Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිරිපා මහා වනමැද දර්ම දුතයානන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මම ඔබ දක්වන ලද පළමු වීඩියෝවේ මුල් විනාඩි හතලිස් පහක් පමණ අසා බැලුවා. ඊට පසුව ඔබ දක්වන ලද තැන ආසන්නයේ පැවසෙන දේත් අසා බැලුවා. සුදස්සන හිමිගේ දේශනාව සම්පූර්ණයෙන්ම ඇසුවා.

එම මුල් වීඩියෝවේ කියවෙන ආකාරයට "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන විස්තර ටිකත් මතක් කර ගෙන පහත දැක්වෙන කරුණු ගැනත් හිතා බලන්න.

යම් ආකාරයකට විමසුවොත් "අතහරිනවා" සහ "අතහැරෙනවා" යන වචන දෙකේ වෙනස වන්නේ "අතහරිනවා" යන්නෙන් ක්‍රියාවක් කරනවා යන්න දැක්වීම සහ "අතහැරෙනවා" යන්නෙන් ඒ ක්‍රියාවෙන් සිදුවන දේ දැක්වීම. කෑවොත් කැවෙනවා, බීවොත් පෙවනවා, බැලුවොත් පෙනෙනවා, ඇසුවොත් ඇසෙනවා යැයි කියනා ආකාරයටම අතහැරියොත් අතහැරෙනවා යැයි කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්තොත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. එහිදී "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. "සියල්ල අතහරින්න" යැයි කීවාම කවර දෙයක් කළ යුතුද යන්න දැක්වෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවාම ඒ ක්‍රියාවෙදී කවර දෙයක් සිදුවේද යන්න දැක්වෙනවා.

තවත් ආකාරයකින් විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීමේදී ක්‍රියාවක් කළ යුතුය යන්න පැවසෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදී එය ඉබේ හෝ බාහිර බලපෑමක් නිසා සිදුවන දෙයක් යැයි කෙනෙක් හිතන්න පුළුවන්. යම් අයෙක් තමන්ගේම උත්සාහයෙන්, වීර්යයයෙන් ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩා තෘෂ්ණාව ක්ෂය කල යුතුයි. ආර්යය අෂ්ඨාංගික මාර්ගය ඉබේ වැඩෙන්නේත් නැහැ, බාහිර බලපෑමකින් වැඩෙන්නෙත් නැහැ. වැඩීම පිණිස අන් අයගේ උපකාර හේතු වෙන්න පුළුවන්, නමුත් තමන්ම ඒ උපකාර භාවිතා කර වැඩීම සලසා ගන්න ඕනෑ. ඒ නිසා ඒ ආකාරයට විමසීමේදී "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ධර්මයට ගැළපෙන්නේ නැහැ, නමුත් "සියල්ල අතහරින්න" යැයි කීම ධර්මයට ගැළපෙනවා. ඉතින් ඒ විදිහට ගත්තත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ.

ක්‍රියාව කරන්නා ගැන හිතා තවත් ආකාරයකට විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවාම අතහරින කෙනෙක් ඉන්නවා යැයි පැනවෙනවා නම්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" කීවත් "කාටද/කාගෙන්ද අතහැරෙන්න ඕනෑ?" යැයි පුද්ගලයෙක් පැනවෙන බව කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම බැලුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී. ඔය දැක්වෙන්නේ දහම් පද වැරදි විදිහට අර්ථ විමසීම නිසා පටලැවෙන හැටි. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ "දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා." යැයි කීමට අනුව සලකා බලන්න. ඒ නිසා ඒ විදිහට සැලකුවත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. ඒ ආකාර දෙකේදීම පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් පැනවෙනවා යැයි හිතුවොත් තමයි දහම් පද වල අර්ථ වැරදෙන්නේ. ඒ නිසා අන් කෙනෙක් දහම් දෙසීමේදී "සියල්ල අතහරින්න" යැයි කියනවා නම් එම වචන දෙක පමණක් සලකා එසේ දහම් දෙසීම වැරදි යැයි කීම සුදුසු නැහැ. ඒ දේශකයා අන් තවත් කරුණුත් සමඟ පුද්ගලයෙක් පැනවෙන අර්ථය ඉස්මතු වන පරිදි වචන භාවිතා කරනවා දැයි දැඩිව විමසා බලා තමයි එවන් දෝෂයක් ඇත්නම් එය සකාරණව දැක්විය හැක්කේ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ දෙවදහ වග්ගයේ දැක්වෙන පලාස සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/284 ] සහ ඊට පසු සූත්‍රය වන දුතිය පලාස සූත්‍රයේ සඳහන් දෑ දෙස බලන්න. එහිදී බුදුරජානන් වහන්සේ මෙසේ පවසා ඇති බව දැකිය හැකියී:

"යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ."

එනම්,

"මහණෙනි යමක් තොපගේ නො වේ නම් එය පහකරවු."

එසේ පහකරන්න යැයි කීම වැරදිය, එසේ කීවොත් පහකරනවා යන ක්‍රියාව කරන පුද්ගලයෙක් පරමාර්ථ ලෙස පැනවේ යැයි කීම සුදුසු නැහැ. සම්මත භාෂාව භාවිතා කර පරමාර්ථයන්ට අනුකූල දහම් දෙසීමේදී ක්‍රියාවන් කරන පුද්ගලයෙක් පරමාර්ථයෙන් නොමැති උවත් භාෂා උපක්‍රමයක් ලෙස ක්‍රියාව කරන කර්තෘ කෙනෙක් දැක්වෙන වාක්‍ය භාවිතා කරන්න සිදුවෙනවා.

දහම් දෙසන අයත්, දහම් අසන අයත් සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන සලකාම තමයි දහම් දෙසිය යුත්තේ සහ ඇසිය යුත්තේ. එහිදී සමහරක් දේශකයින්ට දෙසීමේදී වැරදීම් වෙන්න පුළුවන්. එවිට අසන අයත් වරදවා ගන්න පුළුවන්. තවත් විටෙක දෙසන කෙනා මනා කොට දෙසුවත්, අසන අය නොමනාව විමසීම නිසා ඒ මනා දහම් දෙසීම වැරදි අර්ථයන්ගෙන් ගන්න පුළුවන්. මේ ලියන මටත් සම්මත භාෂාව සහ පරමාර්ථය පිළිබඳ ඔවැනි වැරදීම් සිදුව තිබෙනවා. එසේ වැරදුණු බව පසුව හෝ දුටු අවස්ථාවන් හිදී වැරදුණු ආකාරයන් ගැන මම වැඩි වැඩියෙන් අවධානය යොමු කරනවා. එසේ දැඩිව විමසීම මේ මේ ආකාරයන්ගෙන් අසවල් කරුණ පැවසිය යුතුය, මේ මේ ආකාරයන්ගෙන් එය නොපැවසිය යුතුය ආදී ලෙස මනා සේ දහම් දෙසිය යුතු ආකාරය ගැන අවබෝධය ඇති කරනවා. එම හැකියාව සූත්‍ර ආදියේ දැක්වෙන සියුම් විස්තර කිරීම් නිවැරදි අර්ථයන්ගෙන් වටහා ගැනීමට හේතු වෙනවා.

ඉතින් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම වැරදි අර්ථයන් ඇති කරන්න හේතු වන නිසා එම කාරණය තහවුරු කරන්න අලුත උපන් දරුවෙකු ගැන සලකා බැලීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යන්නත් "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යන්නත් යන දෙආකාරයම බුදු දහමට ගැළපෙන පරිදි භාවිතා කරන්න පුළුවන්. යම් කිසි ඉබේ සිදුවන හෝ බාහිර බලපෑමක් මත සිදුවන දෙයක් ගැන නම් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ගැළපෙන්න පුළුවන්.

අලුත උපන් දරුවෙකු ගැනත් පැවසුනු නිසා ඒ ගැන යම් වැටහීමක් ලබන්න කැමති නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ භික්ඛු වග්ගයේ මහාමාලුඞ්ක්‍ය සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp5/180 ] කියවා බලන්න. පඤ්චොරම්භාගිය සංයොජන ගැන පැවසෙන එම සූත්‍රයේ අලුත උපන් දරුවෙකුගේ ස්වරූපය ගැනත් විස්තර සඳහන් වෙනවා.

Skylark

[QUOTE="Skylark, post: 21291775, member: 266027"] [SIZE=3]පින්වත් ex-muslim Ahmed, මම ඔබ දක්වන ලද පළමු වීඩියෝවේ මුල් විනාඩි හතලිස් පහක් පමණ අසා බැලුවා. ඊට පසුව ඔබ දක්වන ලද තැන ආසන්නයේ පැවසෙන දේත් අසා බැලුවා. සුදස්සන හිමිගේ දේශනාව සම්පූර්ණයෙන්ම ඇසුවා. එම මුල් වීඩියෝවේ කියවෙන ආකාරයට "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන විස්තර ටිකත් මතක් කර ගෙන පහත දැක්වෙන කරුණු ගැනත් හිතා බලන්න. යම් ආකාරයකට විමසුවොත් "අතහරිනවා" සහ "අතහැරෙනවා" යන වචන දෙකේ වෙනස වන්නේ "අතහරිනවා" යන්නෙන් ක්‍රියාවක් කරනවා යන්න දැක්වීම සහ "අතහැරෙනවා" යන්නෙන් ඒ ක්‍රියාවෙන් සිදුවන දේ දැක්වීම. කෑවොත් කැවෙනවා, බීවොත් පෙවනවා, බැලුවොත් පෙනෙනවා, ඇසුවොත් ඇසෙනවා යැයි කියනා ආකාරයටම අතහැරියොත් අතහැරෙනවා යැයි කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්තොත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. එහිදී "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. "සියල්ල අතහරින්න" යැයි කීවාම කවර දෙයක් කළ යුතුද යන්න දැක්වෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවාම ඒ ක්‍රියාවෙදී කවර දෙයක් සිදුවේද යන්න දැක්වෙනවා. තවත් ආකාරයකින් විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීමේදී ක්‍රියාවක් කළ යුතුය යන්න පැවසෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදී එය ඉබේ හෝ බාහිර බලපෑමක් නිසා සිදුවන දෙයක් යැයි කෙනෙක් හිතන්න පුළුවන්. යම් අයෙක් තමන්ගේම උත්සාහයෙන්, වීර්යයයෙන් [/SIZE][SIZE=3][SIZE=3]ආර්යය අෂ්ඨාංගික මාර්ගය [/SIZE]වඩා තෘෂ්ණාව ක්ෂය කල යුතුයි. ආර්යය අෂ්ඨාංගික මාර්ගය ඉබේ වැඩෙන්නේත් නැහැ, බාහිර බලපෑමකින් වැඩෙන්නෙත් නැහැ. වැඩීම පිණිස අන් අයගේ උපකාර හේතු වෙන්න පුළුවන්, නමුත් තමන්ම ඒ උපකාර භාවිතා කර වැඩීම සලසා ගන්න ඕනෑ. ඒ නිසා ඒ ආකාරයට විමසීමේදී "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ධර්මයට ගැළපෙන්නේ නැහැ, නමුත් "සියල්ල අතහරින්න" යැයි කීම ධර්මයට ගැළපෙනවා. ඉතින් ඒ විදිහට ගත්තත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. ක්‍රියාව කරන්නා ගැන හිතා තවත් ආකාරයකට විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවාම අතහරින කෙනෙක් ඉන්නවා යැයි පැනවෙනවා නම්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" කීවත් "කාටද/කාගෙන්ද අතහැරෙන්න ඕනෑ?" යැයි පුද්ගලයෙක් පැනවෙන බව කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම බැලුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් පරමාර්ථයෙන් වැරදියී. ඔය දැක්වෙන්නේ දහම් පද වැරදි විදිහට අර්ථ විමසීම නිසා පටලැවෙන හැටි. මම මේ ත්‍රෙඩ් එකේ මුලින් ලියූ "දහම් දෙසීමේදී සමහරක් විටෙක ක්‍රියාවන් කරන කර්තෘ කෙනෙක් ගැන වාක්‍ය පැවසුවත් ඒ වාක්‍ය වල සඳහන් කර්තෘ පරමාර්ථ ලෙසින් ඇතය, ඒ කර්තෘ විසින් ඒ ක්‍රියාව කරනවා යැයි හිතුවොත් ඒ වාක්‍ය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා." යැයි කීමට අනුව සලකා බලන්න. ඒ නිසා ඒ විදිහට සැලකුවත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යැයි කීවත් නිවැරදියී, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් නිවැරදියී. ඒ ආකාර දෙකේදීම පරමාර්ථ ලෙස කර්තෘ කෙනෙක් පැනවෙනවා යැයි හිතුවොත් තමයි දහම් පද වල අර්ථ වැරදෙන්නේ. ඒ නිසා අන් කෙනෙක් දහම් දෙසීමේදී "සියල්ල අතහරින්න" යැයි කියනවා නම් එම වචන දෙක පමණක් සලකා එසේ දහම් දෙසීම වැරදි යැයි කීම සුදුසු නැහැ. ඒ දේශකයා අන් තවත් කරුණුත් සමඟ පුද්ගලයෙක් පැනවෙන අර්ථය ඉස්මතු වන පරිදි වචන භාවිතා කරනවා දැයි දැඩිව විමසා බලා තමයි එවන් දෝෂයක් ඇත්නම් එය සකාරණව දැක්විය හැක්කේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ දෙවදහ වග්ගයේ දැක්වෙන [URL="http://thripitaka.org/view/sp/sp10/284"]පලාස සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp10/284[/URL] ] සහ ඊට පසු සූත්‍රය වන දුතිය පලාස සූත්‍රයේ සඳහන් දෑ දෙස බලන්න. එහිදී බුදුරජානන් වහන්සේ මෙසේ පවසා ඇති බව දැකිය හැකියී: "යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ." එනම්, "මහණෙනි යමක් තොපගේ නො වේ නම් එය පහකරවු." එසේ පහකරන්න යැයි කීම වැරදිය, එසේ කීවොත් පහකරනවා යන ක්‍රියාව කරන පුද්ගලයෙක් පරමාර්ථ ලෙස පැනවේ යැයි කීම සුදුසු නැහැ. සම්මත භාෂාව භාවිතා කර පරමාර්ථයන්ට අනුකූල දහම් දෙසීමේදී ක්‍රියාවන් කරන පුද්ගලයෙක් පරමාර්ථයෙන් නොමැති උවත් භාෂා උපක්‍රමයක් ලෙස ක්‍රියාව කරන කර්තෘ කෙනෙක් දැක්වෙන වාක්‍ය භාවිතා කරන්න සිදුවෙනවා. දහම් දෙසන අයත්, දහම් අසන අයත් සම්මත භාෂාව සහ පරමාර්ථය ගැන සලකාම තමයි දහම් දෙසිය යුත්තේ සහ ඇසිය යුත්තේ. එහිදී සමහරක් දේශකයින්ට දෙසීමේදී වැරදීම් වෙන්න පුළුවන්. එවිට අසන අයත් වරදවා ගන්න පුළුවන්. තවත් විටෙක දෙසන කෙනා මනා කොට දෙසුවත්, අසන අය නොමනාව විමසීම නිසා ඒ මනා දහම් දෙසීම වැරදි අර්ථයන්ගෙන් ගන්න පුළුවන්. මේ ලියන මටත් [/SIZE][SIZE=3][SIZE=3]සම්මත [/SIZE]භාෂාව සහ පරමාර්ථය පිළිබඳ ඔවැනි වැරදීම් සිදුව තිබෙනවා. එසේ වැරදුණු බව පසුව හෝ දුටු අවස්ථාවන් හිදී වැරදුණු ආකාරයන් ගැන මම වැඩි වැඩියෙන් අවධානය යොමු කරනවා. එසේ දැඩිව විමසීම මේ මේ ආකාරයන්ගෙන් අසවල් කරුණ පැවසිය යුතුය, මේ මේ ආකාරයන්ගෙන් එය නොපැවසිය යුතුය ආදී ලෙස මනා සේ දහම් දෙසිය යුතු ආකාරය ගැන අවබෝධය ඇති කරනවා. එම හැකියාව සූත්‍ර ආදියේ දැක්වෙන සියුම් විස්තර කිරීම් නිවැරදි අර්ථයන්ගෙන් වටහා ගැනීමට හේතු වෙනවා. ඉතින් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම වැරදි අර්ථයන් ඇති කරන්න හේතු වන නිසා එම කාරණය තහවුරු කරන්න අලුත උපන් දරුවෙකු ගැන සලකා බැලීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යන්නත් "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යන්නත් යන දෙආකාරයම බුදු දහමට ගැළපෙන පරිදි භාවිතා කරන්න පුළුවන්. යම් කිසි ඉබේ සිදුවන හෝ බාහිර බලපෑමක් මත සිදුවන දෙයක් ගැන නම් "සියල්ල අතහරින්න කීවොත් වැරදියී, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ගැළපෙන්න පුළුවන්. අලුත උපන් දරුවෙකු ගැනත් පැවසුනු නිසා ඒ ගැන යම් වැටහීමක් ලබන්න කැමති නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ භික්ඛු වග්ගයේ [URL="http://thripitaka.org/view/sp/sp5/180"]මහාමාලුඞ්ක්‍ය සූත්‍රය[/URL] [ [URL]http://thripitaka.org/view/sp/sp5/180[/URL] ] කියවා බලන්න. පඤ්චොරම්භාගිය සංයොජන ගැන පැවසෙන එම සූත්‍රයේ අලුත උපන් දරුවෙකුගේ ස්වරූපය ගැනත් විස්තර සඳහන් වෙනවා. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom