Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරා_LOVE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකමත් එක ඉස්කොලෙක හිටිය ගෑනු

ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු

ගානක ඉදන් love කරනවා.දෙන්නම

කලේ කලා විශයන්.සිoහල tuition clz යන්න

ඔන නිසා දෙන්නම ගියා නුවර clz

එකකට.කොල්ලා බොක්කෙම්ම love

කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz

ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.

දවසක්

සිoහල සර් දෑක්කා interval එක

වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල

කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන්

ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන්

වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන්

උපරිමෙන්ම ලිව්වා.

result එන දවසත් ලo උනා.කෙල්ලට

A3.කොල්ලගෙ result ටිකක් අවුල්.

අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල

සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත්

සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක්

උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල

කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට

වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු

ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස්

උනා.

”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල

කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම

උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට

පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය

සර්.මට යන්න බෑරි

උනා.එයාගෙ ලොකේ ගොඩක්

වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන්

පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව

සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත්

එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති

කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන්

එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට

වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර්

මේ විදියට ලියන්න පටන් ගත්තා.

හන්තානට පායන හද

ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුර හද

ඔබට හෑකිය දකින්න”.

ඇදුරු ලලා වහිනා කල

සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යනකල

එපා තනිය දෑනෙන්න

ලතා මඩලු අත වනාවි

එපා අහක බලන්න

මා ගෑන මතකය ගුලි කර

මහවෑලියට දමන්න

[QUOTE="manarrow, post: 19478647, member: 524640"] [SIZE="3"][COLOR="Blue"]එකමත් එක ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු ගානක ඉදන් love කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල tuition clz යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක. දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන් වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා. result එන දවසත් ලo උනා.කෙල්ලට A3.කොල්ලගෙ result ටිකක් අවුල්. අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා. ”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත් එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”. මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා. _______________[/COLOR][/SIZE] [COLOR="SeaGreen"] [SIZE="4"]හන්තානට පායන හද ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද ඔබට හෑකිය දකින්න”. ඇදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යනකල එපා තනිය දෑනෙන්න ලතා මඩලු අත වනාවි එපා අහක බලන්න මා ගෑන මතකය ගුලි කර මහවෑලියට දමන්න[/SIZE] [/COLOR] [CENTER][img]http://i.imgur.com/NPDkcJi.jpg[/img][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom