Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

සිරිසේන සමඟ පැන ගිය එම්.කේ.ඞී.එස්.

ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණේ..

පාක්ෂිකයෝ එලවා දමති..

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් ඉවත්

වූ හිටපු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්

ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ

මුලස්ථානයට පැමිණ යකා නැටුවේය.

පසුගිය මස 21 වන දින පොදු අපේක්ෂකයාට සහය දක්වමින්

මාධ්‍ය වෙත අදහස් පලකරමින් ආණ්ඩුවෙන් ඉවත් වූවන්ගේ ශ්‍රි

ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලූ තනතුරුවලින් ඉවත් කරන

ලදී.

පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ

සිටි පාක්ෂිකයින් විසින් ඒ මහතා පක්ෂ මුලස්ථානයට පැමිණිම

පිළිබදව සිය විරෝධය පළ කර ඇත.

රට සහ පක්ෂය පාවා දී විපක්ෂය සමග සංධාන ගතවූවන්

නැවත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බව පවසමින්

පිරිස විරෝධය දක්වා ඇත.

මේ අවස්ථාවේ එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා පරුෂ

වචන පවසමින් නොමනා ආකාරයෙන් හැසිරී ඇත.

-lankaCnews-

නැවගිලෙන බව දැනගෙන ගිය උන් ආයෙ එන්නෙ. හොදවැඩෙ පන්න ගත්ත එක. සිරාත් එයිද ද දන්නෙ නැ.

[QUOTE="IO.sirisena, post: 17471136, member: 518663"] [b]සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි[/b] [color=blue][size=9]සිරිසේන සමඟ පැන ගිය එම්.කේ.ඞී.එස්. ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණේ.. පාක්ෂිකයෝ එලවා දමති.. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ යකා නැටුවේය. පසුගිය මස 21 වන දින පොදු අපේක්ෂකයාට සහය දක්වමින් මාධ්‍ය වෙත අදහස් පලකරමින් ආණ්ඩුවෙන් ඉවත් වූවන්ගේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලූ තනතුරුවලින් ඉවත් කරන ලදී. පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ සිටි පාක්ෂිකයින් විසින් ඒ මහතා පක්ෂ මුලස්ථානයට පැමිණිම පිළිබදව සිය විරෝධය පළ කර ඇත. රට සහ පක්ෂය පාවා දී විපක්ෂය සමග සංධාන ගතවූවන් නැවත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බව පවසමින් පිරිස විරෝධය දක්වා ඇත. මේ අවස්ථාවේ එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා පරුෂ වචන පවසමින් නොමනා ආකාරයෙන් හැසිරී ඇත. -lankaCnews- [/size][/color][size=9][/size] [color=blue][size=11][b]නැවගිලෙන බව දැනගෙන ගිය උන් ආයෙ එන්නෙ. හොදවැඩෙ පන්න ගත්ත එක. සිරාත් එයිද ද දන්නෙ නැ. [/b][/size][b][/b][/color][b][/b] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom