Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැටන් පාරෙන් යනවනම් වෙලාව යනවා අඩුයි බන්..

අනිත් පාරවල් දෙකේ නම් වෙලාව යනවා වැඩ්යි ඒත් පුලුවන් දවස් දෙකෙන් ,හැබැයි මහන්සි වැඩ්යි

මුලින් යන අයනම් සීතගගුලෙන් නාලා , අඩුම තරමින් දෙහි බෑයකින් මූන අතපය අතුල්ල හෝදගෙන යන්න, තව කාසියක් පිරිසිදු කරල පඩුරක් විදියට දකුනු අතේ ගැටගහනවා , සමන්දෙවියන්ට බාර වෙනව මේ කෝඩුකාරයින් පරිස්සමෙන් සිරිපාදේ වැදල එන්න ලැබෙන්න කියලා.

තව සුදු රෙදි කෑල්ලක් අරන් යන්න..හිස තියල සිරිපතුල නමදින්න

ඉදිකටු ,නූල් බොල නම් එතන කඩවලින් ගතහැකියි

කඩවල කෑම ,බීම නම් ගනන් වැඩියි උඩට යන්න යන්න

ඉර සේවය බලන්න ටාගට් කරන්ව නම් හවස නගින්න එපා හැටන් පාරෙන් නම් .

එහෙම උනොත් උඩමලුවට කලින් යන්න පුලුව්න් නිසා ලොකු වෙලාවක් ඉන්න වෙන්වා.. උඩ සෙනග වැඩි නම් ..වැඩි වෙලා ඉන්න දෙන්නෑ

[QUOTE="dmtx, post: 17889834, member: 382996"] [COLOR=Blue]හැටන් පාරෙන් යනවනම් වෙලාව යනවා අඩුයි බන්.. අනිත් පාරවල් දෙකේ නම් වෙලාව යනවා වැඩ්යි ඒත් පුලුවන් දවස් දෙකෙන් ,හැබැයි මහන්සි වැඩ්යි මුලින් යන අයනම් සීතගගුලෙන් නාලා , අඩුම තරමින් දෙහි බෑයකින් මූන අතපය අතුල්ල හෝදගෙන යන්න, තව කාසියක් පිරිසිදු කරල පඩුරක් විදියට දකුනු අතේ ගැටගහනවා , සමන්දෙවියන්ට බාර වෙනව මේ කෝඩුකාරයින් පරිස්සමෙන් සිරිපාදේ වැදල එන්න ලැබෙන්න කියලා. තව සුදු රෙදි කෑල්ලක් අරන් යන්න..හිස තියල සිරිපතුල නමදින්න ඉදිකටු ,නූල් බොල නම් එතන කඩවලින් ගතහැකියි කඩවල කෑම ,බීම නම් ගනන් වැඩියි උඩට යන්න යන්න ඉර සේවය බලන්න ටාගට් කරන්ව නම් හවස නගින්න එපා හැටන් පාරෙන් නම් . එහෙම උනොත් උඩමලුවට කලින් යන්න පුලුව්න් නිසා ලොකු වෙලාවක් ඉන්න වෙන්වා.. උඩ සෙනග වැඩි නම් ..වැඩි වෙලා ඉන්න දෙන්නෑ [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom