Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිකොතේ නිදියපු කලු බන්ඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ආණ්ඩුව ඡන්ද 2000ක් ගන්න මිලියන 500ක් වියදම් කරලා!

Details Created On Monday, 08 December 2014 11:49 Category: සාමාන්‍ය

thissa 1රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් තිස්ස අත්තනායක වගේ ඡන්ද 2000කවත් පදනමක් නැති පුද්ගලයෙකු ආණ්ඩුවට ගැනීමෙන් රාජපක්ෂ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇත්දැයි තේරුම් ගැනීමට හැකි බව මහනුවර කුණ්ඩසාලේ ආසනයේ දිගන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය.

තිස්ස අත්තනායක මහතාගේ ආසනය වන කුණ්ඩසාල ප්‍රදේශයේ ජනතාව මේ වන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් තිස්ස අත්තනායකගෙන් එජාපය නිදහස්වීමේ ප්‍රීතිය සමරමින් සිටින බව දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු එජාප ඡන්දදායකයන් අප වෙත සඳහන් කර සිටියේය.

‘ලේකම් කම නැති වෙන්න ඉස්සෙල්ලා විකුණ ගත්තා’

‘පහුගිය 2010 මහ මැතිවරණයේදී තිස්ස අත්තනායක මුස්ලිම් අපේක්ෂකයෙකුට තමනගේ අවස්ථාව දීලා ජාතික ලැයිස්තුවට රිංගුවේ නැත්තන් අද මිනිහා ප්‍රාදේශීය සභාවකවත් නෑ. තිස්ස අත්තනායක මහලේකම් කමෙන් බැබලුනා මිසක් මහලේකම් කම තිස්ස අත්තනායකගෙන් බැබලුන්නෑ. ඉතිං මහලේකම් කම නැතිවෙන්න කලින් ඒක අලෙවි කර ගන්න එක තමයි තිස්ස කලේ. යූඑන්පී එකේ මහලේකම් කම දරපු අය බලද්දි තිස්ස කියන්නෙ ලිං මැඩියෙක්. ඉංග්‍රීසි භාෂාව අමතක කරමු. තිස්සට පුළුවන්ද සිංහලෙන්වත් හරියට පක්ෂයේ දර්ශනයට ගැලපෙන්න අදහසක් ප්‍රකාශ කරන්න?’ යනුවෙන් රතිඤ්ඤා හඬ මධ්‍යයේ කුණ්ඩසාලේ දිගන වැසියන් සඳහන් කර සිටියේය.

[QUOTE="amasin, post: 17494804, member: 438906"] ‘ආණ්ඩුව ඡන්ද 2000ක් ගන්න මිලියන 500ක් වියදම් කරලා! Details Created On Monday, 08 December 2014 11:49 Category: සාමාන්‍ය thissa 1රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් තිස්ස අත්තනායක වගේ ඡන්ද 2000කවත් පදනමක් නැති පුද්ගලයෙකු ආණ්ඩුවට ගැනීමෙන් රාජපක්ෂ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇත්දැයි තේරුම් ගැනීමට හැකි බව මහනුවර කුණ්ඩසාලේ ආසනයේ දිගන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය. තිස්ස අත්තනායක මහතාගේ ආසනය වන කුණ්ඩසාල ප්‍රදේශයේ ජනතාව මේ වන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් තිස්ස අත්තනායකගෙන් එජාපය නිදහස්වීමේ ප්‍රීතිය සමරමින් සිටින බව දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු එජාප ඡන්දදායකයන් අප වෙත සඳහන් කර සිටියේය. ‘ලේකම් කම නැති වෙන්න ඉස්සෙල්ලා විකුණ ගත්තා’ ‘පහුගිය 2010 මහ මැතිවරණයේදී තිස්ස අත්තනායක මුස්ලිම් අපේක්ෂකයෙකුට තමනගේ අවස්ථාව දීලා ජාතික ලැයිස්තුවට රිංගුවේ නැත්තන් අද මිනිහා ප්‍රාදේශීය සභාවකවත් නෑ. තිස්ස අත්තනායක මහලේකම් කමෙන් බැබලුනා මිසක් මහලේකම් කම තිස්ස අත්තනායකගෙන් බැබලුන්නෑ. ඉතිං මහලේකම් කම නැතිවෙන්න කලින් ඒක අලෙවි කර ගන්න එක තමයි තිස්ස කලේ. යූඑන්පී එකේ මහලේකම් කම දරපු අය බලද්දි තිස්ස කියන්නෙ ලිං මැඩියෙක්. ඉංග්‍රීසි භාෂාව අමතක කරමු. තිස්සට පුළුවන්ද සිංහලෙන්වත් හරියට පක්ෂයේ දර්ශනයට ගැලපෙන්න අදහසක් ප්‍රකාශ කරන්න?’ යනුවෙන් රතිඤ්ඤා හඬ මධ්‍යයේ කුණ්ඩසාලේ දිගන වැසියන් සඳහන් කර සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom