Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ උඳුවප් පොහොය අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ උඳුවප් පොහොය අද

සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ උඳුවප් පොහොය අද

අද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයයි. ක්‍රි.පූ. 3 වන සියවසේදී සංඝමිත්තා මහරහත් මෙහෙණිය ප්රමුඛ මෙහෙණින් වහන්සේලා එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද සමග ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත්, උඳුවප් පොහොය හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම්ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙය සිදුවූ බව වංස කතා සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් මෙම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපණය කරවනු ලැබීය. බෝධි ශාඛාව දඹකොළ පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකර පෙර ලංකාවේ නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත.

බෝධි ශාඛාව අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහැර සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහා වංශයෙහිත් බෝධි වංශයෙහිත් සඳහන්වී තිබේ. දඹකොළ පටුනෙන් පිටත්වූ බෝධි ශාඛාව රැගත් පෙරහැර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණාගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංශයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර ජනතාවගේ වැඳුම් පිඳුම් හා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහැර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංශයෙහි 19 වැනි පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙය බුදු දහම ලංකාවට පැමිණීමෙන් පසුව සිදුකළ විශාලම උත්සවය විය හැකිය.

සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේම සිරිලක මෙහෙණි සසුන ඇරැඹීමද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු මෙහෙණි සසුනෙහි පැවිද්ද ලැබුවෝය. මෙසේ සිරිලක ඇරැඹි මෙහෙණි සසුන කාන්තාවන් අතර ඉතා ජනප්‍රියවූ ආකාරයත්, කෙටි කාලයක් තුළදී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව මෙහෙණි සසුන ඇරැඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.

http://www.divaina.com/2015/12/24/news02.html

[QUOTE="thilinatta, post: 19468016, member: 187791"] [b]සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ උඳුවප් පොහොය අද[/b] [SIZE="4"][COLOR="DarkOrange"]සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ උඳුවප් පොහොය අද[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DeepSkyBlue"]අද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයයි. ක්‍රි.පූ. 3 වන සියවසේදී සංඝමිත්තා මහරහත් මෙහෙණිය ප්රමුඛ මෙහෙණින් වහන්සේලා එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද සමග ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීමත්, උඳුවප් පොහොය හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම්ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙය සිදුවූ බව වංස කතා සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් මෙම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපණය කරවනු ලැබීය. බෝධි ශාඛාව දඹකොළ පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකර පෙර ලංකාවේ නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත. බෝධි ශාඛාව අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහැර සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහා වංශයෙහිත් බෝධි වංශයෙහිත් සඳහන්වී තිබේ. දඹකොළ පටුනෙන් පිටත්වූ බෝධි ශාඛාව රැගත් පෙරහැර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණාගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංශයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර ජනතාවගේ වැඳුම් පිඳුම් හා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහැර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංශයෙහි 19 වැනි පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙය බුදු දහම ලංකාවට පැමිණීමෙන් පසුව සිදුකළ විශාලම උත්සවය විය හැකිය. සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේම සිරිලක මෙහෙණි සසුන ඇරැඹීමද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු මෙහෙණි සසුනෙහි පැවිද්ද ලැබුවෝය. මෙසේ සිරිලක ඇරැඹි මෙහෙණි සසුන කාන්තාවන් අතර ඉතා ජනප්‍රියවූ ආකාරයත්, කෙටි කාලයක් තුළදී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව මෙහෙණි සසුන ඇරැඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.[/COLOR][/SIZE] [url]http://www.divaina.com/2015/12/24/news02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom