Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සිරිපා වන්දනා සමය ඇරඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිපා වන්දනා සමය ඇරඹේ

සිරිපා වන්දනා සමය ඇරඹේ

සෑම වසරක ම උඳුවප් පොහොය දා සිට ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා පවතින සිරිපා වන්දනා සමය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරිපා කරුණා කරති. වසර තිහක් පුරා පැවැති යුද බිය නිමා වූ පසු ඇරැඹි පළමු සිරිපා සමය වන මේ වාරයේ දී සිරිපා වන්දනාව සඳහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කැරේ. මෙය, ඊට අදාළ සේවා සපයන්නන් ගේ පමණක් නො ව පරිසරවේදීන් ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ මෙන් ම සමාජ විද්‍යාඥයන් ගේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි.

1940 දී අභයභූමියක් ලෙස ප්‍රකාශිත හෙක්ටයාර් විසි තුන්දහස් තුන්සිය පනහක් පුරා පැතිර පවත්නා සිරිපා අඩවිය අතිශය ජෛව විවිධත්වයෙන් යුක්ත ය. ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලැකිය යුතු ප්‍රධාන ම ගංගා සතර ආරම්භ වනුයේ සිරිපා අඩවියෙනි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක විශේෂ අසූවක් පමණ මෙහි දක්නට ලැබේ.

සිරිපා වන්දනාව අතීතයේ දී මෙන් දැඩි අවදානමක් සහිත ගමනක් නො වූව ද තවමත් දුෂ්කර චාරිකාවක් බව කිව යුතු නැත. මුහුදු මට්ටමේ සිට අඩි හත් දහස් අටසිය හැටක් පමණ ඉහළින් පිහිටි ශ්‍රී පාද කඳු මුදුන තරණය කිරීම එ තරම් පහසු කාර්යයක් නො වේ. එහෙත් එම දුෂ්කරතාව සතුටින් විඳ ගැනීමට අපි පුරුදු වී සිටිමු. ඒ ඇයිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් තිස්ස අබේසේකර සූරීන් සිරිපා කරුණා කිරීමෙන් ලද අත්දැකීම විචිත්‍ර ලෙස සටහන් කැර තිබේ. ‘අයාලේ ගිය සිතක සටහන් ‘ නමැති කෘතියෙහි දැක්වෙන මේ අදහස අප ගේ අවධානයට යොමු විය යුතුය.

‘මුලින් ම සිරිපා දේ ගියා මට මතක ය. ඒ සිංහල අවුරුද්දෙන් පසු එළඹුණු මුල් ම සතියේ දී ය. ‘කන්ද උඩරට මිනිස්සු අවුරුදු කාලා පින් දෙන්න තමයි පද්මේ කරුණා කරන්නේ. ‘ අම්මා කීවා ය.’

‘මුළු රැයක් පුරා සිරිපාදේ නැග්ග අපි ඉර සේවයට පැයක් පමණ තියා අඳුරේ ම මළුවට පිවිසියෙමු. එදා මා දුටු ඉර සේවයත්, ඒ මොහොතේ දී මළුවේ ඇති වු තත්ත්වයත් මට කිසි දිනෙක අමතක කළ නො හැකි ය. සමනළ කන්දේ හෙවණැල්ල රටේ බටහිර කලාපය වසා පැතිරෙන ගන මීදුම් පටලය මත පතිත වූ එය අරුම පුදුම දර්ශනයකි. එදා මෙදා මතු දා තුන්කල් එක් කරන ආශ්චර්යවත් මංගල මොහොතකි. ඒ මංගල එළියෙන් එදා නිමේෂයක දී මට බොහෝ දේ පෙනී ගියේ ය. මගේ රටේ , මගේ ජාතියේ, මගේ උරුමයේ සාමුහික ආත්මය මම ස්පර්ශ කළෙමි. එදා මෙදා තුර මා ලියූ බොහෝ කතන්දර පුරා සමනළ කන්දේ හෙවණැල්ලත් ඉන් ඔබ්බේ උදාවන හිරුත් අඩු වැඩි වශයෙන් සිතුවම් වෙයි. “

ශ්‍රී ලාංකික බෞද්ධයන් ගේ අධ්‍යාත්මය තුළ සිරිපා වන්දනාවට හිමි තැන එම සටහනෙන් යම් තරමකට හෝ පැහැදිලි වනු ඇතැයි සිතමු. එහෙත් එය නිසි ලෙස වටහා ගැනීම සඳහා ඒ හා බැඳුණු ජනප්‍රවාද මෙන් ම චාරිත්‍ර විධි ආදිය හැදෑරිය යුතු ය.

සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කළ බුදුරදුන් ඉන්ද්රනීල මාණික්‍යයක් මත වම් සිරිපා ලකුණ පිහිටුවා වදාළ සේක. ශ්‍රී පාද ලාංඡනය ආරක්ෂා කිරීම සඳහා ඉන්ද්රනීල මාණික්‍යය කළුගල් පුවරුවකින් වසා තැබීමට පසු කලෙක නිශ්ශංකමල්ල රජතුමා කටයුතු කළ බව ජනප්රවාදයේ එයි. බුදු රදුන් ගේ ශ්‍රී පාද ලාංඡනය නිසා පූජනීයත්වයට පත් මේ භූමිය වන්දනා කිරීම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් පැවැති චාරිත්රයකි. සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනවකින් සිරිපා වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරයි. එම විහාරස්ථානයේ ආරක්ෂිත ව තැන්පත් කැර ඇති සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව ඉන් පසු ව යෙදෙන සුබ නැකතකට අනුව පිටපතට වැඩම කිරීම සිරිත ය.

මේ කරුණු අනුව සිරිපා වන්දනාවේ සැබෑ අරුත වටහා ගැනීමට අප උත්සාහ දැරිය යුතු ය. සමනොළ කඳු සිරිස වැනි දුෂ්කර ස්ථානයක බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළ හේතුව කුමක් දැයි අවබෝධ කැර ගැනීම හැර ඒ සඳහා වෙනත් මඟක් නැත. ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම හුදු මතක සටහනක් යැයි කීම බුදු රදුන් ගේ මහා ප්‍රඥාව නො සලකා හැරීමකි. ජලය ජීවයේ පදනම බව හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍ර ඇරැඹෙනුයේ සමනොළ අඩවියෙන් බව මෙහි දී අමතක කළ යුතු නො වේ. එ සේ නම් බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා සමනොළ කන්ද පූජනීයත්වයට පත් කිරීම යනු අප ගේ ජල මූල්රාශ්රයන්හි දීර්ඝ කාලීන පැවැත්ම පිණිස ගත් පියවරක් නො වේ ද?

එ බැවින් අප ගේ ජීවයේ පදනම ආරක්ෂා කැර ගැනීම සඳහා ශ්‍රී පාදස්ථානය රැක ගැනීම අප සියලු දෙනා ගේ වගකීමකි

උපුටා ගැනීම බුදුසරණ

[QUOTE="hemalsilva, post: 9065604, member: 7335"] [b]සිරිපා වන්දනා සමය ඇරඹේ[/b] [CENTER][B][SIZE="5"]සිරිපා වන්දනා සමය ඇරඹේ[/SIZE][/B] [IMG]http://img140.imageshack.us/img140/1183/4959519715348b4722e4b.jpg[/IMG] [SIZE="3"]සෑම වසරක ම උඳුවප් පොහොය දා සිට ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා පවතින සිරිපා වන්දනා සමය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරිපා කරුණා කරති. වසර තිහක් පුරා පැවැති යුද බිය නිමා වූ පසු ඇරැඹි පළමු සිරිපා සමය වන මේ වාරයේ දී සිරිපා වන්දනාව සඳහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කැරේ. මෙය, ඊට අදාළ සේවා සපයන්නන් ගේ පමණක් නො ව පරිසරවේදීන් ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ මෙන් ම සමාජ විද්‍යාඥයන් ගේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි. 1940 දී අභයභූමියක් ලෙස ප්‍රකාශිත හෙක්ටයාර් විසි තුන්දහස් තුන්සිය පනහක් පුරා පැතිර පවත්නා සිරිපා අඩවිය අතිශය ජෛව විවිධත්වයෙන් යුක්ත ය. ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලැකිය යුතු ප්‍රධාන ම ගංගා සතර ආරම්භ වනුයේ සිරිපා අඩවියෙනි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක විශේෂ අසූවක් පමණ මෙහි දක්නට ලැබේ. සිරිපා වන්දනාව අතීතයේ දී මෙන් දැඩි අවදානමක් සහිත ගමනක් නො වූව ද තවමත් දුෂ්කර චාරිකාවක් බව කිව යුතු නැත. මුහුදු මට්ටමේ සිට අඩි හත් දහස් අටසිය හැටක් පමණ ඉහළින් පිහිටි ශ්‍රී පාද කඳු මුදුන තරණය කිරීම එ තරම් පහසු කාර්යයක් නො වේ. එහෙත් එම දුෂ්කරතාව සතුටින් විඳ ගැනීමට අපි පුරුදු වී සිටිමු. ඒ ඇයිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් තිස්ස අබේසේකර සූරීන් සිරිපා කරුණා කිරීමෙන් ලද අත්දැකීම විචිත්‍ර ලෙස සටහන් කැර තිබේ. ‘අයාලේ ගිය සිතක සටහන් ‘ නමැති කෘතියෙහි දැක්වෙන මේ අදහස අප ගේ අවධානයට යොමු විය යුතුය. ‘මුලින් ම සිරිපා දේ ගියා මට මතක ය. ඒ සිංහල අවුරුද්දෙන් පසු එළඹුණු මුල් ම සතියේ දී ය. ‘කන්ද උඩරට මිනිස්සු අවුරුදු කාලා පින් දෙන්න තමයි පද්මේ කරුණා කරන්නේ. ‘ අම්මා කීවා ය.’ ‘මුළු රැයක් පුරා සිරිපාදේ නැග්ග අපි ඉර සේවයට පැයක් පමණ තියා අඳුරේ ම මළුවට පිවිසියෙමු. එදා මා දුටු ඉර සේවයත්, ඒ මොහොතේ දී මළුවේ ඇති වු තත්ත්වයත් මට කිසි දිනෙක අමතක කළ නො හැකි ය. සමනළ කන්දේ හෙවණැල්ල රටේ බටහිර කලාපය වසා පැතිරෙන ගන මීදුම් පටලය මත පතිත වූ එය අරුම පුදුම දර්ශනයකි. එදා මෙදා මතු දා තුන්කල් එක් කරන ආශ්චර්යවත් මංගල මොහොතකි. ඒ මංගල එළියෙන් එදා නිමේෂයක දී මට බොහෝ දේ පෙනී ගියේ ය. මගේ රටේ , මගේ ජාතියේ, මගේ උරුමයේ සාමුහික ආත්මය මම ස්පර්ශ කළෙමි. එදා මෙදා තුර මා ලියූ බොහෝ කතන්දර පුරා සමනළ කන්දේ හෙවණැල්ලත් ඉන් ඔබ්බේ උදාවන හිරුත් අඩු වැඩි වශයෙන් සිතුවම් වෙයි. “ ශ්‍රී ලාංකික බෞද්ධයන් ගේ අධ්‍යාත්මය තුළ සිරිපා වන්දනාවට හිමි තැන එම සටහනෙන් යම් තරමකට හෝ පැහැදිලි වනු ඇතැයි සිතමු. එහෙත් එය නිසි ලෙස වටහා ගැනීම සඳහා ඒ හා බැඳුණු ජනප්‍රවාද මෙන් ම චාරිත්‍ර විධි ආදිය හැදෑරිය යුතු ය. සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කළ බුදුරදුන් ඉන්ද්රනීල මාණික්‍යයක් මත වම් සිරිපා ලකුණ පිහිටුවා වදාළ සේක. ශ්‍රී පාද ලාංඡනය ආරක්ෂා කිරීම සඳහා ඉන්ද්රනීල මාණික්‍යය කළුගල් පුවරුවකින් වසා තැබීමට පසු කලෙක නිශ්ශංකමල්ල රජතුමා කටයුතු කළ බව ජනප්රවාදයේ එයි. බුදු රදුන් ගේ ශ්‍රී පාද ලාංඡනය නිසා පූජනීයත්වයට පත් මේ භූමිය වන්දනා කිරීම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් පැවැති චාරිත්රයකි. සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනවකින් සිරිපා වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරයි. එම විහාරස්ථානයේ ආරක්ෂිත ව තැන්පත් කැර ඇති සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව ඉන් පසු ව යෙදෙන සුබ නැකතකට අනුව පිටපතට වැඩම කිරීම සිරිත ය. මේ කරුණු අනුව සිරිපා වන්දනාවේ සැබෑ අරුත වටහා ගැනීමට අප උත්සාහ දැරිය යුතු ය. සමනොළ කඳු සිරිස වැනි දුෂ්කර ස්ථානයක බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළ හේතුව කුමක් දැයි අවබෝධ කැර ගැනීම හැර ඒ සඳහා වෙනත් මඟක් නැත. ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම හුදු මතක සටහනක් යැයි කීම බුදු රදුන් ගේ මහා ප්‍රඥාව නො සලකා හැරීමකි. ජලය ජීවයේ පදනම බව හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍ර ඇරැඹෙනුයේ සමනොළ අඩවියෙන් බව මෙහි දී අමතක කළ යුතු නො වේ. එ සේ නම් බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා සමනොළ කන්ද පූජනීයත්වයට පත් කිරීම යනු අප ගේ ජල මූල්රාශ්රයන්හි දීර්ඝ කාලීන පැවැත්ම පිණිස ගත් පියවරක් නො වේ ද? එ බැවින් අප ගේ ජීවයේ පදනම ආරක්ෂා කැර ගැනීම සඳහා ශ්‍රී පාදස්ථානය රැක ගැනීම අප සියලු දෙනා ගේ වගකීමකි[/SIZE][/CENTER] උපුටා ගැනීම බුදුසරණ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom