combined, worst is he let his goons too. MR is fair thief, meaning he was loyal to his gang. MR destroyed and manipulated SL politics by converting uneducated morons to worship him and his family. no one should worship any politician. they are our servants not masters.
     
    • Like
    Reactions: Daminduwa

    thomian

    Well-known member
  • May 20, 2011
    12,820
    18,019
    113
    උඹල නම් කෙළින්ම බ්ලැක් මේල් කරනවා. එහෙම නැතිනම් හැකරෙක් ට දුන්න කියල රීගන්නවා. ඔන්න මාස්ටර් ප්ලෑන්

    කෝ මුත්තා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,932
    4,880
    113
    😁ළෙඩ හැදුනොත්, කොත්තමල්ලි බොන්න බැරිනම් මැරියල්ලා
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya