Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිපා හිමේ අපූරු සිද්ධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිපා හිමේ අපූරු සිද්ධි

පලාබද්දල පාරෙන් ඇහැල කණුවට වැටෙන දේනකන්ද මුක්කුවත්ත පාරේ ගම්මානයට කිට්ටු ‘ගවරවිල’ නම් ස්ථානය අප ඉකුත් දා කියු අක්කර 50 - 60 ක වපසරියකින් යුත් භූමි පෙදෙසේ කෙළවරය. අප කියූ මාපලන්ඇල්ල අද්භූත පෙදෙසට යන්නට ඒ කෙළවරේ සිට ගස් ගල් උඩින් ගිරි දුර්ග, වන දුර්ග පසුකැර අක්කර 50ක් පමණ ඇතුළට යා යුතුය. සුන්දර ගවරවිල අද්භූත පෙදෙස හමුවන්නේ එවිටය. සමනළ කඳුවැටියේ ගම්මානයට කිට්ටු ගවරවිල නම් ස්ථානයට ගොස් තැන්නේ මධ්‍යස්ථව පිහිටි එම ස්ථානය ගැන නොදන්නා දේ කීමට ඇතැම්හු පුරුදුව සිටිති. පුංචි දඹදිව රත්ගඟ විහාරාධිපති නායක හිමියෝ නියම ගවරවිල ඒ අයට පෙන්වන්නට සැදී පැහැදී සිටිති. කෙසේ නමුත් මේ පෙදෙස සෙවීමට උත්සුක වී ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ප්‍රණාමය. නියම ගවරවිල සොයා ගන්නට ඔබට අවශ්‍යනම් පුංචි දඹදිව විහාරයට ගොස් සැබෑ ගවරවිලට ගිය උපාසකයන් ද හමුවන්නට පුළුවන. බෑණ සමනළ කඳු වැටියේ සුන්දර ඒත් අද්භූත ගවරවිල ගැන ආන්දෝලනයක් ඇතිවූ බැවින් ඒ තොරතුරු ලීවෙමි.

පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හිමියන් දැන් මා අබිමුවය. සිරිපා හිමේ ගල් ගුහා ආශ්රිත ගුප්ත සිදුවීම් හා යකුන් යක්ෂණියන් ගැන අමනුෂ්‍යයින් අතර බවුන් වැඩු සාමිවරුන් ගැන අපි අසා ඇත්තෙමු. හිමියන් වදාළ මේ අසිරිමත් සිදුවීම් ද අපේ කුහුල වඩවයි.

අපේ නායක හාමුදුරුවන්ට තිබුණු (ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ට) දිවා ගුහාව සෙවීමේ උනන්දුව නිසාම උන්වහන්සේ නිතර මේ ගැනම සොයා බැලු බව මා ඔබට කීවා. එතකොට උන්නාන්සෙ වැඩ සිටියෙ කුඩාවේ ශ්‍රී අභිනවාරාම පන්සලේ.

හිමිදිරියෙ උන්නාන්සෙට හීනයක් පෙනිලා තියෙනවා. දිවා ගුහාව හමුවෙලා මිනිස්සු ප්‍රීතියෙන් කතා කරන ශබ්දයක් ඇහිලා නායක හාමුදුරුවො ඒ හීනෙන් අවදි වෙලා. ඒ කාලෙ අවාරේ. මහ අකුණු ශබ්ද ඇහෙනවා මළුව පැත්තෙන්. මහ වැසි. ඒත් අපේ හාමුදුරුවන්ට මළුවට වඩින්නම හිතයි.

අන්තිමේ තවත් දෙන්නෙක් එක්ක ධනපාල හා අප්පු කියන දෙන්නත් එක්ක බත් මුල් තුනක් බැඳගෙන මළුවට නඟින්න තීන්දු කළා. මං කලින් ලිපියේ කීවා එක්තරා සාමිවරයෙක් මේ සිරිපා හිමේ හිටියා කියලා. ඒ සාමිවරයා මළුව හරියෙදි මේ කට්ටියට මුණගැහිලා.

මේ දිවා ගුහාව හමුවූ ස්වප්නය ගැන කීවාම ඒ සාමිත් එදා රාත්‍රියෙ මළුවෙ පූජා ආදිය තියලා සමන් දෙවියන්ට බාර හාර වෙලා පහුවදා උදේම ගුහාව හොයන්න මේ කට්ටියට එකතු වුණා. දැන් ඉදිරියෙන් සාමි ඊළඟට නායක හාමුදුරුවො. ඊළඟට අප්පු ඊළඟට ධනපාල. මේ විදියට මේ අය තැන තැන පීර පීරා කැලෑව ඇතුළෙ දිවා ගුහාව හොයනවා.

විලාප ශබ්ද

මැණික් ගඟ පටන් ගන්න හරියෙ කැලෑවෙදි මොනරෙක් ඉගිලෙන්නෙ නැතිව කලබලයෙන් වගේ බිම දිගේ දුවනවා. මේ අයත් පස්සෙන්ම. එකපාරටම ගල් ඇන්දකින් වතුර දිය ඇල්ලක් වගේ ඇද හැලෙන තැනකින් ඇතුළට මේ දුවන මොනරා රිංගනවා. අපේ කට්ටියත් මොනරා රිංගපු තැනින්ම ඇතුළට ගියා. පුදුමයි කියන්නෙ මොනරා අතුරුදන්. ඒත් ඇතුළෙ අක්කර 7 - 8 ක් විතර ලොකු ගල් තලාවක්. තැනෙක පහන් පෙට්ටියක්. එහි දැල්වෙන පහන් 10,000ක් විතර තියෙනවා. පලතුරු හා මල් වර්ග පිරිලා. මේ ගල් තලාවෙ දැන් සාමියි අපෙ ලොකු හාමුදුරුවොයි අර (හිඳි බුදු පිළිමයක්) උපාසකයො දෙන්නයි තවත් ඉදිරියට යනවා. මේ එක් උපාසකයෙක් දැන් පැවිද්දෙක්. තාම ජීවතුන් අතර ඉන්නවා. මෙහෙම යනකොට තවත් බෙදුණු ගල් ගුහා හතරක්. හතර පැත්තට පිහිටලා තියෙනවා. ඒ අතරින් තවත් ලොකු ගලක්. හිඳි බුදු පිළිමයක් කටාරම් කෙටු ගලේ තිබෙනවා. සමන් දෙවියන්ගේ රූපයක්. බෝධි සත්ත්ව රූපයක් මේවාගේ රූප පෙළක්. මේක මහ අසිරියක්. ඒත් තවත් ඇතුළට යන්න බෑ කියලා කට්ටිය කතා වෙලා නැවත හැරිලා තියෙනවා. යනවා යනවා ඉවරයකුත් නෑ නෙව. ඊළඟට මේ අය දියඇල්ල ගලන දිය සීරාව මැද්දෙන් එළියට ඇවිත් මඟ ලකුණු තියාගෙන පන්සලට වැඩියා.

දවස් දෙක තුනක් ගියාට පස්සෙ තවත් පිරිසක් සමඟ නායක හාමුදුරුවො වැඩියා මේ ස්ථානයේ කෙළවර සොයාගෙන එනවා කියලා. මේ අය දවසක් කැරකැවුණත් ඒ ගල් ඇන්දවත් දියඇල්ලවත් සොයාගන්න ලැබුණෙ නෑ. බුදු හාමුදුරුවො ශ්‍රීපාද පද්මය සමනළ කන්දෙ තබලා දිවා විහරණය කළේ මේ තැන කියලා තමයි උන්නාන්සෙ කීවෙ. සමන් දෙවියො තමයි මොනරා වේශයෙන් ඇවිත් මේ තැන එදා පෙන්නුවේ.

බෑණ සමනළේ ඉස්සරහට වෙන්න මහ හිමේ තිබෙනවා විශාල ගල් ගුහාවක්. මේ ගල් ගුහාව හරි මැදින් දෙකට පැළිලා.

චෛත්‍යයක් හා පිච්ච මල් සුවඳ

අඩි 6ක් පමණ වෙන්න දෙපැත්ත ඈත් වෙලා තියෙන්නෙ. සාමාන්‍ය මේ ගල් දෙබොක්කාව මැදින් අඩි ගණනාවක් පහළට මහා බෑවුමක්. තැනින් තැන වළ ගොඩැලි පෙනෙනවා. ගමේ මිනිස්සු සමන් දෙවියන් වැඳලා ඔක්සිජන් බැරල් එල්ලාගෙන මේ දෙබොක්කාවෙ අඩි 75ක් විතර බැහැලා තියෙනවා. මොකද? මේක යටින් භයානක ශබ්ද ඇහෙනවා අනේ! අපව ගිනිගන්නවා. පුච්චනවා. බේරගන්ඩ. වගේ හැඬුම් ශබ්ද නිතර මේ පත්ලෙන් ඇහෙනවා. අඩි 75ක් විතර බැස්සහම තවත් පහළ පෙනෙන්නෙ නැති තරම් අගාධෙ. එතකොටත් අර විලාප ශබ්ද. මිනිස් ශබ්ද ඇහෙනවා. ධනපාල අප්පු තෙපානිස් කියන ගමේ අය මේ ගමනත් ගියා.

ගමේ අය විශ්වාස කරන්නෙ මේ යට අපායක් පවතින බවයි. මේවා විද්‍යාත්මකව ඔප්පු කරගෙන නෑ. ඒ අඩි 75ක් පමණ වුණත් පහළට බැස්සෙ ගැමියො විතරයි.

තවත් විස්මිත තැනක් ගැමියො දැකලා තියෙනවා. එකම දියඇල්ලක් දියඇලි තුනකට බෙදෙනවා. ඊට එහා ඇතුළෙ ගල් ගුහාවෙ චෛත්‍යයක් පෙනෙනවා. බෑණ සමනළින් පහළ තුන්පත් ඇල්ලට උඩ මේ ස්ථානය තියෙන්නෙ.

කුණු දිය පර්වතය

ඇල්ලට එහා මහා හෙළ. තද නියං කාලයට ගමේ පොකුණු ළිං හිඳෙන වෙලාවට අවට ගම්වල මිනිසුන් ඇවිත් සමන් දෙවියන්ට බාර වෙලා මේ තුන්පත් ඇල්ල ළඟ හෙළට ගල් කුට්ටි වීසි කරනවා වැසි ඉල්ලලා. මෙහෙ පැරැන්නොත් ඒක කරපු චාරිත්‍රයක්. පුදුමය එහෙම කළාම මහා අනෝරා වැසි පතිත වෙනවා. නියං සමය වැසි සමයක් කරලා. මේ කියන හරිය පුදුමාකාර විදියට පිච්ච මල් සුවඳයි. අතීතයේ ඉඳලා ගමේ මිනිස්සු මේ ප්‍රදේශයට එන්නෙ ගරු කටයුතු ආකාරයෙන්. පේ වෙලා.

පළාබද්දලින් ගියාම ධර්මරාජගලට කෙළින්ම එහා පැත්තෙ කඳුවැටියට ගමේ මිනිස්සු කියන්නෙ කුණු දිය පර්වතය කියලා. මේ ප්‍රදේශයේ හරියට ගල් ගුහා තියෙනවා. මේ ප්‍රදේශයේ දිවියන් වැඩියි. මල් කපන්න යන මිනිසුන් රාත්තිරියෙ නවතින්නෙ මේ ගල් ගුහාවලයි. ධනපාලත් කාලයක් මෙහෙම ගිය කෙනෙක්. (ධනපාල දැන් වියපත්ය. ඔහුට කතා කරන්නට අමාරුය. හිමියන් ඇසුරින් අප කතාව ගොනු කැර ගන්නේ එනිසා බැව් සලකන්න) ඒ පළාතටත් කිසිම මාළුපිනි ආදිය ගෙන යන්න බෑ. ඒ නිසා ලුණු, අමුමිරිස් හා පරිප්පු විතරයි බතට උයා ගන්නේ. ඒක පුදුම රසයක්. (මොන කුළුබඩු දැම්මත් ඒ රසයට මෙහෙ උයාගන්න බෑ) රාත්තිරියෙ කළුවරේ නිදා ඉන්න මිනිස්සු ළඟට ඇවිත් මේ දිවියො තුරුලු වෙලා නිදා ගන්නවා. මිනිහා කිසියම් විදියකට දැනගත්ත ගමන් දිවියන් මාරු වෙලා යනවා. මේ කියන කාලෙ දැනට අවුරුදු 25කට පමණ පෙර. එදා මේ සතුන් මිනිසුන්ට කරදර කළේ නෑ. සමන් දෙවි හාමුදුරුවන්ට වැඳ පුදාගෙන රස්සාවල් කළ අයට මේ අය කරදර නොකළ බවට එය සාක්කියක්.

බුදුරජාණන් වහන්සේ මුලින්ම වම් සිරිපා සලකුණ පිහිටුවන්නට වැඩියෙ මේ කන්දට. කුණු දිය පර්වතයට. ජනප්‍රවාදය ඒකයි. හරියටම ශ්‍රීපාද පද්මය තියන්න නියමිත තැන මහ විශාල ගැරඬියෙක් මැරිලා ඒ කුණ එහි තිබුණා. ඒකයි සමනළ කන්දෙ උන්වහන්සෙ පා සලකුණු තැබුවෙ. කුණු දිය පර්වතය නම හැදුණෙත් ඒ විදියටයි. මේ ගැරඬියත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. අඩි 20 - 25ක් විතර දිග මහ විශාල ගැරඬියෙක්. එදා ගැරඬියන් ඒ වගේ විශාලව හිටි බව කියනවා. අනෙක ගැරඬින්ගේ උප්පත්තිය සිදුවුණෙත් කුණු දිය පර්වතේ කියලයි ගැමියන් අදහන්නෙ.

මඟ හරස් කළ කුරු ඇතෙක්

සමන් දෙවි අඩවිය නිසා බෑණ සමනළ කඳුවැටියට මිනිස්සු පුදුම භක්තියක් දක්වන්නෙ. ගවරවිලට අනෙක් පැත්තෙ සඳගලතැන්න බණ්ඩිගල මනුෂ්‍යයන් තුන් දෙනෙක් මල් කපන්න ගිහින් තියෙනවා. මහා ඈත හිමේට. මේකත් දැන් අවුරුදු 20කට පමණ පෙර කතාවක්. මේ මල් කපන්න යන මිනිස්සු තුන්දෙනා අතර එක්කෙනෙක් හරිම මුඛරියි. වාචාලයි. වැඩිහිටියෙක් කියන දෙයක්වත් පිළිගන්නෙ නෑ. මේ මිනිහා අනෙක් දෙන්නාත් සමඟ රණ්ඩු කරනවාලු. කවරදාවත් අපි මේ කැලේ අලි දැකලා නෑ. උඹලා කියන්නෙ. බොරු කතා. සමන් දෙවියන්ගෙන් සුදු ඇතා කතාව බොරු කියමින් එයා සමච්චල් කරමින් මල් කපන්න එනවා. අනෙත් මිනිසුන් දෙන්නා කරන්න දෙයක් නැතිව ඒ මිනිහාත් එක්ක රස්සාවට යනවා. එක තැනක් තිබෙනවා අලිමංකඩක්. අර සමන් දෙවි පිහිට යැදලා විශ්වාස තබාගෙන යන මිනිස්සු දෙන්නා යටි හිතින් සමන් දෙවියන්ගෙන් සමාව ඉල්ලමින් තමයි යන්නෙ.

එක්වරම ගස් අතු බිඳින ශබ්දයක් ආවා. බලනකොට මහා දැවැන්ත ඇතෙක්. කුංචනාදය කළා. ගස් අතු පතර හෙල්ලුණා වගේ. අහිංසක ගැමියන් දෙන්නා එක් පැත්තකට දිව්වා. සරදම් කතා කියවමින් සිටි මිනිහා අනෙත් පැත්තට දිව්වා. ඇතා අර වාචාල මිනිහා පසුපස ලුහුබැඳ අඹාන එනවා. මිනිහා හිස් හැරුණු අතේ දෙවි පිහිට යදිමින් දුවනවා. අන්තිමේ මිනිහා අඩි 35 - 40ක් පහළ හෙළකට වැටුණා. බොහොම කරදර වෙලා මිනිහාව බේරාගත්තෙ. කකුලකුත් ආබාධ වුණා. එදාට පස්සෙ නොවෙයි මිනිහා අලි ගැන කතා කළේ.

බල්ලාටත් ගෙත්තමක්

කරව්දෙණිය - තෙබුදෙණිය බණ්ඩිගල පැත්තෙන් සිරිපා කරුණා කරන කැලෑ පාරක් තියෙනවා. මල් කපන්නන් හිමේට මේ පාරෙන් යනවා. මේ පාරෙන් එක්තරා තරුණ නඩයක් සිරිපා කරුණා කරන්න ගියා. සාමාන්‍යයෙන් කෝඩුකාරයන් (පළමුවෙන්ම නමෝ විත්තියෙන් සිරිපා නඟින්නන්) ගෙත්තම් කරන සිරිතක් තියෙනවා. මේ ගෙත්තම් කිරීම ඒ නඩයේ එක්තරා කෝඩුකාර දරුවකුට සිදුකරන වෙලාවෙ ඒ නඩයේම සිටි හිතුවක්කාරයෙක් තමන් සමඟ පැමිණි බල්ලාවත් ගෙත්තම් කළා. බල්ලාව ගෙත්තම් කරන්න එපා යැයි අනෙක් අය කෙතරම් කීවද. බල්ලා සිරිපා නැඟලා නෑ බං, කිය කියා සමච්චලයට අර නඩේ නායක තරුණයා හිනාවෙලා බල්ලාව ගෙත්තම් කළාලු. ටික දුරයි මේ අයට සිරිපා කරුණා කරන්න ලැබුණෙ. කොහෙන් මතු වුණු දෙබරු හා බඹර හමුදාවක්ද දන්නෙ නෑ. එළව එළවා අර ගෙත්තම් කටයුතු හිතුවක්කාරව සිදුකළ තරුණයාට විදිනවා. ඔහුට බේරෙන්න විදියක් නෑ. අනෙක් කිසිවකුට විද්දෙ නෑ. ඔහුගේ මුළු ශරීරයේම දෙබරු එල්ලිලා. අනෙක් අය සමන් දෙවියන්ගෙන් සමාව ඉල්ලලා රෙදි පෙරෙදි පොරවලා මළුවට ගෙන ගිහින් බාරහාර දීලා පූජා කටයුතු කරලා සමාව ඉල්ලවාලා තමයි ඔහුවත් රැගෙන පහළට බැස්සයි කියන්නෙ.

[QUOTE="Shaiman, post: 21708961, member: 501607"] [b]සිරිපා හිමේ අපූරු සිද්ධි[/b] [SIZE="4"][COLOR="Blue"]පලාබද්දල පාරෙන් ඇහැල කණුවට වැටෙන දේනකන්ද මුක්කුවත්ත පාරේ ගම්මානයට කිට්ටු ‘ගවරවිල’ නම් ස්ථානය අප ඉකුත් දා කියු අක්කර 50 - 60 ක වපසරියකින් යුත් භූමි පෙදෙසේ කෙළවරය. අප කියූ මාපලන්ඇල්ල අද්භූත පෙදෙසට යන්නට ඒ කෙළවරේ සිට ගස් ගල් උඩින් ගිරි දුර්ග, වන දුර්ග පසුකැර අක්කර 50ක් පමණ ඇතුළට යා යුතුය. සුන්දර ගවරවිල අද්භූත පෙදෙස හමුවන්නේ එවිටය. සමනළ කඳුවැටියේ ගම්මානයට කිට්ටු ගවරවිල නම් ස්ථානයට ගොස් තැන්නේ මධ්‍යස්ථව පිහිටි එම ස්ථානය ගැන නොදන්නා දේ කීමට ඇතැම්හු පුරුදුව සිටිති. පුංචි දඹදිව රත්ගඟ විහාරාධිපති නායක හිමියෝ නියම ගවරවිල ඒ අයට පෙන්වන්නට සැදී පැහැදී සිටිති. කෙසේ නමුත් මේ පෙදෙස සෙවීමට උත්සුක වී ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ප්‍රණාමය. නියම ගවරවිල සොයා ගන්නට ඔබට අවශ්‍යනම් පුංචි දඹදිව විහාරයට ගොස් සැබෑ ගවරවිලට ගිය උපාසකයන් ද හමුවන්නට පුළුවන. බෑණ සමනළ කඳු වැටියේ සුන්දර ඒත් අද්භූත ගවරවිල ගැන ආන්දෝලනයක් ඇතිවූ බැවින් ඒ තොරතුරු ලීවෙමි. පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හිමියන් දැන් මා අබිමුවය. සිරිපා හිමේ ගල් ගුහා ආශ්රිත ගුප්ත සිදුවීම් හා යකුන් යක්ෂණියන් ගැන අමනුෂ්‍යයින් අතර බවුන් වැඩු සාමිවරුන් ගැන අපි අසා ඇත්තෙමු. හිමියන් වදාළ මේ අසිරිමත් සිදුවීම් ද අපේ කුහුල වඩවයි. අපේ නායක හාමුදුරුවන්ට තිබුණු (ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ට) දිවා ගුහාව සෙවීමේ උනන්දුව නිසාම උන්වහන්සේ නිතර මේ ගැනම සොයා බැලු බව මා ඔබට කීවා. එතකොට උන්නාන්සෙ වැඩ සිටියෙ කුඩාවේ ශ්‍රී අභිනවාරාම පන්සලේ. හිමිදිරියෙ උන්නාන්සෙට හීනයක් පෙනිලා තියෙනවා. දිවා ගුහාව හමුවෙලා මිනිස්සු ප්‍රීතියෙන් කතා කරන ශබ්දයක් ඇහිලා නායක හාමුදුරුවො ඒ හීනෙන් අවදි වෙලා. ඒ කාලෙ අවාරේ. මහ අකුණු ශබ්ද ඇහෙනවා මළුව පැත්තෙන්. මහ වැසි. ඒත් අපේ හාමුදුරුවන්ට මළුවට වඩින්නම හිතයි. අන්තිමේ තවත් දෙන්නෙක් එක්ක ධනපාල හා අප්පු කියන දෙන්නත් එක්ක බත් මුල් තුනක් බැඳගෙන මළුවට නඟින්න තීන්දු කළා. මං කලින් ලිපියේ කීවා එක්තරා සාමිවරයෙක් මේ සිරිපා හිමේ හිටියා කියලා. ඒ සාමිවරයා මළුව හරියෙදි මේ කට්ටියට මුණගැහිලා. මේ දිවා ගුහාව හමුවූ ස්වප්නය ගැන කීවාම ඒ සාමිත් එදා රාත්‍රියෙ මළුවෙ පූජා ආදිය තියලා සමන් දෙවියන්ට බාර හාර වෙලා පහුවදා උදේම ගුහාව හොයන්න මේ කට්ටියට එකතු වුණා. දැන් ඉදිරියෙන් සාමි ඊළඟට නායක හාමුදුරුවො. ඊළඟට අප්පු ඊළඟට ධනපාල. මේ විදියට මේ අය තැන තැන පීර පීරා කැලෑව ඇතුළෙ දිවා ගුහාව හොයනවා. විලාප ශබ්ද මැණික් ගඟ පටන් ගන්න හරියෙ කැලෑවෙදි මොනරෙක් ඉගිලෙන්නෙ නැතිව කලබලයෙන් වගේ බිම දිගේ දුවනවා. මේ අයත් පස්සෙන්ම. එකපාරටම ගල් ඇන්දකින් වතුර දිය ඇල්ලක් වගේ ඇද හැලෙන තැනකින් ඇතුළට මේ දුවන මොනරා රිංගනවා. අපේ කට්ටියත් මොනරා රිංගපු තැනින්ම ඇතුළට ගියා. පුදුමයි කියන්නෙ මොනරා අතුරුදන්. ඒත් ඇතුළෙ අක්කර 7 - 8 ක් විතර ලොකු ගල් තලාවක්. තැනෙක පහන් පෙට්ටියක්. එහි දැල්වෙන පහන් 10,000ක් විතර තියෙනවා. පලතුරු හා මල් වර්ග පිරිලා. මේ ගල් තලාවෙ දැන් සාමියි අපෙ ලොකු හාමුදුරුවොයි අර (හිඳි බුදු පිළිමයක්) උපාසකයො දෙන්නයි තවත් ඉදිරියට යනවා. මේ එක් උපාසකයෙක් දැන් පැවිද්දෙක්. තාම ජීවතුන් අතර ඉන්නවා. මෙහෙම යනකොට තවත් බෙදුණු ගල් ගුහා හතරක්. හතර පැත්තට පිහිටලා තියෙනවා. ඒ අතරින් තවත් ලොකු ගලක්. හිඳි බුදු පිළිමයක් කටාරම් කෙටු ගලේ තිබෙනවා. සමන් දෙවියන්ගේ රූපයක්. බෝධි සත්ත්ව රූපයක් මේවාගේ රූප පෙළක්. මේක මහ අසිරියක්. ඒත් තවත් ඇතුළට යන්න බෑ කියලා කට්ටිය කතා වෙලා නැවත හැරිලා තියෙනවා. යනවා යනවා ඉවරයකුත් නෑ නෙව. ඊළඟට මේ අය දියඇල්ල ගලන දිය සීරාව මැද්දෙන් එළියට ඇවිත් මඟ ලකුණු තියාගෙන පන්සලට වැඩියා. දවස් දෙක තුනක් ගියාට පස්සෙ තවත් පිරිසක් සමඟ නායක හාමුදුරුවො වැඩියා මේ ස්ථානයේ කෙළවර සොයාගෙන එනවා කියලා. මේ අය දවසක් කැරකැවුණත් ඒ ගල් ඇන්දවත් දියඇල්ලවත් සොයාගන්න ලැබුණෙ නෑ. බුදු හාමුදුරුවො ශ්‍රීපාද පද්මය සමනළ කන්දෙ තබලා දිවා විහරණය කළේ මේ තැන කියලා තමයි උන්නාන්සෙ කීවෙ. සමන් දෙවියො තමයි මොනරා වේශයෙන් ඇවිත් මේ තැන එදා පෙන්නුවේ. බෑණ සමනළේ ඉස්සරහට වෙන්න මහ හිමේ තිබෙනවා විශාල ගල් ගුහාවක්. මේ ගල් ගුහාව හරි මැදින් දෙකට පැළිලා. චෛත්‍යයක් හා පිච්ච මල් සුවඳ අඩි 6ක් පමණ වෙන්න දෙපැත්ත ඈත් වෙලා තියෙන්නෙ. සාමාන්‍ය මේ ගල් දෙබොක්කාව මැදින් අඩි ගණනාවක් පහළට මහා බෑවුමක්. තැනින් තැන වළ ගොඩැලි පෙනෙනවා. ගමේ මිනිස්සු සමන් දෙවියන් වැඳලා ඔක්සිජන් බැරල් එල්ලාගෙන මේ දෙබොක්කාවෙ අඩි 75ක් විතර බැහැලා තියෙනවා. මොකද? මේක යටින් භයානක ශබ්ද ඇහෙනවා අනේ! අපව ගිනිගන්නවා. පුච්චනවා. බේරගන්ඩ. වගේ හැඬුම් ශබ්ද නිතර මේ පත්ලෙන් ඇහෙනවා. අඩි 75ක් විතර බැස්සහම තවත් පහළ පෙනෙන්නෙ නැති තරම් අගාධෙ. එතකොටත් අර විලාප ශබ්ද. මිනිස් ශබ්ද ඇහෙනවා. ධනපාල අප්පු තෙපානිස් කියන ගමේ අය මේ ගමනත් ගියා. ගමේ අය විශ්වාස කරන්නෙ මේ යට අපායක් පවතින බවයි. මේවා විද්‍යාත්මකව ඔප්පු කරගෙන නෑ. ඒ අඩි 75ක් පමණ වුණත් පහළට බැස්සෙ ගැමියො විතරයි. තවත් විස්මිත තැනක් ගැමියො දැකලා තියෙනවා. එකම දියඇල්ලක් දියඇලි තුනකට බෙදෙනවා. ඊට එහා ඇතුළෙ ගල් ගුහාවෙ චෛත්‍යයක් පෙනෙනවා. බෑණ සමනළින් පහළ තුන්පත් ඇල්ලට උඩ මේ ස්ථානය තියෙන්නෙ. කුණු දිය පර්වතය ඇල්ලට එහා මහා හෙළ. තද නියං කාලයට ගමේ පොකුණු ළිං හිඳෙන වෙලාවට අවට ගම්වල මිනිසුන් ඇවිත් සමන් දෙවියන්ට බාර වෙලා මේ තුන්පත් ඇල්ල ළඟ හෙළට ගල් කුට්ටි වීසි කරනවා වැසි ඉල්ලලා. මෙහෙ පැරැන්නොත් ඒක කරපු චාරිත්‍රයක්. පුදුමය එහෙම කළාම මහා අනෝරා වැසි පතිත වෙනවා. නියං සමය වැසි සමයක් කරලා. මේ කියන හරිය පුදුමාකාර විදියට පිච්ච මල් සුවඳයි. අතීතයේ ඉඳලා ගමේ මිනිස්සු මේ ප්‍රදේශයට එන්නෙ ගරු කටයුතු ආකාරයෙන්. පේ වෙලා. පළාබද්දලින් ගියාම ධර්මරාජගලට කෙළින්ම එහා පැත්තෙ කඳුවැටියට ගමේ මිනිස්සු කියන්නෙ කුණු දිය පර්වතය කියලා. මේ ප්‍රදේශයේ හරියට ගල් ගුහා තියෙනවා. මේ ප්‍රදේශයේ දිවියන් වැඩියි. මල් කපන්න යන මිනිසුන් රාත්තිරියෙ නවතින්නෙ මේ ගල් ගුහාවලයි. ධනපාලත් කාලයක් මෙහෙම ගිය කෙනෙක්. (ධනපාල දැන් වියපත්ය. ඔහුට කතා කරන්නට අමාරුය. හිමියන් ඇසුරින් අප කතාව ගොනු කැර ගන්නේ එනිසා බැව් සලකන්න) ඒ පළාතටත් කිසිම මාළුපිනි ආදිය ගෙන යන්න බෑ. ඒ නිසා ලුණු, අමුමිරිස් හා පරිප්පු විතරයි බතට උයා ගන්නේ. ඒක පුදුම රසයක්. (මොන කුළුබඩු දැම්මත් ඒ රසයට මෙහෙ උයාගන්න බෑ) රාත්තිරියෙ කළුවරේ නිදා ඉන්න මිනිස්සු ළඟට ඇවිත් මේ දිවියො තුරුලු වෙලා නිදා ගන්නවා. මිනිහා කිසියම් විදියකට දැනගත්ත ගමන් දිවියන් මාරු වෙලා යනවා. මේ කියන කාලෙ දැනට අවුරුදු 25කට පමණ පෙර. එදා මේ සතුන් මිනිසුන්ට කරදර කළේ නෑ. සමන් දෙවි හාමුදුරුවන්ට වැඳ පුදාගෙන රස්සාවල් කළ අයට මේ අය කරදර නොකළ බවට එය සාක්කියක්. බුදුරජාණන් වහන්සේ මුලින්ම වම් සිරිපා සලකුණ පිහිටුවන්නට වැඩියෙ මේ කන්දට. කුණු දිය පර්වතයට. ජනප්‍රවාදය ඒකයි. හරියටම ශ්‍රීපාද පද්මය තියන්න නියමිත තැන මහ විශාල ගැරඬියෙක් මැරිලා ඒ කුණ එහි තිබුණා. ඒකයි සමනළ කන්දෙ උන්වහන්සෙ පා සලකුණු තැබුවෙ. කුණු දිය පර්වතය නම හැදුණෙත් ඒ විදියටයි. මේ ගැරඬියත් එසේ මෙසේ එකෙක් නෙවෙයි. අඩි 20 - 25ක් විතර දිග මහ විශාල ගැරඬියෙක්. එදා ගැරඬියන් ඒ වගේ විශාලව හිටි බව කියනවා. අනෙක ගැරඬින්ගේ උප්පත්තිය සිදුවුණෙත් කුණු දිය පර්වතේ කියලයි ගැමියන් අදහන්නෙ. මඟ හරස් කළ කුරු ඇතෙක් සමන් දෙවි අඩවිය නිසා බෑණ සමනළ කඳුවැටියට මිනිස්සු පුදුම භක්තියක් දක්වන්නෙ. ගවරවිලට අනෙක් පැත්තෙ සඳගලතැන්න බණ්ඩිගල මනුෂ්‍යයන් තුන් දෙනෙක් මල් කපන්න ගිහින් තියෙනවා. මහා ඈත හිමේට. මේකත් දැන් අවුරුදු 20කට පමණ පෙර කතාවක්. මේ මල් කපන්න යන මිනිස්සු තුන්දෙනා අතර එක්කෙනෙක් හරිම මුඛරියි. වාචාලයි. වැඩිහිටියෙක් කියන දෙයක්වත් පිළිගන්නෙ නෑ. මේ මිනිහා අනෙක් දෙන්නාත් සමඟ රණ්ඩු කරනවාලු. කවරදාවත් අපි මේ කැලේ අලි දැකලා නෑ. උඹලා කියන්නෙ. බොරු කතා. සමන් දෙවියන්ගෙන් සුදු ඇතා කතාව බොරු කියමින් එයා සමච්චල් කරමින් මල් කපන්න එනවා. අනෙත් මිනිසුන් දෙන්නා කරන්න දෙයක් නැතිව ඒ මිනිහාත් එක්ක රස්සාවට යනවා. එක තැනක් තිබෙනවා අලිමංකඩක්. අර සමන් දෙවි පිහිට යැදලා විශ්වාස තබාගෙන යන මිනිස්සු දෙන්නා යටි හිතින් සමන් දෙවියන්ගෙන් සමාව ඉල්ලමින් තමයි යන්නෙ. එක්වරම ගස් අතු බිඳින ශබ්දයක් ආවා. බලනකොට මහා දැවැන්ත ඇතෙක්. කුංචනාදය කළා. ගස් අතු පතර හෙල්ලුණා වගේ. අහිංසක ගැමියන් දෙන්නා එක් පැත්තකට දිව්වා. සරදම් කතා කියවමින් සිටි මිනිහා අනෙත් පැත්තට දිව්වා. ඇතා අර වාචාල මිනිහා පසුපස ලුහුබැඳ අඹාන එනවා. මිනිහා හිස් හැරුණු අතේ දෙවි පිහිට යදිමින් දුවනවා. අන්තිමේ මිනිහා අඩි 35 - 40ක් පහළ හෙළකට වැටුණා. බොහොම කරදර වෙලා මිනිහාව බේරාගත්තෙ. කකුලකුත් ආබාධ වුණා. එදාට පස්සෙ නොවෙයි මිනිහා අලි ගැන කතා කළේ. බල්ලාටත් ගෙත්තමක් කරව්දෙණිය - තෙබුදෙණිය බණ්ඩිගල පැත්තෙන් සිරිපා කරුණා කරන කැලෑ පාරක් තියෙනවා. මල් කපන්නන් හිමේට මේ පාරෙන් යනවා. මේ පාරෙන් එක්තරා තරුණ නඩයක් සිරිපා කරුණා කරන්න ගියා. සාමාන්‍යයෙන් කෝඩුකාරයන් (පළමුවෙන්ම නමෝ විත්තියෙන් සිරිපා නඟින්නන්) ගෙත්තම් කරන සිරිතක් තියෙනවා. මේ ගෙත්තම් කිරීම ඒ නඩයේ එක්තරා කෝඩුකාර දරුවකුට සිදුකරන වෙලාවෙ ඒ නඩයේම සිටි හිතුවක්කාරයෙක් තමන් සමඟ පැමිණි බල්ලාවත් ගෙත්තම් කළා. බල්ලාව ගෙත්තම් කරන්න එපා යැයි අනෙක් අය කෙතරම් කීවද. බල්ලා සිරිපා නැඟලා නෑ බං, කිය කියා සමච්චලයට අර නඩේ නායක තරුණයා හිනාවෙලා බල්ලාව ගෙත්තම් කළාලු. ටික දුරයි මේ අයට සිරිපා කරුණා කරන්න ලැබුණෙ. කොහෙන් මතු වුණු දෙබරු හා බඹර හමුදාවක්ද දන්නෙ නෑ. එළව එළවා අර ගෙත්තම් කටයුතු හිතුවක්කාරව සිදුකළ තරුණයාට විදිනවා. ඔහුට බේරෙන්න විදියක් නෑ. අනෙක් කිසිවකුට විද්දෙ නෑ. ඔහුගේ මුළු ශරීරයේම දෙබරු එල්ලිලා. අනෙක් අය සමන් දෙවියන්ගෙන් සමාව ඉල්ලලා රෙදි පෙරෙදි පොරවලා මළුවට ගෙන ගිහින් බාරහාර දීලා පූජා කටයුතු කරලා සමාව ඉල්ලවාලා තමයි ඔහුවත් රැගෙන පහළට බැස්සයි කියන්නෙ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom