Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිරිපා මහා වනමැද දර්ම දුතයානන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මම ඔබ දක්වා ඇති වීඩියෝ දෙකම අසා බලා වැඩි විස්තරයක් ලියන්නම්. ඒ නිසා පොඩි කාලයක් යාවි. වචන සහ අර්ථ යන දෙකම ගැන සැලකිලිමත්ව විමසුවොත් පවසන කරුණු වල වැරදි නිවැරදි බව ගැන පැහැදිලි කරගන්න පුළුවන් වේවි.

දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා. උදාහරණයකට "දහම් අවබෝධ නො කිරීමෙන් සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්නෙහි "සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්න එබඳුයි. පද පිළිවෙල මදක් වෙනස් කලොත් එහිම අඩංගු "සත්ත්වයෝ දහම් අවබෝධ නො කිරීමෙන්" යන්නත් එබඳුයි.

ඒත් සමහරක් විටෙක ක්‍රියාවන් කරණ කර්තෘ කෙනෙක් නොලැබේ යන අර්ථය ඉස්මතු කර දක්වන ලෙස දහම් දෙසීමේදී අසන කෙනා ඒ සමහරක් වාක්‍ය වල භාෂා උපක්‍රමයක් ලෙස කියැවෙන කර්තෘ සහ ක්‍රියාව ගැන විමසා බලා පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් නොලැබේ යන්න වටහා ගන්න උවමනයි. උදාහරණයකට "දැනුත් මෙතැන සත්ත්වයෙක් නොලබන එකේ මම මරණින් මතු ඉන්නවා යැ?" ආදී ලෙස කීවොත් එහෙමයි.

දෙසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා දෙසුවොත් ඒ දහම් දෙසීම ව්‍යාකූල දහම් දෙසීමක් වෙන්න පුළුවන්. උදාහරණයකට පරමාර්ථ ලෙස සත්ත්වයෙක් නොමැත, ඒ නිසා මම කර්තෘ රහිතව පමණක් දහම් දෙසමි යැයි හිතා යම් අයෙක් "දහම් අවබෝධ නො කිරීමෙන් සසර නො ඉක්මවත්" යැයි පමණක් කීවොත් අසන අය ඒ දෙසන්නා කාට අදාල දෙයක් කීවේ දැයි නො පැහැදිලි බැවින් පවසන ලද දේ වටහා ගැනීමේ ව්‍යාකූලත්වයකට පත් වෙනවා.

අසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා ඇසුවොත් දෙසන කෙනා මනාව දහම් දෙසුවත් ඒ නොමනා ඇසීම ව්‍යාකූල අර්ථ හිතා ගැනීමට හේතු වෙන්න පුළුවන්. උදාහරණයකට බුදු දහම මනාව දෙසන කෙනෙක් දෙසුවත් "ආත්මයක් නෑ ලු, කර්ම කරන්නෙක් නෑ ලු, කර්ම නිසා විපාක ඇති ලු, කරන්නෙක් නැත් නම් කවරෙකුට විපාක දෙන්නද? එතැනින්ම කර්ම විපාක කතාව මෝඩ කතාවකි. ඒ කතාව ගෙතූ බුදු හාමුදුරුවෝ මුලා වූ පුද්ගලයෙකි. බුද්ධ ශ්‍රාවකයෝ එබඳුම මෝඩයෝය." යැයි යම් අයෙක් වරදවා හිතන්න පුළුවන්.

අන් අය පවසන ලද දහම් විචාරයේදී උවත් ඒ ගැන බෙහෙවින්ම සලකා තමයි විචාරය කරන්න ඕනෑ. සුදුසු තැන සුදුසු අයුරින් ඒ ඒ කරුණු පවසා තිබෙනවාද යන්න නිශ්චය කිරීම බෙහෙවින්ම දුෂ්කරයි.

සුදස්සන හිමිගේ දේශනාව දැක්වෙන විඩියෝව දාපු කෙනා වීඩියෝවේ මාතෘකාව නිවැරදිව ලියා නැහැ. එහි "මජ්ජ සූත්‍රය" යන්න නිවැරදි නැහැ. එය "මජ්ඣෙ සූත්‍රය" ලෙස නිවැරදි විය යුතුයි. මමත් සෑහෙන කාලයකට පෙර පාලි භාෂාවේ ඔය වචන දෙකේ වෙනස ගැන නොදැන "මජ්ඣ" යන්න තිබිය යුතු තැන "මජ්ජ" ලෙස වැරදියට ලියන්න ඇතැයි හිතනවා. උදාහරණයකට "මජ්ඣිම නිකාය" වෙනුවට "මජ්ජිම නිකාය" වැනි වචන මමත් වැරදි ලෙස භාවිතා කරන්න ඇතැයි හිතනවා. "මජ්ජිම නිකාය" යැයි කීවොත් එය "මත් වෙන නිකාය" වැනි අර්ථයකුයි ඇති කරන්නේ. "මජ්ජිම නිකාය" යැයි මම පෙර කාලයේ වැරදි ලෙස භාවිතා කර තිබෙනවා නම් අර්ථ ලෙසින් "මජ්ඣිම නිකාය" යන්නයි මම අදහස් කර ඇත්තේ. නමුත් ඔය අකුරක පටලැවිල්ල කෙබඳු විනාශයන්ට හේතු කාරණා විය හැකි දැයි යන්න තේරුම් ගන්න මෙන්න මේ ලිපිය හැකි විටෙකදී කියවා බලන්න: http://www.trekmentor.com/si/content/book/633 . තවද http://www.trekmentor.com/si/content/book/649 යන තැන දැක්වෙන ලිපියේත් එවැනිම දෙයක් කියැවෙනවා.

මජ්ඣෙ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp15/206 ] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වග්ගයේ දැකිය හැකියී.

"පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම සංස්කාරයන් අරඹයා කියන ලද්දක් විය යුතුයි. එය පහත ගාථාව අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්:

පාලියෙන්:

"අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො,

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො"

සිංහලෙන්:

"සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ.

ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය."

ඉහත ගාථාව ත්‍රිපිටකයේ තැන් කිහිපයක දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වග්ගයේ මහාපරිනිර්වාණ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp2/126 ].

තවද "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම "යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මං" යන පද පෙළ අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්. එහි සිංහල අර්ථය "යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු යැ" යන්නයි. මේ පද පෙළ ත්‍රිපිටකයේ බොහෝ තැන් වල දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ ගිලාන වග්ගයේ ගිලාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp10/128 ].

තවද පහත දැක්වෙන ආකාරයේ සූත්‍රත් ගණනාවක් තිබෙනවා:

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ අභිසමය සංයුක්තයේ දසබල වග්ගයේ ඇති දසබල සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp8/66 ]

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සොතාපත්ති සංයුක්තයේ සරකානි වග්ගයේ තතිය අනාථපිණ්ඩික සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp11p2/234 ]

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ අවිජ්ජා වග්ගයේ පඨම සමුදය ධම්ම සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp9/330 ]

සංස්කාරයන් ගැන කීමේදී "පෙර නොතිබීම ඇතිවෙලා" සහ "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" ලෙස භාවිතා කරනවා නම් එහිදී සලකා ඇත්තේ හටගෙන නිරුද්ධ වීම යන නැවත නැවත සිදුචන ක්‍රියා දාමයක එක පුරුකක් ගැන. උදාහරණයකට යම් රසවත් පානයක් බීම ගැන හිතන්න. එය පානය කරන විට දිවේ සුව වෙදනාවක් ඇති වෙනවා. නමුත් ඊට පෙර එම සුව වෙදනාවම පැවතියේ නැහැ. ඵස්සය නිසා අළුතින්ම සුව වෙදනාවක් ඒ අවස්ථාවේදී ඇති වෙනවා. එය ඊට කලින් වෙදනාවන් පැවතුනා නම් එම පැවති වෙදනාවන්ගේ ඉතිරියක් නිසා හටගන්නවා නොවෙයි. පෙර පැවති වෙදනාවන් ඇති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. නව සුව වෙදනාවක් අළුතින්ම හටගන්නවා, සුළු වේලාවකින් එයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වෙදනාව ගැන සැලකීමේදී ඒ සම්පූර්ණයෙන්ම නැති වීම තමයි "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යන්නේ අදහස. රසවත් පානය බොන කොට ඔය ක්‍රියාව දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ ආකාරයට සංස්කාරයන් ගැන විමසා බලන්න.

මම විඩියෝ බලලා තවත් කිව යුතු දෙයක් ඇතැයි හිතුනොත් දන්වන්නම්. අනිත් ත්‍රෙඩ් වලට පිලිතුරු දීමට හදිස්සි වෙන්න එපා. ඔබට විවේක ඇති විදිහට සුදුසු විටෙකදී පිලිතුරු දාන්න.

Skylark

[QUOTE="Skylark, post: 21264752, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, මම ඔබ දක්වා ඇති වීඩියෝ දෙකම අසා බලා වැඩි විස්තරයක් ලියන්නම්. ඒ නිසා පොඩි කාලයක් යාවි. වචන සහ අර්ථ යන දෙකම ගැන සැලකිලිමත්ව විමසුවොත් පවසන කරුණු වල වැරදි නිවැරදි බව ගැන පැහැදිලි කරගන්න පුළුවන් වේවි. දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා. උදාහරණයකට "දහම් අවබෝධ නො කිරීමෙන් සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්නෙහි "සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්න එබඳුයි. පද පිළිවෙල මදක් වෙනස් කලොත් එහිම අඩංගු "සත්ත්වයෝ දහම් අවබෝධ නො කිරීමෙන්" යන්නත් එබඳුයි. ඒත් සමහරක් විටෙක ක්‍රියාවන් කරණ කර්තෘ කෙනෙක් නොලැබේ යන අර්ථය ඉස්මතු කර දක්වන ලෙස දහම් දෙසීමේදී අසන කෙනා ඒ සමහරක් වාක්‍ය වල භාෂා උපක්‍රමයක් ලෙස කියැවෙන කර්තෘ සහ ක්‍රියාව ගැන විමසා බලා පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් නොලැබේ යන්න වටහා ගන්න උවමනයි. උදාහරණයකට "දැනුත් මෙතැන සත්ත්වයෙක් නොලබන එකේ මම මරණින් මතු ඉන්නවා යැ?" ආදී ලෙස කීවොත් එහෙමයි. දෙසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා දෙසුවොත් ඒ දහම් දෙසීම ව්‍යාකූල දහම් දෙසීමක් වෙන්න පුළුවන්. උදාහරණයකට පරමාර්ථ ලෙස සත්ත්වයෙක් නොමැත, ඒ නිසා මම කර්තෘ රහිතව පමණක් දහම් දෙසමි යැයි හිතා යම් අයෙක් "දහම් අවබෝධ නො කිරීමෙන් සසර නො ඉක්මවත්" යැයි පමණක් කීවොත් අසන අය ඒ දෙසන්නා කාට අදාල දෙයක් කීවේ දැයි නො පැහැදිලි බැවින් පවසන ලද දේ වටහා ගැනීමේ ව්‍යාකූලත්වයකට පත් වෙනවා. අසන අය සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන නොසලකා ඇසුවොත් දෙසන කෙනා මනාව දහම් දෙසුවත් ඒ නොමනා ඇසීම ව්‍යාකූල අර්ථ හිතා ගැනීමට හේතු වෙන්න පුළුවන්. උදාහරණයකට බුදු දහම මනාව දෙසන කෙනෙක් දෙසුවත් "ආත්මයක් නෑ ලු, කර්ම කරන්නෙක් නෑ ලු, කර්ම නිසා විපාක ඇති ලු, කරන්නෙක් නැත් නම් කවරෙකුට විපාක දෙන්නද? එතැනින්ම කර්ම විපාක කතාව මෝඩ කතාවකි. ඒ කතාව ගෙතූ බුදු හාමුදුරුවෝ මුලා වූ පුද්ගලයෙකි. බුද්ධ ශ්‍රාවකයෝ එබඳුම මෝඩයෝය." යැයි යම් අයෙක් වරදවා හිතන්න පුළුවන්. අන් අය පවසන ලද දහම් විචාරයේදී උවත් ඒ ගැන බෙහෙවින්ම සලකා තමයි විචාරය කරන්න ඕනෑ. සුදුසු තැන සුදුසු අයුරින් ඒ ඒ කරුණු පවසා තිබෙනවාද යන්න නිශ්චය කිරීම බෙහෙවින්ම දුෂ්කරයි. සුදස්සන හිමිගේ දේශනාව දැක්වෙන විඩියෝව දාපු කෙනා වීඩියෝවේ මාතෘකාව නිවැරදිව ලියා නැහැ. එහි "මජ්ජ සූත්‍රය" යන්න නිවැරදි නැහැ. එය "මජ්ඣෙ සූත්‍රය" ලෙස නිවැරදි විය යුතුයි. මමත් සෑහෙන කාලයකට පෙර පාලි භාෂාවේ ඔය වචන දෙකේ වෙනස ගැන නොදැන "මජ්ඣ" යන්න තිබිය යුතු තැන "මජ්ජ" ලෙස වැරදියට ලියන්න ඇතැයි හිතනවා. උදාහරණයකට "මජ්ඣිම නිකාය" වෙනුවට "මජ්ජිම නිකාය" වැනි වචන මමත් වැරදි ලෙස භාවිතා කරන්න ඇතැයි හිතනවා. "මජ්ජිම නිකාය" යැයි කීවොත් එය "මත් වෙන නිකාය" වැනි අර්ථයකුයි ඇති කරන්නේ. "මජ්ජිම නිකාය" යැයි මම පෙර කාලයේ වැරදි ලෙස භාවිතා කර තිබෙනවා නම් අර්ථ ලෙසින් "මජ්ඣිම නිකාය" යන්නයි මම අදහස් කර ඇත්තේ. නමුත් ඔය අකුරක පටලැවිල්ල කෙබඳු විනාශයන්ට හේතු කාරණා විය හැකි දැයි යන්න තේරුම් ගන්න මෙන්න මේ ලිපිය හැකි විටෙකදී කියවා බලන්න: [URL]http://www.trekmentor.com/si/content/book/633[/URL] . තවද [URL]http://www.trekmentor.com/si/content/book/649[/URL] යන තැන දැක්වෙන ලිපියේත් එවැනිම දෙයක් කියැවෙනවා. [URL="http://thripitaka.org/view/sp/sp15/206"]මජ්ඣෙ සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp15/206[/URL] ] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වග්ගයේ දැකිය හැකියී. "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම සංස්කාරයන් අරඹයා කියන ලද්දක් විය යුතුයි. එය පහත ගාථාව අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්: පාලියෙන්: "අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො" සිංහලෙන්: "සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය." ඉහත ගාථාව ත්‍රිපිටකයේ තැන් කිහිපයක දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp2/126"]මහාපරිනිර්වාණ සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp2/126[/URL] ]. තවද "පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යැයි කීම "යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මං" යන පද පෙළ අනුසාරයෙනුත් වටහා ගන්න පුළුවන්. එහි සිංහල අර්ථය "යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු යැ" යන්නයි. මේ පද පෙළ ත්‍රිපිටකයේ බොහෝ තැන් වල දැකිය හැකියී. එක් තැනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ ගිලාන වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp10/128"]ගිලාන සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp10/128[/URL] ]. තවද පහත දැක්වෙන ආකාරයේ සූත්‍රත් ගණනාවක් තිබෙනවා: ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ අභිසමය සංයුක්තයේ දසබල වග්ගයේ ඇති [URL="http://thripitaka.org/view/sp/sp8/66"]දසබල සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp8/66[/URL] ] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සොතාපත්ති සංයුක්තයේ සරකානි වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp11p2/234"]තතිය අනාථපිණ්ඩික සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp11p2/234[/URL] ] ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ අවිජ්ජා වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp9/330"]පඨම සමුදය ධම්ම සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp9/330[/URL] ] සංස්කාරයන් ගැන කීමේදී "පෙර නොතිබීම ඇතිවෙලා" සහ "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" ලෙස භාවිතා කරනවා නම් එහිදී සලකා ඇත්තේ හටගෙන නිරුද්ධ වීම යන නැවත නැවත සිදුචන ක්‍රියා දාමයක එක පුරුකක් ගැන. උදාහරණයකට යම් රසවත් පානයක් බීම ගැන හිතන්න. එය පානය කරන විට දිවේ සුව වෙදනාවක් ඇති වෙනවා. නමුත් ඊට පෙර එම සුව වෙදනාවම පැවතියේ නැහැ. ඵස්සය නිසා අළුතින්ම සුව වෙදනාවක් ඒ අවස්ථාවේදී ඇති වෙනවා. එය ඊට කලින් වෙදනාවන් පැවතුනා නම් එම පැවති වෙදනාවන්ගේ ඉතිරියක් නිසා හටගන්නවා නොවෙයි. පෙර පැවති වෙදනාවන් ඇති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. නව සුව වෙදනාවක් අළුතින්ම හටගන්නවා, සුළු වේලාවකින් එයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වෙදනාව ගැන සැලකීමේදී ඒ සම්පූර්ණයෙන්ම නැති වීම තමයි "ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා" යන්නේ අදහස. රසවත් පානය බොන කොට ඔය ක්‍රියාව දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ ආකාරයට සංස්කාරයන් ගැන විමසා බලන්න. මම විඩියෝ බලලා තවත් කිව යුතු දෙයක් ඇතැයි හිතුනොත් දන්වන්නම්. අනිත් ත්‍රෙඩ් වලට පිලිතුරු දීමට හදිස්සි වෙන්න එපා. ඔබට විවේක ඇති විදිහට සුදුසු විටෙකදී පිලිතුරු දාන්න. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom